Biology Essays with answers 💉🧠
رفتن به کانال در Telegram
9 314
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-77 روز
-6430 روز
در حال بارگیری داده...
کانالهای مشابه
ابر برچسبها
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
فوریه '26فوریه '26
فوریه '26
+50
در 0 کانالها
ژانویه '26
+48
در 0 کانالها
Get PRO
دسامبر '25
+37
در 1 کانالها
Get PRO
نوامبر '25
+35
در 0 کانالها
Get PRO
اکتبر '25
+34
در 0 کانالها
Get PRO
سپتامبر '25
+69
در 1 کانالها
Get PRO
اوت '25
+65
در 1 کانالها
Get PRO
ژوئیه '25
+324
در 1 کانالها
Get PRO
ژوئن '25
+33
در 0 کانالها
Get PRO
مه '25
+19
در 0 کانالها
Get PRO
آوریل '25
+48
در 0 کانالها
Get PRO
مارس '25
+16
در 0 کانالها
Get PRO
فوریه '25
+6
در 0 کانالها
Get PRO
ژانویه '25
+4
در 0 کانالها
Get PRO
دسامبر '24
+3
در 0 کانالها
Get PRO
نوامبر '24
+3
در 1 کانالها
Get PRO
اکتبر '24
+24
در 0 کانالها
Get PRO
سپتامبر '24
+145
در 0 کانالها
Get PRO
اوت '24
+389
در 0 کانالها
Get PRO
ژوئیه '24
+917
در 0 کانالها
Get PRO
ژوئن '24
+1 999
در 4 کانالها
Get PRO
مه '24
+1 048
در 0 کانالها
Get PRO
آوریل '24
+827
در 3 کانالها
Get PRO
مارس '24
+901
در 5 کانالها
Get PRO
فوریه '24
+677
در 4 کانالها
Get PRO
ژانویه '24
+974
در 14 کانالها
Get PRO
دسامبر '23
+2 180
در 21 کانالها
Get PRO
نوامبر '23
+643
در 3 کانالها
Get PRO
اکتبر '23
+955
در 1 کانالها
Get PRO
سپتامبر '23
+797
در 0 کانالها
Get PRO
اوت '23
+272
در 0 کانالها
Get PRO
ژوئیه '23
+1 517
در 0 کانالها
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 25 فوریه | +1 | |||
| 24 فوریه | +3 | |||
| 23 فوریه | +2 | |||
| 22 فوریه | 0 | |||
| 21 فوریه | +1 | |||
| 20 فوریه | +6 | |||
| 19 فوریه | +5 | |||
| 18 فوریه | +3 | |||
| 17 فوریه | 0 | |||
| 16 فوریه | +3 | |||
| 15 فوریه | 0 | |||
| 14 فوریه | 0 | |||
| 13 فوریه | 0 | |||
| 12 فوریه | 0 | |||
| 11 فوریه | +2 | |||
| 10 فوریه | +4 | |||
| 09 فوریه | +3 | |||
| 08 فوریه | +4 | |||
| 07 فوریه | 0 | |||
| 06 فوریه | +4 | |||
| 05 فوریه | 0 | |||
| 04 فوریه | 0 | |||
| 03 فوریه | +1 | |||
| 02 فوریه | +7 | |||
| 01 فوریه | +1 |
پستهای کانال
| 2 | මේ අවුරුද්දේ වැදගත් වෙයි කියලා හිතෙන ඔයාලට අවශ්‍ය essays/marking මොනවාහරි තියෙනවානම් comment එකක් දාන්න ළමයි❤️🫂 | 2 810 |
| 3 | 🙂↔️ | 4 |
| 4 | 2024 Al bio marking scheme.pdf | 2 126 |
| 5 | 20232024-AL-Biology-Marking-Scheme-Sinhala-Medium.pdf | 2 127 |
| 6 | 20222023-AL-Biology-Marking-Scheme-Sinhala-Medium.pdf | 2 131 |
| 7 | 2021-AL-Biology-Marking-Scheme-Sinhala-Medium.pdf | 2 053 |
| 8 | 2020_Biology_Marking.pdf | 2 559 |
| 9 | 2019_Biology_Marking.pdf | 2 427 |
| 10 | 2018_Biology_Marking.pdf | 2 328 |
| 11 | 2017_Biology_Marking.pdf | 2 114 |
| 12 | 2016_Biology_Marking.pdf | 1 931 |
| 13 | 2015_Biology_Marking.pdf | 1 808 |
| 14 | 2014_Biology_Marking.pdf | 1 903 |
| 15 | 2013_Biology_Marking.pdf | 1 983 |
| 16 | 2012_Biology_Marking.pdf | 2 015 |
| 17 | 2011_Biology_Marking.pdf | 1 895 |
| 18 | 2010_Biology_Marking.pdf | 1 958 |
| 19 | 🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴
අපි කැම්පස් යද්දි අපේ දිස්ත්‍රීක් එක මොකක්ද කියල තීරණේ කරද්දි මෙන්න මේ කරුණු ගැන දන්නවද බලන්න
Campus යද්දි අපිව අයිති දිස්ත්‍රීක් එක තීරණය කරන්න අපි O/L ඉගෙන ගත්ත ස්කෝලෙ අයිති දිස්ත්‍රීක් එක අදාල වෙන්නෙ නැ.
🔴මේකට අදාල වෙන්නේ අපි A/L වලදි විභාගෙ දවසට කලින් මාසෙ වෙනකල් ගෙවුන අවුරුදු 3 ක කාලෙදි වැඩිපුරම දවසක් ඉගෙන ගත්ත ස්කෝලේ අයිති දිස්ත්‍රීක් එක.
උදාහරණයකට ලමයෙක් A/L කාලෙදි මාස 13 ක් නුවර ස්කෝලෙක ඉගෙන ගන්නවා,පස්සෙ ස්කෝලෙන් අස්වෙලා නුවරඑලියෙ ස්කෝලෙක මාස 14 ක් විතර ඉගෙන ගන්නවා.එතකොට ඒ ලමයගේ Campus යන්න අදාල වෙන දිස්ත්‍රීක් එක තමා නුවරඑළිය
🔴 හැබැයි මෙහෙම එකකුත් තියේ.මොකක් හරි දිස්ත්‍රීක් එකක් එයාගේ කැම්පස් යන්න සලකා බලන දිස්ත්‍රීක් එක වෙන්න ඕනෙනම් එයා අඩුම ගානේ අවුරුද්දක්වත් ඒ දිස්ත්‍රීක් එකේ ස්කෝල වල ඉගෙන ගන්න ඕනේ.
උදාහරණයකට හිතන්නකෝ ලමයෙක් ගාල්ලෙ ස්කෝලෙක අවුරුද්දයි මාස 2 ක් ඉගෙන ගන්නවා.කොළඹ ස්කෝලෙක මාස 9 ක් ඉගෙන ගන්නවා කියල.එතකොට එයාගේ දිස්ත්‍රීක් එක වෙන්නේ ගාල්ල.මොකද ඒක තමා මේ දෙකෙන් වැඩි.ඒ වගේම ඒක අවුරුද්දටත් වඩා වැඩි කාලයක්
🔴එතකොට එක දිස්ත්‍රීක් එකකවත් අවුරුද්දට වඩා වැඩියෙන් කාලයක් ඉගෙන ගත්තේ නැති ලමයෙක් බලමු
දැන් මෙහෙම ගන්න.ලමයෙක් නුවර ස්කෝලෙක මාස 9 ක් ඉගෙන ගන්නවා.කොළඹ ස්කෝලෙක මාස 10 ක් ඉගෙන ගන්නවා.පොලොන්නරුවේ ස්කෝලෙක මාස 11 ක් ඉගෙන ගන්නව කියල.දැන් ඔයාලට හිතෙයි මේ ලමයා මේ දිස්ත්‍රීක් 3 න් පොලොන්නරුවේ මාස 11 ක් ඉගෙන ගත්ත නිසා එයාගෙ කැම්පස් යන්න සලකා බලන දිස්ත්‍රීක් එක පොලොන්නරුව වෙයි කියල..ඒත් ඒක එහෙම වෙන්නෙ නෑ.මොකද මේ දිස්ත්‍රීක් 3 ම ඉගෙන ගත්ත කාලය එකකවත් අවුරුද්දකට වඩා වැඩි නැති නිසා.
දැන් මේ ලමයගේ දිස්ත්‍රීක් එක වෙන්නේ පොලොන්නරුව නෙමේ.එයාගේ ස්ථිර පදිංචි දිස්ත්‍රීක් එක තමා එයාගේ කැම්පස් යද්දි බලන දිස්ත්‍රීක් එක.ඒ කියන්නෙ මේ ලමයා නුවර, කොළඹ ,පොලොන්නරුවේ ස්කෝල වල A/L ඉගෙනන්ගත්තට මෙයාගේ ස්ථිර පදිංචි දිස්ත්‍රීක් එක කුරුණෑගල කියල.අන්න එතකොට දැන් මෙයා කැම්පස් යද්දි සලකා බලන්නෙ අනිවාර්යයෙන්ම කුරුණෑගලින්.
🔴 එතකොට A/L වලට එක දවසක්වත් ස්කෝලේ ගියෙ නැති ලමයෙක් හරි අවුරුද්දකට වඩා අඩු කාලයයිනම් A/L කාලේ ස්කෝලේ ගිහින් තියෙන්නෙ.එතකොට ඒ ලමයගේ කැම්පස් යන්න සලකා බලන දිස්ත්‍රීක් එක වෙන්නෙත් එයාගේ ස්ථීර පදිංචිය තියෙන එකයි.
🔴 දැන් කට්ටියට හිතෙන්න පුලුවන් මේක අදාල වෙන්නේ 1st shy අයට විතරයි කියල.නෑ එහෙම නෙමේ.ඔන්න ඔහොම තීරණේ කරන ඔයාගේ දිස්ත්‍රීක් එක තමා ඔයා 2nd shy ලීවත් 3rd shy ප්‍රයිවට් ලීවත් , shy එකක් skip කරලා ලීවත් අවුරුදු 10 කට පස්සේ A/L ලීවත් ඔයා කැම්පස් යන්න සලකා බලන දිස්ත්‍රීක් එක වෙන්නේ
Source
UGC handbook
Link
https://t.me/BiologyEssays/6383
https://t.me/BiologyEssays | 2 491 |
| 20 | Hi ළමයි🌚🥹
Results ආවට ගොඩක් අය වැඩ කරන්න පටන් ගත්තනේ,කොච්චර පාඩම් කරත් paper එක අතට ගත්තම උත්තර මතක් වෙන්නැති අය bio වලට මේ විදිහට try කරලා බලන්න කැමතිනම්.
🌸පාඩම ඉගෙන ගත්තට පස්සෙ හොදට resource book/note එක අවබෝධයෙන් කියවන්න.
🌸 ආවර්ජනා tutes වල තියෙන question & answers වලට ඔයාලට මතකෙන් උත්තර දෙන්න පුලුවන්ද බලලා, අමතක කොටස් හොදට පාඩම් කරගන්න
🌸 පොඩි note book එකක අර tute එකේ තිබ්බ අදාළ කොටසෙ ප්‍රශ්න ටිකයි ඒකෙ points ගානයි විතරක් ලියාගන්න. උත්තර ලියාගන්න එපා.මේ note book එක ඔයාගෙ ළග තියාගන්න,පොඩි break එකක් වෙලාවට/බස් එකේ යද්දි එද්දි ඒ වෙලාව ඵලදායී කරගන්න පුලුවන්. ඔයාගෙ ප්‍රශ්නෙට අදාළ points ගාන මතක් කරන්න,අමතක නම් පොත් පෙරලලා උත්තර හොයාගන්න.
🌸 Forgetting curve එකේ විදිහට ඉගෙනගත්තු කොටස් revise කරන්න. එතකොට අර ප්‍රශ්න වලට උත්තර දෙන්න පුලුවන් මට්ටමට ඔයාගෙ දැනුම හදාගන්න
Question & answer විදිහට පාඩම් කරන්න. සමහර අයට ඒක පහසුවක් වෙයි මතක තියාගන්න😍
ආවර්ජනා tutes ඕන අයට :
https://t.me/c/1956253543/7470 | 4 284 |
