fa
Feedback
Study with CHILL

Study with CHILL

رفتن به کانال در Telegram
2 995
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-157 روز
-5430 روز
آرشیو پست ها

කැම්පස් select කරනකොට Computer Science / Software පැත්තේ මොන courses ද හොද ??
මගේ අත්දැකීම් එක්ක මම recommend කරන පිළිවෙල (මේක මගේ පුද්ගලික මතය. වෙනස් යට වෙනස් විදිහේ තේරීම් තියෙන්න පුළුවන් ) රජයේ 1. University of Moratuwa - Computer Science and Engineering ( Engineering Faculty ) 2. UCSC ( Colombo ) Computer Science or University of Moratuwa - Faculty of IT ( BSc IT ) 3. University of Ruhuna / University of Peradeniya - Engineering Degrees with computer Science as Major 4. USSC Software Engineering or University of Moratuwa - Faculty of IT ( ITM ) 5. University of Sri Jayawardanapura Engineering or Computer Science පුද්ගලික - 1. IIT 2. SLIIT 3. NSBM ( conditional ) External - 1. UCSC BIT 2. UOM BIT උඩ කියලා තියන courses මම recommended කරන්නේ ඒවගෙන් එලියට එන ළමයින්ගේ quality එක ඒ courses වල curriculum එක , academic staff එක සහ ඒ අදාළ institutes industry එකත් එක්ක තියන collaboration කියන දේවල් එක්ක. අනිත් ඒවා මේ ලිස්ට් එකේ නැත්තේ මගේ නිර්ණායක වලින් එකක් හරි අඩු නිසා ඒවගේම මම අදටත් recommend කරන්නේ Computer Science fundamental degree මිසක් Data Science , Security , AI වගේ ඒවා නෙවේ. මම කියන්නේ මුලින් හොද fundamental program එකක් කරලා පස්සේ specialize වෙන්න කියලා මොකකට ගියත් මම කලින් කියලා තියන විදිහට තමන් මහන්සි වෙන්න ඕනේ
Copied

AnimatedSticker.tgs0.02 KB

🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 අපි කැම්පස් යද්දි අපේ දිස්ත්‍රීක් එක මොකක්ද කියල තීරණේ කරද්දි මෙන්න මේ කරුණු ගැන දන්නවද බලන්න Campus යද්දි අපිව අයිති දිස්ත්‍රීක් එක තීරණය කරන්න අපි O/L ඉගෙන ගත්ත ස්කෝලෙ අයිති දිස්ත්‍රීක් එක අදාල වෙන්නෙ නැ. 🔴මේකට අදාල වෙන්නේ අපි A/L වලදි විභාගෙ දවසට කලින් මාසෙ වෙනකල් ගෙවුන අවුරුදු 3 ක කාලෙදි වැඩිපුරම දවසක් ඉගෙන ගත්ත ස්කෝලේ අයිති දිස්ත්‍රීක් එක. උදාහරණයකට ලමයෙක් A/L කාලෙදි මාස 13 ක් නුවර ස්කෝලෙක ඉගෙන ගන්නවා,පස්සෙ ස්කෝලෙන් අස්වෙලා නුවරඑලියෙ ස්කෝලෙක මාස 14 ක් විතර ඉගෙන ගන්නවා.එතකොට ඒ ලමයගේ Campus යන්න අදාල වෙන දිස්ත්‍රීක් එක තමා නුවරඑළිය 🔴 හැබැයි මෙහෙම එකකුත් තියේ.මොකක් හරි දිස්ත්‍රීක් එකක් එයාගේ කැම්පස් යන්න සලකා බලන දිස්ත්‍රීක් එක වෙන්න ඕනෙනම් එයා අඩුම ගානේ අවුරුද්දක්වත් ඒ දිස්ත්‍රීක් එකේ ස්කෝල වල ඉගෙන ගන්න ඕනේ. උදාහරණයකට හිතන්නකෝ ලමයෙක් ගාල්ලෙ ස්කෝලෙක අවුරුද්දයි මාස 2 ක් ඉගෙන ගන්නවා.කොළඹ ස්කෝලෙක මාස 9 ක් ඉගෙන ගන්නවා කියල.එතකොට එයාගේ දිස්ත්‍රීක් එක වෙන්නේ ගාල්ල.මොකද ඒක තමා මේ දෙකෙන් වැඩි.ඒ වගේම ඒක අවුරුද්දටත් වඩා වැඩි කාලයක් 🔴එතකොට එක දිස්ත්‍රීක් එකකවත් අවුරුද්දට වඩා වැඩියෙන් කාලයක් ඉගෙන ගත්තේ නැති ලමයෙක් බලමු දැන් මෙහෙම ගන්න.ලමයෙක් නුවර ස්කෝලෙක මාස 9 ක් ඉගෙන ගන්නවා.කොළඹ ස්කෝලෙක මාස 10 ක් ඉගෙන ගන්නවා.පොලොන්නරුවේ ස්කෝලෙක මාස 11 ක් ඉගෙන ගන්නව කියල.දැන් ඔයාලට හිතෙයි මේ ලමයා මේ දිස්ත්‍රීක් 3 න් පොලොන්නරුවේ මාස 11 ක් ඉගෙන ගත්ත නිසා එයාගෙ කැම්පස් යන්න සලකා බලන දිස්ත්‍රීක් එක පොලොන්නරුව වෙයි කියල..ඒත් ඒක එහෙම වෙන්නෙ නෑ.මොකද මේ දිස්ත්‍රීක් 3 ම ඉගෙන ගත්ත කාලය එකකවත් අවුරුද්දකට වඩා වැඩි නැති නිසා. දැන් මේ ලමයගේ දිස්ත්‍රීක් එක වෙන්නේ පොලොන්නරුව නෙමේ.එයාගේ ස්ථිර පදිංචි දිස්ත්‍රීක් එක තමා එයාගේ කැම්පස් යද්දි බලන දිස්ත්‍රීක් එක.ඒ කියන්නෙ මේ ලමයා නුවර, කොළඹ ,පොලොන්නරුවේ ස්කෝල වල A/L ඉගෙනන්ගත්තට මෙයාගේ ස්ථිර පදිංචි දිස්ත්‍රීක් එක කුරුණෑගල කියල.අන්න එතකොට දැන් මෙයා කැම්පස් යද්දි සලකා බලන්නෙ අනිවාර්යයෙන්ම කුරුණෑගලින්. 🔴 එතකොට A/L වලට එක දවසක්වත් ස්කෝලේ ගියෙ නැති ලමයෙක් හරි අවුරුද්දකට වඩා අඩු කාලයයිනම් A/L කාලේ ස්කෝලේ ගිහින් තියෙන්නෙ.එතකොට ඒ ලමයගේ කැම්පස් යන්න සලකා බලන දිස්ත්‍රීක් එක වෙන්නෙත් එයාගේ ස්ථීර පදිංචිය තියෙන එකයි. 🔴 දැන් කට්ටියට හිතෙන්න පුලුවන් මේක අදාල වෙන්නේ 1st shy අයට විතරයි කියල.නෑ එහෙම නෙමේ.ඔන්න ඔහොම තීරණේ කරන ඔයාගේ දිස්ත්‍රීක් එක තමා ඔයා 2nd shy ලීවත් 3rd shy ප්‍රයිවට් ලීවත් , shy එකක් skip කරලා ලීවත් අවුරුදු 10 කට පස්සේ A/L ලීවත් ඔයා කැම්පස් යන්න සලකා බලන දිස්ත්‍රීක් එක වෙන්නේ Source UGC handbook Link https://t.me/BiologyEssays/3891 https://t.me/BiologyEssays

For University Entrance, Basically Need three passed in A/L and 30 % in Common General Test. Here we have listed the courses, which are needed O/L Requirements for the University Entrance. This post aim for the Students who are currently in GCE O/L Classes and also students who are currently in A/L classes. (Please refer the guidelines given on University Handbook for the GCE A/L 2023 Students from UGC Website)
Quantity Surveying English - C Maths - C Science - S Arts (SP) - Mass Media English - S Arts (SP) - Performing Arts English - S Architecture English - S Maths -C Design English - S Maths - C Science - C Law English - C Management and Information Technology (MIT) English - C Maths - B Communication Studies English - C Town & Country Planning English - B Maths - C Fashion Design & Product Development English - C Maths - C Science - C Nursing English - S Information and Communication Technology (ICT) English - C Maths - C Pharmacy English - S Medical Laboratory Sciences English - S Radiography English - S Physiotherapy English - S Facilities Management English - C Maths - C Science - C Industrial Information Technology English - C Maths - C Speech & Hearing Sciences English - S Information Technology & Management English - C Maths - C Green Technology English - C Information Systems English - C Maths - C Landscape Architecture English - S Maths - C Translation Studies English -B Sinhala - B Tamil - B Food Business Management English - C Maths - C Science -C Business Science Maths - C Financial Engineering English - C Maths - C Arts-Information Technology Maths - C English Language & Applied Linguistics English - C Maths - C Data Science English - C Primary Education Sinhala - C English - S Maths - C Science - C

Special Discount, Until stock available Littmann classic III stethoscopes ONLY Rs 39,900 📎littmann stethoscope, ✅Genuine Lit
Special Discount, Until stock available Littmann classic III stethoscopes ONLY  Rs 39,900 📎littmann stethoscope,    ✅Genuine Littmann Stethoscopes    ✅Made in USA 🇺🇸    ✅5 Year Littmann Warranty    ✅Free Laser Engraving    ✅Special Discounts for Group Orders    ✅Islandwide Delivery    ✅Cash on delivery Also available Hurry up  🩺 📌️ WhatsApp +94768372991 #littmannstethoscope #littmann  #MedicalStyle #medicalstudentlife  #medicalstudent  #discount #stéthoscope #offers #medicalstudentsforchoice #medical #discover #stethoscopelover #student

Repost from ThuSh LK
+2
University_HandBook_2023_24_කැම්පස්_පොත_2023_24_SINHALA_ThuSh_LK.pdf62.71 MB

Degree part 22 👩‍🏫 හරිත තාක්ෂණය රුහුණ විශ්වවිද්‍යාලය - Green Technology University of Ruhuna ❤️ https://telegra.ph/Green-Technology-University-of-Ruhuna-11-27 📌️@StudyWithCHILL

Degree part 21 Health Promotion❤️ https://telegra.ph/Health-Promotion-11-27 📌️@StudyWithCHILL

AnimatedSticker.tgs0.02 KB

Degree part 20 වෘත්තීය චිකිත්සව( Occupational Therapy ) ❤️ https://telegra.ph/Occupational-Therapy-11-27 📌️@StudyWithCHILL

Degree part 19 👩‍🔬 ආහාර විද්‍යාව සහ පෝෂණය - වයඹ විශ්වවිද්‍යාලය ( Food Science And Nutritions - Wayamba University Srilanka ) ❤️ https://telegra.ph/Food-Science-And-Nutritions---Wayamba-University-Srilanka-11-27 📌️@StudyWithCHILL

🔴 මොකද්ද මේ තරු ක්‍රමය කියන්නේ? 🔴 කොහොමද තරු ක්‍රමයෙන් වැඩක් ගන්නේ? මෙතනින් නරඹන්න 📹 https://youtu.be/xUjyW-KGt90?si=a8S7v5DxpN9MRXIg

Degree part 18 🐋 ධීවර සහ සාගර විද්‍යාව - රුහුණ විශ්වවිද්‍යාලය ( Fisheries and marine science - University of Ruhuna )❤️ https://telegra.ph/Fisheries-and-marine-science---University-of-Ruhuna-11-27 📌️@StudyWithCHILL

Degree part 17 BIT ❤️ https://telegra.ph/BIT-11-27 📌️@StudyWithCHILL

Degree part 16 👩‍🎓 කථන හා ශ්‍රවණ විද්‍යාව උපාධිය - Speech And Hearing Science ( University of Kelaniya )❤️ https://telegra.ph/Speech-And-Hearing-Science--University-of-Kelaniya-11-27 📌️@StudyWithCHILL

Degree part 15 Moratu IT ❤️ https://telegra.ph/Mora-IT-11-27 📌️@StudyWithCHILL

Degree part 14 Faculty of agriculture UOR ❤️ https://telegra.ph/Faculty-of-agriculture-UOR-11-27 📌️@StudyWithCHILL

Original USA - Littmann stethoscopes for, ✅medical students, ✅Dental students, ✅Ayurvedic medical students & ✅Vet students Wi
Original USA - Littmann stethoscopes for,
✅medical students, ✅Dental students, ✅Ayurvedic medical students & ✅Vet students
With 5 years warranty 📌️Stethoscope available for only Rs 40,500 Free Delivery & gifts are available 📌️Also Cash on delivery (COD) Available Contact now (Whatsapp) 076 8372991 🩺

Degree part 13 Molecular biology and biochemistry ❤️ https://telegra.ph/Molecular-biology--biochemistry-11-27 📌️@StudyWithCHILL