fa
Feedback
⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻

⚜️𝚂𝙻 𝙾𝚄𝚁 𝚂𝙲𝙷𝙾𝙾𝙻 𝙾𝙵 𝙴𝙳𝚄𝙲𝙰𝚃𝙸𝙾𝙽 𝙻𝚎𝚊𝚛𝚗𝚒𝚗𝚐.𝚕𝚔 𝙼𝚊𝚒𝚗 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕⚜️ 𝙾/𝙻 & 𝙰/𝙻

رفتن به کانال در Telegram

📚මනුස්සකමට මනුස්සකම📚 ආයුබෝවන් 🙏 !!! සාදරයෙන් පිළිගන්නවා !!! 🎯අපගේ SL OSOE Learning. lk නාලිකාව වෙත❤ 🎓ꜱʜᴏʀᴛ ɴᴏᴛᴇꜱ 🎓ᴘᴀᴘᴇʀꜱ 🎓ǫᴜɪᴢes 🎓ᴘᴏʟʟꜱ 🎓ᴘᴅꜰ ꜰɪʟᴇs https://t.me/RevisionGroup/3

نمایش بیشتر
2 346
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز

در حال بارگیری داده...

کانال‌های مشابه
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
آوریل '24
آوریل '24
+5
در 0 کانال‌ها
مارس '24
+26
در 0 کانال‌ها
Get PRO
فوریه '24
+18
در 0 کانال‌ها
Get PRO
ژانویه '24
+20
در 0 کانال‌ها
Get PRO
دسامبر '23
+21
در 0 کانال‌ها
Get PRO
نوامبر '23
+9
در 0 کانال‌ها
Get PRO
اکتبر '23
+15
در 1 کانال‌ها
Get PRO
سپتامبر '23
+15
در 0 کانال‌ها
Get PRO
اوت '23
+14
در 0 کانال‌ها
Get PRO
ژوئیه '23
+19
در 0 کانال‌ها
Get PRO
ژوئن '23
+15
در 0 کانال‌ها
Get PRO
مه '23
+48
در 0 کانال‌ها
Get PRO
آوریل '23
+22
در 0 کانال‌ها
Get PRO
مارس '23
+24
در 0 کانال‌ها
Get PRO
فوریه '23
+29
در 0 کانال‌ها
Get PRO
ژانویه '23
+45
در 0 کانال‌ها
Get PRO
دسامبر '22
+111
در 0 کانال‌ها
Get PRO
نوامبر '22
+92
در 0 کانال‌ها
Get PRO
اکتبر '22
+32
در 0 کانال‌ها
Get PRO
سپتامبر '22
+83
در 0 کانال‌ها
Get PRO
اوت '22
+312
در 0 کانال‌ها
Get PRO
ژوئیه '22
+124
در 0 کانال‌ها
Get PRO
ژوئن '22
+54
در 0 کانال‌ها
Get PRO
مه '22
+1 358
در 0 کانال‌ها
Get PRO
آوریل '22
+704
در 0 کانال‌ها
Get PRO
مارس '22
+599
در 0 کانال‌ها
Get PRO
فوریه '22
+151
در 0 کانال‌ها
Get PRO
ژانویه '22
+139
در 0 کانال‌ها
Get PRO
دسامبر '21
+169
در 0 کانال‌ها
Get PRO
نوامبر '21
+464
در 0 کانال‌ها
Get PRO
اکتبر '21
+495
در 0 کانال‌ها
Get PRO
سپتامبر '21
+902
در 0 کانال‌ها
Get PRO
اوت '21
+1 347
در 0 کانال‌ها
Get PRO
ژوئیه '21
+494
در 0 کانال‌ها
Get PRO
ژوئن '21
+947
در 0 کانال‌ها
Get PRO
مه '21
+527
در 0 کانال‌ها
Get PRO
آوریل '21
+124
در 0 کانال‌ها
Get PRO
مارس '21
+516
در 0 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
11 آوریل0
10 آوریل0
09 آوریل0
08 آوریل+2
07 آوریل+2
06 آوریل0
05 آوریل0
04 آوریل+1
03 آوریل0
02 آوریل0
01 آوریل0
پست‌های کانال
🔴 හෙට paper එක ගැන සහ මුහුණදෙන්න ඕන විදිහ ගැන. ඔයාගේ උපරිමේ කරලා එන්න. ජයම වෙන්න ඕන ළමයි එහෙනම්❤️ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

2
❣️ භාෂාවේ සුසර රිද්මය❣️ චන්දරතන හාමුදුරුවෝ 🙏 සිංහල පේපර් එක ගොඩ දාමු. Time : Jan 11,2024,6.30 PM Join Zoom Meeting https://us06web.zoom.us/j/87679806958?pwd=v7SBrh9qYI1PVWVgnprPqeuA467uv4.1 Meeting ID : 876 7980 6958 Passcode : 638158 📚📚📚📚📚📚📚📚 🌟හැමෝම ඉහත Link එකෙන් අද සවස 6.30 ට පැවැත්වෙන පන්තියට සම්බන්ධ වෙන්න🤗♥️ 🏆🥇🥇🥇🥇🥇🥇🥇🥇🏆
530
3
https://chat.whatsapp.com/Gnxc3jcIhqT0u92tQtE5cT
455
4
#PHYSICS_GUESSINGS By DARSHANA UKUWELA t.me/SL_EDUCATION_A_L
#PHYSICS_GUESSINGS By DARSHANA UKUWELA t.me/SL_EDUCATION_A_L
323
5
🔴 2023 SPEED REVISE PACK එක🔥 2023ට ඕනේ විශේෂම දේවල් මෙතන තියෙනවා. අවශ්‍යම කොටස් එක තැනකට ගන්න ලේසී මේ MSG එකෙන් . අනිවා වැඩ
🔴 2023 SPEED REVISE PACK එක🔥 2023ට ඕනේ විශේෂම දේවල් මෙතන තියෙනවා. අවශ්‍යම කොටස් එක තැනකට ගන්න ලේසී මේ MSG එකෙන් . අනිවා වැඩේ ගොඩ දාමු ලමයි 🔥 MCQ ගොඩදාන්න උදව් කීපයක් ❗ 🔻MCQ DAY 2020/21/22 PAPER වල තිබුන පොදු රටාවේ MCQ 100ක් සාකච්ඡාව https://www.youtube.com/live/3EfKOeFZ5jk?si=SI3iOR4oNPOwVTPm 🔻MCQ Fast Track Videos පාඩමෙන් පාඩමට වෙන්කල පොදු රටාවේ  MCQ සාකච්ඡාව https://youtube.com/playlist?list=PLMiD6h3PM-7lgORfgzm7Qw7xljlq0RNqi&si=M3grx8B_13b66gP5 Fast Track PDF https://t.me/ApNotes/809 🔻MCQ ATS Videos (ADVANCED MCQ TRAINING -A+ මට්ටමේ MCQ ගැටලු) https://www.youtube.com/playlist?list=PLMiD6h3 🔴STRUCTURED සදහා Practical Night '23 https://www.youtube.com/live/QU3er_TUQMU?si=R_T2U1BjBX1QFh0D 🔴 Practical Page https://sites.google.com/view/practicalpage2023/home 🔻Practical Plan 2 2023 https://t.me/PracticalNight23/73 🤔මිනුම් උපකරණ STR සාකච්ඡාව https://www.youtube.com/live/CQ2io2xhkP8?si=5vbcvkQafNqX2pKK 🤔ධාරාව  Structured රටා 1)2022 VERSION https://www.youtube.com/watch?v=tYi1CR519HI 2)2023 VERSION https://www.youtube.com/live/1d8-LqShm7E?si=mnf0m2Pik9JYest3 🤔ආලෝකය STRUCTURED https://www.youtube.com/live/kxrqvX0-nEA?si=eLQ81v9GM4VjBJUF 🔴ESSAY සදහා කෙටිකාලයකින් පාඩම් ගොඩදාන කුප්පි වීඩියෝස් 🤔චුම්භක  රටා (පැය 3) https://www.youtube.com/watch?v=7vVwf_2XGGI 🤔ඉලෙක්ට්‍රොනික් REVISE ( පැය 3) https://www.youtube.com/watch?v=a1dUwVcNxIM&t=7714s 🤔තාපය REVISE DAY (පැය 3) https://www.youtube.com/watch?v=eFnqiWjL4J0 🤔යාන්ත්‍රික ගුණ REVISE DAY https://www.youtube.com/watch?v=obxU4eVSlks 🤔පෘෂ්ඨික ආතතිය ගණන් රටා https://www.youtube.com/watch?v=tNpbRB0G63o 🤔ධාරා විද්‍යුතය ESSAY DISCUSSION https://www.youtube.com/live/t7ZRjryuoeg?si=gRK-j396EnD0AXjw 🤔ඉලෙක්ට්‍රොන්ක් ESSAY DISCUSSION https://www.youtube.com/live/Lpo5G02_qHU?si=NIxlioCBOJrSyyRP 🤔 ස්ථිති ESSAY DISCUSSION https://www.youtube.com/live/7mpmrNbPDVw?si=OT8c22R1p4e6am5C 🤔 10B විකිරණ ESSAY සාකච්ඡාව https://www.youtube.com/live/KJMkQDLo49E?si=V96rF8LhLaT8pADn පෞද්ගලිකව අමාරු මාතෘකා විතරක් අඩු කාලයකින් මේකෙන් ගොඩදාගන්න පුලුවන්💎 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
183
6
🔴අද PHYSICS MCQ එක ගැන කියන්න තියෙන දේවල් සහ ESSAY එකට වැඩියෙන්ම බලන් යන්න ඕනේ දේවල් කලින් PAPER කොහොම උනත් PHYSICS ESSAY එක හොදටම කරමු. ඒකෙන් අද අඩුපාඩුවක් වුනානම් ඒකෙන් COVER කරන්න පුලුවන් 🔥 STRUCTURED සහ ESSAY සදහා අවශ්‍යවන LINKS: https://t.me/AP23MR/1170 අනිවා අහන්න ❗ 09/01/2023 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
153
7
https://www.youtube.com/live/QU3er_TUQMU?si=7JCP6Cl7CaxCOWFp
338
8
https://www.youtube.com/live/3EfKOeFZ5jk?si=V9flBMreQIrUw5l1
324
9
🟥 2023 Set එකට ඔන්න දැන් Main Sub 03 න් 01ක් ඉවරයි.Bio අයට Biology ,Maths අයට Maths.. තව දෙකයි තියෙන්නේ. දැන් ඉවරඋන Subject එක ගැන හිත හිතා ඉන්න එපා.ඒවගේ උත්තර බලන්නත් එපා.ඒක ඉවරයි.ඉස්සරහට කරන්න තියෙන Sub 02 ගැන හිතමු.🙂🙂 එහෙනම් ඊලඟට තියෙන්නේ Physics නේ දැන් හැමෝම හොඳින් Physics MCQ එකට Ready වෙමු...💪💪 පහල Video එකත් බලන්න.වැදගත් වෙන්න පුළුවන් ඔයාලට.. 🖤 https://youtu.be/TJlISOEsgR4 හැමෝම හොඳටම කරමු...💪💪 හැමෝටම ජය.!✊✊ ✈️@Darshanaukuwelaofficial
159
10
🔴BIO ලමයි 🔥 දැන් ඉවර වුන PAPER ගැන සම්පූර්ණයෙන් අමතක කරලා ඊලග PAPER වලට ලෑස්ති වෙමු PHYSICS PAPER එකට කලින් දවස් 3ක් තියෙනවා. උපරිම ඵලදායීව වැඩ කරමු මේ VOICE එක දාන්නේ BIO ලමයි අද සිට PHYSICS වලට වැඩ කිරීම ගැන Maths ලමයි APPLIED එකට හොදටම ලෑස්ති වෙමු .හෙට නැවත VOICE එකක් දානවා 01 /05/ 2024 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
144
11
පාඩම් කරනකොට එන ලොකුම ප්‍රශ්න සහ ඒවට විසඳුම්...🙃 පාඩම් කරගෙන යනකොට ඔයාලට ලෝකෙ නැති ප්‍රශ්න එනවා. Phone එක ගන්න හිතෙනවා, නිදිමතයි, වෙන වෙන ඒවා ඇහෙනවා..... ඔය වගේ හුඟක් ප්‍රශ්න. ඔයාලගෙන් ආපු message, මගෙ අත්දැකීම්; ඔය ඔක්කොමත් එකතු කරලා මං හිතුවා මේ ගැන එක post එකක් ලියනවා කියලා. ඉතින් අද අපි බලමු මොනාද මේ ප්‍රශ්න කියලා. 🔠🔠) Phone එක බලන්න හිතෙනවා. මේ phone එක කිව්වහම හුඟක් දේවල් තියෙනවා. - සමහරු FB එක පැත්තෙ පොඩ්ඩකට කියලා යනවා. හැබැයි එයා දන්නෙත් නැතුව හෙන වෙලාවක් ඔහේ wall එකේ උඩ පහළ ගිහින් - නැත්නම් instagram - එහෙමත් නැත්නම් YouTube එකේ ගිහින් වැඩකටම නැති වීඩියෝ ටිකක් බලලා - Game එකක් ගහන්න ගිහින්, දන්නෙම නැතුව levels complete කරගෙන ගිහින්; පාඩම් වැඩ අතරමඟ මට තේරුණ විදිහට phone එකෙන් ගොඩක්ම ලොකු හානියක් වෙන්නෙ ඔන්න ඔය දේවල් ටිකෙන්. ඇත්තටම වෙන්නෙ ඔයාටත් නොදැනීම ඔයාගෙ කාලය ගෙවෙන එක. ➡️ විසඳුම; - පාඩම් කරන වෙලාවට FB/instagram/YouTube යන්න එපා. ඒවට වෙනම වෙලාවක් තියාගන්න. - Exam එකක් ළඟ එද්දි games uninstall කරන්න. - Phone එක බලන්න targets දෙන්න. ඒ කියන්නෙ 1st chapter එක ඉවර වුණහම phone එක බලනවා. ආයිමත් 2nd chapter එක ඉවර වුණහම... අන්න ඒ වගේ (හැබැයි මෙතනදි ඒ කාලය මිනිත්තු 5කට සීමා කරගන්න අනිවාර්යයෙන්ම). - Phone එකෙ පේන්නෙ නැති තැනකින් තියන්න. හුඟක් වෙලාවට ඒක ගන්න හිතෙන්නෙ දකිනකොටනෙ. ඒ නිසා පොත් මේසෙ ලාච්චුවකින්, අල්මාරියකින්, ඇඳෙන්, පොත් රාක්කෙන් ඔයාගෙ phone එක තියලා තියන්න. 🔠🔠) නිදිමත. පුදුම වැඩක් කියන්නෙ, පාඩම් කරන්න පටන් ගත්තහම ඔයාලට කොහෙවත් නැති නිදිමතක් එනවා. තව මේකෙ තියෙන විශේෂත්වය තමයි; පාඩම් කරන එක නවත්තලා වෙන වැඩක් කරනකොට මේ නිදිමත නැතිවෙන එක. ඒකෙන්ම පේනවා මේක ඇත්තටම නිදිමතටත් වඩා එහා ගිය කම්මැලිකමක් කියලා. මොන දේ වුණත් මං හිතන්නෙ නෑ මේ දේ නිසා ඔයාලා ඔයාලගෙ අධ්‍යාපනය විනාශ කරගන්න ඕන කියලා. ➡️විසඳුම; - පුළුවන් තරම් වතුර බොන්න. ළඟ වතුර බෝතලයක් තියාගෙන බොන්න. ඒකෙන් ඔයාලව fresh කරනවා. ඔයාලගෙ මතක ශක්තිය වැඩි කරනවා. ඒ වගේම ඒක ඔයාලගෙ සෞඛ්‍යයටත් හොඳටම හොඳයි. - ඕනවට වඩා සැප පහසුව එපා. ඔයාලටත් මේ ලෙඩේ තියෙනවා නම්; කුෂන් පුටු, කැරකෙන පුටු, AC, fan (හුඟක්ම රස්නෙ නම් ඕන වෙනවා)... වගේ දේවල් හොයන්න එපා. මොකදා ඒකත් ඔයාලට නිදිමත දැනෙන්න එක හේතුවක්. - ඇඳ පේන්නෙ නැති තැනක්. හුඟක් වෙලාවට ඇඳ පේනකොට නිකන් ඇඳ කතා කරනවා වගේ දැනෙනනවා නම්, නිදිමත වගේ වෙනවා නම් පොත් මේසෙ ඇඳ පේන්නෙ නැති විදිහට තියාගන්න. - කෑමට පස්සෙ ටිකක් වෙලා ඉන්න. කාපු ගමන් පාඩම් කරන්න එන්න එපා. එහෙම එනවා නම් කෑම ටිකක් අඩුවෙන් කන්න. නැත්නම් ඔයාලට ඊළඟට එන්නෙ බුදිමත. ඒ නිසා කෑවට පස්සෙ ටිකක් ඇවිදලා, පොඩ්ඩක් දුවලා කරලා ආයිමත් පාඩම් කරන්න එන්න. 🔠🔠) බාලගිරි දෝසෙ. හුඟක් වෙලාවට ඔයාලා පාඩම් කරන්න හිතනවා, එහෙම නැත්නම් පාඩම් කරන්න පටන් ගන්නවා... ටික වෙලාවකින් හිතනවා 'ඔන්න ඔහෙ අදත් ඉඳලම, හෙට ඉඳන් සුපිරියටම පටන් ගන්නවා' කියලා. හැබැයි වැඩේ කියන්නෙ ඔය හෙට කවදාවත් එන්නෙ නැති එකයි. ඉතින් මේ දේ නැති කරගන්න පුළුවන් ඔයාලටම තමයි. මොකද targets ඔයාගෙ නම්, ඒ වෙනුවෙන් වැඩ කරන්නත් ඕන ඔයාම තමයි. එහෙම කරන්නෙ නැති නිසා තමයි හුඟක් මිනිස්සුන්ට මහ හුඟක් හීන විතරක් තියෙන්නෙ. ඒ අයට කොච්චර හීන තිබ්බත්, ඒ වෙනුවෙන් වැඩ කරන්න බෑ. ඔයාලටත් පුළුවන් ඔය දෙකෙන් තේරීමක් කරන්න. - හීන එක්ක මැරිලා යනවද දවසක?? - හීන වෙනුවෙන් මහන්සි වෙලා ඒ හීන හැබෑ කරගෙන මැරිලා යනවද??? කියලා තීරණය වෙන්නෙ ඔයා මතම තමයී. ➡️ විසඳුම; - Study plan එකක් හදාගන්න (හැදුවට වැඩක් නෑ, ඒකෙ තියෙන විදිහට වැඩ කරන්න). - Timetable එකකට හැඩ ගැහෙන්න. එතකොට ආයාසයක් නැතුව ඔයාලට වැඩ ටික කරගෙන යන්න ඒකට හුරු වෙන්න පුළුවන්. - ඔයාගෙ dream එක නිතර පේන තැනකින් ගහලා තියාගන්න. - හිත හිත ඉන්නෙ නැතුව පටන් ගන්න. - කල්දාන්න හිතෙන හැමවෙලේම කොහොමහරි අල්ලගෙන කරන්න. ඉතින් මට තේරුණ විදිහට පොදුවෙ ඔයාලා හැමෝටම පාඩම් කරද්දි තියෙන ලොකුම ප්‍රශ්න 03 තමයි මේ. මේ post එකේ මොන දේ ලියලා තිබුණත්, ඔයා මේක කියෙව්වත්, මේ දේවල් කරන හෝ නොකරන එක ඔයාලගෙ අතේ තියෙන තේරීමක්. ඒ වගේම මේ දේවල් කරන්නෙ කොහොමද කියන එකත් ඔයාලම තීරණය කරන්න ඕන දෙයක්. Targets ඔයාලගෙ නම්, ඒ වෙනුවෙන් මහන්සි වෙන්නත් ඕන ඔයාලම තමයී.. ඉතින් අදම පටන් ගන්න..
327
12
Lamai ape group eka open karala thiyenne AL lamai monawa hari prshna thiyenawa nm sakachcha karagann .. GOOD LUCK 👉 https://t.me/RevisionGroupOL
470
13
sticker.webp
526
14
❤️2023 A/L ❤️ GOOD LUCK
1
15
GOOD LUCK 2023 A/L SET EKATAMA
931
16
හෙටට ඕනේ දේවල් ලෑස්ති කරලා, හැමෝටම පේන, තැනකින් තියන්න (1)ඔයාගේ admission එක (2) ඔයාගේ National ID හෝ postal ID හෝ passport (3) ටිකක් ලියපු පෑන් 3,4 ක් හෝ වැඩි (4) පැන්සල් 2 ක් (5) eraser 2 ක් (6) ඔරලෝසුවක් අරගෙන යනවා නම් හොඳයි (7)බීමට වතුර බෝතලයක් (8)හෙට අදින ඇදුම,සපත්තු පවා ලෑස්ති කරලා තියාගන්න.. (9) චූට් හරි අසනීප ගතියක් තියෙනවා නම් බේත් ටික (10) ඔයා හෙට ගෙනියනවා නම් විතරක් ඔයාගේ short note. (සමහර අයට ඒක ඕනේ නෑ) *තව වැදගත් ඒවා තියෙනවා නම් බලන්න.මට මතක් වෙන ඒවා කිව්වේ* * කිසිම දේකට කලබල වෙන්න එපා
1 014
17
*🇰🇷✈️කොරියානු භාෂා පාඨමාලාව ආරම්භය අද ❤‍🔥පන්තිය ආරම්භ උනා පමණයි❤‍🔥* 🚨 Zoom Live ඔස්සේ... https://us06web.zoom.us/j/88178389248?pwd=9eFlL8IZCnoOGIBZrVTqWrjwldPV87.1 Meeting ID: 881 7838 9248 Passcode: 778899 🚨YouTube Live ඔස්සේ... https://www.youtube.com/channel/UC10ab4l_u5LmKYJ6Ihcj7Rw *Zoom හෝ YouTube මගින් දැන් ම සහභාගී වෙන්න කොරියන් යන්න ලේසී ම පාර අද ඉගෙන ගමු.. මග හැර ගන්න නම් එපා..!!!*
720
18
*👆👆👆👆 අද ලංකාවට ම නොමිලේ ම ,ඉතින් අපි අද පන්තියට එන්න කියන්නේ අපි ගොඩක් දරුවන් කොරියන් යැවු පන්තියක් නිසා අද ඔයා මේ වටිනා මොහොත මගහැරගන්න නම් එපා..!!!*
52
19
🇰🇷✈️🇰🇷✈️🇰🇷✈️🇰🇷✈️🇰🇷✈️🇰🇷✈️ 2024 කොරියානු රැකියා සිහිනය සැබෑ කරන ලංකාවේ අංක 🥇 කොරියන් BRAND එක💯 ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ *🇰🇷🛫කොරියන් නව පන්ති ආරම්භය අදයි* ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ 📢 2023.10.13 ( සිකුරාදා ~ අද දින ) ⏰ රාත්‍රී 8.00 සිට... *🚨 Zoom Live ඔස්සේ...* https://us06web.zoom.us/j/88178389248?pwd=9eFlL8IZCnoOGIBZrVTqWrjwldPV87.1 Meeting ID: 881 7838 9248 Passcode: 778899 *🚨YouTube Live ඔස්සේ...* https://www.youtube.com/channel/UC10ab4l_u5LmKYJ6Ihcj7Rw 🇰🇷🛫🇰🇷🛫🇰🇷🛫🇰🇷🛫🇰🇷🛫🇰🇷🛫🇰🇷🛫 🎙️මෙහෙයවීම - ප්‍රවීණ කොරියානු භාෂා උපදේශක *නීල් රත්නායක සර්* 🏁සම්බන්ධ විමට *077 221 9411* නම්බර් එකට පමණක් WhatsApp මගින් "කොරියන්" ලෙස එවා සියලූ ම විස්තර ලබා ගන්න.. *♥️කොරියන් හීනය වෙනුවෙන් වෙර දරන ලංකාවේ සහෝදර සහොදරියන් වෙනුවෙන් Share කරන්න.♥️* 🚨අද දිනය මග හැර නොගන්න...🚨
51
20
🏁ශිෂ්‍යත්ව අවසන් ලංකාවේ ලොකු ම සෙමිනා එක නොමිලේ ම අපි කරනවා හෙට දිනයේ 🏁 මෙන්න මේ පහළ 🌈 Link එක දුන්නොත් අනිවාර්යයෙන් ම ඔයා
🏁ශිෂ්‍යත්ව අවසන් ලංකාවේ ලොකු ම සෙමිනා එක නොමිලේ ම අපි කරනවා හෙට දිනයේ 🏁 මෙන්න මේ පහළ 🌈 Link එක දුන්නොත් අනිවාර්යයෙන් ම ඔයාගේ යාලුවොත් 🌞 අනිවාර්යයෙන් 🌻 සහභාගි වෙයි. ඒක ලොකු පිනක්..!!! 👇👇👇👇 https://chat.whatsapp.com/FDklwm6hsw29NvkKJAsRWv 💕ඔක්කෝම එක පාරක් Link එක Status එකක් දාලා හොද ම යාලුවෝ 20 🌝 දෙනාට Share කරමුද??💕
179