Crypto සිංහලෙන් 🇱🇰
رفتن به کانال در Telegram
⫸ ඔයා දන්න සිංහලෙන්ම #Crypto පුවත් ලද සැනින් එසැනින්ම ලබා ගන්න පුළුවන් ශ්‍රී ලංකාවෙ ප්‍රථම සහ අංක එකේ #Telegram නාලිකාව. 🎯 Crypto පුවත් 🎯 අලුත්ම Airdrops 🎯 @Signalslk Buy Ads: telega.io/channels/Crypto_Sinhalen/card?r= Admin: @SriSatoshiBot
نمایش بیشتر2 258
مشترکین
-124 ساعت
-87 روز
-730 روز
در حال بارگیری داده...
کانالهای مشابه
ابر برچسبها
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
اکتبر '25
اکتبر '25
+18
در 0 کانالها
سپتامبر '25
+24
در 0 کانالها
Get PRO
اوت '25
+17
در 0 کانالها
Get PRO
ژوئیه '25
+8
در 0 کانالها
Get PRO
ژوئن '25
+10
در 0 کانالها
Get PRO
مه '25
+6
در 0 کانالها
Get PRO
آوریل '25
+11
در 0 کانالها
Get PRO
مارس '25
+6
در 0 کانالها
Get PRO
فوریه '25
+15
در 0 کانالها
Get PRO
ژانویه '25
+27
در 0 کانالها
Get PRO
دسامبر '24
+26
در 1 کانالها
Get PRO
نوامبر '24
+18
در 0 کانالها
Get PRO
اکتبر '24
+20
در 0 کانالها
Get PRO
سپتامبر '24
+29
در 0 کانالها
Get PRO
اوت '24
+76
در 1 کانالها
Get PRO
ژوئیه '24
+7
در 0 کانالها
Get PRO
ژوئن '24
+15
در 0 کانالها
Get PRO
مه '24
+26
در 1 کانالها
Get PRO
آوریل '24
+10
در 2 کانالها
Get PRO
مارس '24
+17
در 2 کانالها
Get PRO
فوریه '24
+19
در 0 کانالها
Get PRO
ژانویه '24
+10
در 0 کانالها
Get PRO
دسامبر '23
+18
در 0 کانالها
Get PRO
نوامبر '23
+11
در 0 کانالها
Get PRO
اکتبر '23
+10
در 0 کانالها
Get PRO
سپتامبر '23
+23
در 0 کانالها
Get PRO
اوت '23
+27
در 0 کانالها
Get PRO
ژوئیه '23
+67
در 0 کانالها
Get PRO
ژوئن '23
+208
در 0 کانالها
Get PRO
مه '23
+63
در 0 کانالها
Get PRO
آوریل '23
+42
در 0 کانالها
Get PRO
مارس '23
+99
در 0 کانالها
Get PRO
فوریه '23
+48
در 0 کانالها
Get PRO
ژانویه '23
+162
در 0 کانالها
Get PRO
دسامبر '22
+639
در 0 کانالها
Get PRO
نوامبر '22
+830
در 0 کانالها
Get PRO
اکتبر '22
+1 355
در 0 کانالها
Get PRO
سپتامبر '22
+945
در 0 کانالها
Get PRO
اوت '22
+289
در 0 کانالها
Get PRO
ژوئیه '22
+677
در 0 کانالها
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 20 اکتبر | 0 | |||
| 19 اکتبر | 0 | |||
| 18 اکتبر | 0 | |||
| 17 اکتبر | 0 | |||
| 16 اکتبر | +2 | |||
| 15 اکتبر | +1 | |||
| 14 اکتبر | +3 | |||
| 13 اکتبر | +1 | |||
| 12 اکتبر | +1 | |||
| 11 اکتبر | +1 | |||
| 10 اکتبر | 0 | |||
| 09 اکتبر | 0 | |||
| 08 اکتبر | 0 | |||
| 07 اکتبر | +1 | |||
| 06 اکتبر | +4 | |||
| 05 اکتبر | 0 | |||
| 04 اکتبر | 0 | |||
| 03 اکتبر | +2 | |||
| 02 اکتبر | +2 | |||
| 01 اکتبر | 0 |
پستهای کانال
| 2 | Solana ($SOL) වල Market Capital ඩොලර් බිලියන $100 ඉක්මවා යයි.
@Crypto_Sinhalen | 0 |
| 3 | 🟢 Breaking News
Michael Saylorගේ Microstrategy සමාගම විසින් ඩොලර් මිලියන $740ක් වටිනා බිට්කොයින් 6,220ක් මිලදී ගනී.
@Crypto_Sinhalen | 0 |
| 4 | ✅ Join the GTMOFX Channel for FREE 📈
💥 High-Win-Rate Forex Signals!
💰 Don’t miss out on GMTO’s
💎 Profit Signals!
👉 Click here to join | 0 |
| 5 | Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻
It's easy with Telega.io. As the leading platform for native ads and integrations on Telegram, it provides user-friendly and efficient tools for quick and automated ad launches.
⚡️ Place your ad here in three simple steps:
1 Sign up
2 Top up the balance in a convenient way
3 Create your advertising post
If your ad aligns with our content, we’ll gladly publish it.
Start your promotion journey now! | 0 |
| 6 | 🚨 Bybit හෑක් වුනාද?
සුවිශාල ETH Transaction එකක්! 🚨
Bybit වලින් විශාල ETH ප්‍රමාණයක් නාඳුනන Crypto wallet එකකට අනවසරයෙන් මාරු කර ඇති බව වාර්තා වේ.
👉 ඩොලර් බිලියන 1.13ක් වටිනා 401,346 ETH ප්‍රමාණයක් මෙලෙස නාඳුනනා Crypto Wallet එකකර මාරු කර තිබේ.
👉 ක්‍රිපටෝ විමර්ශක ZachXBT ප්‍රකාශ කරන්නේ Bybit Hot Wallet එක Hack වී ඇති බවටයි.
👉 Bybit නිලවශයෙන් ප්‍රකාශයක් ලබා දී නොමැති අතර, Bybit ප්‍රධාන විධායක Ben Zhou විසින් Bybit Hack වී ඇති බවට තහවුරු කර ඇත.
@crypto_sinhalen | 0 |
| 7 | DeepSeek ජොගිය... 🙃
2025-01-27
සරලව කිව්වොත් DeepSeek කියන්නේ gpt වගේම large language model එකක්. Parameter බිලියන 671 යුත් DeepSeek version 3 එක 2024 දෙසැම්බර් වල තමයි එළියට එන්නේ. Hanzhou DeepSeek Artificial Intelligence Basic Technology Research Co., Ltd කියන චීන සමාගමෙන් එළියට එන මේ model එක GPT-4o සහ Claude 3.5 Sonnet කියන දැනට තියෙන හොඳම model වලටත් වඩා අභිබවා යන, ඊටත් වඩා වේගවත් model එකක් විදියට ඔප්පු කරලා තියෙනවා. වඩාත්ම ලස්සන දේ තමයි මේ model එක open source විදියට release කරපු එක.
ඒ වගේම තමයි ගිය සතියේ DeepSeek-R1 model එක release කරනවා. මේක reasoner model එකක්. එහෙමත් නැත්නම් chain of thoughts කියන සංකල්පය තියෙන යම්කිසි ප්‍රමාණයකට හිතලා output එකක් දෙන්න පුළුවන් model එකක්. මීට කලින් මේ හොඳ resoner model එකකට තිබ්බේ Open-Ai ලගේ GPT-o1 මොඩල් එක.
මෙන්න මේ ගිය සතියයේ release කරපු DeepSeek-R1 model එක, open ai o1 model එක හා සමානවම හෝ යම් අවස්ථාවලදී ඊටත් වැඩිපුර performance එකක් දක්වනවා කියලා සඳහන් කරලා තියෙනවා. ලස්සනම වැඩේ තමයි මෙච්චර performance තියෙන reasoning හැකියාව තියෙන model එකක් fully open source කරපු එක. එහෙමත් නැත්නම් කිසිම මුදලක් ගෙවන්නේ නැතුව ඕනෙම කෙනෙකුට මේ model එක අරගෙන මොකක් හරි වැඩක් කරන්න පුළුවන් ඒකම නැත්තං මේ model එක පාවිච්චි කරල තව මොනවා හරි වෙන model එකක් train කරන්න පුළුවන් ඒක.
ඒත් එක්කම DeepSeek-R1 model එක train කරන්න ගියපු cost එක gpt-o1 මොඩල් එක හා Meta Llama3 model එක train ගිය cost එකට වඩා ගොඩක් අඩුයි කියලා සඳහන් කරලා තියෙනවා.
ඉතින් මේ හේතුව නිසා, අවුරුදු ගානක් තිස්සේ ඉහළ යමින් තිබුණු Nvidia සමාගමේ කොටස් 17% ප්‍රතිශතයකින් අද දවස ඇතුලත පහළ යනවා. මේක ඇමරිකානු ඩොලර් බිලියන 560 අලාභයක්. ඒ විතරක් නෙවෙයි අද දවසෙම cryptocurrency market එකක් ගොඩක් පහලට වැටිලා තිබුණේ.
මේකට හේතු වුණේ ඇමරිකාවේ AI වලට තිබුණු බල ඒකාධිකාරය, චීනයේ DeepSeek සමාගම විසින් බිඳලා දාපු එක. DeepSeek සමාගමට තිබුණා මේ මොඩල් එක open source කරන්නේ නැතුව, ටිකක් අඩුවට විකුණන්න. ඉතින් එහෙම කරන්නේ නැතුව මුළු මොඩල් එකම නිකන් දුන්න කියන්නේ, AI බල අධිකාරිය බිඳලා දාලා අලුත් research ගොඩකට අලුත් පාරවල් හදන්න DeepSeek ආයතනයට ඕන වෙන්න ඇති.
හොඳට වැඩක් කරගන්න පුළුවන් භාණ්ඩයක් නිකන් දෙනවා නම්, මොකටද ඒ වගේම තව එකක් සල්ලි දීල ගන්නේ?
Reffer: https://www.deepseek.com/
Ollma එකේ 33b parameter deepseek-coder quantify version එක තියෙනවා. මුළු මොඩල් එකම 19Gb වෙන්නේ. Locally setup කරලා කියන්නම් කොහොමද කියලා...
#දැන්ඉතින්deepseekමතමයි
#DeepSeek #DeepSeekR1 #DeepSeekAI #akilawickramasekara
-අකිල වික්‍රමසේකර-
PS: Copy කරල දානව නම් කතෲ නම එක්කම දාන්න...
@aisrilanka | 0 |
| 8 | DeepSeek ජොගිය... 🙃

| 9 | 😂 | 0 |
| 10 | ජීවිතාන්තය තෙක් සිරදඬුවම් ලබමින් සිටි Silk Road හී නිර්මාතෘ Ross Ulbricht ට ජනාධිපති සමාව හිමිවෙයි.
ජනාධිපති ට්‍රම්ප්ගේ සමාව ලැබීමෙන් පසු Silk Road නිර්මාතෘ Ross Ulbricht බන්ධනාගාරයෙන් පිටව යන අයුරු මෙලෙස දක්නට ලැබිණි.
@Crypto_Sinhalen | 0 |
| 11 | 🚨🚨🚨 පසුගිය පැය 24 තුලදී Crypto Market එක තුල Tradersලා 4,10,907 ක් ඩොලර් බිලියන $1.19 ක් පමණ මුදල් ප්‍රමාණයක් Liquidate කරගෙන ඇති බවට වාර්තා වේ.
@Crypto_Sinhalen | 0 |
| 12 | $XRP Coin එකේ මිල නව සර්වකාලීන ඉහලතම අගය වාර්තා කරයි⚡
@Crypto_Sinhalen | 0 |
| 13 | $UXUY වල අලුත් Task ටික ඉක්මනට කරගන්න 👇👇👇👇👇
👉 t.me/UXUYbot | 0 |
| 14 | මෙන්න තවත් සුපිරිම Airdrop එකක් 🪂
Funding : ඩොලර් මිලියන 15ක්
පුළුවන් තරම් Free Task කරලා XP Up කරගන්න.
මේ Airdrop එක Miss කර ගන්න එපා
👇👇👇👇👇👇👇👇
https://sosovalue.com/join/FH7V1C4D | 0 |
| 15 | $PIN AI කියන්නෙත් ඩොලර් මිලියන 10ක් Fund කරපු Project එකක්. Miss කරගන්න එපා.
👇👇👇👇👇👇👇
https://t.me/hi_PIN_bot
#Airdrops | 0 |
| 16 | UXUY Wallet එකේ අලුත් Task ඇවිත් ඒ ටික ඉක්මනට කරගන්න 👇
https://t.me/UXUYbot
#Airdrops | 0 |
| 17 | 🚨🚨 #Bybit Exchange එක ඉන්දියාව තුල තම කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගනී.
@Crypto_Sinhalen | 0 |
| 18 | 🚨🚨🚨 පසුගිය පැය 24 තුලදී පමණක් Crypto Market එක හරහා ඩොලර් මිලියන $655 ක පමණ මුදල් ප්‍රමාණයක් Liquidate වී ඇති බවට වාර්තා වේ.
@Crypto_Sinhalen | 0 |
| 19 | $UXUY වලට #Binance Labs වලින් Invest කරලා තියෙන නිසා මේක හොඳ Project එකක් වෙන්න ඉඩක් තියෙනවා. ඒ නිසා නොකරපු අය මේකත් ඉක්මනට කරන්න 👇
https://t.me/UXUYbot/app?startapp=A_6070282353_inviteEarn | 0 |
| 20 | Paws වල අලුත් Task ටික කරන්න.
Paws Link 👇👇👇👇👇
https://t.me/PAWSOG_bot/PAWS?startapp=yy4fmJFA
#paws #airdrop | 0 |