ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك 👈

Crypto සිංහලෙන් 🇱🇰

Crypto සිංහලෙන් 🇱🇰

الذهاب إلى القناة على Telegram

⫸ ඔයා දන්න සිංහලෙන්ම #Crypto පුවත් ලද සැනින් එසැනින්ම ලබා ගන්න පුළුවන් ශ්‍රී ලංකාවෙ ප්‍රථම සහ අංක එකේ #Telegram නාලිකාව. 🎯 Crypto පුවත් 🎯 අලුත්ම Airdrops 🎯 @Signalslk Buy Ads: telega.io/channels/Crypto_Sinhalen/card?r= Admin: @SriSatoshiBot

إظهار المزيد
Buy Ad
2 258
المشتركون
-124 ساعات
-87 أيام
-730 أيام

جاري تحميل البيانات...

سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
أكتوبر '25
أكتوبر '25
+18
في 0 قنوات
سبتمبر '25
+24
في 0 قنوات
Get PRO
أغسطس '25
+17
في 0 قنوات
Get PRO
يوليو '25
+8
في 0 قنوات
Get PRO
يونيو '25
+10
في 0 قنوات
Get PRO
مايو '25
+6
في 0 قنوات
Get PRO
أبريل '25
+11
في 0 قنوات
Get PRO
مارس '25
+6
في 0 قنوات
Get PRO
فبراير '25
+15
في 0 قنوات
Get PRO
يناير '25
+27
في 0 قنوات
Get PRO
ديسمبر '24
+26
في 1 قنوات
Get PRO
نوفمبر '24
+18
في 0 قنوات
Get PRO
أكتوبر '24
+20
في 0 قنوات
Get PRO
سبتمبر '24
+29
في 0 قنوات
Get PRO
أغسطس '24
+76
في 1 قنوات
Get PRO
يوليو '24
+7
في 0 قنوات
Get PRO
يونيو '24
+15
في 0 قنوات
Get PRO
مايو '24
+26
في 1 قنوات
Get PRO
أبريل '24
+10
في 2 قنوات
Get PRO
مارس '24
+17
في 2 قنوات
Get PRO
فبراير '24
+19
في 0 قنوات
Get PRO
يناير '24
+10
في 0 قنوات
Get PRO
ديسمبر '23
+18
في 0 قنوات
Get PRO
نوفمبر '23
+11
في 0 قنوات
Get PRO
أكتوبر '23
+10
في 0 قنوات
Get PRO
سبتمبر '23
+23
في 0 قنوات
Get PRO
أغسطس '23
+27
في 0 قنوات
Get PRO
يوليو '23
+67
في 0 قنوات
Get PRO
يونيو '23
+208
في 0 قنوات
Get PRO
مايو '23
+63
في 0 قنوات
Get PRO
أبريل '23
+42
في 0 قنوات
Get PRO
مارس '23
+99
في 0 قنوات
Get PRO
فبراير '23
+48
في 0 قنوات
Get PRO
يناير '23
+162
في 0 قنوات
Get PRO
ديسمبر '22
+639
في 0 قنوات
Get PRO
نوفمبر '22
+830
في 0 قنوات
Get PRO
أكتوبر '22
+1 355
في 0 قنوات
Get PRO
سبتمبر '22
+945
في 0 قنوات
Get PRO
أغسطس '22
+289
في 0 قنوات
Get PRO
يوليو '22
+677
في 0 قنوات
التاريخ
نمو المشتركين
الإشارات
القنوات
20 أكتوبر0
19 أكتوبر0
18 أكتوبر0
17 أكتوبر0
16 أكتوبر+2
15 أكتوبر+1
14 أكتوبر+3
13 أكتوبر+1
12 أكتوبر+1
11 أكتوبر+1
10 أكتوبر0
09 أكتوبر0
08 أكتوبر0
07 أكتوبر+1
06 أكتوبر+4
05 أكتوبر0
04 أكتوبر0
03 أكتوبر+2
02 أكتوبر+2
01 أكتوبر0
منشورات القناة
Solana $SOL ඩොලර් 200 වටිනාකම ඉක්මවා යාමට සමත් වෙයි. @Crypto_Sinhalen
Solana $SOL ඩොලර් 200 වටිනාකම ඉක්මවා යාමට සමත් වෙයි. @Crypto_Sinhalen

2
Solana ($SOL) වල Market Capital ඩොලර් බිලියන $100 ඉක්මවා යයි. @Crypto_Sinhalen+1
Solana ($SOL) වල Market Capital ඩොලර් බිලියන $100 ඉක්මවා යයි. @Crypto_Sinhalen
263
3
🟢 Breaking News Michael Saylorගේ Microstrategy සමාගම විසින් ඩොලර් මිලියන $740ක් වටිනා බිට්කොයින් 6,220ක් මිලදී ගනී. @Crypto_
🟢 Breaking News Michael Saylorගේ Microstrategy සමාගම විසින් ඩොලර් මිලියන $740ක් වටිනා බිට්කොයින් 6,220ක් මිලදී ගනී. @Crypto_Sinhalen
240
4
✅ Join the GTMOFX Channel for FREE 📈 💥 High-Win-Rate Forex Signals! 💰 Don’t miss out on GMTO’s 💎 Profit Signals! 👉 Click
✅ Join the GTMOFX Channel for FREE 📈 💥 High-Win-Rate Forex Signals! 💰 Don’t miss out on GMTO’s 💎 Profit Signals! 👉 Click here to join
96
5
Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻 It's easy with Telega.io. As the leadi
Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻 It's easy with Telega.io. As the leading platform for native ads and integrations on Telegram, it provides user-friendly and efficient tools for quick and automated ad launches. ⚡️ Place your ad here in three simple steps: 1 Sign up 2 Top up the balance in a convenient way 3 Create your advertising post If your ad aligns with our content, we’ll gladly publish it. Start your promotion journey now!
275
6
🚨 Bybit හෑක් වුනාද? සුවිශාල ETH Transaction එකක්! 🚨 Bybit වලින් විශාල ETH ප්‍රමාණයක් නාඳුනන Crypto wallet එකකට අනවසරයෙන් මා+1
🚨 Bybit හෑක් වුනාද? සුවිශාල ETH Transaction එකක්! 🚨 Bybit වලින් විශාල ETH ප්‍රමාණයක් නාඳුනන Crypto wallet එකකට අනවසරයෙන් මාරු කර ඇති බව වාර්තා වේ. 👉 ඩොලර් බිලියන 1.13ක් වටිනා 401,346 ETH ප්‍රමාණයක් මෙලෙස නාඳුනනා Crypto Wallet එකකර මාරු කර තිබේ. 👉 ක්‍රිපටෝ විමර්ශක ZachXBT ප්‍රකාශ කරන්නේ Bybit Hot Wallet එක Hack වී ඇති බවටයි. 👉 Bybit නිලවශයෙන් ප්‍රකාශයක් ලබා දී නොමැති අතර, Bybit ප්‍රධාන විධායක Ben Zhou විසින් Bybit Hack වී ඇති බවට තහවුරු කර ඇත. @crypto_sinhalen
343
7
DeepSeek ජොගිය... 🙃 2025-01-27 සරලව කිව්වොත් DeepSeek කියන්නේ gpt වගේම large language model එකක්. Parameter බිලියන 671 යුත් DeepSeek version 3 එක 2024 දෙසැම්බර් වල තමයි එළියට එන්නේ. Hanzhou DeepSeek Artificial Intelligence Basic Technology Research Co., Ltd කියන චීන සමාගමෙන් එළියට එන මේ model එක GPT-4o සහ Claude 3.5 Sonnet කියන දැනට තියෙන හොඳම model වලටත් වඩා අභිබවා යන, ඊටත් වඩා වේගවත් model එකක් විදියට ඔප්පු කරලා තියෙනවා. වඩාත්ම ලස්සන දේ තමයි මේ model එක open source විදියට release කරපු එක. ඒ වගේම තමයි ගිය සතියේ DeepSeek-R1 model එක release කරනවා. මේක reasoner model එකක්. එහෙමත් නැත්නම් chain of thoughts කියන සංකල්පය තියෙන යම්කිසි ප්‍රමාණයකට හිතලා output එකක් දෙන්න පුළුවන් model එකක්. මීට කලින් මේ හොඳ resoner model එකකට තිබ්බේ Open-Ai ලගේ GPT-o1 මොඩල් එක. මෙන්න මේ ගිය සතියයේ release කරපු DeepSeek-R1 model එක, open ai o1 model එක හා සමානවම හෝ යම් අවස්ථාවලදී ඊටත් වැඩිපුර performance එකක් දක්වනවා කියලා සඳහන් කරලා තියෙනවා. ලස්සනම වැඩේ තමයි මෙච්චර performance තියෙන reasoning හැකියාව තියෙන model එකක් fully open source කරපු එක. එහෙමත් නැත්නම් කිසිම මුදලක් ගෙවන්නේ නැතුව ඕනෙම කෙනෙකුට මේ model එක අරගෙන මොකක් හරි වැඩක් කරන්න පුළුවන් ඒකම නැත්තං මේ model එක පාවිච්චි කරල තව මොනවා හරි වෙන model එකක් train කරන්න පුළුවන් ඒක. ඒත් එක්කම DeepSeek-R1 model එක train කරන්න ගියපු cost එක gpt-o1 මොඩල් එක හා Meta Llama3 model එක train ගිය cost එකට වඩා ගොඩක් අඩුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ හේතුව නිසා, අවුරුදු ගානක් තිස්සේ ඉහළ යමින් තිබුණු Nvidia සමාගමේ කොටස් 17% ප්‍රතිශතයකින් අද දවස ඇතුලත පහළ යනවා. මේක ඇමරිකානු ඩොලර් බිලියන 560 අලාභයක්. ඒ විතරක් නෙවෙයි අද දවසෙම cryptocurrency market එකක් ගොඩක් පහලට වැටිලා තිබුණේ. මේකට හේතු වුණේ ඇමරිකාවේ AI වලට තිබුණු බල ඒකාධිකාරය, චීනයේ DeepSeek සමාගම විසින් බිඳලා දාපු එක. DeepSeek සමාගමට තිබුණා මේ මොඩල් එක open source කරන්නේ නැතුව, ටිකක් අඩුවට විකුණන්න. ඉතින් එහෙම කරන්නේ නැතුව මුළු මොඩල් එකම නිකන් දුන්න කියන්නේ, AI බල අධිකාරිය බිඳලා දාලා අලුත් research ගොඩකට අලුත් පාරවල් හදන්න DeepSeek ආයතනයට ඕන වෙන්න ඇති. හොඳට වැඩක් කරගන්න පුළුවන් භාණ්ඩයක් නිකන් දෙනවා නම්, මොකටද ඒ වගේම තව එකක් සල්ලි දීල ගන්නේ? Reffer: https://www.deepseek.com/ Ollma එකේ 33b parameter deepseek-coder quantify version එක තියෙනවා. මුළු මොඩල් එකම 19Gb වෙන්නේ. Locally setup කරලා කියන්නම් කොහොමද කියලා... #දැන්ඉතින්deepseekමතමයි #DeepSeek #DeepSeekR1 #DeepSeekAI #akilawickramasekara -අකිල වික්‍රමසේකර- PS: Copy කරල දානව නම් කතෲ නම එක්කම දාන්න... @aisrilanka
434
8

1
9
😂
😂
440
10
ජීවිතාන්තය තෙක් සිරදඬුවම් ලබමින් සිටි Silk Road හී නිර්මාතෘ Ross Ulbricht ට ජනාධිපති සමාව හිමිවෙයි. ජනාධිපති ට්‍රම්ප්ගේ සමාව+1
ජීවිතාන්තය තෙක් සිරදඬුවම් ලබමින් සිටි Silk Road හී නිර්මාතෘ Ross Ulbricht ට ජනාධිපති සමාව හිමිවෙයි. ජනාධිපති ට්‍රම්ප්ගේ සමාව ලැබීමෙන් පසු Silk Road නිර්මාතෘ Ross Ulbricht බන්ධනාගාරයෙන් පිටව යන අයුරු මෙලෙස දක්නට ලැබිණි. @Crypto_Sinhalen
429
11
🚨🚨🚨 පසුගිය පැය 24 තුලදී Crypto Market එක තුල Tradersලා 4,10,907 ක් ඩොලර් බිලියන $1.19 ක් පමණ මුදල් ප්‍රමාණයක් Liquidate කර
🚨🚨🚨 පසුගිය පැය 24 තුලදී Crypto Market එක තුල Tradersලා 4,10,907 ක් ඩොලර් බිලියන $1.19 ක් පමණ මුදල් ප්‍රමාණයක් Liquidate කරගෙන ඇති බවට වාර්තා වේ. @Crypto_Sinhalen
566
12
$XRP Coin එකේ මිල නව සර්වකාලීන ඉහලතම අගය වාර්තා කරයි⚡ @Crypto_Sinhalen
$XRP Coin එකේ මිල නව සර්වකාලීන ඉහලතම අගය වාර්තා කරයි⚡ @Crypto_Sinhalen
480
13
$UXUY වල අලුත් Task ටික ඉක්මනට කරගන්න 👇👇👇👇👇 👉 t.me/UXUYbot
$UXUY වල අලුත් Task ටික ඉක්මනට කරගන්න 👇👇👇👇👇 👉 t.me/UXUYbot
451
14
මෙන්න තවත් සුපිරිම Airdrop එකක් 🪂 Funding : ඩොලර් මිලියන 15ක් පුළුවන් තරම් Free Task කරලා XP Up කරගන්න. මේ Airdrop එක Miss ක
මෙන්න තවත් සුපිරිම Airdrop එකක් 🪂 Funding : ඩොලර් මිලියන 15ක් පුළුවන් තරම් Free Task කරලා XP Up කරගන්න. මේ Airdrop එක Miss කර ගන්න එපා 👇👇👇👇👇👇👇👇 https://sosovalue.com/join/FH7V1C4D
167
15
$PIN AI කියන්නෙත් ඩොලර් මිලියන 10ක් Fund කරපු Project එකක්. Miss කරගන්න එපා. 👇👇👇👇👇👇👇 https://t.me/hi_PIN_bot #Airdrops
$PIN AI කියන්නෙත් ඩොලර් මිලියන 10ක් Fund කරපු Project එකක්. Miss කරගන්න එපා. 👇👇👇👇👇👇👇 https://t.me/hi_PIN_bot #Airdrops
556
16
UXUY Wallet එකේ අලුත් Task ඇවිත් ඒ ටික ඉක්මනට කරගන්න 👇 https://t.me/UXUYbot #Airdrops
UXUY Wallet එකේ අලුත් Task ඇවිත් ඒ ටික ඉක්මනට කරගන්න 👇 https://t.me/UXUYbot #Airdrops
437
17
🚨🚨 #Bybit Exchange එක ඉන්දියාව තුල තම කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගනී. @Crypto_Sinhalen
🚨🚨 #Bybit Exchange එක ඉන්දියාව තුල තම කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගනී. @Crypto_Sinhalen
375
18
🚨🚨🚨 පසුගිය පැය 24 තුලදී පමණක් Crypto Market එක හරහා ඩොලර් මිලියන $655 ක පමණ මුදල් ප්‍රමාණයක් Liquidate වී ඇති බවට වාර්තා ව
🚨🚨🚨 පසුගිය පැය 24 තුලදී පමණක් Crypto Market එක හරහා ඩොලර් මිලියන $655 ක පමණ මුදල් ප්‍රමාණයක් Liquidate වී ඇති බවට වාර්තා වේ. @Crypto_Sinhalen
433
19
$UXUY වලට #Binance Labs වලින් Invest කරලා තියෙන නිසා මේක හොඳ Project එකක් වෙන්න ඉඩක් තියෙනවා. ඒ නිසා නොකරපු අය මේකත් ඉක්මනට ක
$UXUY වලට #Binance Labs වලින් Invest කරලා තියෙන නිසා මේක හොඳ Project එකක් වෙන්න ඉඩක් තියෙනවා. ඒ නිසා නොකරපු අය මේකත් ඉක්මනට කරන්න 👇 https://t.me/UXUYbot/app?startapp=A_6070282353_inviteEarn
494
20
Paws වල අලුත් Task ටික කරන්න. Paws Link 👇👇👇👇👇 https://t.me/PAWSOG_bot/PAWS?startapp=yy4fmJFA #paws #airdrop
Paws වල අලුත් Task ටික කරන්න. Paws Link 👇👇👇👇👇 https://t.me/PAWSOG_bot/PAWS?startapp=yy4fmJFA #paws #airdrop
420