Razor Techᵀᴹ 🇱🇰
رفتن به کانال در Telegram
🌙 මානයෙන් එපිට වෙනමම මානයක් කරා 👁 Tech සම්බන්ධ වැදගත් Articles, Hacking ,Tips, Memes හැමදේම එකම තැනකින් 🌚🔥 Tutorials ද හොයන්නේ 🌝 ? 🌿Join :- @TutorialLK 🍃Join our community at @Razor_Tech 😌
نمایش بیشتر1 992
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-107 روز
-4230 روز
آرشیو پست ها
1 992
ඕනිම මනුස්සයෙක්ට හොඳ වගේම නරක පැති දෙකක් තියේ ✅.ඒ වගේම අපි කරන හැම වැඩකටම වගේ හොඳ සහ නරක Effects කියලා Sides දෙකක්ම තියේ 🤤❤️
අන්න ඒ වගේ අද මම ඔයාලට ගේන්න යන Post එකෙත් හොඳ වගේම නරක පැත්තකුත් තියේ 😇.ඔයා කරන කිසිම දේකට RazorTech එකේ Admin Panel එක වගකියනු නොලැබේ ! ❌
ඔන්න දැන් Post එකේ හොඳ පැතිකඩට බහිමු 😌.අනිත් හැම පෝස්ට් එකකින්ම වගේ පටන් ගමු Imagination එකෙන් 🤤.ඒ කිව්වේ " මෙහෙම උනොත් මොකද වෙන්නේ ?" කියන Concept එක 🧜
Ex 1 :- හිතන්න ඔයාගෙ Mobile එකට පාට පාට රේන්ද DP දාගත්තු හිකනලෙක් Spam / Bug Virus එකක් කෙළලා ඇරියා කියලා 😅.අන්න එතකොට මොකද වෙන්නේ ? 🤔 WhatsApp එකට වැදුන අන්න ඒ Spam එක හින්දා ඔයාගේ සම්පූර්ණ Device එකම Lag වෙන්න පටන් ගන්නවා ආයේ ටච් වෙන්නෙවත් නැති විදියට 🤕.සමහර වෙලාවට Power Button එකවත් වැඩ කරන්නේ නෑ ඒ කිව්වෙ Off කරගන්නවත් බෑ මම Spam එක්ක වැඩ කරපු කෙනෙක් හින්දා කිව්වෙ හරිද මේක 🥺💔.ඉතින් ඔයාගෙම Device එක ඔයාගෙ පාලනයෙන් ගිලිහිලා මෙලෝම මගුලක් කරගන්න බැහැ 😥
Ex 2 :- මම දැක්කා ගිය අවුරුද්දේ Mark Zucker කියලා කෙනෙක් Yaka Injector කියලා App එකක් 3.5 K හිටිය Telegram Channel එකක දාලා "කොල්ලනේ මේ App එක Install කරාම ඕනිම සිම් එකකින් සල්ලි ඩේටා පැකේජ් මුකුත්ම නැතුව Free Internet යන්න පුළුවන්" කියලා 😂 .ඉතින් අපේ එවුන් කරේ මොකද ? 🥲 ෆරී ඉන්ටනෙට් කිව්වාම මොනුන්ද මන්දා ජාතියක් වගේ ඌ දාලා තිබ්බ Yaka Injector එක Install කරා 😐❤️. ( මාත් ඒක ඉන්ස්ටෝල් කරා ඒක වෙනම කතාවක් 😅 ).ඉතින් ඒක Install කරලා ඕපන් කරා විතරයි සම්පූර්ණ ෆෝන් එකේම Brightness,Volume වැඩි උනා.Touch වෙන්නෙ නැතුව ගියා වගේම බැල්ලියෙක් කෑ ගහනවා වගේ ගෑණීයෙක් කෑ ගහන වොයිස් එකක් ආවා බුදාම්මෝ ඒක High Frequency Sound එකක් අපේ ගේ ඇතුලෙ ඉඳන් පාර ගාවටම ඇහුනා ඒක 😂😂💔.කරකියාගන්න දෙයක් නැතුව අසරණ උනා යකූ ෆෝන් එක ඕෆ් කරගන්නවත් බෑ Power Buttons Respond කරන්නේ නෑ. 😔
🔰 ඉතින් අද මේ Post එකෙන් Focus කරන්නේ බැරි වෙලාවත් මේ වගේ හදිසි අවස්ථාවකදී ඔයාගේ Device එක Emergency Restart කරන්නේ කෝමද කියලා.මේක ගොඩක්ම වැදගත් වෙන්නේ සීල් කරපු Devices වලට 🔰
ඉතින් මේ වගේ කරකියාගන්න දෙයක් බැරුව අසරණ වෙලා ඉන්න වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් Android OS එකේ Emergency Restart කියන Option එක 👽.ඉතින් සගෝලා ඔයාට ඔහොම උනාම කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ පොඩි දෙයක් 🙃.ඔයාගේ Mobile එකේ Power Button එකයි Volume Down Button එකයි තත්පර 7 කට නොඅඩු කාලයක් Press කරගෙනම ඉන්න ✅.එතකොට එක සැරේම සම්පූර්ණ Device එකම Off වෙලා ඔන් වෙනවා 🌝.හරියට ඔයා TV බල බල ඉද්දි එක සැරේම කරන්ට් කපලා ආවා වගේ තමා 😁
🌏 ඉතින් Device එක On උනාම කරන්න තියෙන්නේ;
1.WhatsApp Spam එකක්නම් වැදුනේ ඒක WhatsApp PC Version එක හරහා ඩිලිට් කරගන්න ✅.
2.අර වගේ App එකකටනම් Infect උනේ,ඒ ඇප් එක ආයේ Background Run වෙන්න කලින් Uninstall කරලා දාන්න.App එක Menu එකේ හොයාගන්න නැත්නම් Mobile එකේ Settings වලට ගිහිල්ලා Apps වලට ගිහිල්ලා ඒකේ තියෙන " නමක් රූපයක් නැති App එකක් හෝ ඔයා හොයන App එක " හම්බුනොත් Uninstall කරලා දාන්න ✅.
මෙන්න Bonus Part එක.මේකෙන් කරන්න පුළුවන් වැඩේ ඔයා හිතාගන්න මම Base Concept එක විතරක් දෙන්නම්කෝ 🌺.
හිතන්න ඔයා ගාව යාළුවෙක්ගෙ ෆෝන් එකක් තියේ ඒ මගුලට හැම වෙලේම Calls එනවා පට්ටම කරදරේ හරිද 👿.ඔයා ෆෝන් එක Off කරන්න ගියාම ඌ කියනවා "තෝ මාව Unlock කරනකන් Off කරන්න දෙන්නෙ නෑ" කියලා 🤬.ඉතින් අපි බලමු ඕනිම Mobile Device එකක් Lock එක ගහන්නෙ නැතුව Off කරන්නේ කියලා 🌝.
Step 1 :- මුලින්ම Device එක USB Cable එකක් හරහා PC එකට හෝ TV /MP3 Player වගේ ඕනිම එකකට Plug කරගන්න. ( Charger එකට ගහලා බෑ හරියැ ) 😁
Step 2 :- ඊට පස්සේ අපි කලින් කතා කෙරුව Part එකේ වගේ Emergency Restart එකක් කරන්න ඕනි.කරන විදිය උඩින් කියලා දුන්නනේ.👽
Step 3 :- Mobile එකේ Power එක ඕෆ් උනත් එක්කම ඉක්මනටම ආයේ Volume UP එකයි Power Button එකයි දෙකම එකට Press කරගෙනම ඉන්න 😗
Step 4 :- එහෙම Press කරන් හිටියාම ඔයාව Android Recovery Environment එකට යනවා 👽.එතන ඇති Power off Device කියලා එකක්.අන්න එතනට ගිහිල්ලා Enter දෙන්න ඕනි.මතක තියාගන්න Android Recovery එකේදි Touch එක වැඩ කරන්නේ නැහැ.ඔයාට Volume UP / Down Keys වලින් තමයි උඩට පල්ලෙහාට යන්න වෙන්නේ.Power Button එකෙන් තමයි Select කරන්න වෙන්නේ 😌.
ඉතින් Power off Device දුන්නාම Device එක ඕෆ් වෙනවා.ආයේ කරදරයක් නෑ ඉතිම් 🌝❤️.
අද ආටිකල් එක මේක.ඔයාට නොතේරුන තැනක් තියේනම් කියලා දෙන්නම් පොඩි දේවල්නම් අහන්න යන්නෙපා ඉතින්.Post එක ශෙයා කරන්න අනිත් අයටත් බලාගන්න.අපි දාන හැම Post එකකටම React එකක් දාහන් හරිද ගොඩක් වැඩ අස්සෙ මේවා උබලට ගේන්නේ 🌏💞.
මේ වගේ Post බලන්න එන්න @RazorTech එකට 🧜♀️🔥.
මම @Ravindu_Deshan 👽
1 992
ඇත්තටම මෙහෙම උනොත් මොකද කරන්නේ ? 😉
පෝස්ට් එක මෙතනින් කියවන්න ✅
යාළුවන්ටත් බලන්න Share කරන්න හරිද 😁🧜♀
අපි @RazorTech ✅
1 992
මිනිසුන්ව මානසිකවත්, ශාරීරිකවත් අපමණ වධයට ලක්කරපු අමානුෂික පර්යේෂණ 6ක්.😐
මිනිසුන්ව ටෙස්ට් සබ්ජෙක්ට් එක හැටියට යොදාගෙන විවිධ පර්යේෂණ කරන එක වැරදි වැඩක්වත්, අසාමාන්‍ය දෙයක්වත් නෙමෙයි. ජීව විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක වගේම සමාජ විද්‍යාත්මක කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නටත් මානව සම්පත යොදාගන්නවා. හැබැයි මෙහෙමයි, මේ වගේ පර්යේෂණ එක එක්කෙනාගෙ හිතූ මනාපෙට කරන්න බැහැ. ඒ සඳහා පිලිගත්ත ක්‍රමවේදයන් සහ නීතිරීති මාලාවන් තියනවා.📝
මේ දේවල් අද වෙද්දි මෙහෙම උනාට, ලෝක ඉතිහාසය දිහා හැරිල බලද්දි මිනිස් ජීවිත සහ මිනිසුන්ගේ අයිතිවාසිකම් ගැන තුට්ටුවකටවත් තකන්නේ නැතිව අමු අමුවේ මිනිස් ජීවිත පීඩාවට පත් වෙන විදිහට සිදුකරපු අමානුෂික පරීක්ෂණ ගැනත් වාර්තා වෙනව. මේ සමහරක් පර්යේෂණ හිතා ගන්නටත් බැරි තරම් කෘරතර ඒවා වනවා. අපි මේ ගෙන එන්නෙ එවැනිවූ මානව ඉතිහාසයේ අමානුෂිකම මිනිස් පරීක්ෂණ ලැයිස්තුවක්.....
💡ඉතින් මේ ගැන සම්පූර්ණයෙන් දැනගන්න අපේ එකට වෙලා කියවන්න.🙃
මේ වගේ තව ගොඩාක් ඔයාලගේ Knowledge එක වැඩි වෙන ලිපි අපි Channel ඒකට දානවා.😊
එහෙනම් පරක්කු නොවී දැන්නම join වෙන්න👍
ඔයාලගේ යාලුවන්ටත් Share කරන්න.❤️
1 992
About SWIPER MESSENGER Founders
Swiper Messenger Was Found By Mr.Azy bro And Mr.Udula Damsara.
Mr.Azy Bro is a,
Web Designer
Programing director
Daraz Partner In Sri Lanka
Founder of Ceylonecode(Pvt).Ltd
Founder of Azygeekstore(pvt).Ltd
Azy Bro social media society admin
Someone Who has done a Web Developer Course
Contact Azy on ccswiper.page.link/Azybro
Mr.Udula Damsara is a,
Web Designer
Mobile app developer
Founder of ceylonecode (pvt).ltd
Complete UL/UX dising course on dreams solution software company.
Learned java programing language from self study and complete some course.
Complete mobile app development course on dreams solution software company.
Contact udula on ccswiper.page.link/udula
Mr.Azy Bro And Mr.Udula Damsara founding the social media platform SWIPER MESSENGER and its parent company
CEYLONECODE platforms.
Mr.Azy Bro and Mr.Udula Damsara, as well as the student of covid-19, whohave been influential in Sri Lanka
in The recent past,have developed their own mobile phone application using their own knowledge of the internet
and making good use of the knowledge gained from them. Designed to make data extremely secure,this application was
entrirely developed by sri lankan Mr.AzyBro & Mr.Udula Damsara
Swiper from CeylonCode is a FREE messaging and video calling app. It’s simple, reliable, and private, so you can easily keep in touch with your friends and family.
Private messaging across the world
Your personal messages to friends and family are AES encrypted. No one outside of your chats.
Simple and secure connections, right away
All you need is your phone number, no user names or logins. You can quickly view your contacts who are on Swiper and start messaging.
High quality voice and video calls
Make secure video and voice calls with up to 10 people for free*. Your calls work across mobile devices using your phone’s Internet service, even on slow connections.
Group chats to keep you in contact
Stay in touch with your friends and family. AES encrypted group chats let you share messages, photos, videos and documents across mobile and desktop.
Stay connected in real time
Share your location with only those in your individual or group chat, and stop sharing at any time. Or record a voice message to connect quickly.
Share daily moments through Status
Status allows you to share text, photos, video and GIF updates that disappear after 24 hours. You can choose to share status posts with all your contacts or just selected ones.
*Data charges may apply. Contact your provider for details.*
1 992
Swiper messenger is now Google play store
It's Simple, Safety and Fast
Get it now
https://play.google.com/store/apps/details?id=com.ceyloncode.android.swiper.messenger
1 992
2024 වර්ශයේදී උසස්පෙල විභාගයට මුහුණ දෙන ළමුන් සඳහා භෞතික විද්‍යා විශය ධාරාවෙන් මුලු දිවයිනටම online උපකාරක පන්තියක් සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම පැවැත්වීමට සූදානම් කර ඇත. මෙහිදී ඔබට
🌟පළමු මස නොමිලේ පන්තියට සහභාගි විය හැක
🌟උසස්පෙළ විභාගය දක්වාම online පන්ති නොකඩවා පැවැත්වේ.
🌟සයලු නිබන්ධන කූරියර් මාර්ගයෙන් නිවසටම ලබාගත හැක
🌟පාඩම සම්බන්ධයෙන් මතුවන ගැටලු සදහා පෞද්ගලික මාර්ගයෙන් විසදුම් ලබාගත හැක.
🌟සජීව පන්තියකට වඩා අඩු පන්ති ගාස්තුවක් අය කරනු ලැබේ.
🌟අතපසු වන පාඩම් සියල්ලගෙම Recordings නැරඹීමට හැකිය
🌟සයලු සිද්ධාන්ත සරලව, නිරවුල්ව, පැහැදිලි කරමින් පහසුවෙන්ම A සාමාර්ථයක් කරා යාමට නිවැරදි මග පෙන්වා දේ.
1 992
Free Internet කියන සංකල්පය ඔවුන් විසින්ම සොයාගත්තායැයි සිතා තමා bill gates ට ආදේශ කර පත හෑලි Type කරමින් Number Ban කරන නොහික්මුණු මන්ධබුද්ධිකයන් ඉන්නා ලෝකයක Most Popular Media එකක් වන WhatsApp අතහැර එන SCS අපේ ටෙලිග්‍රෑම් ආගමනය !🌺
📌 Covid එක්ක මිනිස්සු තාක්ෂණික වශයෙන් ඉස්සරහට ආවා.ඒත් එක්කම Data ගාස්තුත් වැඩි උනා.ඔයාට Class යන්න වෙනම පැකේජ් එකක්,Social Media වලට වෙනමම පැකේජ් එක්ක සහ අනෙකුත් දේවල් වලට වෙනමම Data Card එකක් දාන්නත් වෙනවා.
📌 අපි මේ වියදම් තවත් අඩු කරමු.ඔයාලට පුළුවන් මාසෙටම සූම් පැකේජ් එකක් විතරක් දාගෙන Free Internet යන්න..එහෙමත් නැත්නම් තේරෙන සිංහලෙන් කිව්වොත් සූම් පැකේජ් එකක් දාගෙන WhatsApp,Telegram යන්න පුළුවන්..ඒ කීවේ රුපියල් 150 ක් වගේ වියදම් කරලා ගැලපෙන පැකේජ් එකක් දාගෙන මාසෙටම ඔයාට ඕනි කරන වැඩ ටික කරගන්න පුළුවන්💜
🖌 මං හිතනවා මොකක්ම හරි අදහසක් ඔයා ගත්තා කියලා.එන්න අපේ Channel එකට..Free Internet ගැන ඔයා දන්නෙ නැති හැමදේම අපි කියලා දෙන්නම් ✅
🌏 Premium EHI
⌛️ Premium SKS
🤤Zero EHI
⏱ NO Expire EHI
🔰 Gaming EHI හැම දෙයක්ම අපි ඔයාට දෙනවා 💯
වාසියක් ඕන්නම් Join වෙන්න 😅❤️
1 992
🌀මොකක්ද මේ Heroku කියන්නේ?
Heroku යනු සේවාවක් ලෙස (PaaS) container මත පදනම් වූ cloud Platform එකකි. Developersලට නවීන යෙදුම් යෙදවීමට, කළමනාකරණය කිරීමට සහ පරිමාණය කිරීමට Heroku භාවිතා කරයි. අපගේ platform අලංකාර, නම්‍යශීලී සහ භාවිතයට පහසු වන අතර, Developersලට ඔවුන්ගේ යෙදුම් වෙළඳපොළට ලබා ගැනීමට සරලම මාර්ගය ලබා දෙයි.
Heroku සම්පූර්ණයෙන්ම කළමනාකරණය කර ඇති අතර, සේවාදායකයන්, දෘඩාංග හෝ යටිතල පහසුකම් නඩත්තු කිරීමේ බාධාවකින් තොරව ඔවුන්ගේ මූලික නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු කිරීමට Developersලට නිදහස ලබා දෙයි. Heroku services, tools, workflows, and polyglot සහාය සපයයි. සියල්ල Developersලගේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා නිර්මාණය කර ඇත.
🌀දැන් එතකොට Heroku වෙනුවට අපිට මොනාද use කරන්න පුළුවන්,
✨ Railway
✨ Qovery
✨ Render
✨ Netlify
🌀ඕගොල්ලෝ Heroku use කරේ Telegram Botලා host කරන්න නම් ඕගොල්ලන්ට Railway හෝ Qovery try කරලා බලන්න පුළුවන්.
🌀ඕගොල්ලෝ Heroku use කරේ Website host කරන්න වගේ දේවල් වලට නම් ඕගොල්ලන්ට Render හෝ Netlify try කරලා බලන්න පුළුවන්.
ඔය platform හැම එකක් ගැනම වගේ ඉස්සරහට පෝස්ට් එකක් ලියන්න බලාපොරොත්තු වෙනවා එකෙන් ඕවා ගැන Explanation එකක් කරන්නම් 🌝
එහෙනම් try කරලා බලලා comments දාන්න තව දන්න ඔය වගේ Platform තියේනම් ඒවත් comment කරන්න.
~ Post By @TharukRenuja
1 992
Repost from 𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
🌀මොකක්ද මේ Heroku කියන්නේ?
Heroku යනු සේවාවක් ලෙස (PaaS) container මත පදනම් වූ cloud Platform එකකි. Developersලට නවීන යෙදුම් යෙදවීමට, කළමනාකරණය කිරීමට සහ පරිමාණය කිරීමට Heroku භාවිතා කරයි. අපගේ platform අලංකාර, නම්‍යශීලී සහ භාවිතයට පහසු වන අතර, Developersලට ඔවුන්ගේ යෙදුම් වෙළඳපොළට ලබා ගැනීමට සරලම මාර්ගය ලබා දෙයි.
Heroku සම්පූර්ණයෙන්ම කළමනාකරණය කර ඇති අතර, සේවාදායකයන්, දෘඩාංග හෝ යටිතල පහසුකම් නඩත්තු කිරීමේ බාධාවකින් තොරව ඔවුන්ගේ මූලික නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු කිරීමට Developersලට නිදහස ලබා දෙයි. Heroku services, tools, workflows, and polyglot සහාය සපයයි. සියල්ල Developersලගේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා නිර්මාණය කර ඇත.
🌀දැන් එතකොට Heroku වෙනුවට අපිට මොනාද use කරන්න පුළුවන්,
✨ Railway
✨ Qovery
✨ Render
✨ Netlify
🌀ඕගොල්ලෝ Heroku use කරේ Telegram Botලා host කරන්න නම් ඕගොල්ලන්ට Railway හෝ Qovery try කරලා බලන්න පුළුවන්.
🌀ඕගොල්ලෝ Heroku use කරේ Website host කරන්න වගේ දේවල් වලට නම් ඕගොල්ලන්ට Render හෝ Netlify try කරලා බලන්න පුළුවන්.
ඔය platform හැම එකක් ගැනම වගේ ඉස්සරහට පෝස්ට් එකක් ලියන්න බලාපොරොත්තු වෙනවා එකෙන් ඕවා ගැන Explanation එකක් කරන්නම් 🌝
එහෙනම් try කරලා බලලා comments දාන්න තව දන්න ඔය වගේ Platform තියේනම් ඒවත් comment කරන්න.
~ Post By @TharukRenuja
1 992
Heroku වෙනුවට use කරන්න පුළුවන් free server, hosting ගැන කතාකරමු.
මේ දවස්වල අපි වගේ free hosting use කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Heroku වලින් Account ban වීම හා Heroku Stable නැති තත්ත්වය.
1 992
🔴
ලංකාවේ කාලකන්නි අද්‍යාපනය නිසා මේ අවුරුද්දේ OL ලියන්න ඉන්න ලමයෙක්ට උන අසාධාරණය. මේක හැමෝටම share කරන්න
#NoViolence
@chap_lin_sl
#meme
#GoHomeGota2022🇱🇰
♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
1 992
Repost from Do You Know 🐈
𝘼𝙪𝙩𝙤 𝘾𝙡𝙪𝙗🇱🇰
྿..කැරකෙන රෝද උඩ කතන්දර ගැන දැනගන්න...
࿈ ◍ පුවත්
࿈ ◍තොරතුරු
࿈ ◍තාක්ෂණික පැතිකඩ
༐ ⭑C𝚊𝚝𝚎𝚐𝚘𝚛𝚒𝚎𝚜⭑ ༐
#Racing #off_road #unique #bike #aviation #facts #luxury #funny & many more things😉
🚦𝑪𝒐𝒎𝒆 𝒂𝒏𝒅 𝒘𝒂𝒍𝒌 𝒘𝒊𝒕𝒉 𝒖𝒔 𝒕𝒉𝒓𝒐𝒖𝒈𝒉 𝒗𝒆𝒉𝒊𝒄𝒍𝒆 𝒘𝒐𝒓𝒍𝒅....🚶🌎
🇱🇰 1𝚜𝚝 𝚜𝚛𝚒 𝚕𝚊𝚗𝚊𝚔𝚊𝚗 𝚊𝚞𝚝𝚘 𝚌𝚑𝚊𝚗𝚎𝚕 𝚘𝚗 𝚃𝙶 🚗👉👈
@Autoclubsl🇱🇰
1 992
🧚♂චැප් ලින්🧚♂
🌸ඔයා වැඩියෙන්ම කැමති හිනාවෙලා ඉන්න නේද?
🌼දුකින් ඉන්න කැමති නෑ නේද?
🍄එහෙනම් මෙන්න චැනල් එක..
🍄එකතුවෙන්න අපිත් එක්ක...
🌑Memes බලන්න...
🌘Videos බලන්න...
🌗Comment කරන්න...
🌖යාලුවොත් එක්ක Chat කරන්න.
🌕මේ වගේ තව තව ගොඩාක් දේවල් බලන්න..
එකතු වෙන්න...
😻 https://t.me/chap_lin_sl
