fa
Feedback
Razor Techᵀᴹ 🇱🇰

Razor Techᵀᴹ 🇱🇰

رفتن به کانال در Telegram

🌙 මානයෙන් එපිට වෙනමම මානයක් කරා 👁 Tech සම්බන්ධ වැදගත් Articles, Hacking ,Tips, Memes හැමදේම එකම තැනකින් 🌚🔥 Tutorials ද හොයන්නේ 🌝 ? 🌿Join :- @TutorialLK 🍃Join our community at @Razor_Tech 😌

نمایش بیشتر
1 992
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-107 روز
-4230 روز
آرشیو پست ها
#Photography 🥺❤️ @RazorTech

O/L කරන නංගිලා මල්ලිලා Join වෙලා බලන්න Free Seminar එකක් 🌏 https://www.youtube.com/watch?v=bKsaVXppLkg සර් ගැනනම් කියලා වැඩක
O/L කරන නංගිලා මල්ලිලා Join වෙලා බලන්න Free Seminar එකක් 🌏 https://www.youtube.com/watch?v=bKsaVXppLkg සර් ගැනනම් කියලා වැඩක් නෑ සුපිරියට තේරෙනවා උගන්නනවා 🙊🤍 6.5 K Live එක බලනවා 😌🌺

අංක 221B බේකර් වීදිය.... තරප්පු 17 යුත් පඩිපෙළ..... හීන් සීරුවට ඇහෙන වයලීන් හඬ.... නිතරම දැනෙන දුම්කොළ සුවඳ.... පොත් වලින් පි
අංක 221B බේකර් වීදිය.... තරප්පු 17 යුත් පඩිපෙළ..... හීන් සීරුවට ඇහෙන වයලීන් හඬ.... නිතරම දැනෙන දුම්කොළ සුවඳ.... පොත් වලින් පිරිච්ච පොත් රාක්කේ..... හඩ්සන් නෝනගේ උණුම උණු තේ කෝප්පේ.... නිතරම දැල්වුනු උඳුන ගාවින්ම තිබ්බ පුටුව..... ලෝකෙ එක්තරා පිස්සො රැලකගේ ආසම තැන උනා....❤️‍🔥

වෙලා තියෙන අය කෝ බලන්න 😁 @RazorTech #Meme 😁

- භිමි සණරාමර ලෝක සිවංකර ලොව්තුරු බුදු සමිදේ ☸️ - ඔබ සැමට සුභ වෙසගක් වේවා 🙏🏻💖🌏 ! Greetings from @Legendary_Music_SL Admins Vesak Mashup - 2022 Artist 🎗 :- Geemath Beats Album 🌍 :- මනෝපාර 🥀 Year :- 2022 🕑 Full album is Here 😈 Listen on Telegram 🔔 : Click Here

සියළු සිත් සනසන පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා !
සියළු සිත් සනසන පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා !

💸Telegram Toncoins Airdrop💰 ✦Telegram හදපු Pavel Durov ගේ සංකල්පයකට අනුව තමයි මේ Toncoin හදුන්වා දෙන්නෙ. ✦ඇත්තටම කිව්වොත් මේ Toncoin Crypto currency එකක් ම තමා. ✦සාමාන්‍යයෙන් මේ වගෙ Crypto currency එකක් ඉස්සෙල්ලාම Release කරද්දි Airdrop එකක් විදිහට Free තමයි දෙන්නෙ. ✦දැනට 1Toncoin = 1.54USD කොහොම වුනත් toncoin crypto currency එකක් නිසා price එක අඩු වැඩි වෙනවා.(Check Now) 〣━━━━━━━━━━━━━━━━━〢 🤑කොහොමද මේ Toncoin ගන්නෙ ✦දැනෙට එයාලා Toncoin 500 000 free distribute කරනව මේ නිසා ඔයාලාට Telegram හරහා Toncoin free ගන්න පුලුවන් 🔰ඔයාලාට තියෙන්නෙ මේ Airdrop එකට join වෙන්න විතරයි🔰 1) Join to @toncoin channel 2) Start @Toncoin_airdrop_eng_bot 3) ඔයාගෙ Wallet Address එක bot ට යවන්න. (Wallet Address එක @wallet ගෙන් ගන්න) ⚠️Airdrop එක distribute කරන්නෙ 31/May/2022 එදාට ඔයාගෙ wallet එකට coin ටික එයි.⚠️ Credits :- @CGSUPDATES

Toyota Cr42 Van eken thel adinna vidiyak dannawada kawruhari, batayak dammama tank eka gaawadi hira wenawa

🌺 Razor Tech 🌺 2000 න් පස්සෙ ඉපදුන අපි මේ කරන්නේ කාලතරණයක් නේද කියලා මතක් වෙලා මනෝපාරක් ගහන් ඇඳට වෙලා ඉන්න ගමන් Amp එකට Pow
🌺 Razor Tech 🌺 2000 න් පස්සෙ ඉපදුන අපි මේ කරන්නේ කාලතරණයක් නේද කියලා මතක් වෙලා මනෝපාරක් ගහන් ඇඳට වෙලා ඉන්න ගමන් Amp එකට Power දීලා, පිට පිට මාගේ දෙසවනට ආලාප ගී පතිත කරමින් ඉන්නකොට, තාත්තා තුන්වෙනි පාරටත් එයාගෙ වැඩේට ටෝච් එක අල්ලන්න හයියෙන් කතා කරාම මේ කිසිත් නොඇසුනා සේ ඇඳට වෙලා ඉන්න අහිංසක මා දැක සානුකම්පිතව මාගේ දෙසවන සුඛිත මුදිත කර,පලයන් Besicayo යන්න කියලා නිවසෙන් පන්නා දැමූ විට,මෙමා කුමක් කරම්දැයි කල්පනා කරමන් සිටියදී කාර් එක අරන් Airport ගිහින් Germany ගියොත් හොඳයි නේද කියලා මතක් උනාට , Car පදින්න බෑ නේද කියලා මතක් වෙලා ලර්නස් එකට ගිහින් පුරුදු වෙන්න, ලර්නස් එකේ එකාටත් උබ දන්න pacac නෑ whotto කියලා ඌව කාර් එකෙන් තල්ලු කරලා, මම Airport ගිහින් ජර්මනී ගිහිල්ලා Temporal එකක් හරහා අතීතෙට ගිහින් ජර්මනීයෙ හිට්ලර් එක්ක සිවිලිම මත රතිකෙලියේ යෙදුනෙ ඇයි කියලා දැනගන්න එන්න අපේ @RazorTech එකට 😗❤️ මානයෙන් එපිට වෙනමම මානයක් කරා 🌝🌙 Tech සම්බන්ධ වැදගත් Articles , WiFi Hacking,Tips,Memes හැමදේම එකම තැනකින් 🌚🔥 📌 One and only from @RazorTech 💯 Join Now ✅ Thanks us Later 🌝🔥 හැම තැනම ශෙයා කරන්න සඟෝලා මේක 🌝🌺

කළවැද්දන් සිවිලිම මත රති කෙලියේ යෙදෙන මේ සුන්දර රාත්‍රියේ මා ඔබලා ඇමතීමට ආවේ ඔබේ මිතුරාට ඩිලිට් කරන්නවත් බැරි විදියට "මම කොල්ලෙක්ට ආසයි" කියා WhatsApp Status එකක් දාන්නේ කෙසේද කියා කතා කිරීමටයි 😗 📌 ඔම්යාට මේකෙදි අවශ්‍ය වෙන දේවල් මෙසේය 😗 1.යාළුවගෙ Phone එක. 2.යාළුවගෙ WhatsApp Number එකට අදාළ සිම් එක ඒ Mobile එකේම තිබීම. 3.විනාඩි 10 ක කාලයක්. 4.Brain අපි බලමු දැන් මේ වැඩේ කරන්නේ කොහොමද කියලා 😗 🕑 Step 1 :- මුලින්ම යාළුවගේ ෆෝන් එක ගම්න.ඊට පස්සෙ උගෙ WhatsApp එක ඕපන් කරගන්න 😗.WhatsApp එක ඕපන් කරලා Settings > Chat > Chat Backup යන්න.එතන ඇති Backup to google drive කියලා එම්කක්.අන්න ඒකට Never දීලා එතන තියෙන Backup Now කියන බට්න් එක ඔබම්න 😗.මේකෙදි වෙන්නේ යාළුවාගෙ ඔක්කොම චැට් ටික උගෙ Storage එකේ සේව් වෙන එක 😂 🕑 Step 2 :- දැන් ස්ටේටස් එකක් දාන්න උගෙ ෆෝන් එකෙන් මම කොල්ලන්ට ආසයි කියලා හරි උබට කැමති ඕනිම මගුලක් 😁 ඒ ස්ටේටස් සෙන්ඩ් උනාට පස්සෙ ක්ෂණික ඩේටා ඔෆ් කරන්න.මොකද උගෙ යාළුවන්ගෙන් එන හැම මැසේජ් එකක්ම ඌ දැකලා මානසිකව ඇදවට්ටන්න ඕනි නිසා 🙂 🕑 Step 3 :- යාළුවගේ Phone එකේ My Files එකට ගීල්ලා Internal Storage එකට යම්න 😗. Internal Storage එක ඇතුලේ WhatsApp Backup කියලා ෆෝල්ඩර් එකක් හදන්න.ඊට පස්සෙ Internal Storage එක ඇතුලෙ තියෙන Android > media > com.whatsapp කියන ෆෝල්ඩර් එක ඇතුලට යන්න 😗.ඒක ඇතුලෙ ඇති WhatsApp කියලා Folder එකක්.අන්න ඒකේ තමා යාළුවගෙ හැම චැට් එකක්ම තියෙම්නේ 😌 ඉතින් ඔයාට කරන්න තියෙන්නේ අන්න ඒ WhatsApp කියන ෆෝල්ඩර් එක අර ඔයා කලින් Internal Storage එක ඇතුලෙ හදාගත්තු WhatsApp Backup කියන ෆෝල්ඩර් එක move කරන එක 😎.ඔයාට අලුත් ෆෝල්ඩර් හදන හැටි,File එකක් move කරන හැටි කියලා දෙන්න ඕනි නෑනේ 😒. ( move කරනනේ අදාළ WhatsApp කියන ෆෝල්ඩර් එක උඩ ඔබාගෙන හිටියා > යට තියෙන move කියන බට්න් එක තේරුවා > ඊට පස්සෙ Target ෆෝල්ඩර් එක ඒ කිව්වෙ WhatsApp Backup කියන ෆෝල්ඩර් එක තේරුවා > move here කියන එක දුන්නා.) 🕑 Step 4 :- මූලික දේවල් ටික ඉවරයි 😌💖.දැන් යන්න Home Screen එකට.Home screen එකේ WhatsApp ඇප් එකේ Icon එක උඩ ටච් කරන් ඉන්න.ඊට පස්සේ App Info එකට යම්න.ඊට පස්සෙ Storage කියන එකට.ඊට පස්සේ Clear Data දෙම්න 😗.දැන් යාළුවගේ WhatsApp එක Reset වෙලා තියෙන්නේ.ආයෙ මුල ඉඳන් නම්බර් ගහලා හදන්න තමා තියෙන්නේ.ඉතින් යාළුවගේ Reset උන WhatsApp එක Open කරගන්න.Agree දුන්නාම ඔයාගෙන් අහයි Storage Permission එක.ඒකට Allow දෙන්න ✅ .Allow දීලා ඉවර වෙලා ඔයා යන්න ආයේ My Files එකට.My Files එකේ තියෙන WhatsApp Backup කියන ෆෝල්ඩර් එක ඇතුලට යන්න.දැන් ඔයාට කරන්න තියෙන්නේ ඒක ඇතුලෙ තියෙන WhatsApp කියන ෆෝල්ඩර් එක Android > media > com.whatsapp කියන ෆෝල්ඩර් එක ඇතුලට move කරන එක 😚 Final Steps ටික මේ !🌚🪀 🕑 Step 5 :- ආයේ යාළුවගේ ෆෝන් එකේ WhatsApp එක ඕපන් කරගන්න.Number එක ගහලා Verify කරගන්න ✅ .ඊට පස්සෙ Permissions Allow කරන්න.ඔයාගෙන් අහයි Backup එකක් හම්බුනා ඒක Restore කරන්නද කියලා.Restore කියන එක දෙම්න.දැන් යාළුවගේ පරණ මැසේජ් ටික ඔක්කොම WhatsApp එකට Restore වෙනවා. 😂 වැඩේ ඉවරයි කොල්ලනේ.මෙතනදි අපි කරේ මුලින්ම යාළුවගේ මැසේජ් ටික ෆෝන් එකේ ස්ටොරේජ් එකේ සේව් කරගත්ත එක 🌚.ඊට පස්සෙ අපිට අදාළ Status එක දැම්මා.ඔයා පොඩ්ඩක් හිතලා බලන්න ඒ ස්ටේටස් එක කලින් ස්ටොරේජ් එකේ සේව් උන Backup එකේ නෑ නේද කියලා.ඉතින් අපිට තියෙන්නේ අර පරණ බැකප් එකම restore කරන එක.එතකොට යාළුවා දන්නෙත් නෑ මෙහෙම ස්ටේටස් එකක් ගැන ඌත් කන්ෆියුස් අනිත් එවුන් ඌ නොදැම්ම ස්ටේටස් එකකට Reply දානකොට 😎 .පොඩ්ඩක් දෙතුන් සැරයක්ම කියවලා හිතලා බලන්න මෙතනදි උනේ මොකක්ද කියලා.එතකොට ඔයාටම තේරෙයි සීන් එක. 😗💖 මේක කරලා කුරිරු සතුටක් ලබාගන්න 😂 ( හොඳට හිතලා වැඩ කරන්න පොඩ්ඩ මිස් උනොත් උගෙ චැට් ටික ලෙප්ට් වෙන්න පුළුවන් ඒවට මම වගකියනු නොලැබේ ) Another සමාජ සේවයක් by @Ravindu_Deshan 🌚♥️ අදහස් කමෙන්ට් කරන්න 😂 මේ වගේ පෝස්ට් බලන්න එන්න @RazorTech 🌚✅

Ravindu bandaranayaka youtube chanalaya ඔස්සේ 😇 O/L කරන නංගිලා මල්ලිලා Join වෙලා බලන්න Free Seminar එකක්නේ 😇💖
Ravindu bandaranayaka youtube chanalaya ඔස්සේ 😇 O/L කරන නංගිලා මල්ලිලා Join වෙලා බලන්න Free Seminar එකක්නේ 😇💖

Telegram Premium ගැන වැඩි විස්තර Telegram Premium ගිණුම් පිළිබඳ වැඩි විස්තර අප කණ්ඩායම වෙත දැනගැනීමට ලැබුණි. මේ අනුව paid sub
Telegram Premium ගැන වැඩි විස්තර Telegram Premium ගිණුම් පිළිබඳ වැඩි විස්තර අප කණ්ඩායම වෙත දැනගැනීමට ලැබුණි. මේ අනුව paid subscription ඇති පරිශීලකයින්ට ලැබෙන ප්‍රතිලාභ පහත දැක්වේ. ටෙලිග්‍රෑම් ප්‍රිමියම්හි ප්‍රධාන විශේෂාංග: • නම අසල විශේෂ ලාංඡනය. • සම්පූර්ණ තිරයම ආවරණය වන ස්ටිකර්. • අමතර reactions. පහත කොටස් සඳහා ටෙලිග්‍රෑම් ප්‍රිමියම්හි සීමාව දෙගුණ කර ඇත: • එක් ෆෝල්ඩරයක ඇති chat list ගණන (100 → 200). • ඔබට සම්බන්ධ විය හැකි නාලිකා සහ සුපිරි සමූහ සීමාව. • සෑදිය හැකි ෆෝල්ඩර ගණන (10 → 20). • ප්‍රධාන කොටසේ (5 → 10) සහ එක් ෆෝල්ඩරයක් තුළ (100 → 200) pin කල හැකි සංවාද ගණන. • නාලිකා සහ සුපිරි සමූහ සඳහා ලබා ගත හැකි පොදු පරිශීලක නාම ගණන (10 → 20). • ප්‍රියතම ස්ටිකර් ගණන (5 → 10). ටෙලිග්‍රෑම් කණ්ඩායම ක්‍රියාකාරීව නව විශේෂාංග පරීක්‍ෂා කරමින් සහ සීමාවන් සමඟ අත්හදා බැලීම් කරන බැවින්, ඉදිරියේදී මෙම ලැයිස්තු තවදුරටත් වර්ධනය වනු ඇත. #premium Credits : Telegram Info Sinhala

🆕 Telegram Coin නොමිලේ !! Telegram Verified Airdrop ✅ Telegram හි භාවිතා කල හැකි Toncoin නොමිලේ ලබා ගැනීමට අවස්තාව දැන් ඔබටත්! මෙහිදී Toncoin 500,000 ක් නොමිලේ බෙදාහරින අතර පහත ලින්කුව ඔස්සෙ අදාල පියවරවල් අනුගමනය කර ඔබටත් එම ප්‍රමාණයක් ලබාගත හැක. පහත පියවර අනුගමනය කරන්න 👇 1️⃣ මලින්ම TON Community චැනලයට එකතු වෙන්න. 2️⃣ ඉන් පසු TON Bot වෙත යන්න 3️⃣ /start යොදා එම බොට් ක්‍රියාත්මක කරන්න 4️⃣ ඔබගේ @wallet හී TON ලිපිනය එම Bot වෙත යොමු කරන්න 5️⃣ https://t.me/toncoin channel එකට ජොයින් වෙන්න 6️⃣may 31 එක @wallet බොට් එකට කොයින් එයි මෙන්න Link එක 👇 https://t.me/Toncoin_airdrop_eng_bot 👆👆👆👆👆👆👆👆👆👆👆👆👆

Test msg 💩

FK You TG
FK You TG

Redmi K40 Bruce Lee Edition 🥋 Bruce Lee වෙනුවෙන්ම නිර්මාණය කරපු Gaming mobile එකක් තමා මේක. ලෝකේ මේ වගේ mobiles තියෙන්නේ 4000 විතරලු.එකේ OS එකත් Bruce Lee කියන edition එකට අනුව design කරලා තියෙනවා.❤️‍🔥
🎮12GB/256GB
🎮6.7 inches Full HD+ AMOLED display
🎮MediaTek Dimensity 1200 5G (6nm) chipset
🎮Octa-core CPU speeds of up to 3 GHz
🎮ARM G77 MC9 GPU
🎮5065 mAh non-removable battery with 67W fast charging support via a USB-C port.
🎮Dual stereo speaker system tuned by JBL

#tec

කපුටාස් Hit The ස්මාරකය 😂😢 #No_Offence
කපුටාස් Hit The ස්මාරකය 😂😢 #No_Offence

Telegram තාක්ෂණය භාවිතා කරමින් මේ පෝස්ට් එක දැම්ම මම 🙂
Telegram තාක්ෂණය භාවිතා කරමින් මේ පෝස්ට් එක දැම්ම මම 🙂

Repost from N/a
😊
😊

මේක අැත්තක්ද?
මේක අැත්තක්ද?