Crypto
رفتن به کانال در Telegram
You can easily get special events and news happening in the crypto market through this channel.
نمایش بیشتر1 177
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
1 177
Binance Future
දැනට ලංකාවේ High Accuracy Level එකේ තියෙන Binance Future Trading Channel එකක්.
Free Signal Try කරලා බලලා Premium Join වෙන්න පුලුවන්
https://t.me/+qj_eosfiWUVmZjY1
1 177
Binance Future
දැනට ලංකාවේ High Accuracy Level එකේ තියෙන Binance Future Trading Channel එකක්.
Free Signal Try කරලා බලලා Premium Join වෙන්න පුලුවන්
https://t.me/+qj_eosfiWUVmZjY1
1 177
Hi Guys,
අද මම ඔයාලට අරගෙන ආවේ ජීවිත කාලෙටම හම්බෙන්නෙ නැති චාන්ස් එකක් කිවුවොත් හරි ...
මං අද කියන්න ආවෙ 300$ -400$ වියදන් කරල ඔයාල Trading කරන්න ගන්න ඕන කෝස් Free දෙන Teligram community එකක් ගැන. එ තමයි Trading Boy community එක..
Trading boy community එකෙන් ඔයාලට Forex / Crypto සම්බන්ධ මෙ දේවල් නොමිලේම ගන්න පුළුවන්. බය වෙන්න එපා සල්ලි ගන්නෑ...
📌️ Premium Trading Course (Free)
📌️ Free Chat Group
📌 Daly News Updates.
📌 Daly Market Updates.
📌 Trading Knowledge Share Only.
📌️ Free Signal (Forex /Crypto )
⭕ No Trading Boy VIP service ⭕
ඉතින් පරක්කු වෙන්නෙ ඇයි දැන් ම එකතු වෙන්න අපි එක්ක....
අපි එකතු වෙලා වැඩ කරමු....
https://t.me/trading_boy_community
1 177
සුභ දවසක් වේවා හැමෝටම. ඉස්සරහට මේ චැනල් එකෙන් ඔයාලට Crypto Signal සහ analysing ඒ වගේම News ලබාගන්න පුලුවන්. ඒ වගේම මේ චැනල් එක කරගෙන යන්න මට path එක හදල දුන්නු තේව් ට ගොඩක් ස්තූතියි. තේව් මා එක්ක Side එකෙන් මේ චැනල් එක කරගෙන යන්න ඔයාලට උදව් කරන්න රැදී ඉන්නවා කියලා කිව්වා..
මන් කරන වැඩේ හොදයි කියලා හිතෙනවනම් දිගටම මා එක්ක රැදිලා ඉන්න..
1 177
Repost from Crypto සිංහලෙන් 🇱🇰
🔴 Market Dump එකට හේතුව වුනේ
📌 #MtGox Exchange එකට සම්බන්ධ Crypto Wallets වල Funds Transfer කිරීම ආරම්භ වූ බවට #Arkham විසින් වාර්තා කර තිබීමයි.
🔴 ඒ වගේම MtGox Fund Transfer එකේදි ඇමරිකානු රජයේ 🇺🇸 Wallet එකකට Bitcoin 30,174 ක් Transfer කරලා තියෙනවා කියලත් #Arkham විසින් වාර්තා කලා.
📉 එම ප්‍රවෘත්තිය නිකුත් වී මිනිත්තු කිහිපයක් ඇතුළත Bitcoin $27,000 දක්වා පහත වැටුණි.
Arkham වාර්තා කල මෙම Mt Gox සහ ඇමරිකානු රජයේ wallets අතර වූ Tranaction හි වාර්තා නිවැරදි නොවන බවට පසුව ඔවුන් විසින්ම පිලිගෙන තිබෙනවා. එම වාර්තා දෝෂයක් නිසා ඇති වූ ඇඟවීම් බවට #Arkham විසින් වාර්තා කර තිබෙනවා 😂
එම පුවතත් සමඟ #Bitcoin නැවතත් $29,000 සීමාවට ආසන්නයට පැමිණියා.
@Crypto_Sinhalen
1 177
😬 මධ්‍යම රාත්‍රියේ whale alerts ක්‍රියාත්මක වෙලා සහෝදර වරුනි.. සිදුවූ අපහසුතාවයට සමාවෙන්න 😂
