fa
Feedback
දහමින් නිවෙන්න

දහමින් නිවෙන්න

رفتن به کانال در Telegram

ගිනිගත් සිත් නිවාලීම පිනිස 🔹 දම් නද Bot ~ @SathpurushayaBot 🔹දහමින් නිවෙන්න Grup ~ https://t.me/dahamin_niwenna 🔹 ධම්ම Library ~ https://t.me/+Xytu0F_mKeZlYTVl 🔹 අසුභය Grup ~ https://t.me/Asubha1

نمایش بیشتر
2 714
مشترکین
-824 ساعت
-287 روز
-9730 روز
آرشیو پست ها
පිනට කණට ඇහෙන බණ දහම් ප්‍රතික්ෂේප කරන්න එපා 🙏🙏
පිනට කණට ඇහෙන බණ දහම් ප්‍රතික්ෂේප කරන්න එපා 🙏🙏

ඔක්කොටම පෙර තමන් ගැන බලාගන්න...

ලස්සන වෙන ක්‍රම 2

ජීවිතේට හොඳම දේවල් 4 ක්...

තිරයක් ඉදිරියට වී බොහෝ දෙනෙක් සතුටු වෙන්නේ මෙවන් වු පිළිකුල් ස්වභාවයකට හිමිකම් පෑ ශරීර දෙස බලමින් නේද? නොයෙකුත් සිතුවිලි ඔස්ස
තිරයක් ඉදිරියට වී බොහෝ දෙනෙක් සතුටු වෙන්නේ මෙවන් වු පිළිකුල් ස්වභාවයකට හිමිකම් පෑ ශරීර දෙස බලමින් නේද? නොයෙකුත් සිතුවිලි ඔස්සෙ කල්පනා කරන්නේ, මෙවන් රූප කයක් දෙස බලමින් නේද?? මේ කයෙහි යථා ස්වාභාවය හරිහැටි තේරුම් ගත් කෙනෙකුට කිනම් පීඩාවක්ද?? මෙය ගැටීමට නොව,,, කය කෙරෙහි ඇති, සැපයි සුන්දරයි,මධුරයි මේ ආදි සුභ හැගීම දුරු වී අසුභය ඇති කරගැනීමටයි.. දෙතිස් කුණපයන් එකතු වී සැදුම්ලත් මේ කයෙහි යථා ස්වාභාවය නිරන්තරයෙන් කල්පනා කරන්න...

කල්දැමීම...

අපේ හිතට තරහා ආවට පස්සේ මොකද කරන්න පුලුවන්

දුප්පත් කෝටිපතියෝ

කැමති දේ දන් දෙන්න

කේන්ති ගියාම මොකද කරන්නේ

ගෙවී ගිය දවසක් ආයේ එන්නේ නෑ...

හැම කෙනාම එක මිම්මෙන් මනින්ට එපා..!

වැටෙන්න එපා..

ලෝකය පාඩමක් කර ගන්න

හැමදාම තෙරුවන් ගුණ මෙනෙහි කරන්න..

නිධානයක් බදු බුදුරජාණන් වහන්සේ..

සීයට සීයක් අවංක වුණොත්...

⭕ පහත දම් නද bot මගින් ඔබට ⭕ ---------------------------- @SathpurushayaBot ----------------------------
💠 සදහම් සිතුවිලි 💠 දහම් ගැටලු 💠 දහම් ලිපි (50 අධික) 💠 දර්ම ග්‍රන්ථ ( 100 වඩා ) 🌸දහම් පාසල් පෙල පොත් 🌸ත්‍රිපිටක පොත් 🌸ජාතක කතා පොත 🌸පිරිවෙන් පොත් 🌸රේරුකානෙ චන්දවිමල ස්වාමීන් වහන්සේගෙ පොත් ඇතුලු ග්‍රන්ත 100 වඩා ඇතුලත් කර ඇත. 💠 පිරිත් 💠 කෙටි ධර්ම දේශනා (100 අධික ) 💠 Audio ධර්ම දේශනා (100 අධික ) 💠 දර්ම සාකච්චා 💠 භාවනා 🌸මරනානුස්සති ,අසුභ,මෛත්‍රී ,විපස්සනා ආදී භාවනා. 💠 මෘදුකාංග (app ) 💠 බෞද්ධ වෙබ් අඩවි ආදී බොහෝ ධර්ම කරුණු ඇතුලත් කර ඇත ධර්මය ඉගෙන ගැනීමට අවශ්‍ය,බොහො ධර්ම කරුණු ඇතුලත්ව අප මෙම Bot ව නිර්මානය කර ඇත. 📢 එනිසා ඔබට ධර්මය අද්‍යනයට අවශ්‍ය බොහෝ දේ මෙම බොට්ගෙන් ලබා ගත හැක

භාග්‍යවතුන් වහන්සේ යහපත් වු උපදේශකයකු වන සේක..

දසබලධාරි බුදුරජාණන් වහන්සේ