දහමින් නිවෙන්න
前往频道在 Telegram
ගිනිගත් සිත් නිවාලීම පිනිස 🔹 දම් නද Bot ~ @SathpurushayaBot 🔹දහමින් නිවෙන්න Grup ~ https://t.me/dahamin_niwenna 🔹 ධම්ම Library ~ https://t.me/+Xytu0F_mKeZlYTVl 🔹 අසුභය Grup ~ https://t.me/Asubha1
显示更多2 714
订阅者
-124 小时
-267 天
-9330 天
帖子存档
2 714
Repost from ධම්ම library
තිරයක් ඉදිරියට වී බොහෝ දෙනෙක් සතුටු වෙන්නේ
මෙවන් වු පිළිකුල් ස්වභාවයකට හිමිකම් පෑ ශරීර දෙස බලමින් නේද?
නොයෙකුත් සිතුවිලි ඔස්සෙ කල්පනා කරන්නේ, මෙවන් රූප කයක් දෙස බලමින් නේද??
මේ කයෙහි යථා ස්වාභාවය හරිහැටි තේරුම් ගත් කෙනෙකුට කිනම් පීඩාවක්ද??
මෙය ගැටීමට නොව,,, කය කෙරෙහි ඇති, සැපයි සුන්දරයි,මධුරයි මේ ආදි සුභ හැගීම දුරු වී අසුභය ඇති කරගැනීමටයි..
දෙතිස් කුණපයන් එකතු වී සැදුම්ලත් මේ කයෙහි යථා ස්වාභාවය නිරන්තරයෙන් කල්පනා කරන්න...
2 714
Repost from ධම්ම library
⭕ පහත දම් නද bot මගින් ඔබට ⭕
----------------------------
@SathpurushayaBot
----------------------------
💠 සදහම් සිතුවිලි 💠 දහම් ගැටලු 💠 දහම් ලිපි (50 අධික) 💠 දර්ම ග්‍රන්ථ ( 100 වඩා ) 🌸දහම් පාසල් පෙල පොත් 🌸ත්‍රිපිටක පොත් 🌸ජාතක කතා පොත 🌸පිරිවෙන් පොත් 🌸රේරුකානෙ චන්දවිමල ස්වාමීන් වහන්සේගෙ පොත් ඇතුලු ග්‍රන්ත 100 වඩා ඇතුලත් කර ඇත. 💠 පිරිත් 💠 කෙටි ධර්ම දේශනා (100 අධික ) 💠 Audio ධර්ම දේශනා (100 අධික ) 💠 දර්ම සාකච්චා 💠 භාවනා 🌸මරනානුස්සති ,අසුභ,මෛත්‍රී ,විපස්සනා ආදී භාවනා. 💠 මෘදුකාංග (app ) 💠 බෞද්ධ වෙබ් අඩවි ආදී බොහෝ ධර්ම කරුණු ඇතුලත් කර ඇත ධර්මය ඉගෙන ගැනීමට අවශ්‍ය,බොහො ධර්ම කරුණු ඇතුලත්ව අප මෙම Bot ව නිර්මානය කර ඇත. 📢 එනිසා ඔබට ධර්මය අද්‍යනයට අවශ්‍ය බොහෝ දේ මෙම බොට්ගෙන් ලබා ගත හැක
