fa
Feedback
2022 Rapid Revision | echem.lk

2022 Rapid Revision | echem.lk

رفتن به کانال در Telegram
5 645
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
🔔2025A/L Online නව පන්ති ආරම්භය 🕖 ජූනි 15 බ්‍රහස්පතින්දා රාත්‍රී 7.30 සිට 9.00 දක්වා ❤️Youtube Live Link එක පහත telegram ch
🔔2025A/L Online  නව පන්ති ආරම්භය 🕖 ජූනි 15 බ්‍රහස්පතින්දා රාත්‍රී 7.30 සිට 9.00 දක්වා ❤️Youtube Live Link එක පහත telegram channel එක හරහා ලබාදීම සිදුවේ. ❤️https://t.me/echem25 සහභාගී වීම නොමිලේ❗️ විමසීම් : 0712244010 🏆පන්ති ආපු ළමයි විභාගේ ඉවර වෙලා අපි ගැන කිය​න කතා පහළ link එකෙන් ගිහින් බලාගන්න පුළුවන් https://t.me/echemfeedback/7957 #ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️

🔔හෙට 2025A/L Theory නුගේගොඩ භෞතික පන්ති ආරම්භ වේ. ✔️ජූනි 15 බ්‍රහස්පතින්දා උදේ 8.00 සිට 10.00 දක්වා නුගේගොඩ රොටරි ආයතනයේදී ව
🔔හෙට 2025A/L Theory නුගේගොඩ භෞතික පන්ති ආරම්භ වේ. ✔️ජූනි 15 බ්‍රහස්පතින්දා උදේ 8.00 සිට 10.00 දක්වා නුගේගොඩ රොටරි ආයතනයේදී වැඩිදුර තොරතුරු සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න. ❤️https://t.me/echem25 එහෙනම් කොළඹ, හෙට හමුවෙමු🔥 #ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️

🔔2025 Online සිසුන් සඳහා නව පන්ති ආරම්භය, ✔️හෙට (ජූනි 15) සවස 6.00 සිට 8.30 දක්වා ප්‍රශ්න පත්‍ර ලිවීම දිවයින පුරා ආයතන 24ක භ
🔔2025 Online සිසුන් සඳහා නව පන්ති ආරම්භය, ✔️හෙට (ජූනි 15) සවස 6.00 සිට 8.30 දක්වා ප්‍රශ්න පත්‍ර ලිවීම දිවයින පුරා ආයතන 24ක භෞතිකව සිදුකරයි. නිබන්ධන නිවසට කුරියර් කර ගෙන්වාගැනීමට හෝ ඉහත භෞතික ආයතන වලින් ලබාගැනීමට හැකියාව ඇත. 🏆Alevel Chemistry Paper එකෙන් පස්සේ, ලංකාවේ වැඩිම ළමයි ගාණක් එකට rank වෙන chemistry paper එක අපේ... වැඩිදුර තොරතුරු සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න. ❤️https://t.me/echem25 #ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️

🔔අපේ ළමයින්ගෙන් උදව්වක් ඕන... 2025 නුගේගොඩ පන්තියක් කරන්න මුලින් අදහසක් නොතිබුණත් ගොඩක් ළමයින්ගේ සහ දෙමව්පියන්ගේ ඉල්ලීම මත ප
🔔අපේ ළමයින්ගෙන් උදව්වක් ඕන... 2025 නුගේගොඩ පන්තියක් කරන්න මුලින් අදහසක් නොතිබුණත් ගොඩක් ළමයින්ගේ සහ දෙමව්පියන්ගේ ඉල්ලීම මත පන්තියක් පටන්ගන්න තීරණය කළා ළමයි. ❗️මේ සම්බන්ධව කිසිම දැනුවත් කිරීමක් මීට කලින් අපි කරලා තිබුණේ නෑ. දවස් දෙකයි වැඩේට තියෙන්නෙත්. ඒ නිසා ළමයින්ගෙන් ඉල්ලීමක් කරනවා, අපේ පන්තියට එන එකෙන් ළමයෙකුට හොඳක් වෙයි කියලා හිතවා නම්, ඔයාලා අපිව recommend කරනවා නම් පුළුවන් තරම් මේ පණිවිඩය 2025 ළමයි අතරට ගෙනියන්න කියලා. 2025 නුගේගොඩ නව පන්ති ආරම්භය 🔍 ජූනි 15 බ්‍රහස්පතින්දා උදේ 8.00 සිට 10.30 දක්වා 2025 Online නව පන්ති ආරම්භය 🔍 ජූනි 15 බ්‍රහස්පතින්දා සවස 6.00 සිට 8.30 දක්වා #ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️

අද ගම්පහ 2025AL පන්ති ආරම්භය🔥 පණිවිඩය අරගෙන ගියපු අපේ ළමයි හැමෝටම ස්තූතියි❤️ 🔴නුගේගොඩ ආරම්භය ජූනි 15 උදේ 8.00 - 10.30 🔴Online ආරම්භය ජූනි 15 සවස 6.00 - 8.30 🔴ගම්පහ දෙවන කණ්ඩායම ආරම්භය ජූනි 16 උදේ 11.30 - 2.00 වැඩිදුර තොරතුරු සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න. ❤️https://t.me/echem25 #ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️

🔔හෙට 2025A/L Theory ගම්පහ භෞතික පන්ති ආරම්භ වේ. ✔️ජූනි 11 ඉරිදා උදේ 10.15 සිට 12.45 දක්වා ගම්පහ සුසිප්වන් ආයතනයේදී වැඩිදුර ත
🔔හෙට 2025A/L Theory ගම්පහ භෞතික පන්ති ආරම්භ වේ. ✔️ජූනි 11 ඉරිදා උදේ 10.15 සිට 12.45 දක්වා ගම්පහ සුසිප්වන් ආයතනයේදී වැඩිදුර තොරතුරු සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න. ❤️https://t.me/echem25 එහෙනම් ගම්පහ, හෙට හමුවෙමු🔥 #ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️

🔔2025A/L නව පන්ති ආරම්භය එදත් අදත් TV ad, පෝස්‍ටර්, කටවුට්, බෝඩ් කිසිවක් නැත! හැමදාම වගේ ප්‍රචාරණ මාධ්‍ය අපේ ළමයි. අපෙන් ඉගෙ
+2
🔔2025A/L නව පන්ති ආරම්භය එදත් අදත් TV ad, පෝස්‍ටර්, කටවුට්, බෝඩ් කිසිවක් නැත! හැමදාම වගේ ප්‍රචාරණ මාධ්‍ය අපේ ළමයි. අපෙන් ඉගෙනගත්ත, ඉගෙනගන්න ළමයින්ට පුළුවන් අපිව recommend කරන්න. වැඩි විස්තර පහත telegram channel එක හරහා බලාපොරොත්තු වන්න. ❤️https://t.me/echem25 #ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️

Thank you❤️ | ආසාවෙන් ඉගෙනගන්න✨
Thank you❤️ | ආසාවෙන් ඉගෙනගන්න✨

විස්තර සහිත youtube video එක, ❤️ https://youtu.be/zcGztvPoZdQ ලිපි එවිය යුතු google form එක, 📝https://forms.gle/pZBCjEsJ8cKi
විස්තර සහිත youtube video එක, ❤️ https://youtu.be/zcGztvPoZdQ ලිපි එවිය යුතු google form එක, 📝https://forms.gle/pZBCjEsJ8cKiRhUx7 ✔️හෙට (මැයි 31) සවස 6ට පෙර upload කරන්න.

⚡️"Great Things Take Time, Never Give up" දේවල් එකපාර හරියන්නේ නෑ ළමයි. ඒකට කාලයක් යනවා. කවුරු මොනවා කිවුවත් තමන්ගේ process එ
+1
⚡️"Great Things Take Time, Never Give up" දේවල් එකපාර හරියන්නේ නෑ ළමයි. ඒකට කාලයක් යනවා. කවුරු මොනවා කිවුවත් තමන්ගේ process එක විශ්වාස කරන්න. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. 2022 Revision ආරම්භක video එකට අවුරුද්දකට පස්සේ views 18,000යි. 2023 එකට මාස 3ක් යනකොට views ලක්ෂ 3යි.🔥 2021 එකට views මදි කියලා ලැජ්ජාවට ඒ කාලෙම අයින් කළා. දැන් තේරෙනවා කොච්චර අපරාධයක්ද කියලා. තමන් පටන්ගන්න තැන ගැන ලැජ්ජා වෙන්න එපා. පස්සේ කාලෙක කතාව ලස්සන කරන්නේ ඒවම තමයි. #ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ✔️

Generation ECHEM🔥 "උඹලා පන්තියක් නෙවෙයි, Generation එකක්" - 2023.05.20 @ මහනුවර සහස් උයන ඒ පටන්ගත්ත generation එක ඉස්සරහට අර
Generation ECHEM🔥 "උඹලා පන්තියක් නෙවෙයි, Generation එකක්" - 2023.05.20 @ මහනුවර සහස් උයන ඒ පටන්ගත්ත generation එක ඉස්සරහට අරන් යමු. 2019 ඉඳල අපෙන් වචනයක් හරි ඉගෙනගත්ත, ඉගෙනගන්න ළමයි හැමෝටම මේ facebook group එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මෙතන ඉඳන් ඉස්සරහට ටියුෂන් එකෙන් එහා අපි කරන හැම වැඩක්ම වෙන්නේ අපේ ECHEM Generation එකත් එක්ක. (facebook නැති ළමයි මේ වැඩේට ම කියලා facebook හදාගන්න එහෙම යන්න එපා. විභාගෙන් පස්සේ join වෙමු.) 🔵 https://www.facebook.com/groups/875294043518324/ ❗️යාළුවන්ට කියන්න. එන්න අපි ලංකාවේ ඊළඟ Generation එක හදමු. අමිල දසනායක (2023.05.23)

❤️Live එකේ තිබුණ ප්‍රශ්න ටික දැන් විසඳගෙන තියෙනවා ළමයි. දැන් join වෙමු. https://www.youtube.com/live/DLqScH49Az8?feature=share

Talent show එක online බලන ළමයින්ට...

නුවර ලෑස්ති වෙන ගමන්🔥 වැඩේට භෞතික සහභාගී වෙන්න බැරි වෙන ළමයින්ට පොඩි විස්තරයක් දවස කොටස් දෙකක් විදිහටයි ක්‍රියාත්මක වෙන්නේ.
නුවර ලෑස්ති වෙන ගමන්🔥 වැඩේට භෞතික සහභාගී වෙන්න බැරි වෙන ළමයින්ට පොඩි විස්තරයක් දවස කොටස් දෙකක් විදිහටයි ක්‍රියාත්මක වෙන්නේ. උදේ 11.30 ඉඳන් හවස 3.00 වගේ වෙනකන් open mic session එක. ඒක ඕනම ළමයෙකුට විවෘත වේදිකාවක්. අපේ ළමයින්ගේ සින්දු, නැටුම්, මැජික්, චිත්‍ර වගේ විවිධ වැඩ ටිකක් බලාගන්න පුළුවන් එතනදී. ලංකාව හතර වටෙන් එන ළමයි ටික එකම තැනකට එකතු වෙලා ටිකක් කතා බහ කරලා ඉන්න අතරේ ඒකත් එක්කම මුහු වෙලා යන ලොකු ආයාසයක් නැතුව නිදහසේ යන පැය කීපයක්. Talent show එකේ main event එක පටන්ගන්නේ හවස 4ට. එතන ඉඳන් හවස 7.30 වගේ වෙනකන් අධිසාන්ද්‍ර අත්දැකීම් ගොඩක එකතුවක්. උදේ session එක බලන්න බැරි වුණත් මේක නම් miss කරගන්න එපා. මේක බලන්නම ඕන show එකක්. මේ මුළු වෙලාවම අපි youtube live එකක් විදිහට දෙනවා. එන්න පුළුවන් හැමෝම පුළුවන් වෙලාවකට හරි ඇවිත් යන්න එන්න. බැරි නම් live එකෙන් හරි මේක විඳිමු. - ECHEM 2022 AL batch

❗️❗️ Open Mic Session සඳහා සහභාගී වෙන ළමයි හැමෝම උදේ 11.00 ට සහස් උයන ට එන්න.

📹 https://youtu.be/3BeZEu0_5bk ❗️කොළඹ, ගම්පහ, ගාල්ල වගේ නගර වලට බස් එකක් කතා කරන වැඩේ තවම pending ළමයි. අද රෑම හරියට විස්තරය
📹 https://youtu.be/3BeZEu0_5bk ❗️කොළඹ, ගම්පහ, ගාල්ල වගේ නගර වලට බස් එකක් කතා කරන වැඩේ තවම pending ළමයි. අද රෑම හරියට විස්තරයක් දාන්නම් 10 වගේ වෙනකොට.

හෙට නුවරට | TALENTS by ECHEM 2022AL batch✨ වැඩි විස්තර අද රාත්‍රී 8ට බලාපොරොත්තු වන්න. #හෙටනුවරට #echemtalents22
හෙට නුවරට | TALENTS by ECHEM 2022AL batch වැඩි විස්තර අද රාත්‍රී 8ට බලාපොරොත්තු වන්න. #හෙටනුවරට #echemtalents22

+1
නුවර බරට වැඩ🔥 #හෙටනුවරට #echemtalents22

හෙට හම්බෙමු...🔥
+4
හෙට හම්බෙමු...🔥