cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

2022 Rapid Revision | echem.lk

نمایش بیشتر
پست‌های تبلیغاتی
5 645
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

🔻Online Paper panel සඳහා සාමාජිකයින් බඳවාගනු ලැබේ. Team ECHEM සඳහා සම්බන්ධ වීමට කැමති සිසුන් පහත Google Form එක පුරවන්න. 📝https://forms.gle/yMacZ85uzsxcWwnk6
نمایش همه...
ONLINE PAPER PANEL New Recruitments 2023

ONLINE PAPER PANEL කණ්ඩායම සදහා නව සාමාජිකයින් බඳවා ගැනීම් ආරම්භ කර ඇත. අප ONLINE PAPER PANEL කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න.

12
Photo unavailableShow in Telegram
TALENTS By ECHEM'22🔥 Official After Movie Results එහෙමත් ආව එකේ ආයෙ මතක් වෙන්නත් එක්ක 2022 batch එකේ Talent Show after movie එක release කරලා තියෙනවා. මේක හැදුවෙත් අපේම පන්තියේ ළමයෙක්. ❤️https://youtu.be/CAXgS0JDRoA Credits: MidFlare Filmmaking තමන්ගේ අවුරුද්දේ ලංකාවේ වැඩිම A ගාණත් අපේ පන්තියට අරන් දෙන ගමන් මෙහෙම වැඩකුත් කරපු 2022, උඹලා මාරයි🔥 ඊළඟට 2023...❓
نمایش همه...
33👍 1
Photo unavailableShow in Telegram
STAY TUNED🔥
نمایش همه...
13🔥 1
Photo unavailableShow in Telegram
කැම්පස් පොත පෙරල පෙරල ඩිග්‍රී හොයපු කාලෙ ඉවරයි. ✅Unichoice දැන්ම Google Play එකෙන් Download කර ගන්න https://play.google.com/store/apps/details?id=net.sirimath.unichoice By Vidushan (ECHEM Technical)
نمایش همه...
42😁 6🔥 2
❗️2022 ප්‍රතිඵල ලේඛනය මුද්‍රණය කිරීමට සූදානම්... 2022 අප පන්ති වලට සහභාගී වූ, මේ වන තුරු ප්‍රතිඵල ලැයිස්තුවට ප්‍රතිඵල ඇතුලත් නොකල සිසුන් පහත form එක හරහා එය අපට එවන්න. https://forms.gle/az4ps2us2Xp2eQMP9 - Amila Dasanayake
نمایش همه...
11👍 1🥰 1
Photo unavailableShow in Telegram
💡Google form එකට ළමයි එවපු results වලින් විතරක් දැනට A 572ක්. ඇවිත් කතාකරලා results කියපු තව සෑහෙන පිරිසක් ඉන්නවා. ලංකාවේ පරණ records හොයලා බලන්න. අපි ලංකාවේ "A" ඉතිහාසය අලුත් කරන්නයි යන්නේ.🔥 ස්තුතියි 2022❤️
نمایش همه...
47👍 1🔥 1🥰 1
Photo unavailableShow in Telegram
❗️අපේ නම පාවිච්චි කරලා මේ විදිහට results එකතු කරන වැඩක් පටන් අරන් තියෙනවා කිසියම් පාර්ශ්වයක් විසින්. මේ විදිවලට අහන ඒවට results කියන්න එපා ළමයි. පන්ති ආපු ළමයින්ට අපෙන් call එකක් එන්න ඉඩක් තියෙනවා. එහෙම කතා කරන කෙනෙක් වුණත් විශ්වාස කරන්න අමාරුයි වගේ නම් google form එකට results දැම්මා කියලා විතරක් කියන්න. අපේ පන්ති ආපු තවම results කියපු නැති ළමයි පහළ google form එක හරහා results අපිට කියන්න. https://forms.gle/az4ps2us2Xp2eQMP9
نمایش همه...
10👍 6
Repost from N/a
🏆මේ තියෙන්නේ දිස්ත්‍රික් මුල් 5 ඇතුලේ ඉන්න ළමයි. මෙතන නැති දැනට ප්‍රතිඵල කියලා තියෙන දිස්ත්‍රික් මුල් 5 ඇතුලේ ඉන්න තවත් ළමයිනුත් ඉන්නවා. Q: මේ පොඩි ළමයින්ට පුළුවන්ද උගන්නන්න? A: ඔය උගන්නලා තියෙන්නේ... ❗️මෙතන ඉන්නවා ලංකාවේ මුල් 20 ඇතුලේ ඉන්න 5ක්. මේ බහුතරය revision පන්තියේ results. (අපි 2022 theory භෞතික පන්තියක් කරේ නෑ. Online theory පන්තියේ ළමයි හිටියේ 120ක් වගේ ගානක්.) ලංකාවේ Revision පන්ති වලින් මෙහෙම rank ඇවිත් නෑ ළමයි කවදාවත්. දක්ෂයින්ට උගන්නන්න හැමෝටම පුළුවන්. සාමාන්‍ය මට්ටමේ ළමයෙකුට උගන්නලා rank එකක් ගන්න උදව් කරනවා කියන්නේ ඊට එහා දෙයක්. මහන්සියට ප්‍රතිඵල ගෙනාව 2022❤️
نمایش همه...
31🔥 3👍 1🥰 1
❗️2022 Rapid Revision පන්තියට සම්බන්ධ වුණ ළමයින්ගෙන් ඉල්ලන උදව්වක්, 2023 rapid revision ආරම්භ කරන්න වැඩ කටයුතු සූදානම්. පහළින් තියෙනවා දැනුවත් කිරීමේ video එක. ගිය අවුරුද්දේ මේ විදිහට ඔයාලට වැඩේ පටන්ගන්නකොට මම කියපු දේවල් ඒ විදිහට කරා ද නැද්ද කියන එක සහ rapid එකෙන් ඔයාට වැඩක් වුණාද කියන එක ගැන අදහසක් පුළුවන් නම් ඒ video එකට comment එකක් විදිහට දාන්න. මොකද ගොඩක් ළමයි මේ වෙලාවේ ඉන්නේ මේක කරගන්න පුළුවන් වෙයි ද බැරි වෙයි ද කියන එක ගැන ලොකු අවිශ්වාසයකින්. ඒ ළමයින්ට ඒක උදව්වක් වෙයි. https://youtu.be/MJJPWFHiXs4
نمایش همه...
20🔥 2👍 1
نمایش همه...
Inorganic Meme Review | 2023 Revision

ඔබට අවශ්‍ය පන්‍තිය පිලිබද තොරතුරු දැනගැනීම සදහා පහත telegram channel සමග සම්බන්ධ වන්න 🔹2025 Theory Channel -

https://t.me/echem25

🔹 2023 Revision Channel :

https://t.me/echem23MR

Group :

https://t.me/echem23

🔹 2023 Paper Channel :

https://t.me/echempaper2023

🔹 2023 Theory Channel :

https://t.me/echem2023

Group :

https://t.me/+mG5Be7D8rOgwZjY1

🔹 2024 Theory Channel :

https://t.me/echem2024

Group :

https://t.me/echem24

🔹නොමිලේ පවත්වන පන්ති පිලිබද තොරතුරු සදහා -

https://t.me/echemmehewara

🔔විමසීම් - Call: 0760331104 / 0717763271 Whatsapp: 0760331104 Telegram:

https://t.me/echemlk_hotline

🔹Website - www.echem.lk ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️ #amiladasanayake #chemistry #ආසාවෙන්_ඉගෙනගන්න

4👍 1