5 645
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
吸引订阅者
三月 '24
三月 '240
在0个频道中
二月 '240
在0个频道中
Get PRO
一月 '24
+20
在0个频道中
Get PRO
十二月 '23
+31
在0个频道中
Get PRO
十一月 '23
+26
在0个频道中
Get PRO
十月 '23
+37
在0个频道中
Get PRO
九月 '23
+41
在0个频道中
Get PRO
八月 '23
+36
在0个频道中
Get PRO
七月 '23
+12
在0个频道中
Get PRO
六月 '23
+14
在0个频道中
Get PRO
五月 '23
+12
在0个频道中
Get PRO
四月 '23
+9
在0个频道中
Get PRO
三月 '23
+13
在0个频道中
Get PRO
二月 '23
+10
在0个频道中
Get PRO
一月 '23
+390
在0个频道中
Get PRO
十二月 '22
+1 423
在0个频道中
Get PRO
十一月 '22
+8 547
在0个频道中
频道帖子
🔻Online Paper panel සඳහා සාමාජිකයින් බඳවාගනු ලැබේ. Team ECHEM සඳහා සම්බන්ධ වීමට කැමති සිසුන් පහත Google Form එක පුරවන්න.
📝https://forms.gle/yMacZ85uzsxcWwnk6
| 2 | TALENTS By ECHEM'22🔥
Official After Movie
Results එහෙමත් ආව එකේ ආයෙ මතක් වෙන්නත් එක්ක 2022 batch එකේ Talent Show after movie එක release කරලා තියෙනවා. මේක හැදුවෙත් අපේම පන්තියේ ළමයෙක්.
❤️https://youtu.be/CAXgS0JDRoA
Credits: MidFlare Filmmaking
තමන්ගේ අවුරුද්දේ ලංකාවේ වැඩිම A ගාණත් අපේ පන්තියට අරන් දෙන ගමන් මෙහෙම වැඩකුත් කරපු 2022,
උඹලා මාරයි🔥
ඊළඟට 2023...❓ | 0 |
| 3 | STAY TUNED🔥 | 0 |
| 4 | කැම්පස් පොත පෙරල පෙරල ඩිග්‍රී හොයපු කාලෙ ඉවරයි.
✅Unichoice දැන්ම Google Play එකෙන් Download කර ගන්න
https://play.google.com/store/apps/details?id=net.sirimath.unichoice
By Vidushan
(ECHEM Technical) | 0 |
| 5 | ❗️2022 ප්‍රතිඵල ලේඛනය මුද්‍රණය කිරීමට සූදානම්...
2022 අප පන්ති වලට සහභාගී වූ, මේ වන තුරු ප්‍රතිඵල ලැයිස්තුවට ප්‍රතිඵල ඇතුලත් නොකල සිසුන් පහත form එක හරහා එය අපට එවන්න.
https://forms.gle/az4ps2us2Xp2eQMP9
- Amila Dasanayake | 0 |
| 6 | 💡Google form එකට ළමයි එවපු results වලින් විතරක් දැනට A 572ක්. ඇවිත් කතාකරලා results කියපු තව සෑහෙන පිරිසක් ඉන්නවා.
ලංකාවේ පරණ records හොයලා බලන්න. අපි ලංකාවේ "A" ඉතිහාසය අලුත් කරන්නයි යන්නේ.🔥
ස්තුතියි 2022❤️ | 0 |
| 7 | ❗️අපේ නම පාවිච්චි කරලා මේ විදිහට results එකතු කරන වැඩක් පටන් අරන් තියෙනවා කිසියම් පාර්ශ්වයක් විසින්. මේ විදිවලට අහන ඒවට results කියන්න එපා ළමයි. පන්ති ආපු ළමයින්ට අපෙන් call එකක් එන්න ඉඩක් තියෙනවා. එහෙම කතා කරන කෙනෙක් වුණත් විශ්වාස කරන්න අමාරුයි වගේ නම් google form එකට results දැම්මා කියලා විතරක් කියන්න.
අපේ පන්ති ආපු තවම results කියපු නැති ළමයි පහළ google form එක හරහා results අපිට කියන්න.
https://forms.gle/az4ps2us2Xp2eQMP9 | 0 |
| 8 | 🏆මේ තියෙන්නේ දිස්ත්‍රික් මුල් 5 ඇතුලේ ඉන්න ළමයි. මෙතන නැති දැනට ප්‍රතිඵල කියලා තියෙන දිස්ත්‍රික් මුල් 5 ඇතුලේ ඉන්න තවත් ළමයිනුත් ඉන්නවා.
Q: මේ පොඩි ළමයින්ට පුළුවන්ද උගන්නන්න?
A: ඔය උගන්නලා තියෙන්නේ...
❗️මෙතන ඉන්නවා ලංකාවේ මුල් 20 ඇතුලේ ඉන්න 5ක්. මේ බහුතරය revision පන්තියේ results. (අපි 2022 theory භෞතික පන්තියක් කරේ නෑ. Online theory පන්තියේ ළමයි හිටියේ 120ක් වගේ ගානක්.)
ලංකාවේ Revision පන්ති වලින් මෙහෙම rank ඇවිත් නෑ ළමයි කවදාවත්.
දක්ෂයින්ට උගන්නන්න හැමෝටම පුළුවන්. සාමාන්‍ය මට්ටමේ ළමයෙකුට උගන්නලා rank එකක් ගන්න උදව් කරනවා කියන්නේ ඊට එහා දෙයක්.
මහන්සියට ප්‍රතිඵල ගෙනාව 2022❤️ | 0 |
| 9 | ❗️2022 Rapid Revision පන්තියට සම්බන්ධ වුණ ළමයින්ගෙන් ඉල්ලන උදව්වක්,
2023 rapid revision ආරම්භ කරන්න වැඩ කටයුතු සූදානම්. පහළින් තියෙනවා දැනුවත් කිරීමේ video එක. ගිය අවුරුද්දේ මේ විදිහට ඔයාලට වැඩේ පටන්ගන්නකොට මම කියපු දේවල් ඒ විදිහට කරා ද නැද්ද කියන එක සහ rapid එකෙන් ඔයාට වැඩක් වුණාද කියන එක ගැන අදහසක් පුළුවන් නම් ඒ video එකට comment එකක් විදිහට දාන්න.
මොකද ගොඩක් ළමයි මේ වෙලාවේ ඉන්නේ මේක කරගන්න පුළුවන් වෙයි ද බැරි වෙයි ද කියන එක ගැන ලොකු අවිශ්වාසයකින්. ඒ ළමයින්ට ඒක උදව්වක් වෙයි.
https://youtu.be/MJJPWFHiXs4 | 0 |
| 10 | 🔴Youtube link:
https://www.youtube.com/live/k4QEEGi0gK8?feature=share | 0 |
| 11 | 📺දැන් එහෙනම් join වෙමු...
💙 https://zoom.us/j/95447069401?pwd=dWxUS1dhdGxEREJ2dTBWZXZJVTJMQT09
#ආසාවෙන්_ඉගෙනගන්න✨
Chemistry | අමිල දසනායක ✔️ | 0 |
| 12 | 🔴 අද හවස 7ට
Subject එකත් එක්ක ත්‍රිලක්🔥
📺Zoom සහ Youtube ඔස්සේ
#ආසාවෙන්_ඉගෙනගන්න✨
Chemistry | අමිල දසනායක ✔️ | 0 |
| 13 | වැඩේ සාර්ථක වෙන්න උදව් කරපු, පණිවිඩේ අරගෙන ගියපු, බොරුවට රත්නපුරේ ළමයි එක්ක රණ්ඩු කරගත්තට වැඩේට උපරිම support කරපු අපේ ළමයි හැමෝටම, Thank you❤️
Screen එකකින්ම විතරක් දැකලා අපි ගැන මේ තියලා තියෙන විශ්වාසෙට, Thank You රත්නපුර❤️
#ආසාවෙන්_ඉගෙනගන්න✨
Chemistry | අමිල දසනායක ✔ | 0 |
| 14 | හෙට පොඩි Seminar එකක් ළමයි. ඒකට යන ගමන්...😁 | 0 |
| 15 | දැනටම 500කට එහා එන්න ලෑස්තියි🔥
ආයුබෝවන් රත්නපුර❤️
එන හැමෝම ඉක්මනින් form එක පුරවමු. යාළුවෝ හැමෝටම කියමු. එන කිසිම ළමයෙක් පාඩුයි කියන්නේ නෑ. ඒ ගැන වගකීම මම ගන්නවා. පණිවිඩේ අරන් යමු පුළුවන් තරම්. මේක එන්නම ඕන seminar එකක්.
එහෙනම් රත්නපුර, හෙට හම්බෙමු❤️
📝 හෙට d ගොනුව Seminar එකට එන්න ඉන්න ළමයි හැමෝම පහලින් තියෙන Google form එක පුරවන්න.
https://forms.gle/7Z4p2rGzdp7B6s9e6
🔺සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram channel එකට සම්බන්ධ වන්න.
https://t.me/+q0-fFnyvWjM3MTE1
විමසීම්: 0717763271
#ආසාවෙන්_ඉගෙනගන්න✨
Chemistry | අමිල දසනායක ✔ | 0 |
| 16 | 💡ජීවිතේට කවදාවත්, කොහෙන්වත් ඉගෙනගන්න ලැබෙන්නේ නැති විදිහකට d ගොනුව ඉගෙනගන්න එන්න.
d ගොනුව කලින් කිසිම භෞතික හෝ online seminar එකක නොවුන වැඩක් හෙට රත්නපුරේදී කෙරෙනවා.🔥
අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න රත්නපුරේ ළමයි හැමෝම. දන්න කියන යාළුවෝ හැමෝටම කියන්න.
සම්පූර්ණයෙන්ම නොමිලේ❗️
📁 එදිනට සහභාගී වන සියළු සිසුන්ට විශේෂ නිබන්ධන කට්ටලයක් නොමිලේ.
එහි අන්තර්ගතය
🔴d ගොනුව මූලික සටහන සහ පසුගිය විභාග ප්‍රශ්න ඇතුලත් නිබන්ධනය
🔴d ගොනුව සම්පූර්ණයෙන්ම එක A4 එකකට ගත්ත වර්ණවත් කෙටිසටහන
🔴d ගොනුව revise workbook
🔴d ගොනුව වර්ණ සියල්ල මිනිත්තු 10ක් තුළ නැවත නැවත පහසුවෙන් මතක් කරගත හැකි key note එකක්
🔴මීට අමතරව d ගොනුව voice recording එකකුත් ලැබෙනවා
(අපේ අනිත් ළමයි කලබල වෙන්න එපා. ඉස්සරහට අනිත් නගර සහ online පන්ති වලදිත් ඒ වැඩේ කෙරෙනවා.)
▪️දිනය: ජූනි 30 සිකුරාදා
▪️වේලාව: පෙ.ව.7.30 සිට ප.ව.2.00
▪️රත්නපුර තක්ෂිලා ආයතනයේදී
Location: https://maps.app.goo.gl/AKXPsMPmNkoZUpHy7
📝 හෙට d ගොනුව Seminar එකට එන්න ඉන්න අය හැමෝම පහලින් තියෙන Google form එක පුරවන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSf0jd9Lx9AxHTz72BhCVTrerAA8gpnKPY8N2xCLSK12HQBqsg/viewform?usp=sharing
🔺සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram channel එකට සම්බන්ධ වන්න.
https://t.me/+q0-fFnyvWjM3MTE1
විමසීම්: 0717763271
#ආසාවෙන්_ඉගෙනගන්න✨
Chemistry | අමිල දසනායක ✔ | 0 |
| 17 | ආයුබෝවන් රත්නපුර❤️
කටපාඩම් කරනවා වෙනුවට, පාට පාටට ඇඳලා බිත්ති වල අලවනවා වෙනුවට ඇත්තටම ආයේ පාඩම් කරන්න ඕන වෙන්නේ නැති වෙන්න එකසැරෙන් මතක හිටින්න, ඕන ප්‍රශ්නයක් කරගන්න පුළුවන් වෙන්න d ගොනුව එක දවසකින් ඉවරකරගමු.
සම්පූර්ණයෙන් නොමිලේ❗️
වෙනස අත්විඳින්න, ඇවිත්ම බලන්න🔥
එදිනට සහභාගී වන සිසුන්ට,
- සම්පූර්ණ නිබන්ධන කට්ටලය
- d ගොනුව Audio Note
- විශේෂ ප්‍රශ්න පත්‍රයක් සහ පිළිතුරු පත්‍රයක්
යන සියල්ල නොමිලේ...
▪️දිනය: ජූනි 30 සිකුරාදා
▪️වේලාව: පෙ.ව.7.30 සිට ප.ව.2.00
▪️රත්නපුර තක්ෂිලා ආයතනයේදී
🔺සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram channel එකට සම්බන්ධ වන්න.
https://t.me/+q0-fFnyvWjM3MTE1
විමසීම්: 0717763271
#ආසාවෙන්_ඉගෙනගන්න✨
Chemistry | අමිල දසනායක ✔️ | 0 |
| 18 | 🔴2023 Theoey පළවෙනි දවසේ live එකේ ළමයි 39යි.
🔴2024 Theory පළවෙනි දවසේ live එකේ 400කට ආසන්නයි.
🔴2025 Theory පළවෙනි දවසේ live එකේ 2000+
මේ සියල්ල TV ad, Poster, බෝඩ්, කටවුට් කිසිම දෙයක් නැතුව. අපේ ම ළමයින්ගේ recommendations මත. ඒ හැමෝටම ස්තූතියි❤️
එතනින් අපිට එන වගකීම අකුරක් නෑර රකින්න අපි සූදානම්. 🤝
❗️පහළින් තියෙනවා අද තිබුණ live එකේ youtube link එක. අපේ පරණ/ දැනට ඉන්න ළමයි, අපේ පන්තියකට එන එකෙන් ළමයෙකුට හොඳක් වෙයි කියලා හිතෙනවා නම් මම මගේ වගකීම හරියට කරනවා කියලා හිතනවා නම් අපේ පන්තිය ගැන අවංක අදහසක් comment එකක් විදිහට දාමු.
❤️https://www.youtube.com/live/3oRuGPjEOFE?feature=share | 0 |
| 19 | 🟥 දැන් join වෙමු.
🔔2025A/L Online නව පන්ති ආරම්භය
❤️Youtube Live
Link:
https://www.youtube.com/live/3oRuGPjEOFE?feature=share
Telegram Channel:
❤️ https://t.me/echem25
Discussion Group:
❤️ https://t.me/echem25T
#ආසාවෙන්_ඉගෙනගන්න✨
Chemistry | අමිල දසනායක ☑️ | 0 |
| 20 | 🔔හෙට 2025A/L Theory ගම්පහ භෞතික පන්ති ආරම්භ වේ.(දෙවන කණ්ඩායම)
✔️ජූනි 16 සිකුරාදා උදේ 11.30 සිට 2.00 දක්වා ගම්පහ සුසිප්වන් ආයතනයේදී
සහභාගී වීම සහ නිබන්ධන සියල්ල නොමිලේ.
විමසීම් : 0712244010
වැඩිදුර තොරතුරු සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න.
❤️https://t.me/echem25
එහෙනම් ගම්පහ, හෙට හමුවෙමු🔥
#ආසාවෙන්_ඉගෙනගන්න✨
Chemistry | අමිල දසනායක ☑️ | 0 |
