fa
Feedback
edumix

edumix

رفتن به کانال در Telegram
7 375
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
+6830 روز

در حال بارگیری داده...

کانال‌های مشابه
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
دسامبر '24
دسامبر '24
+52
در 0 کانال‌ها
نوامبر '24
+112
در 0 کانال‌ها
Get PRO
اکتبر '24
+156
در 0 کانال‌ها
Get PRO
سپتامبر '24
+165
در 0 کانال‌ها
Get PRO
اوت '24
+156
در 0 کانال‌ها
Get PRO
ژوئیه '24
+268
در 0 کانال‌ها
Get PRO
ژوئن '24
+310
در 0 کانال‌ها
Get PRO
مه '24
+176
در 0 کانال‌ها
Get PRO
آوریل '24
+40
در 0 کانال‌ها
Get PRO
مارس '24
+130
در 0 کانال‌ها
Get PRO
فوریه '24
+166
در 0 کانال‌ها
Get PRO
ژانویه '240
در 0 کانال‌ها
Get PRO
دسامبر '230
در 0 کانال‌ها
Get PRO
نوامبر '230
در 0 کانال‌ها
Get PRO
اکتبر '23
+8
در 0 کانال‌ها
Get PRO
سپتامبر '23
+257
در 0 کانال‌ها
Get PRO
اوت '23
+278
در 0 کانال‌ها
Get PRO
ژوئیه '23
+355
در 0 کانال‌ها
Get PRO
ژوئن '23
+332
در 0 کانال‌ها
Get PRO
مه '23
+164
در 0 کانال‌ها
Get PRO
آوریل '23
+130
در 0 کانال‌ها
Get PRO
مارس '23
+273
در 0 کانال‌ها
Get PRO
فوریه '23
+165
در 0 کانال‌ها
Get PRO
ژانویه '23
+261
در 0 کانال‌ها
Get PRO
دسامبر '22
+436
در 0 کانال‌ها
Get PRO
نوامبر '22
+339
در 0 کانال‌ها
Get PRO
اکتبر '22
+188
در 0 کانال‌ها
Get PRO
سپتامبر '22
+339
در 0 کانال‌ها
Get PRO
اوت '22
+258
در 0 کانال‌ها
Get PRO
ژوئیه '22
+493
در 0 کانال‌ها
Get PRO
ژوئن '22
+554
در 0 کانال‌ها
Get PRO
مه '22
+162
در 0 کانال‌ها
Get PRO
آوریل '22
+153
در 0 کانال‌ها
Get PRO
مارس '22
+152
در 0 کانال‌ها
Get PRO
فوریه '22
+138
در 0 کانال‌ها
Get PRO
ژانویه '22
+348
در 0 کانال‌ها
Get PRO
دسامبر '21
+346
در 0 کانال‌ها
Get PRO
نوامبر '21
+617
در 0 کانال‌ها
Get PRO
اکتبر '21
+2 359
در 0 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
21 دسامبر+4
20 دسامبر+3
19 دسامبر0
18 دسامبر+2
17 دسامبر+1
16 دسامبر0
15 دسامبر+2
14 دسامبر+2
13 دسامبر0
12 دسامبر0
11 دسامبر0
10 دسامبر0
09 دسامبر+1
08 دسامبر+6
07 دسامبر+7
06 دسامبر+1
05 دسامبر+1
04 دسامبر+1
03 دسامبر+6
02 دسامبر0
01 دسامبر+15
پست‌های کانال
🛑 OTP ගැටලුව දැන් නිරාකරනය වී ඇත. ඔබට sms පණිවුඩය නොලැබුනහොත් විනාඩි 5ක් සිට උත්සහ කරන්න.

2
🛑 OTP සම්බන්ධයෙන් පැන නැගී ඇති හැටලුව අප විසින් නිරාකරනය කරමින් පවති. දහවල් 1 පමන වන විට ගැටලුව මුලුමනින්ම නිරාකරනය වනු ඇත. සිදුවන අපහසුතාවයට අපගෙ බලවත් කනගාටුව
5 402
3
🛑 video සම්බන්ධ ගැටලුව නිරාකරනය කර ඇත. සිදුවු අපහසුතාවයට අපගෙ කනගාටුව.
7 558
4
ඔයාලගෙ නංගිලා මල්ලිලා ඉන්නවා නම් (අවු 12ට අඩු) මේ app එක දීලා බලන්න එයාල ආස වෙයි. විනෝද වෙන ගමන් ඉගෙන ගන්න පොඩ්ඩන්ටම හදපු app එකක්. https://play.google.com/store/apps/details?id=dpkids.bydataboxtech.io
11 399
5
🛑 සියලුම Edumix පද්ධති අද සවස ඇතිවු ගැටලුවක් හේතුවෙන් පුර්නව හෝ අර්ධව අකර්මන්‍ය වී ඇත. අපගෙ කණ්ඩායම හැකි ඉක්මනින්න් ගැටලුව විසදනු ඇත. All Edumix systems are fully or partially impacted by an incident took place in the evening. Our entire team is tirelessly working to restore access. Kindly stay with us patiently until we resolve the issue.
16 491
6
🛑 අද දින උදෑසන සිට අපගෙ WhatsApp support මාර්ගයෙ ගැටලුවක් ඇතිවී ඇත. මේ හේතුවෙන් බහුතරයක් පණිවුඩ අපහට නොලැබී ඇතිබව පෙනී යයි. අදාල ආයතන මගින් ගැටලුව විසදු වහාම අප ඔබට දැනුම් දෙනු ඇත. එතෙක් ඔබගෙ පණිවුඩ වලට අපගෙ කණ්ඩායමට පිලිතුරු ලබාදිය නොහැකි බව කරුනාවෙන් දන්වා සිටිමු.
16 617
7
English හෝ Tamil මාධ්‍යයෙන් උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන් කිහිප දෙනෙකුට කෙටි කාලින, රැකියා අවස්ථාවක් අප ආයතනයේ (Databox Te
English හෝ Tamil මාධ්‍යයෙන් උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන් කිහිප දෙනෙකුට කෙටි කාලින, රැකියා අවස්ථාවක් අප ආයතනයේ (Databox Technologies) තිබේ. මෙය නිවසේ සිට කළහැකි කාර්යයක් වන අතර ඒ සඳහා අන්තර්ජාල සම්බන්ධතාවයක් සහ පරිගණකයක් තිබීම ප්‍රමාණවත්ය. මෙය අධ්‍යාපන ක්‍රේශ්ත්‍රය හා සම්බන්ධ රැකියාවකි. මේ සඳහා අයදුම් කිරීමට කැමතිනම් පහත google form එක හරහා සිදු කරන්න. කරුණාකර මෙය ඔබගේ මිතුරන් වෙත යැවීමට කාරුණික වන්න. We have a part time job opportunity for students who did A/L in English or Tamil medium. This is a working from home opportunity and you will only need a computer and an internet connection to do this. Job is related to education sector. If you would like to apply please use below google form to do so. https://forms.gle/N5ZdEXncYCFfahw47
15 061
8
SyZyGy එකෙ අලුත් support අංගය පාවිච්චි කරපු අයගෙ අදහස මොකක්ද?
10 799
9
🛑 පාඩම්වල කාලය දික් කරගන්න දැනට තියෙන ක්‍රියාවලිය ඔයාලට අපහසු ක්‍රියාවලියක් කියන එක අපිට තේරුනා. ඒ වගේම ඒක අපිටත් අනෙකුත් තාක්ශණික ගැටලු ක්‍රමානුකූලව විසදන්න බාධාවක්. ඒ නිසා අපි අලුත් අංගයක් අදුන්වල දෙනවා. දැනට syzygy වෙබ අඩවියේ පමණක් මේක ක්‍රියාත්මකයි. මේ මාසය ඇතුලත ඔයාලගෙත් අදහස් අරන් අනිත් ආයතන වලටත් මේක ලබාදෙන්න අපි බලපොරොත්තු වෙනවා. ඔයා syzygy ආයතනයට නම් පංති සදහා යන්නෙ WhatsApp කරනවා වෙනුවට මේ ක්‍රමයට පාඩම් වල කාලය දික් කරගන්න. භාවිතා කරන හැටි මේ video එකෙ තියෙනවා https://youtu.be/iiQw8VBwE3M
12 481
10
අපෙන් වරින් වර කීප දෙනෙක් වෙබ්සයිට් එකක් හදා ගන්න හැටි ඉගෙන ගන්න/ කියල දෙන්න කියල ඉල්ලලා තිබ්බ. දැන් අපි සමීපව වැඩ කරන DP Education හරහා ඒ පිලිබදව ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. මේ තියෙන්නෙ ඒ පාඩම් මාලාව https://youtu.be/7P339qxRz6k?list=PLWOPiU7tDzar9Ra5qlAfiH6NDITHNJeje
13 513
11
🛑 අද (මාර්තු 8) ඇතිවු video play නොවීමේ ගැටලුව විසදා ඇත. සිදුවු අපහසුතාවයට අපගේ කණගාටුව
14 111
12
🛑 මාර්තු පලවෙනි දා රාත්‍රියේ ඇතිවු video play නොවීමේ ගැටලුව දැන් සම්පුර්ණයෙන් විසදා ඇත. සිදුවු අපහසුතාවයට අපගේ කනගාටුව
2 404
13
මෙම ගැටලුව දැන් සම්පුර්ණයෙන් නිරාකරනය වී ඇත
2 790
14
🛑 අපගේ WhatsApp මාර්ගයෙහි දෝශයක් ඇතිවී ඇති බැවින් ප්‍රතිචාර ලබා දිමට කල් ගත්විය හැක. අපි එය යතා තත්වයට පත්කල වහාම දැනුම් දෙන්නම්
2 297
15
🛑 ඔයාලට සැසිප් සම්බන්ධ ගැටලු මෙම අංකයට WhatsApp මාර්ගයෙන් යොමු කරන්න. 0713601329
3 260
16
⭕️ හොද නෑ කියල හිතෙන අය මේ group එකට හේතුව කියන්න. අපිට වැරදි හදාගන්න. https://t.me/sasiplk
1 881
17
⭕️ සැසිප් එකට edumix ඇවිත් මාස 3කට ලඟ නිසා ඔයාලගෙන් පොඩි feedback එකක් දෙන්න. සැසිප් site එක edumix එකට මාරු උන එක හොඳයිද? මේ පාර A/L ලමයින්ට නම් සැහෙන්න ගැටළුවක් උනා පරණ පාඩම් එක්ක.
2 421
18
✅edumix is back. Sorry for the inconvenience caused. We will make sure such not to repeat again. ✅ edumix නැවතත් ක්‍රියාත්මකයි සිදුවු අපහසුතාවයට අපගෙ බලවත් කණගාටුව. ඉදිරියට මෙය සිදු නොවීමට අප ක්‍රියා කරනු ලැබේ.
2 569
19
🛑 edumix සේවාවන් තාවකාලික ගැටලුවක් හේතුවෙන් ක්‍රියා විරහිත වී ඇත. සිදුවන අපහසුතාවයට අපගේ බලවත් කණගාටුව.
3 239
20
🛑 A/L admission අවශ්‍ය නම් https://admission.doenets.lk/ වෙබ් අඩවිය හරහා දැන් ලබා ගන්න පුළුවන්. පුද්ගලික අයදුම්කරුවන්ට විශේෂයෙන්.
4 062