fa
Feedback
2024 AL ICT - Bhanuka Ekanayaka

2024 AL ICT - Bhanuka Ekanayaka

رفتن به کانال در Telegram
4 016
مشترکین
-124 ساعت
-137 روز
-9930 روز
آرشیو پست ها
Happy Birthday Bhanuka Sir 🎉🎊 (Admin Panel)
Happy Birthday Bhanuka Sir 🎉🎊 (Admin Panel)

❤️🌞 BICT Online අවුරුදු උදානය ❤️🌞 මේ අලුත් අවුරුදු සමයේ BICT වෙතින් වටිනා තෑගි ලැබෙන අවුරුදු ක්‍රීඩා වෙත ඔබටත් සහභාගී වෙන්න
❤️🌞 BICT Online අවුරුදු උදානය ❤️🌞 මේ අලුත් අවුරුදු සමයේ BICT වෙතින් වටිනා තෑගි ලැබෙන අවුරුදු ක්‍රීඩා වෙත ඔබටත් සහභාගී වෙන්න අවස්ථාව... ✨ අවුරුදු කුමරා සහ කුමරිය මේ තරගයෙදි ඔයාට කරන්න තියෙන්නේ, ඔයාගේ ලස්සනම ලස්සන photo එකක් ඔයාගෙ නම, ප්‍රදේශය, දුරකථන අංකය සහ ආයතනයේ හැඳුනුම්පත එක්ක 076 309 7003 අංකයට WhatsApp කරන එක. අප්‍රේල් 24 වෙනිදා වෙනකොට අපිට ලැබුණු photos ඔක්කොම අපේ page එකේ upload කරනවා. ඒ අතරින් අප්‍රේල් 28 වෙනිදා වෙනකොට වැඩිම reacts ලැබුණු photo එක ඔයාගෙ නම් ඔයා තමා ජයග්‍රාහකයා.. ඔයාගෙ photo එකට react කරන්න කියලා ඔයා දන්න හැමෝම mention කරන්න පුළුවන්. හැබැයි ඒ react කරන හැමෝම අපේ page එක like/follow කරලා තියෙන්න ඕන. තරඟයෙන් ජයග්‍රහණය කරන ඔයාට අපි දෙනවා වටිනා ත්‍යාග රැසක්... ඉතිං පරක්කු වෙන්න එපා. BICT Online අවුරුදු උදානය තරගාවලියේ, අවුරුදු කුමරා සහ කුමරිය තරගයට ඔයත් දැන්ම එකතු වෙන්න. *Terms and Conditions apply

پیام صوتی00:08

❤️🌞 BICT Online අවුරුදු උදානය ❤️🌞 තරගාවලියේ අවුරුදු කුමරා තෝරන්න දැන් ඔයාටත් අවස්ථාව... ඔයාට කරන්න තියෙන්නේ ඔයා කැමතිම අවුර
❤️🌞 BICT Online අවුරුදු උදානය ❤️🌞 තරගාවලියේ අවුරුදු කුමරා තෝරන්න දැන් ඔයාටත් අවස්ථාව... ඔයාට කරන්න තියෙන්නේ ඔයා කැමතිම අවුරුදු කුමරා Photo එකට react කරන එක. ඒ වගේම තරගය සඳහා වලංගු වෙන්න අපේ Facebook පිටුවත් Follow කරලා තියෙන්න ඕන. අප්‍රේල් 28 මධ්‍යම රාත්‍රී 12.00 වෙනකන් react කරන්න පුළුවන්. ජයග්‍රහණය කරන්නෙ කවුද කියලා අපි අප්‍රේල් 29 වෙනිදට දැනුම් දෙනවා. දැන්ම react කරන්න, යාළුවන්ව mention කරන්න, share කරන්න. *fake reacts තරඟය සඳහා වලංගු නැහැ.

❤️🌞 BICT Online අවුරුදු උදානය ❤️🌞 තරගාවලියේ අවුරුදු කුමරිය තෝරන්න දැන් ඔයාටත් අවස්ථාව... ඔයාට කරන්න තියෙන්නේ ඔයා කැමතිම අවු
❤️🌞 BICT Online අවුරුදු උදානය ❤️🌞 තරගාවලියේ අවුරුදු කුමරිය තෝරන්න දැන් ඔයාටත් අවස්ථාව... ඔයාට කරන්න තියෙන්නේ ඔයා කැමතිම අවුරුදු කුමරිය Photo එකට react කරන එක. ඒ වගේම තරගය සඳහා වලංගු වෙන්න අපේ Facebook පිටුවත් Follow කරලා තියෙන්න ඕන. අප්‍රේල් 28 මධ්‍යම රාත්‍රී 12.00 වෙනකන් react කරන්න පුළුවන්. ජයග්‍රහණය කරන්නෙ කවුද කියලා අපි අප්‍රේල් 29 වෙනිදට දැනුම් දෙනවා. දැන්ම react කරන්න, යාළුවන්ව mention කරන්න, share කරන්න. *fake reacts තරඟය සඳහා වලංගු නැහැ.

Zeon Opera⁩ එරබදු වසන්තය 💙💚 අපේ දේ අගයමින් ඉදිරියට රැගෙන යාමටත්, 🌞 අධ්‍යාපනික ආතතියෙන් මදකට දුරස්වීමටත්, 📚 විභාගය නිසා පී
Zeon Opera⁩ එරබදු වසන්තය 💙💚 අපේ දේ අගයමින් ඉදිරියට රැගෙන යාමටත්, 🌞 අධ්‍යාපනික ආතතියෙන් මදකට දුරස්වීමටත්, 📚 විභාගය නිසා පීඩනයට පත් වූ මනසට අස්වැසිල්ලක් ලබා දීමේ අරමුණින්, ✨ හොරණ සියෝන් ඔපෙරා උසස් අධ්‍යාපන ආයතනය හා ICT | භානුක ඒකනායක ගුරු පියාණන් විසින් මෙහෙයවනු ලැබූ වසරේ දැවැන්තම බක් මහ උලෙළ පසුගියදා හොරණ නගර සභා ක්‍රීඩාංගණයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.. 💙💚 https://www.facebook.com/share/p/1B8xySDLbk/

Zeon Opera⁩ එරබදු වසන්තය 💙💚 අපේ දේ අගයමින් ඉදිරියට රැගෙන යාමටත්, 🌞 අධ්‍යාපනික ආතතියෙන් මදකට දුරස්වීමටත්, 📚 විභාගය නිසා පී
Zeon Opera⁩ එරබදු වසන්තය 💙💚 අපේ දේ අගයමින් ඉදිරියට රැගෙන යාමටත්, 🌞 අධ්‍යාපනික ආතතියෙන් මදකට දුරස්වීමටත්, 📚 විභාගය නිසා පීඩනයට පත් වූ මනසට අස්වැසිල්ලක් ලබා දීමේ අරමුණින්, ✨ හොරණ සියෝන් ඔපෙරා උසස් අධ්‍යාපන ආයතනය හා ICT | භානුක ඒකනායක ගුරු පියාණන් විසින් මෙහෙයවනු ලැබූ වසරේ දැවැන්තම බක් මහ උලෙළ පසුගියදා හොරණ නගර සභා ක්‍රීඩාංගණයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.. 💙💚 https://www.facebook.com/share/p/14XBXcTAmJb/

සියෝන් ඔපෙරා අවුරුදු කුමරිය 🩷 https://www.facebook.com/share/r/18HmHwUJep/
සියෝන් ඔපෙරා අවුරුදු කුමරිය 🩷 https://www.facebook.com/share/r/18HmHwUJep/

මෙදා සැරේ කාටත් කලියෙන් හොරණට youth අවුරුදු සියෝන් ඔපෙරාවෙන් 💙💚
මෙදා සැරේ කාටත් කලියෙන් හොරණට youth අවුරුදු සියෝන් ඔපෙරාවෙන් 💙💚

දොඩම් කෑල්ලක් කමුද? 🍊☠️ https://www.facebook.com/share/r/1Ch4YjhTDX/
දොඩම් කෑල්ලක් කමුද? 🍊☠️ https://www.facebook.com/share/r/1Ch4YjhTDX/

پیام صوتی00:47

AL 2026 Theory | Python ඇරඹේ.🐍 උසස් පෙළ විභාගයේ වැදගත්ම පාඩම... ✨ ප්‍රායෝගික කොටස් සහිතව සියලුම විෂය කොටස් ආවරණය කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය.. ✨ ICT | භානුක ඒකනායක 🔶 නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ. 🔖 බදාදා ප.ව. 2.30 - 4.30 රොටරි - නුගේගොඩ 🔖 සිකුරාදා ප.ව. 2.30 - 4.30 ගුරුමඩල - කළුතර 🔖 සෙනසුරාදා පෙ.ව. 10.00 - 12.00 පෙන්සිල් ඔපෙරා - කුරුණෑගල 🔖 සෙනසුරාදා ප.ව. 3.30 - 5.30 නව මොන්ටානා - ගම්පහ 🔖 ඉරිදා පෙ.ව 10.30 - 12.30 සිසුල්කා - රත්නපුර 🔖 ඉරිදා ප.ව. 2.00 - 4.00 සියෝන් ඔපෙරා - හොරණ ✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සමඟ 2026 ලෙස සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ☎️ Online පන්ති සඳහා විමසීම් - 070 6 330 330 🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න.. ▶️ Telegram https://t.me/beict2026 ▶️ WhatsApp https://chat.whatsapp.com/FU2y6dK73bn9vPO3Ef0uHK ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 40 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව ✨ ICT | භානුක ඒකනායක

පින්බර උඳුවප් පොහොය දිනයක් වේවා !
පින්බර උඳුවප් පොහොය දිනයක් වේවා !

අපි වෙනුවෙන් අපි❤️ https://www.facebook.com/share/v/1MAVA6GvX9/
අපි වෙනුවෙන් අපි❤️ https://www.facebook.com/share/v/1MAVA6GvX9/