fa
Feedback
Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

رفتن به کانال در Telegram
2 423
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-127 روز
-5530 روز
آرشیو پست ها
ඔබ සැමට සුබ නත්තලක් වේවා ! 🎅❤️
ඔබ සැමට සුබ නත්තලක් වේවා ! 🎅❤️

පින්බර උඳුවප් පොහොය දිනයක් වේවා !
පින්බර උඳුවප් පොහොය දිනයක් වේවා !

පිස්සු නැතුව Paper ලියන්න ළමයෝ... 🥰 තෑගි තියෙනවා ඔයාලට 😎 AL ICT 2025 Revision + Paper Class New Montana - Gampaha
+4
පිස්සු නැතුව Paper ලියන්න ළමයෝ... 🥰 තෑගි තියෙනවා ඔයාලට 😎 AL ICT 2025 Revision + Paper Class New Montana - Gampaha

Online පන්තියේ දරුවන්ට සුබ ආරංචියක් ❤️ දෙසැම්බර් 01 වෙනිදා ඉඳන් 2025/2026 උසස් පෙළ ඔයාලට Live පන්තියෙදි ඇතිවන විෂය ගැටලු පන්ත
Online පන්තියේ දරුවන්ට සුබ ආරංචියක් ❤️ දෙසැම්බර් 01 වෙනිදා ඉඳන් 2025/2026 උසස් පෙළ ඔයාලට Live පන්තියෙදි ඇතිවන විෂය ගැටලු පන්තිය වෙලාවෙම පහත අංකයට WhatsApp කරලා සර්ගෙන්ම දැනගන්න පුළුවන්... 📞 071 3300 302

2025 Revision Online Class | AL ICT | දෙසැම්බර් මස මුල සිට ඇරඹේ.. ශක්තිමත් ගමනකට අත්නොහැරෙන බැඳීම.. ❤️ ප්‍රායෝගික කොටස් සහිතව සියලුම විෂය කොටස් ආවරණය කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය.. 🟣 ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින සිසුවෙකුට සහභාගී විය හැකි අතර නිබන්ධන Courier ගාස්තුවකින් තොරව නිබන්ධන නිවසටම ගෙනැවිත් භාර දෙනු ලැබේ. 🟣 විභාගය දක්වාම Zoom Online Class එකක් ලෙස පන්තිය පැවැත්වෙන අතර eසිසුල්කා App එක හරහා Recording Video අවශ්‍ය වාර ගණනක් නැරැඹීමට හැකියාව පවතී. 🔵 ආරම්භක සම්මන්ත්‍රණය ලංකාවටම නොමිලේ 🔵 ඕනෑම සිසුවෙකුට Zoom හෝ YouTube ඔස්සේ සජීවීව සහභාගී විය හැක. https://www.youtube.com/@BhanukaEkanayaka 🔵 දුරස්ථ සිසුන්ට ප්‍රශ්න ඇසීමට වෙනම වැඩසටහනක්. 🔵 දුරස්ථ සිසුන්ට භෞතික පන්ති පවත්වන ආයතන වලට පැමිණ ප්‍රශ්න පත්‍ර ලිවීමට හැකියාව ඇති අතර එසේ නොහැකි සිසුන්ට නිවසට ප්‍රශ්න පත්‍ර ගෙන්වා ගත හැක. ICT | භානුක ඒකනායක 📚 නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ. 🔖 දෙසැම්බර් 03 සිට සෑම අඟහරුවාදාම රාත්‍රී 8.30 - 11.30 දක්වා 🟢 ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන සජීවී පන්තිය ඉරිදා රාත්‍රී 7.00 සිට 10.00 දක්වා ✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සඳහන් කර 070 6 330 330 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ☎️ More Details: 070 419 8614 🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සමඟ එක්වන්න.. 🔵 https://t.me/bhanukaekanayaka2025 ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 32 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව ✨ ICT | භානුක ඒකනායක

🔴දැන් ආරම්භ වී ඇත ඉක්මනින් සම්බන්ධ වන්න..... https://www.youtube.com/live/v96qE1BkoX0?si=Mw4IdDe5fysfpgk9

පින්බර ඉල් පොහොය දිනයක් වේවා !
පින්බර ඉල් පොහොය දිනයක් වේවා !

මතකයන් අතර අමතක නොවන මතකයක්.. ✨❤ https://www.facebook.com/bhanukaekanyaka/videos/1651777312420844/?app=fbl

ඇතුගල්පුර ආදරණීය සමුගැනීම ✨❤️ https://www.facebook.com/share/v/hPoPPZNdfUBjq5aV/

දරුවන්ගේ ආදරය ලැබෙන්නත් පින තියෙන්න ඕනි... ❤🥰
දරුවන්ගේ ආදරය ලැබෙන්නත් පින තියෙන්න ඕනි... ❤🥰

ඔව්.. ඔව්.. කුරුණෑගල තමයි..❤ https://www.facebook.com/share/v/mHUjmvCLTtSeaB2U/

✨ Happy Deepavali! ✨
✨ Happy Deepavali! ✨

මුළු කොළඹ ම එකම තැනකට... Ada Derana Education සමඟ පවත්වන විශේෂ උසස් පෙළ සම්මන්ත්‍රණය ✨ 🏷️ විශේෂ අනුමාන ප්‍රශ්න සාකච්ඡා කෙරේ.
මුළු කොළඹ ම එකම තැනකට... Ada Derana Education සමඟ පවත්වන විශේෂ උසස් පෙළ සම්මන්ත්‍රණය ✨ 🏷️ විශේෂ අනුමාන ප්‍රශ්න සාකච්ඡා කෙරේ.. ඔක්තෝබර් 30 බදාදා උදෑසන 8.00 සිට නුගේගොඩ රොටරි ආයතනයේ දී... යාලුවොත් එක්කම එන්න.. ඕනෑම සිසුවෙකුට නොමිලේ සහභාගී විය හැක.. නිබන්ධනය සහ ඇතුළුවීම නොමිලේ ! ICT | භානුක ඒකනායක

ගම්පහ පරිගණක විද්‍යාගාරය.. ✨ වචනයට සීමා නොවූ Practical පන්තිය.. ❤️ විධිමත් වැඩපිළිවෙළක් සමඟ ක්‍රමානුකූලව HTML, CSS, PHP, Arduino, Python Practical සිදු කෙරේ.. AL 2025, 2026 නවක සිසුන් බඳවා ගනු ලැබේ.. ✅ වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකා සමඟ එක්වන්න.. ▶️ 2025 - https://t.me/bhanukaekanayaka2025 ▶️ 2026 - https://t.me/beict2026 නව මොන්ටානා - ගම්පහ විමසීම්: 071 300 5005 ICT | භානුක ඒකනායක https://vt.tiktok.com/ZSjdJHLbL/

ගම්පහ පරිගණක විද්‍යාගාරය.. ✨ වචනයට සීමා නොවූ Practical පන්තිය.. ❤️ විධිමත් වැඩපිළිවෙළක් සමඟ ක්‍රමානුකූලව HTML, CSS, PHP, Ardu
ගම්පහ පරිගණක විද්‍යාගාරය.. ✨ වචනයට සීමා නොවූ Practical පන්තිය.. ❤️ විධිමත් වැඩපිළිවෙළක් සමඟ ක්‍රමානුකූලව HTML, CSS, PHP, Arduino, Python Practical සිදු කෙරේ.. https://www.facebook.com/share/v/BecRr8s3N4A1pdB7/

පින්බර වප් පොහොය දිනයක් වේවා !
පින්බර වප් පොහොය දිනයක් වේවා !

2026 AL ICT | ලංකාවටම Online Class ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන විශිෂ්ටතම ICT පන්තිය හා එක්වීමට ඇරයුම්... උසස්
2026 AL ICT | ලංකාවටම Online Class ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන විශිෂ්ටතම ICT පන්තිය හා එක්වීමට ඇරයුම්... උසස් පෙළට උසස් ලෙසට ICT - භානුක ඒකනායක AL 2026 නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ. 🔹 නව පන්ති ආරම්භය ඔක්තෝබර් 18 සිකුරාදා රාත්‍රී 8.00 ට Zoom ඔස්සේ.. https://us06web.zoom.us/j/83826640168?pwd=dxTIzyeYIA43VobTKsoe1Q6UUmTwHn.1 Meeting ID: 838 2664 0168 Passcode: 384087 ✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හැදෑරීමට බලාපොරොත්තු වන විෂය ධාරාව සඳහන් කර 070 419 8614 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ✅ වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකාව සමග එක්වන්න.. https://t.me/beict2026 ✅ භෞතික පන්ති මෙන්ම Online පන්තිය ද 2026 උසස් පෙළ විභාගය දක්වාම පැවැත්වේ.. ✅ දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක.. වැඩිදුර විමසීම් : 070 100 700 3 ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 32 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව. ICT | භානුක ඒකනායක