6 373
مشترکین
-624 ساعت
-67 روز
-22130 روز
آرشیو پست ها
Repost from 🥇Motivation only🎯
Telegram කියන්නේ කොච්චර secret app එකද්ද කියලා දන්නවනේ😏
🔰Telegram වල sirලගෙ clz videos leak groups & channels හුඟක් තියෙනවා. ඒවගෙ links ටිකක් අපි group එකෙන් සදහන් කරන්නම්. ඒ වගේම දැනටමත් ඔයාලා ඒ වගේ ඇති.
Theory ළමයි...
ඔයාලගේ complete නොවුණු lessons මොනාද කියල කොළයක් අරන් ඉස්සෙල්ලම ලියාගන්න. ඊට පස්සේ හිමිට telegram වල sirලගෙ clz videos බලන්න පටන් ගන්න. එකිනෙක ක්‍රමානුකූලව ඉවර කරන්න. ඊට පස්සේ කරන්න ඕනේ ඒ lesson එකේ pesuru පොත් ටික ඔක්කොම ඉවරයක් වෙනකම් කරන එක. @ANYyScienceStudentHelpbot මේ බොට්ගෙ pesuru පොත් ටික තියෙනවා ඒ වගේම past papers niwarana පවා තියෙනවා. https://t.me/Resourcebook_bot 👈 resource book ටික ගන්න මෙයාව භාවිතා කරන්න.
වැඩ කරන විදිය ගැන ඕන තරම් අපි article කියලා තියෙනවා. ඒවගේම හැම subject එකකටම වගේ ඕනෙවටත් වඩා short notes තියෙනවා ඒවත් බලන්න.
Revision ළමයි
පහුගිය අවුරුදු වල theory notes නිතරම කියවන්න. ඒ වගේම ඉහත සඳහන් කරපු bot ලා ඔයාලටත් අදාලයි.
Revision උනාට තියරි complete නැත්නම් theory videos බලලා ඒ දේවල් තහවුරු කරගන්න. මේ පාර නම් පිස්සු කෙලින්න හදන්නෙපා. Theory නැතුව මේ පාඩම් වලින් විතරක් ගේමක් ගහ ගන්නවා කියන මෝඩ මානසිකත්වයෙන් මිදෙන්න. ඒ වගේම හැමදාම past papers mcq කීපයක් කරගන්න එක පුරුද්දක් කරගන්න. Units nothing වෙනකල් ඒ පාඩම් වලට අදාල past papers කරන්න.
Scl papers පවා ගොඩක් හොයාගන්න පුළුවන් educational group තියෙනවා. ඒවාගෙ 2020 ඉදලා scl & පළාත් papers හුඟක් තියෙනවා marking එක්කම. ඒ වගේම telegram වල sirලගෙ papers ඕන තරම් share වෙලා තියෙනවා discussion videos එක්කම.
Short notes , mind maps , theory notes , resource books , educational tricks ඒ සියලුම දේ හොයාගන්න පුළුවන් telegram වලින්.
ගුණමකු dail එකක් ඇරෙන්න අනිත් අය නම් ඉගෙන ගන්න දෙයක් ඉල්ලාගෙන ඉන්බොක්ස් ආවත් ඒ ළමයට ඒ දේවල් ගන්න group link එකක් හෝ චැනල් එකක් හෝ බොට් කෙනෙකු share කරනවා. එහෙමත් කුණු කෙනෙක් තමයි බ්ලොක් කරන්නෙ... 🥲🥲💔
paper Clz යන්න සල්ලි නෑ කියලා papers නොලියා ඉන්න තරම් මෝඩයෙක් වෙන්න එපා. ආයේ ඉතින් කෙලවෙනවා කියන්නේ සුපිරියටම👌
ඒ හින්දා පුළුවන් තරම් past papers කරන්න. ඊට අමතරව group වල share වෙලා තියෙන papers කරන්න උපරිම උත්සාහයක් දෙන්න.
පුලුවන්නං campus ඉන්න ලගපාත අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි එක්ක touch එකේ ඉන්න. වැඩ කරන යාළුවෝ ටිකක් වටේට තියාගන්න.
පුළුවන්නම් එහෙම සල්ලි මාරුවක් තියෙන යාලුවෙක් එක්ක online clz එකම device එකෙන් දෙන්නම එකට බලන්න set කරගන්න.✊
මේ දේවල් අස්සේ exam පැත්තකින් තියලා job කරන්න යන්න හදන්න එපා. දෙයක් තේරෙන නිසයි කියන්නේ.
එහෙනම් හැමෝටම good luck🤝
කාලෙකින් නේ?🥰
කොහොමද වැඩ ටික එහෙම ?
Message එකක් දාලා තියන්න මට☺️ @Disapamokinbox_bot
2023 අයට පටන්ගන්නවා කිව්ව papers වැඩේ කරන්න වෙන්නෑ මට😔
වැඩ ගොඩක් ගොඩගැහුණා හිතුවෙ නැති විදිහට 🙁
ඒ අස්සෙන් class එකකුත් කරන්න උනා නෑදෑ වෙන ළමයෙක්ට.. Online course එකකුත් කරනවා. තවත් වැඩ තියෙනවා නොකී ඒවා...😐
ඉතින් මට තවත් වැඩකට concentrate කරන්න අමාරුයි😶 වෙලාත් නැති තරම්..😐
ඉතින් මං මේ ආවෙ ඔයාලට කියල යන්න ඒක.
සමාවෙන්න.....☹️❤️
Papers වැඩේට සම්බන්ධ වෙන්නම කියල හිතාගෙන syllabus ඉවර කරගත්තු අය ඒ ගැම්මෙන්ම වැඩ ටික, මං channel එකේ කියල තියෙන පිළිවෙලට කරන් යයි කියල හිතනවා...🥺❤️
Use this 👉🏻 @Disapamok_bot
මට මැසේජ් එකක් දාන්න ඕන්නම් @Disapamokinbox_bot ට දාන්න.. free වෙලාවක reply කරන්නම්🥳
ආයෙ මාර්තු 1 වෙනිදා වගේ එන්නම්..😐
2023 අයගෙ වැඩේටම..
2021 අයගෙ exam එක මැද්දෙන් ඔයාලව දාලා යන්න උන එක ගැන දුකයි😕 sorry ...
ඒත් නොයා බෑ.
හොඳට වැඩ ටික කරගන්න..😁❤️
පෞද්ගලික හේතුවක් මත..👀
මගෙත් වැඩ ටිකක් හිර වෙලා තියෙන්නෙ😅
ඔයාලට උත්තර දෙන්න mentality එකක් තිබ්බොත් මං reply දාන්න.
Account එකට message දාන්න එපා.. Bot ට දාන්න..
Please, Channel එකේ තියෙන ඔක්කොම කියවන්න 🥲❤️
හෙට ඉදන් ඔයාලගෙ A/L paper එක @videolessonz channel එකට දෙන්න. එයාලා එයාලගෙ channel එකේ දායි.. (කොහොමහරි paper එක අනිත් අයට හම්බුනානම් ඇතිනෙ, මගෙ channel එකෙන්ම දෙන්න ඕන කියල එකක් නෑනෙ😁)
ඔය channel එකේ admin මේ message එක දැක්කොත් මගෙ bot ට message එකක් දාන්න😊
මොකද හෙට ඉදන් මං නෑ....😐😐
ඒක නිසා ඔයාලට papers දාන්න හම්බෙන්නෙ නෑ 💔
හෙට physics mcq එක හොඳට ලියන්ඩලා....😁❤️
මුලින්ම ලේසි ටික තෝරන් කරන්න ඈ🙃
Paper එක ලියලා mcq කීයක් හරිද කියලා හොයන්න එපා ඈ😒
පුළුවන් කෙනෙක් අලුත් bio resource book එකේ එකේ pdf එකක් දාන්නකෝ.(මාතෘකාවෙන් මාතෘකාවට ටික ටික දැම්මත් කමක් නෑ).ලොකු උදව්වක් .ලොකූ පිනක්.🥺🥺🥺
👆🏻 කාගාවහරි තියෙනවනම් මට එවන්න😊❤️
තාම book shop වලට ඇවිල්ලත් නැහැලු..
ඒත් කාගාවහරි තියෙනවනම් එවන්න 😌
හෙට physics එකට හොඳට ලෑස්ති වෙලා යන්න ළමායි 😌
2018, 2019, 2020 papers හොඳට study කරලා යන්න..
සමීකරණ ටික බලන් ගියා කියල, note එක බලන් ගියා කියල, විවරණ බලාගෙන ලිව්ව කියල, paper එකට හොඳට ලකුණු ගන්න හම්බෙන්නෙ නෑ.
හොඳට mcq කරලා යන්න..❤️
ආ මේක මෙහෙම හදන්නෙ.. මෙහෙම හැදුවහම උත්තරේ එනව කියල හිතෙන් කියල විතරක් මදි,පෑනල් කොලයක් අරන් ලියන්නම ඕන.නැත්තන් මතක හිටින්නෑ...
උඩින් උඩින් බලන් ගිහිල්ලා, ලියලා එන්න මේක ඕලෙවල් නෙමේ😊
එක එක පව්ලක්.. ඉගන ගන්න පව්ලක්... ඔක්කොම සහොදර සහොදරියො ..අම්ම තාත්තා වගෙ උපදෙස් දෙන්නෙ එකෙ ඉන්න වැඩිමල් එ,එ සිස්ටම් එකෙ ලොක්කො ..🥳
අද ටිකක් හරි සාර්තක වෙලා නම් එ සාර්තක උනෙ නිස..
ආ තව එකක්
එතනට එන්න ඔන ඉගන ගන්න අස අය උනන්දුවක් තියන අය විතරමයි විතරමයි............ 🛑🛑
මන් දැනට එකෙ මාස 5ක් වැඩ කරල තියෙනව..
එකට අව කෙන නෙවෙ නෙවෙයි දැන් ඉන්නෙ..
වැඩ කරන්න ඇබ්බැහි වෙනව..
ඔකට ඇවිත් හැරිල යනව සමහරු .
වැඩක් හරියට කරන්න කැපවිම තියෙන්න ඔනි.
අන්න එ කැපවිමට එතනින් අපිව අගයනව..
අන්න එ ඇගයිමට අපි තවත් කැපවෙන්ව
ගොඩක් අය මෙ සිස්ටම් එක කොපි කරන්න හදනව
එහම කරන අයත් ඉන්නව
හැබැයි idea foun system එකට ඔය කවෘත් කරන වැඩ අහලල්කින්වත් තියන්න බැ..
එකට සම කරන්න තිය හිතන්වත් බැ..
ඉගන ගන්න ආස අය විතරක් සම්බද වෙන්න කියල ඉල්ලිමක් කරනව..
මොකද ඔන අයයි එප අයයි මෙකට සම්බන්ද උනොත් අන්න එ අයට මෙකෙ වැඩි කල් ඉන්න බැරි වෙයි..
මම එකෙ වැඩ කරන කෙනෙක්..එකට ගරු කරන කෙනෙක් ව්දිහට මෙ දැනුවත් කිරිමත් කරා..
පුලුවන් නම් මෙකත් කියන්න..☺️🛑💯🙏🏻
බාහිර පුද්ගලයෙක් විදිහට ඔයාලගෙ studies වලට, මට දෙන්න පුළුවන් පොඩි support එකක් විතරයි 😐
ඒක නිසා මං හිතුවා ඔයාලට ideafount group එකට join වෙන්න කියන්න 😊 දැනටත් ඒකෙ ඉන්න ගොඩක් අය ඇති.. Alpha අයියා තමා ඒක conduct කරන් යන්නෙ.
වැඩ නොකර, වැඩ කරන්න තේරෙන්නෙ නැති, ඒත් ඒකට උනන්දුවක් තියෙන අය ඉන්නවනම් ඒකට add වෙන්න..
අවශ්‍ය නැති අය join වෙන්න එපා🙂
මේ bot ව start කරලා වැඩි විස්තර දැනගන්න 👇🏻
@ideafountinfo_bot
Join us කියන තැනින් form එක fill කරලා join වෙන්න.. Group link එක ඔයාගෙ email එකට එයි☝️🏻
මමත් වැඩිය ඒක ගැන දන්නෙ නැ🙈
හැමදාම day plan දාන්න ඕන.
සතියකට සැරයක් meeting ගන්නව. ඔයාලගෙ ඕන ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන් Alpha අයියා එක්ක😁
අවශ්‍ය අය විතරක් join වෙන්න😐❗️
Ane oyala kuru hari danm kohomda wada kran one A/L goda daga na
එදිනෙදා වැඩ එදාම කරන්න 😁
Wen wikalpayak nethi weida?
එදිනෙදා වැඩ එදාම කරන්න බෑ කියන්නෙ ඔයා කම්මැලියි..🙄
කම්මැලි අයට A/L ගොඩදාගන්න බෑ..🙃
නංගි කෙනෙක් ඇහුවා physics වලට C එකක් දාගන්න මොන පාඩම්ද ඕන කියල🤔
ඇත්තටම මට ඒ ගැන අදහසක් නෑ😶
ඔයාලා දන්නවනම් කියන්නකො👍🏻
