fa
Feedback
Centurion Prestige for members

Centurion Prestige for members

رفتن به کانال در Telegram
6 373
مشترکین
-624 ساعت
-67 روز
-22130 روز

در حال بارگیری داده...

ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
اکتبر '24
اکتبر '24
+4
در 2 کانال‌ها
سپتامبر '24
+16
در 0 کانال‌ها
Get PRO
اوت '24
+67
در 4 کانال‌ها
Get PRO
ژوئیه '24
+21
در 3 کانال‌ها
Get PRO
ژوئن '24
+449
در 5 کانال‌ها
Get PRO
مه '24
+17
در 0 کانال‌ها
Get PRO
آوریل '24
+7
در 0 کانال‌ها
Get PRO
مارس '24
+3
در 1 کانال‌ها
Get PRO
فوریه '24
+4
در 1 کانال‌ها
Get PRO
ژانویه '240
در 0 کانال‌ها
Get PRO
دسامبر '230
در 0 کانال‌ها
Get PRO
نوامبر '230
در 1 کانال‌ها
Get PRO
اکتبر '230
در 0 کانال‌ها
Get PRO
سپتامبر '230
در 0 کانال‌ها
Get PRO
اوت '230
در 0 کانال‌ها
Get PRO
ژوئیه '230
در 0 کانال‌ها
Get PRO
ژوئن '230
در 0 کانال‌ها
Get PRO
مه '23
+91
در 0 کانال‌ها
Get PRO
آوریل '23
+57
در 0 کانال‌ها
Get PRO
مارس '23
+40
در 0 کانال‌ها
Get PRO
فوریه '23
+25
در 0 کانال‌ها
Get PRO
ژانویه '23
+58
در 0 کانال‌ها
Get PRO
دسامبر '22
+88
در 0 کانال‌ها
Get PRO
نوامبر '22
+58
در 0 کانال‌ها
Get PRO
اکتبر '22
+54
در 0 کانال‌ها
Get PRO
سپتامبر '22
+139
در 0 کانال‌ها
Get PRO
اوت '22
+129
در 0 کانال‌ها
Get PRO
ژوئیه '22
+249
در 0 کانال‌ها
Get PRO
ژوئن '22
+75
در 0 کانال‌ها
Get PRO
مه '22
+334
در 0 کانال‌ها
Get PRO
آوریل '22
+124
در 0 کانال‌ها
Get PRO
مارس '22
+76
در 0 کانال‌ها
Get PRO
فوریه '22
+402
در 0 کانال‌ها
Get PRO
ژانویه '22
+373
در 0 کانال‌ها
Get PRO
دسامبر '21
+803
در 0 کانال‌ها
Get PRO
نوامبر '21
+1 825
در 0 کانال‌ها
Get PRO
اکتبر '21
+2 217
در 0 کانال‌ها
Get PRO
سپتامبر '21
+2 496
در 0 کانال‌ها
Get PRO
اوت '21
+4 384
در 0 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
26 اکتبر0
25 اکتبر0
24 اکتبر0
23 اکتبر0
22 اکتبر0
21 اکتبر0
20 اکتبر0
19 اکتبر0
18 اکتبر0
17 اکتبر0
16 اکتبر0
15 اکتبر0
14 اکتبر0
13 اکتبر0
12 اکتبر0
11 اکتبر0
10 اکتبر0
09 اکتبر0
08 اکتبر+1
07 اکتبر0
06 اکتبر0
05 اکتبر+3
04 اکتبر0
03 اکتبر0
02 اکتبر0
01 اکتبر0
پست‌های کانال
ළමායි, ඔයාලගෙ A/L year එක කියන් යමුකො බලන්න 😍
Anonymous voting

2
Cut off mark දාලා තිබ්බ නේද ඊයෙ😁 ඔයාලට මොන කැම්පස් එකේ මොන degree course එකද ආවෙ කියල මැසේජ් එකක් දාන්නකො මට බලාගන්නත් එක්ක😍🙈🙉 @Disapamokinbox_bot
0
3
හෙලෝ ළමයි 🙈 කොහොමද ඉතින්... කට්ටිය වෙනදට වඩා හොඳට වැඩ කරන් යනව වගෙ😋 මං දැක්කා Pomodoro sessions විදිහට කට්ටිය වැඩ කරන් යනවා.😁 ඉතින් ඒක එක පැත්තකින්, ගොඩාක් ප්‍රයෝජනවත් ඵලදායී දෙයක් ❤️ ඉතින් ඔයාලා දන්න එහෙම channels groups තියෙනවනම් මගෙ bot ට එවනවද? 😊 මට channel එකේ දාන්න ඕනා, ඒවගේ ඒවා✌️🏻 ඒ කියන්නෙ අනිත් අයව වැඩ කරවන channel groups ඕනම එකක්🤙 gHost අයියගෙ group එක වගේ ඒවා😌😁 Bot :- @Disapamokinbox_bot
0
4
Good Morning 😁❤️
0
5
ඔයාලගෙන් දෙයක් දැනගන්න ඕන, ඔයා අහන හුගක් ප්‍රශ්නවලට උත්තර මං මීට කලින් channel එකේ දාලා තියෙන්නෙ.🤔 ඔයාලා එකම දේමයි හැමදාම මගෙන් අහන්නෙ🤐 ප්‍රශ්න 10 ක් ඇහුවොත් 8 කට වගේ channel එකේ කතා කරලා තියෙනවා.. මං ආයෙ පරණ posts ආයෙ channel එකට forward කරන්නද?😐 @Disapamokinbox_bot ට ඔයාලගෙ අදහස එවන්න..😁❤️
0
6
මං මේ channel එකේ ඔයාලට theory knowledge එක දීලා තියෙන්නෙ😋. ඒ කියන්නෙ Day plan හදන හැටි, Monthly plan හදන හැටි, To-do-list එකක් හදන හැටි, Paper ලියන හැටි, විවරණ ලියන හැටි වගේ නොයෙකුත් දේවල්.. ඔයාලට තියෙන්නෙ ඒවා practically ක්‍රියාත්මක කරන්න..🥳 ඔයාලගෙ gHost අයියගෙ paper ලියන group එකයි, ඔය day plan group එකයි ඔයාලට උදව් වෙයි. ඉතුරු ටික ඔයාලගෙ අතේ..☺️✌️🏻 Day plan Group එකේ link එක එව්වෙ kethsara මල්ලි ❤️
0
7
හෙට ඉදන් හැමෝම මේකේ day plan දාන්න..😌😁 Add වෙන්න.. දැනටත් ගොඩක් දෙනෙක් බරටම වැඩ.☺️ https://t.me/Day_Plans_Group
0
8
sticker.webp
0
9
ඔයාලගෙ ghost අයියා, මේ පාරත් Papers වැඩේ පටන් අරන්..😁 Pastpapers ටික නම් අනිවාරෙන් කරන්න එපැයි දෙසැරයක් වත්☺️ ලියන්න කම්මැලි අයට මේකෙන් පොඩි start එකක් ගන්න පුළුවන්.. දැන් ඉන්න මට්ටමෙන් පටන් අරන්, A එකක මට්ටමට යන්න හැමදාම වැඩ කරන්න..😊 Good Luck😈 ඔයාලට පුළුවන් විදිහට උදව් කරන්නම්✌️🏻 මැසේජ් එකක් දාලා තියන්න.. @Disapamokinbox_bot ට.. Bot ගෙ post කියවලා නැත්තන් කියවන්න 😍 @Disapamok_bot
0
10
✅ දැනට කරලා තියෙන්නේ පේපර් එකක් විතරයි.... .. මුලින්ම පාස්ට් පේපර් ටික තමා කරන්නේ ...2005-2021 👻 ඊට පස්සෙ model pprs ටිකට බහින්නේ සදුදා .& අගහරුවාදා ... physics බදාදා &බ්‍රහස්පතින්දා Chemistry සිකුරාදා & සෙනසුරාදා Bio & maths 🎃ටයිම් එකට ලියවනවා 🎃ලකුනු ටික ගෙදරට එවනවා 😁 🎃විවරන දානවා 🎃marking scheme දානවා. 🎃පලවෙනි rank 10ක් හෝ 20ක් දානවා 🎃එක එක්කෙනාට විවරන දාන්න ගෘප් එකක් තියෙනව එකේ ලකුනු අඩු එව්වා ගැන එහෙම කතා කරගන්න පුලුවන් 🎃ඊලග සතියට ලකුනු වැඩි කරගන්න පොඩි පොඩි පොයින්ට්ස් දානවා 🎃මාසෙකට කරන පේපර් 12 ම ලකුනු එක තැනකට අරන් ඉස්සරහට වැඩ කරන්න ඔනී විදිය ගැන කියලා දෙනවා .. .... උබල එක දිගට වැඩ කරොත් එක දිගට හොද සප් එකක් දෙනවා 😁 එච්වරයි ...❤️මෙන්න ලින්ක් එක 👇👇👇👇 https://t.me/exampprclz..... 😁
0
11
@Disapamok_bot
0
12
ඔයාලා මගෙන් ප්‍රශ්නයක් ඇහුවහම මට මූණට දමලා ගහනව වගේ කියන්න බෑ "Channel එකේ posts කියවන්න" කියල😂 මං ඒකට කැමති නැ.. මොකද ප්‍රශ්නෙකට උත්තරයක් හොයන mindset එකකට ඒක සැර වැඩියි.🙄 පාඩම් කරන්න හිතෙන්නෙ නෑ කිව්වොත්, එයාගෙ mindset එක පැත්තෙන් හිතුවොත් එයා ලොකු පසුබෑමක ඉන්නෙ, මම අර විදිහෙ දෙයක් කිව්වහම එයාට තවත් එපා වෙන්න පුළුවන්.. ඔයාට පාඩම් කරන්න හිතෙන, දැනෙන, සිය ගානක් දේවල් channel එකේ තියෙනවා 😁 ඒකයි කියන්නෙ, Channel එකේ messages කියවලා ඒ දේවල් තේරුන් ගන්න try කරන්න කියල. ඔයාට ඒ දේවල් තේරෙනවනම් ඉදිරිකාලෙක ප්‍රශ්නයක් ආවහම විසදුම හොයන්න ඔයාට බුද්ධියක් තියෙනව😌 • එක නංගි කෙනෙක් කිව්ව එයා, මේ channel එකේ කියල තියෙන වැදගත් දේවල් වෙනම පොතක ලියාගෙනලු තියෙන්නෙ. සැරෙන් සැරේ channel එක බලන එක කරදරයක් කියල🤓 ~ දිසාපාමොක්
0
13
දැන් රටේ තත්වෙත් එක්ක, ඔයාලගෙ පන්තිවලට වියදම් කරන්න දෙමාපියන්ට අපහසු වෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියල class නොගිහින් ඉන්න එපා, සර්ට කතා කරලා free card එකක් ඉල්ලගන්න බලන්න.. ඒ වැඩේ හරි ගියෙ නැත්තන් විතරක් Telegram, youtube වල තියෙන class videos බලන්න. නැතුව කෙලින්ම ඒ තීරණේට එන්න එපා.. මම දකින විදිහට නම් Class යන එක ගොඩක් වැදගත්.😐 ඒකෙන් වැඩ කරන් යන්න motivation එකක් හම්බෙනව. (In my point of view) සල්ලි තියෙනවනම් ක්ලාස් යන්න ඇ, සල්ලි ඉතුරු කරන්න කියල ක්ලාස් නොගිහින් ඉන්න එපා.. අනික ඉගෙනගන්න සල්ලි යොදවනව කියන්නෙ වියදමක් නෙමේ investment එකක්..😉 අනික free class ඇති ඕන තරම්. හොයල බලන්න.. Live class වලටම යන්න බලන්න..☺️
0
14
මං හිතන්නෙ ඔයාලට කලින් දැනුම් දීමක් කරා, ඒලෙවල් තියෙන්නෙ ඔක්තෝබර්වල කියල..🤔 ආයෙ ඒ ගැන මුකුත් කිව්වෙ නෑනෙ නේද. එහෙනම් දැනට ඒලෙවල් තියෙන්නෙ ඔක්තෝබර් කියල හිතාගෙන වැඩ කරගෙන යන්න..🤗 [ මේ කාරණේ ගැන කලින් කියල තියෙනව මං😐 ] හරියටම මාස 4 ක් තියෙනව තව. ඒක ඔලුවට දාගන්න..🙈 එක්සෑම් කල් යනව කියන එක ඔලුවට වැටුනොත් ඔයාලා වැඩ කරන්න තවත් කම්මැලි වෙනව; වැඩ කල් දානව. තියෙන ටිකත් නැති වෙනව එතකොට.😒 "එහෙම වෙන්නෙ නෑ" කියල කියන්න බෑ,😜 මොකද 2020, 2021 අයියලා අක්කලට එහෙම උනා. එයා දැන් 2nd shy කරනවා😬 ඒක අවදානමක්❗️ ඒක නිසා ඔයාලා පුළුවන් ඉක්මනට වැඩ ටික කරන් යන්න..🖐 ✔️ නැති දේවල් ගැන දුක් වෙන එකට වඩා තියෙන දේවල් වලින් උපරිම ප්‍රයෝජනක් ගන්න බලන්න😊 මේක හැමෝටම අමාරු කාලයක්💔 ඔයාට විතරක් නෙමේ.. හැබැයි ඉතින් එහෙමයි කියල ඔයාගෙ අනාගතේ තීරණය කරන වැදගත් විභාගයකට බාගෙට ලෑස්ති වෙලා ගිහින් හරියන්නෑනෙ.🙉 බඩගින්නෙ ඉදලා හරි මේක කරගන්නම වෙනව😕
0
15
මට කලින් කියන්න අමතක උනා, @Motivation_onl Group එකෙන් මේ දවස්වල ආර්ථික අපහසුතා තියෙන අයට උදව් කරන වැඩක් කරන් යනවා.. ඒකට donation දෙන්න පුළුවන් සහ කැමති අය ඉන්නවනම් ඒකෙ admin කෙනෙක්ට කියන්න. වැඩි විස්තර එයාලා කියයි. ලොකු උදව්වක් වෙයි මේ දවස්වල...❤️❤️❤️
0
16
මේ දේවල් කරන්නැත්තන් , ඉගෙනගන්නවා කියන අරමුණෙන් class යන්න එපා, ගෙදර තියෙන සල්ලි සර්ට ගිහින් දීලා එනව කියල හිතාගෙන යන්න..🥱
0
17
Class එකකට යන්න කලින් දවසෙ, 🔹 කලින් සතියෙ note එක, එක පාරක් වත් කියවන්න ඕන. 🔹 ඒකෙ මොනාහරි නොතේරෙන දෙයක් තියෙනවනම් Class යන්න කලින් ඒක විසදගෙන යන්න ඕන, නැත්තන් Class යන්න එපා.. ( නොදන්න දෙයක් group එකකට දාපු ගමන් කව්රුහරි උත්තරයක් දෙනවා ඒකට ) 🔹 එහෙම නැත්තන් පහුවදා උදේ class පටන්ගන්න කලින් හරි ඒක අහගන්න ඕන.. 🔹 ගණන් එහෙම හැදුවනම් ඒවා තව පාරක් හදන්න ඕන. ඒවා තව විදි වලින් හදන්න පුළුවන්ද කියල try එකක් දෙන්න ඕන.. 🔹 එදා උගන්නපු කොටසට අදාළ pastpapers ප්‍රශ්න සර් කෙරෙව්වෙ නැත්තන්, ඔයා ඒවා කරන්න ඕන.. අවුරුදු 10 ක 15 ක වත්. ( mcq & essay ) Class එක දවසෙ, 🔹 පාඩම හොඳට අහගන්න.. නොතේරෙන දෙයක් අහුවුනොත් පුළුවන් ඉක්මනින් ඒක පැහැදිලි කරගන්න.. හරියට තේරෙන්නෙ නැතුව පාඩම ඉගෙනගත්තොත් ඒක දිගින් දිගටම බලපෑමක් වෙන්න පුළුවන්.. (ඇරියස්) 🔹 පන්තිය පටන්ගන්න වෙලාව - interval එක Interval එක ඉවර වෙන වෙලාව - Class ඉවර වෙන වෙලාව වෙනකම් ඔයාගෙ හිත කය දෙකම පන්තියෙම තියාගන්න බලන්න.. ඒකට අවශ්‍ය වෙන්නෙ " ඉගෙනගන්න ඕන ඇයි කියන ප්‍රශ්නෙට ප්‍රබල උත්තරයක්" විතරයි. ස' ගෙ වැඩ හින්ද ඔයාට ඕන තරම් හේතු තියෙනව ඉගෙනගන්න.🙊 🔹Class එක ඉවර වෙලා ඔයාට තියෙන ප්‍රශ්න ඔක්කොම සර්ට කියල ඒවට උත්තර අරගෙන තමා class එකෙන් යන්න ඕන.. දෙන මුදලට වටිනාකමක් දෙන්න. ඔයාගෙ තාත්තා ධම්මික පෙරේරා නෙමේනෙ🙂 ඔය සල්ලි දෙමාපියො හොයන්න මාර දුකක් විදින්නෙ..🙄 ඔයාගෙ ටියුෂන් ගුරුවරය ඒකට බැදිලා ඉන්නෙ.. උපරිම ප්‍රයෝජනක් ගන්න.. ඊටපස්සෙ , 🔹 එදා ගෙදර ගියහම, ආයෙ note එක කියවලා mcq points ඔයාට තේරෙන විදිහට highlight කරගන්න. ඒ පාඩමට අදාළ pastpapers ප්‍රශ්න ඔක්කොම කරන්න. අවම අවුරුදු 10 ක 15 ක වත්. 20 ක පුළුවන් නම් ඒත් කමක් නෑ.. Class එකේ හදපු ගනන් ආයෙ හදන්න.. ඒවට තර්ක කරන්න.. (Physics වගේ නම්) හෙමින් වැඩ කරන කෙනෙක් නම් එකම ගාන හරි timing තිය තිය හදන්න. Continuously practice කරහම speed එක හැදෙනවා😋 ඒ පාඩම ඔයාට අනිවාරෙන් පුළුවන් වෙනවා කියල විශ්වාසෙ තියාගන්න. 😊 ඒකත් වැදගත්.. කොහොමහරි ප්‍රශ්න කරලා කරලා, ඒ පාඩම තව කෙනෙක්ට උගන්නන්න පුළුවන් වෙන තරමට practice කරන්න.. සතියෙ මැද දවසකත් පොඩි වෙලාවක් අරන් ආයෙ මතක් කරන්න ඒවා. 🙈 ~ දිසාපාමොක් 😈🥀 Channel : @Disapamok_official Bot : @Disapamok_bot Contact : @Disapamokinbox_bot
0
18
Oyalata ada monahari kiyanna kiyala thama awe🙄 Helakuru wda Krnne na dn meke 🙁 Mn mzg ekak daala thiyannam🤓
0
19
අද දවස කොහොමද? 🤓 1. Self Study පැය කීයද? 2. Papers කීයක් වගේ ලිව්වද? 3. Short Notes මොනාහරි ගැහුවද? 4. පැය කීයක් විතර Class Video බැලුවද? 5. එතකොට, ඵලදායී විදිහට ගත කරපු මුළු කාලය පැය කීයක්ද? (Total) 💢 අහලා තියෙන ප්‍රශ්නවලට විතරක් උත්තර දෙන්න, Please..🥲
0
20
කොහොමද වැඩ ටික එහෙම 😁
0