𝗦𝗟 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 🛠
📈 تحلیل کانال تلگرام 𝗦𝗟 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 🛠
کانال 𝗦𝗟 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 🛠 (@sl_physics) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 35 202 مشترک است و جایگاه 5 406 را در دسته آموزش و رتبه 32 را در منطقه سريلانكا دارد.
📊 شاخصهای مخاطب و پویایی
از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 35 202 مشترک جذب کرده است.
بر اساس آخرین دادهها در تاریخ 28 اکتبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -176 و در ۲۴ ساعت گذشته برابر 13 بوده و همچنان دسترسی گستردهای حفظ شده است.
- وضعیت تأیید: تأیید نشده
- نرخ تعامل (ER): میانگین تعامل مخاطب 5.37% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 0.90% واکنش نسبت به کل مشترکان کسب میکند.
- دسترسی پستها: هر پست به طور میانگین 1 891 بازدید دریافت میکند. در اولین روز معمولاً 317 بازدید جمعآوری میشود.
- واکنشها و تعامل: مخاطبان بهطور فعال حمایت میکنند؛ میانگین واکنش به هر پست 6 است.
📝 توضیح و سیاست محتوایی
توضیحی برای کانال ارائه نشده است.
به لطف بهروزرسانیهای پرتکرار (آخرین داده در تاریخ 29 اکتبر, 2026)، کانال همواره بهروز و دارای دسترسی بالاست. تحلیلها نشان میدهد مخاطبان بهطور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کردهاند.
در حال بارگذاری دادهها
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 29 اکتبر | 0 | |||
| 28 اکتبر | +13 | |||
| 27 اکتبر | +3 | |||
| 26 اکتبر | 0 | |||
| 25 اکتبر | +26 | |||
| 24 اکتبر | +11 | |||
| 23 اکتبر | +45 | |||
| 22 اکتبر | +1 | |||
| 21 اکتبر | +1 | |||
| 20 اکتبر | +2 | |||
| 19 اکتبر | +1 | |||
| 18 اکتبر | 0 | |||
| 17 اکتبر | +4 | |||
| 16 اکتبر | 0 | |||
| 15 اکتبر | 0 | |||
| 14 اکتبر | 0 | |||
| 13 اکتبر | 0 | |||
| 12 اکتبر | +3 | |||
| 11 اکتبر | +4 | |||
| 10 اکتبر | +3 | |||
| 09 اکتبر | +1 | |||
| 08 اکتبر | 0 | |||
| 07 اکتبر | +2 | |||
| 06 اکتبر | 0 | |||
| 05 اکتبر | +6 | |||
| 04 اکتبر | +3 | |||
| 03 اکتبر | +2 | |||
| 02 اکتبر | +1 | |||
| 01 اکتبر | 0 |
| 2 | FINAL PAPER 10 ⚙️ #MJ
⚙️t.me/SL_EDUCATION_A_L | 404 |
| 3 | FINAL PAPER 09 ⚙️ #MJ
⚙️t.me/SL_EDUCATION_A_L | 407 |
| 4 | FINAL PAPER 08 ⚙️ #MJ
⚙️t.me/SL_EDUCATION_A_L | 404 |
| 5 | FINAL PAPER 07 ⚙️ #MJ
⚙️t.me/SL_EDUCATION_A_L | 393 |
| 6 | FINAL PAPER 06 ⚙️ #MJ
⚙️t.me/SL_EDUCATION_A_L | 381 |
| 7 | FINAL PAPER 05 ⚙️ #MJ
⚙️t.me/SL_EDUCATION_A_L | 349 |
| 8 | FINAL PAPER 04 ⚙️ #MJ
⚙️t.me/SL_EDUCATION_A_L | 348 |
| 9 | FINAL PAPER 03 ⚙️ #MJ
⚙️t.me/SL_EDUCATION_A_L | 340 |
| 10 | FINAL PAPER 02 ⚙️ #MJ
⚙️t.me/SL_EDUCATION_A_L | 348 |
| 11 | FINAL PAPER 01 ⚙️ #MJ
⚙️t.me/SL_EDUCATION_A_L | 341 |
| 12 | ⚙️ :- 2026 FINAL PAPERS
⚙️ :- MAHEN JECOB
t.me/SL_EDUCATION_A_L ⚙️ | 353 |
| 13 | sticker.webp | 357 |
| 14 | 🎯 A/L PHYSICS | SPECIAL REVISION වැඩපිළිවෙළ ⏰
🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️
▶️ PART 01 ▶️PART 02 ▶️ PART 03
▶️ PART 04 ▶️PART 05 ▶️ PART 06
▶️ PART 07 ▶️PART 08
🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️
📌 මෙමඟින් ආවරණය වන ප්රධාන විෂය කොටස්
🔹 ඒකකය 09 : ඉලෙක්ට්රොනික විද්යාව (Electronics)
• විද්යුත් අර්ධ සන්නායක (Semiconductors) හා නිසඟ අර්ධ සන්නායක හැසිරීම
• ඩයෝඩ (Diodes), බාධක විභවය හා ඉදිරි/පසු නැඹුරු තත්ත්ව ආශ්රිත පරිපථ ගැටලු
• කර්චොෆ් නියම (Kirchhoff's Laws) ඩයෝඩ පරිපථ සඳහා යෙදීම
• අර්ධ තරංග හා පූර්ණ තරංග සෘජුකරණය (Half/Full Wave Rectification) සහ ධාරිත්රක මඟින් සුමටනය (Smoothing)
• ආලෝක විමෝචක ඩයෝඩ (LED) හා ආරක්ෂක ප්රතිරෝධ ගණනය
• සෙනර් ඩයෝඩ (Zener Diodes) හා වෝල්ටීයතා යාමක පරිපථ (Voltage Regulators)
• ට්රාන්සිස්ටර (Transistors) හා පොදු විමෝචක විඤ්ඤාසය (Common Emitter Configuration)
• ට්රාන්සිස්ටර ලාක්ෂණික වක්ර (Input, Output, Transfer Curves) හා ලාභ (Current, Voltage & Power Gain)
🔹 ඒකකය 10 : පදාර්ථයේ යාන්ත්රික ගුණ (Mechanical Properties of Matter)
• ප්රත්යාස්ථතාවය (Elasticity): ප්රත්යාබලය (Stress), වික්රියාව (Strain) හා හුක් නියමය (Hooke's Law)
• යං මාපාංකය (Young's Modulus) හා ඒ ආශ්රිත ප්රස්ථාරික විශ්ලේෂණ
• ශ්රේණිගත දඬු සහ සමක යං මාපාංකය (Equivalent Young's Modulus)
• සමානුපාතික සීමාව තුළ ගබඩා වන වික්රියා ශක්තිය සහ දුනු නියතය (බල නියතය)
• ඒකක පරිමාවක වික්රියා ශක්තිය ආශ්රිත ප්රායෝගික ගැටලු
🔹 ඒකකය 11 : පදාර්ථ හා විකිරණ (Matter and Radiation)
• තාප විකිරණය හා ස්ටෙෆාන් නියමය (Stefan's Law)
• විකිරණ තීව්රතාව, තීව්රතා ව්යාප්ති වක්ර හා වීන්ගේ විස්ථාපන නියමය (Wien's Law)
• විද්යුත් චුම්භක වර්ණාවලිය, රේලි-ජීන්ස් වාදය හා ප්ලාන්ක්ගේ ක්වොන්ටම් කල්පිතය
• ප්රකාශ විද්යුත් ආචරණය (Photoelectric Effect), ප්රකාශ කෝෂය හා අයින්ස්ටයින් සමීකරණය
• නැවතුම් විභවය (Vs), සංතෘප්ත ධාරාව හා දේහලී සංඛ්යාතය (Threshold Frequency)
• පදාර්ථයේ තරංගමය ස්වභාවය හා ඩි බ්රොග්ලි තරංග ආයාමය (de Broglie Wavelength)
• X-කිරණ (X-Rays) ජනනය, X-කිරණ නලයේ ව්යුහය, ෆෝටෝන ශක්තිය හා ගණනය කිරීම්
• විකිරණශීලීතාවය (Radioactivity): ඇල්ෆා (α), බීටා (β), ගැමා (γ) ක්ෂයවීම් හා ක්ෂේත්රවල හැසිරීම
🔹 ප්රායෝගික පරීක්ෂණ (Practicals / Structured Essay Target)
• ප්රායෝගික පරීක්ෂණය 01: බල සමාන්තරාස්ර නියමය සහ නොදන්නා ස්කන්ධයක් සෙවීම
• ප්රායෝගික පරීක්ෂණය 02: ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය සෙවීම (මීටර් රූල භාවිතය)
• ප්රායෝගික පරීක්ෂණය 03: මිශ්රණ ක්රමයෙන් ඝන ද්රව්යයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම
• ප්රායෝගික පරීක්ෂණය 04: මිශ්රණ ක්රමයෙන් අයිස්වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම
• ප්රායෝගික පරීක්ෂණය 05: ධාරා විද්යුතය – විභවමානය (Potentiometer) ආශ්රිත පරීක්ෂණ
🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️
📌 මෙම වැඩපිළිවෙළෙහි වැදගත්කම
• විභාගයේ 100% ක්ම අනිවාර්යයෙන්ම එන රචනා ප්රශ්න 3 ක් සහ ව්යුහගත රචනා ප්රශ්න මේ හරහා කෙලින්ම ඉලක්ක කළ හැක.
• පාඩම් අතහැරී හෝ ලකුණු මට්ටම අඩු මට්ටමක සිටින සිසුවෙකුට වුවද, විභාගයට නියමිත කෙටි කල තුළ ලකුණු මට්ටම 30-40 කින් ක්ෂණිකව ඉහළ නංවා ගැනීමට හැකි පරිදි සංවිධානාත්මක කර ඇත.
🅰️ #AMITH_PUSSELLA 🅰️
☺️ හොදම යාලුවටත් #SHARE කරන්න....
🧩 Facebook | 🧩 Youtube
🧩 Tik tok | 🧩 Telegram
🧩 Whatsapp | 🧩 Spotify | 414 |
| 15 | sticker.webp | 441 |
| 16 | PHYSICS | SPECIAL REVISION | PART – 08
📼 VIDEO SUMMERY 🔥
↪️ ඒකකය 11: පදාර්ථ හා විකිරණ – විකිරණශීලීතාවය (Radioactivity) ආරම්භය
https://youtu.be/-U7nQbLcHxs?t=23
↪️ විකිරණශීලීතාවයේ මූලික ඵල: ඇල්ෆා (α), බීටා (β) හා ගැමා (γ) කිරණ
https://youtu.be/-U7nQbLcHxs?t=632
↪️ ඇල්ෆා අංශුවල (Alpha Particles) ලක්ෂණ හා හැසිරීම
https://youtu.be/-U7nQbLcHxs?t=844
↪️ බීටා අංශුවල (Beta Particles) ලක්ෂණ – බීටා සෘණ (β-) හා බීටා ධන (β+) අංශු
https://youtu.be/-U7nQbLcHxs?t=2023
↪️ ගැමා කිරණවල (Gamma Rays) ලක්ෂණ
https://youtu.be/-U7nQbLcHxs?t=3247
↪️ විද්යුත් හා චුම්භක ක්ෂේත්රවලදී ඇල්ෆා, බීටා, ගැමා අපගමනය වීම
https://youtu.be/-U7nQbLcHxs?t=3785
↪️ විකිරණශීලී ක්ෂයවීම්: ඇල්ෆා ක්ෂයවීම හා බීටා සෘණ (β-) ක්ෂයවීම
https://youtu.be/-U7nQbLcHxs?t=6771
↪️ ප්රායෝගික පරීක්ෂණය: මිශ්රණ ක්රමයෙන් අයිස්වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම
https://youtu.be/-U7nQbLcHxs?t=9620
↪️ අයිස්වල විලයන ප්රායෝගික පරීක්ෂණයේ උපකරණ, ඇටවුම හා පියවර (ක්රමය)
https://youtu.be/-U7nQbLcHxs?t=10860
🅰️ #AMITH_PUSSELLA 🅰️
☺️ හොදම යාලුවටත් #SHARE කරන්න....
🧩 Facebook | 🧩 Youtube
🧩 Tik tok | 🧩 Telegram
🧩 Whatsapp | 🧩 Spotify | 510 |
| 17 | sticker.webp | 366 |
| 18 | PHYSICS | SPECIAL REVISION | PART – 07
📼 VIDEO SUMMERY 🔥
↪️ ඒකකය 09: ඉලෙක්ට්රොනික විද්යාව – පොදු විමෝචක විඤ්ඤාසය (Common Emitter Configuration)
https://youtu.be/ZBBHkebb0HU?t=23
↪️ පොදු විමෝචක පරිපථයේ ධාරා ලාභය, වෝල්ටීයතා ලාභය හා ක්ෂමතා ලාභය
https://youtu.be/ZBBHkebb0HU?t=988
↪️ ට්රාන්සිස්ටරයක ලාක්ෂණික වක්ර (Characteristics Curves)
https://youtu.be/ZBBHkebb0HU?t=2959
↪️ ප්රධාන ලාක්ෂණික වක්රය (Input Characteristics)
https://youtu.be/ZBBHkebb0HU?t=3780
↪️ ප්රතිදාන ලාක්ෂණික වක්රය (Output Characteristics)
https://youtu.be/ZBBHkebb0HU?t=4233
↪️ සංක්රාමණ ලාක්ෂණික වක්රය (Transfer Characteristics)
https://youtu.be/ZBBHkebb0HU?t=5238
↪️ ඒකකය 11: පදාර්ථ හා විකිරණ – X-කිරණ (X-Rays)
https://youtu.be/ZBBHkebb0HU?t=5785
↪️ නවීන X-කිරණ නලයක ව්යුහය සහ X-කිරණ ජනනය වන අයුරු
https://youtu.be/ZBBHkebb0HU?t=6403
↪️ X-කිරණ ෆෝටෝනවල ශක්තිය හා ගණනය කිරීම්
https://youtu.be/ZBBHkebb0HU?t=9247
↪️ දැඩි X-කිරණ (Hard X-Rays) සහ මෘදු X-කිරණ (Soft X-Rays)
https://youtu.be/ZBBHkebb0HU?t=10408
↪️ පදාර්ථයේ යාන්ත්රික ගුණ – සමානුපාතික සීමාව තුළ ගබඩා වන වික්රියා ශක්තිය
https://youtu.be/ZBBHkebb0HU?t=11439
↪️ ඒකක පරිමාවක වික්රියා ශක්තිය සහ දුනු නියතය (බල නියතය)
https://youtu.be/ZBBHkebb0HU?t=12892
↪️ ප්රායෝගික පරීක්ෂණය: ධාරා විද්යුතය – විභවමානය (Potentiometer)
https://youtu.be/ZBBHkebb0HU?t=15629
🅰️ #AMITH_PUSSELLA 🅰️
☺️ හොදම යාලුවටත් #SHARE කරන්න....
🧩 Facebook | 🧩 Youtube
🧩 Tik tok | 🧩 Telegram
🧩 Whatsapp | 🧩 Spotify | 403 |
| 19 | sticker.webp | 319 |
| 20 | PHYSICS | SPECIAL REVISION | PART – 06
📼 VIDEO SUMMERY 🔥
↪️ ඒකකය 09: ඉලෙක්ට්රොනික විද්යාව – ආලෝක විමෝචක ඩයෝඩය (LED)
https://youtu.be/lw3KUi63XYA?t=22
↪️ LED ක්රියාකාරීත්වය, ශක්ති සංස්ථිතිය හා පරිපථ සංකේතය
https://youtu.be/lw3KUi63XYA?t=244
↪️ LED පරිපථ ගැටලු හා ආරක්ෂක ප්රතිරෝධ (Rs) ගණනය කිරීම
https://youtu.be/lw3KUi63XYA?t=2759
↪️ සෙනර් ඩයෝඩය (Zener Diode) හා බිඳවැටුම් වෝල්ටීයතාව
https://youtu.be/lw3KUi63XYA?t=3801
↪️ සෙනර් ඩයෝඩයක I-V ලාක්ෂණික වක්රය හා පරිපථ සංකේතය
https://youtu.be/lw3KUi63XYA?t=4507
↪️ සෙනර් ඩයෝඩයේ විභව යාමක ක්රියාකාරීත්වය (Voltage Regulation)
https://youtu.be/lw3KUi63XYA?t=6068
↪️ සෙනර් ඩයෝඩ පරිපථ ආශ්රිත ප්රශ්න හා ගණනය කිරීම්
https://youtu.be/lw3KUi63XYA?t=7518
↪️ ඒකකය 11: පදාර්ථ හා විකිරණ – ප්රකාශ විද්යුත් ආචරණය (Photoelectric Effect)
https://youtu.be/lw3KUi63XYA?t=9247
↪️ ප්රකාශ කෝෂය (Photoelectric Cell) සහ සංතෘප්ත ධාරාව
https://youtu.be/lw3KUi63XYA?t=10063
↪️ ප්රකාශ විද්යුත් සමීකරණය ආශ්රිත ප්රස්ථාර
https://youtu.be/lw3KUi63XYA?t=13724
↪️ පදාර්ථයේ තරංගමය ස්වභාවය (Wave Nature of Matter) හා ඩි බ්රොග්ලි තරංග ආයාමය (de Broglie Wavelength)
https://youtu.be/lw3KUi63XYA?t=23423
🅰️ #AMITH_PUSSELLA 🅰️
☺️ හොදම යාලුවටත් #SHARE කරන්න....
🧩 Facebook | 🧩 Youtube
🧩 Tik tok | 🧩 Telegram
🧩 Whatsapp | 🧩 Spotify | 378 |
