fa
Feedback
2022 - REVISION - ENGINEERING TECHNOLOGY

2022 - REVISION - ENGINEERING TECHNOLOGY

رفتن به کانال در Telegram

2022 ඉංජිනේරු තාක්ෂණවේදය හදාරන සිසුන් සදහා

نمایش بیشتر
996
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-117 روز
-4630 روز

در حال بارگیری داده...

کانال‌های مشابه
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
آوریل '25
آوریل '250
در 0 کانال‌ها
مارس '25
+2
در 0 کانال‌ها
Get PRO
فوریه '250
در 0 کانال‌ها
Get PRO
ژانویه '25
+3
در 0 کانال‌ها
Get PRO
دسامبر '24
+1
در 0 کانال‌ها
Get PRO
نوامبر '24
+2
در 0 کانال‌ها
Get PRO
اکتبر '24
+5
در 0 کانال‌ها
Get PRO
سپتامبر '24
+5
در 0 کانال‌ها
Get PRO
اوت '24
+3
در 0 کانال‌ها
Get PRO
ژوئیه '24
+5
در 0 کانال‌ها
Get PRO
ژوئن '24
+9
در 0 کانال‌ها
Get PRO
مه '24
+8
در 0 کانال‌ها
Get PRO
آوریل '24
+3
در 0 کانال‌ها
Get PRO
مارس '24
+3
در 0 کانال‌ها
Get PRO
فوریه '24
+6
در 0 کانال‌ها
Get PRO
ژانویه '24
+6
در 0 کانال‌ها
Get PRO
دسامبر '23
+8
در 0 کانال‌ها
Get PRO
نوامبر '23
+9
در 0 کانال‌ها
Get PRO
اکتبر '23
+7
در 0 کانال‌ها
Get PRO
سپتامبر '23
+11
در 0 کانال‌ها
Get PRO
اوت '23
+10
در 0 کانال‌ها
Get PRO
ژوئیه '23
+20
در 0 کانال‌ها
Get PRO
ژوئن '23
+12
در 0 کانال‌ها
Get PRO
مه '23
+7
در 0 کانال‌ها
Get PRO
آوریل '23
+12
در 0 کانال‌ها
Get PRO
مارس '23
+24
در 0 کانال‌ها
Get PRO
فوریه '23
+32
در 0 کانال‌ها
Get PRO
ژانویه '23
+51
در 0 کانال‌ها
Get PRO
دسامبر '22
+48
در 0 کانال‌ها
Get PRO
نوامبر '22
+41
در 0 کانال‌ها
Get PRO
اکتبر '22
+67
در 0 کانال‌ها
Get PRO
سپتامبر '22
+70
در 0 کانال‌ها
Get PRO
اوت '22
+66
در 0 کانال‌ها
Get PRO
ژوئیه '22
+93
در 0 کانال‌ها
Get PRO
ژوئن '22
+42
در 0 کانال‌ها
Get PRO
مه '22
+75
در 0 کانال‌ها
Get PRO
آوریل '22
+76
در 0 کانال‌ها
Get PRO
مارس '22
+66
در 0 کانال‌ها
Get PRO
فوریه '22
+61
در 0 کانال‌ها
Get PRO
ژانویه '22
+79
در 0 کانال‌ها
Get PRO
دسامبر '21
+74
در 0 کانال‌ها
Get PRO
نوامبر '21
+147
در 0 کانال‌ها
Get PRO
اکتبر '21
+284
در 0 کانال‌ها
Get PRO
سپتامبر '21
+1 778
در 0 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
17 آوریل0
16 آوریل0
15 آوریل0
14 آوریل0
13 آوریل0
12 آوریل0
11 آوریل0
10 آوریل0
09 آوریل0
08 آوریل0
07 آوریل0
06 آوریل0
05 آوریل0
04 آوریل0
03 آوریل0
02 آوریل0
01 آوریل0
پست‌های کانال
❤😇 *විභාගයට ඔයා ලෑස්තිද ලමයි 😇* ❤ 🖋️දැන් දැන් ටික, ටික Exam එකට දින ලංවෙනවා නේද?? 🖋️ ඒත් ,තවම පාඩම් කරන්න _ඔයා ගාව NOTE න
❤😇 *විභාගයට ඔයා ලෑස්තිද ලමයි 😇* ❤ 🖋️දැන්  දැන් ටික, ටික Exam එකට  දින  ලංවෙනවා නේද?? 🖋️ ඒත් ,තවම පාඩම් කරන්න _ඔයා ගාව NOTE නැද්ද?? එහෙම නැත්නම් පංතියේ කරපු ටිකට ඉන්න බැරි වුනාද?_ හ් එහෙනම් මේ අවස්තාව, මග හැරුනු දේවල් ගොඩ දාගෙන..විභාගයට සූදානම් වෙන  2026 උසස් පෙල ලියන ඔයාලට, _අපි හදලා තියනවා ET වල මුල් පාඩම් තුනෙන් STUDY PACK එකක්.._ 🔹 *ඉංජිනේරු හැදින්වීම* (Introduction) - නිබන්දන 02 🔹 *ඉංජිනේරු ඇදීම* (Drawing) - නිබන්දන 03 🔹 *ආරක්ෂාව (Safety)* - නිබන්දන 02 නිබන්දන 07 කින් සමන්විත මෙම පාඩම් තුනම හෝ, ඔබට අවශය පාඩම් පමනක් 0702003003 අංකයට කතා කර ලබා ගත හැක. *සියලුම විකාශයන් www.etsrimal.lk හරහා . විකාශනය වේ.*

2
😉 *ඔන්න ඉතින් ටික ටික දවස් ලං වෙනවා.. අලුත්ම වැඩකට අපි සැලසුම් සකස් කරලා අවසානයි.🌼* 😇 😁 මාර්තු 1️⃣3️⃣ _අපි එන්නේ කොහෙටද ක
😉 *ඔන්න ඉතින් ටික ටික දවස් ලං වෙනවා.. අලුත්ම වැඩකට අපි සැලසුම් සකස් කරලා අවසානයි.🌼* 😇 😁 මාර්තු 1️⃣3️⃣ _අපි එන්නේ කොහෙටද කියලා ඔයාට කියන්න පුලුවන්ද ?_ 😊 😁 එහෙනම් අපි එන්නේ කොහෙටද කියලා, පහලින් COMMENT එකක් දාන් යන්න හැමෝම 👑️ https://m.facebook.com/story.php?story_fbid=pfbid02jQVaQVzZTyUQNPFUboXpYyAya78v71ynzmE58Jg6oaYUtpqTooCw3WzxGnxxtumTl&id=100063511256354 👑️😍 *මේක අපේ ඉංජිනේරු පංතියේ වැඩක් හොදේ* 😍👑️
66
3
😊🔥 ඔන්න ඉතින්, මාර්තු 13 පෝය දවසේ කවුදෝ මන්දා කට්ටියක්, මොකක්ද මන්දා වැඩක් කරන්න යනවලු 😉😉 ඔයාලා හිතන විදිහට මේ මොකක් වෙන්
😊🔥 ඔන්න ඉතින්, මාර්තු 13 පෝය දවසේ කවුදෝ මන්දා කට්ටියක්, මොකක්ද මන්දා වැඩක් කරන්න යනවලු 😉😉 ඔයාලා හිතන විදිහට මේ මොකක් වෙන්න පුලුවන්ද ?🤨 එහෙනම් අදහස Comment කරන්න යන්න ලමයීයීයී... https://m.facebook.com/story.php?story_fbid=pfbid0qv2mcwB1ESdkACEiAMsU2tQ2k8CqvRQru2Nd7YqHPf8YUncaBRYmES1FceRhBMzrl&id=100063511256354 👑️😍 මේක අපේ ඉංජිනේරු පංතියේ වැඩක් හොදේ 😍👑️
50
4
දවසෙන් දෙකෙන් PRACTICAL ඉවර කරන්න බෑ ළමයෝ...😎 අපි ඔයාලගේ ප්‍රැක්ටිකල් විභාගේ වෙනකල්ම ඔයා එක්ක හොදේ..🔥 මේ සතියේ මොනවද කරන ප්
දවසෙන් දෙකෙන් PRACTICAL ඉවර කරන්න බෑ ළමයෝ...😎 අපි ඔයාලගේ ප්‍රැක්ටිකල් විභාගේ වෙනකල්ම ඔයා එක්ක හොදේ..🔥 මේ සතියේ මොනවද කරන ප්‍රැක්ටිකල් 🤔 ඒක දැනගන්න නම් ඔයා අනිවාරෙන් එන්නම ඕනේ...😁 CIVIL / MECHANICAL / ELECTRICAL & TRONIC කාණ්ඩ තුනම ආවරණය වෙන ප්‍රැක්ටිකල් ගොඩක් කරන්න තියෙනවනේ...😉 ඉතින් කොහොමෙයි දවසෙන් දෙකෙන් ඉවර කරන්නේ...🫣 පිස්සු නැතුව ලකුණු 30ක් ගන්න ප්‍රැක්ටිකල් ටික ගොඩදාගන්න පුහුණු වෙමු ළමයි...😍🫰 🎓මේ ඔයාලගේ ඉංජිනේරු පංතිය 🎓 මේක අපි දිනලම ඉවර කරන්න ඕනේ ❤️
64
5
🔥😎 දැන් අපිට 11 යි - 11th Anniversary Special 🖋️🖋️ 🍂 ලාංකේය උපකාරක පංති ක්‍රේෂේත්‍රයට නොමැකෙන දායාදයන් රාශියක් තිලිණ කල,
🔥😎 දැන් අපිට 11 යි -  11th Anniversary Special  🖋️🖋️ 🍂 ලාංකේය උපකාරක පංති ක්‍රේෂේත්‍රයට නොමැකෙන දායාදයන් රාශියක් තිලිණ කල, එමෙන්ම ඉංජිනේරු තාක්ෂණවේදය විෂය මේ දක්වා පුළුල් පරාසයක් දක්වා විහිදීමට කට්‍යුතු කල අපේ ඉංජිනේරු පංතියට අදට වසර 11 ක් සපිරෙනවා ❤ ❤ මේ අවුරුදු 11 ගැන, නිහතමානීව සතුටු වෙන්න පුලුවන් තරම් දේවල් කරලා තියනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඔයාගේ සුභ පැතුමත් පහත Link එකෙන් අනිවාර්යයෙන් එක් කරන්න 😊 https://m.facebook.com/story.php?story_fbid=pfbid08JMHYFZKvoZxy5JkpwaBv2qqLSBirAru1ZMUW4VfctqsRadv5qwzgNdAnWHjpAh7l&id=100063511256354 "අප විශ්වාස කල දහසකුත් දූ දරුවන්ට ස්තූතියි" 🔥අපේ ඉංජිනේරු පංතිය 🔥
77
6
https://youtube.com/live/nrObl9coXO0?feature=share
80
7
➡️➡️➡️ 🔠🔠🔠🔠 ⬅️⬅️⬅️ ⏲ 🔠🔠🔠🔠🔠🔠🔠 ⏲ 📌❤ විභාගෙට දින ලගයි නේද ? හැබැයි තවමත් වෙලාව තියනවා දරුවනේ 📌❤ 🧑‍🎓 අනිවාර්යයෙන්
➡️➡️➡️ 🔠🔠🔠🔠 ⬅️⬅️⬅️ ⏲  🔠🔠🔠🔠🔠🔠🔠  ⏲ 📌❤ විභාගෙට දින ලගයි නේද ? හැබැයි තවමත් වෙලාව තියනවා දරුවනේ 📌❤ 🧑‍🎓 අනිවාර්යයෙන් මේ සදුදා ( නොවැ. 18 ) උදේ 07.00 වෙද්දි අනිවාර්යයෙන් LIVE සම්බන්ද වෙන්න 🧑‍🎓 💯 එදාට අපි කතා කරන්නේ - AUTOMOBILE  ප්‍රශ්න එක්ක ලකුණු 12 ක් ගන්නේ කෝමද කියලා 💯 ✔️ ලංකාවටම නොමිලේ ‼️ වැඩිදුර තොරතුරු සදහා 🍃 ZOOM LINK, https://us06web.zoom.us/j/87879765907?pwd=xmPIyblbfozMmMbARjuY2hvV3FOZaj.1 🍃YOUTUBE LIVE https://youtube.com/live/nrObl9coXO0?feature=share 😎🔥 වැඩිදුර තොරතුරු සදහා පිවිසෙන්න අපගේ WHATSAPP සමූහයට https://chat.whatsapp.com/HQHQvtg5p49AYX191s17ct මේක අපි දිනන්නම ඕනේ ගේමක් 🧑‍🎓🧑‍🎓 SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY
92
8
🟢📌 දැයේ දරුවන් වෙනුවෙන් Ada Derana EDUCATION සමග තවත් පියවරක් ඉදිරියට තැබූ අප 🟢📌 🍃 මෙවර උසස් පෙල විභාගයට ඉංජිනේරු තාක්ෂණ
🟢📌 දැයේ දරුවන් වෙනුවෙන් Ada Derana  EDUCATION  සමග තවත් පියවරක් ඉදිරියට තැබූ අප 🟢📌 🍃 මෙවර උසස් පෙල විභාගයට  ඉංජිනේරු තාක්ෂණවේදය යටතේ පෙනී සිටින දුවා දරුවන් වෙනුවෙන් පැවැත්වූ සම්මන්ත්‍රණය - නුගේගොඩ රොටරි ආයතනයදී පසුගියදා සාර්ථකව අවසන් වූ වගයි ✏️✏️ ⭐️ විභාගය තෙක් ඔබ වෙනුවෙන්, අප සූදානම් ⭐️ https://fb.watch/vKwOpe65Hi/ SRIMAL WIJESINGHE ENGINEERING TECHNOLOGY
71
9
⚠️⏰ 🅰️🅰️🅰️ 🅰🅰️🅰️🅰️🅰️ ⏰⚠️ ✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️ 🏪⚙️ ඔබ 2020, 2021, 2022 , 2023 විභාග වර්ෂයන්ට අදාලව අධ්‍යාපනය අවසන් කර
⚠️⏰ 🅰️🅰️🅰️ 🅰🅰️🅰️🅰️🅰️ ⏰⚠️ ✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️ 🏪⚙️ ඔබ 2020, 2021, 2022 , 2023 විභාග වර්ෂයන්ට අදාලව අධ්‍යාපනය අවසන් කර රැකියාවක් සොයන් පුද්ගලයෙක්ද ( විශ්වවිද්‍යාල වල සිටින හෝ වෙනත් රැකියා සිදු කරන දරුවන් සදහා මෙය අදාල නැත ) ➡️➡️ අප සමග එක්ව කටයුතු කිරීමට හැකි, ඕනෑම දරුවෙකු සද්දා රැකියා අවස්ථාවන් කිහිපයක් ලබා දීමට අප සූදානම් ➡️➡️ ➡️ එලෙස අපේක්ෂා කරන ගැහැණු හෝ පිරීමි ඕනෑම දරුවෙකු, ඔබගේ ජීව දත්ත පත්‍රිකාවක් ( CV ) එකක්, පහත අංකයට හැකි ඉක්මනින් WHATSAPP කරන්න❕❗️ 💻 0717775768 - WHATSAPP 🔸⭐️ ඉල්ලුම් කරන සියලු දරුවන් ගම්පහ දිස්ත්‍රික්කයට අදාල විය යුතුය ⭐️🔸 අපේ ඉංජිනේරු පංතිය SRIMAL WIJESINGHE
122
10
🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸 📌කොලඹ හැමෝම වැඩ කරන දිනයක් 📌 🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸 ✔️ උසස් පෙල විභාගය අරමුණු කරගත් විශේෂ ප්‍රශ්න සාකච්ඡ
🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸 📌කොලඹ හැමෝම වැඩ කරන දිනයක් 📌 🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸 ✔️ උසස් පෙල විභාගය අරමුණු කරගත් විශේෂ ප්‍රශ්න සාකච්ඡාව ✔️ ☀️☀️Ada Derana Education 2024 විශේෂ උසස් පෙළ සම්මන්ත්‍රණ මාලාව හරහා ඔබටත් සම්බන්ද විය හැක. ENGINEERING TECHNOLOGY | ශ්‍රීමාල් විජේසිංහ 🟢ඔක්තෝබර් 22  අගහරුවාදා  උදෑසන 8.00 සිට නුගේගොඩ රොටරි ආයතනයේ දී...🟢 හැමෝම එනවා, ඔයත් එදාට අනිවාර්යයෙන් එන්න ✏️ඇතුළුවීම නොමිලේ !✏️
113
11
💻💻 🅰️🅰️🅰️🅰️🅰️ 💻💻 ❤️ 🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️ ❤️
💻💻 🅰️🅰️🅰️🅰️🅰️ 💻💻 ❤️ 🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️ ❤️
93
12
➡️➡️ ප්‍රතිඵල අතින් පමනක්ම නොව, සෑම අතකින්ම අප ඔබව ඉහලින්ම ඔසවා තබන්නෙමු ❤️❤️ ප්‍රමාද නොවන්න, මේ ඔබේ අවසන් අවස්ථාව විය හැකියි
➡️➡️ ප්‍රතිඵල අතින් පමනක්ම නොව, සෑම අතකින්ම අප ඔබව ඉහලින්ම ඔසවා තබන්නෙමු ❤️❤️ ප්‍රමාද නොවන්න, මේ ඔබේ අවසන් අවස්ථාව විය හැකියි 🗯  0702003003 SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY 🚴‍♂️🚴‍♂️🚴‍♂️🚴‍♂️🚴‍♂️🚴‍♂️🚴‍♂️🚴‍♂️🚴‍♂️🚴‍♂️
90
13
بدون متن...
98
14
🔥 අපේ ඉංජිනේරු පංතිය මාලාවේ අගෝස්තු මස වැඩපිලිවෙල 🔥 📱 පසුගිය වසරේ වැඩිම A සාමාර්ථ ENGINEERING TECHNOLOGY වලට ලබා දුන් පංති
🔥 අපේ ඉංජිනේරු පංතිය මාලාවේ අගෝස්තු මස  වැඩපිලිවෙල 🔥 📱 පසුගිය වසරේ වැඩිම A සාමාර්ථ ENGINEERING TECHNOLOGY  වලට ලබා දුන් පංතිය 📱 දිස්ත්‍රික් ප්‍රථමයන් පමනක් නොව, දිවයිනේ ප්‍රථමයින් ගොඩ නැගූ පංතිය ලංකාවේ ඉහළම ප්‍රතිඵල සහිත එකම ET පන්තිය🏆 අලුතින් සම්බන්ධ වන සිසුන්ට පසුගිය පාඩම් ලබාගැනීමට අවස්තාව ඇත. 💻Online පන්ති වලට අදාල තොරතුරු පහත අංකයට WHATSAPP පනිවිඩයක් එවීමෙන් ලබා ගත හැක. 🖥විමසීම්: 070 200 3003 SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY
117
15
🔴 දැන් සම්බන්ද වන්න 🟣 🔴 TUTE : https://drive.google.com/file/d/1Dd-STAqEwt8JtokN2Bqpo4icLpx7Cz-R/view?usp=drivesdk 🟡 ZOOM
🔴 දැන් සම්බන්ද වන්න 🟣 🔴 TUTE : https://drive.google.com/file/d/1Dd-STAqEwt8JtokN2Bqpo4icLpx7Cz-R/view?usp=drivesdk 🟡 ZOOM : https://us06web.zoom.us/j/84249404771?pwd=tUJxtbMs7wgSXJGxT9USPAEALvoUNh.1 🔵 YOUTUBE : https://youtube.com/live/R0abmrShsAM?feature=share Thank you..❣️      _SRIMAL WIJESINGHE_ _ENGINEERING TECHNOLOGY_ අපේ ඉංජිනේරු පංතිය
1
16
🔰 *අපේ ඉංජිනේරු පංතිය එහෙමත් නැත්නම් ශ්‍රීමාල් සර්ගේ ET CLASS එකත් එක්ක ONLINE සහභාගි* වෙන අපේ දුවා පුතාලට මේ මාසයට අදාල නිබ
🔰 *අපේ ඉංජිනේරු පංතිය එහෙමත් නැත්නම් ශ්‍රීමාල් සර්ගේ ET CLASS එකත් එක්ක ONLINE සහභාගි* වෙන අපේ දුවා පුතාලට මේ මාසයට අදාල නිබන්ධන දෙවන අදියරය යටතේ මේ වන විටත් අපි නිකුත් කලෙමු...🔥 🚛 *ඔබට කුරියර් ප්‍රවාහන පහසුකම හරහා දින 3-4ක් ඇතුලට ඔබෙ නිවසටම* ඔබේ නිබන්ධන කට්ටලය ලැබෙනු ඇතැයි විශ්වාස කරන්නෙමු....😃 එසේම තවමත් අප හා සම්බන්ධ වී ඔබගේ නිබන්ධන කට්ටලය වෙන් කරව නොගත්තේ නම් දැන්ම අප හා පහත දුරකතන අංකය ඔස්සේ සම්බන්ධ වන්න...😊 🟨🟥🟦 ජුලී 12 වෙනි සිකුරාද දිනා තෙවන අදියරය යටතේ ඔබේ නිබන්ධන අප විසින් නිකුත් කරන අතර සිකුරාදා දහවල් 12ට පෙර ඔබේ තොරතුරු පහත දුරකථන අංකයට whatssapp කරන්න...🟨🟥🟦 *Whatsspp : 0702003003 ☎️* _Thank you..❣️_
117
17
හෙටත් හමුවෙමු ළමයි SPEED CLASS එකෙන්...😃 👉 *ජූලි 10 වෙනි බදාදා වන හෙට දින* 👉 *රාත්‍රී 9 සිට 11 දක්වා පුරා පැය දෙකක්* 👉 *Z
හෙටත් හමුවෙමු ළමයි SPEED CLASS එකෙන්...😃 👉 *ජූලි 10 වෙනි බදාදා වන හෙට දින* 👉 *රාත්‍රී 9 සිට 11 දක්වා පුරා පැය දෙකක්* 👉 *ZOOM සහ YOUTUBE ඔස්සේ* 🔥 *"ප්‍රතිරෝධක ජාල පද්ධති"* ගැන ඉගෙනගෙන SPEED එකේ ගණන් හදන්න හෙටත් එන්න...🫵 _🔻නිබන්ධනය තවමත් PRINT කරගත්තේ නැත්නම්_ _අදම PRINT කරන් හෙට CLASS එකට සෙට් වෙන්න🔺_ 🔴 TUTE : https://drive.google.com/file/d/1Dd-STAqEwt8JtokN2Bqpo4icLpx7Cz-R/view?usp=drivesdk 🟡 ZOOM : https://us06web.zoom.us/j/84249404771?pwd=tUJxtbMs7wgSXJGxT9USPAEALvoUNh.1 🔵 YOUTUBE : https://youtube.com/live/R0abmrShsAM?feature=share ~හෙට පංතියේ ZOOM සහ YOUTUBE LINK එක ඉහතින්~ ~දැක්වෙන අතර ඔබේ නිබන්ධනය DRIVE FILE හී ඇත..~ Thank you..❣️ _SRIMAL WIJESINGHE_ _ENGINEERING TECHNOLOGY_ අපේ ඉංජිනේරු පංතිය
98
18
සම්බුදු සිසිලෙන් ලොවම සුවපත්වන පින්බර පොසොන් පොහොය දිනයක් වේවා....!🙏🌸❤️☸️
සම්බුදු සිසිලෙන් ලොවම සුවපත්වන පින්බර පොසොන් පොහොය දිනයක් වේවා....!🙏🌸❤️☸️
106
19
🔥 සූදානම් වන්න...ඔබ බලගන්වන ET ONLINE වැඩ බිම සමග තව දින 🔢🔢 කින් හමුවෙමු ⭕ 👁 මේක ඔයා දිනලම ඉවර කරන්න ඕනේ 👁 ☝️ යාලුවොත් ද
🔥 සූදානම් වන්න...ඔබ බලගන්වන ET ONLINE වැඩ බිම සමග තව දින 🔢🔢 කින් හමුවෙමු ⭕ 👁 මේක ඔයා දිනලම ඉවර කරන්න ඕනේ 👁 ☝️ යාලුවොත් දැනුවත් කරන්න.. අපිට කතා කරන්න 0️⃣7️⃣0️⃣2️⃣0️⃣0️⃣3️⃣0️⃣0️⃣3️⃣ ☝️ ENGINEERING TECHNOLOGY SRIMAL WIJESINGHE
91
20
🫥 එලබරව වැඩෙන්න නම්, සරු පසක පැල වෙන්න 🫥 🤔 සියනෑවේ, ප්‍රථමයන් අතරට එක් වන්න 🤔 NEW MONTANA | GAMPAHA ENGINEERING TECHNOLOG
🫥 එලබරව වැඩෙන්න නම්, සරු පසක පැල වෙන්න 🫥 🤔  සියනෑවේ, ප්‍රථමයන් අතරට එක් වන්න 🤔 NEW MONTANA | GAMPAHA ENGINEERING TECHNOLOGY | SRIMAL WIJESINGHE
100