fa
Feedback
2026 SFT | Sakya | Malith Wasalage

2026 SFT | Sakya | Malith Wasalage

رفتن به کانال در Telegram
1 070
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-47 روز
-2130 روز
آرشیو پست ها
♦️2023 SFT THEORY ♦️ ⚜️Mallith Wasalage is inviting you to a scheduled Zoom meeting. ⚜️Topic: 2023 කාර්යය ශක්තිය ප්‍රශ්න ⚜️Time: Aug 4, 2022 09:00 PM Colombo ⚜️Join Zoom Meeting https://chords-org-lk.zoom.us/j/94777831730?pwd=bi9sQUxFRTZsZS9PS2xYWkR6VDB4QT09 ⚜️Meeting ID: 947 7783 1730 ⚜️Passcode: 470038

✳️2022 SFT THEORY ✳️ ◻️Malith Wasalage is inviting you to a scheduled Zoom meeting. ◻️Topic: 2022 SFT Malith Wasalage ◻️Time: Jul 16, 2022 10:30 AM Colombo ◻️Meeting ID: 968 9635 0660 ◻️Passcode: 529567

✳️2022 SFT THEORY/ REVISION ✳️ ❇️ ජූලි 15 සිකුරාදා නුගේගොඩ සක්යා ආයතනයේ පැවැත්වීමට නියමිතව තිබූ SFT භෞතික පංතිය නොපැවැත්වේ. ❇️ ඒ වෙනුවට හෙට ජූලි 15 සිකුරාදා පහත කාලසටහනට අනුව Online පංති පැවැත්වේ.. ◻️SFT THEORY : පස්වරු 2.00 - 4.00 දක්වා ◻️SFT REVISION : පස්වරු 4.30 - 6.30 දක්වා ▫️මලිත් වාසලගේ සර්

⚜️2022 SFT THEORY⚜️ ✨බහු අවයවික ✨ ◻️Malith Wasalage is inviting you to a scheduled Zoom meeting. ◻️Topic: 2022 SFT Malith Wasalage ◻️Time: Jul 14, 2022 09:00 PM Colombo ◻️Join Zoom Meeting https://chords-org-lk.zoom.us/j/97979074160?pwd=NmxiNDNXQUNUT3pxWkRxK1RYUWNuZz09 ◻️Meeting ID: 979 7907 4160 ◻️Passcode: 830152

⚜️විශේෂ නිවේදනයයි..!⚜️ ♦️ රටේ පවතින අයහපත් දේශපාලන වාතාවරණය මත ජූලි 09 සෙනසුරාදා පැවැත්වීමට නියමිත තිබූ සියලුම Online සහ භෞතික පංති නොපැවැත්වීමට හදිසියේ තීරණය කර ඇත.. ♦️ එබැවින් අද සෙනසුරාදා කිසිදු පංතියක් නොපැවැත්වේ. ▫️මලිත් වාසලගේ සර්

Repost from N/a
⚜️විශේෂ නිවේදනයයි..! ♦️හෙට ජූලි 09වන සෙනසුරාදා රටේ පවතින අයහපත් දේශපාලන වාතාවරණය මත නුගේගොඩ සක්යා ආයතනයේ පැවැත්වෙන භෞතික පංතිය නොපැවැත්වේ. ♦️එබැවින් පහත කාලසටහනට අනුව සියලු Online පංති පැවැත්වේ.. ♦️2022 SFT THEORY♦️ ◻️සෙනසුරාදා පෙරවරු 11.00 - 1.30 දක්වා ▪️මලිත් වාසලගේ සර්

2024 SFT Theory New group උසස් පෙළ ප්‍රශ්න පත්‍රයට අතිශය වැදගත් පාඩමක් වන මිණුම් උපකරණ ඉගැන්වේ.. 🎯RANKING TEST පවත්වා ලකුණු
2024 SFT Theory New group උසස් පෙළ ප්‍රශ්න පත්‍රයට අතිශය වැදගත් පාඩමක් වන මිණුම් උපකරණ ඉගැන්වේ.. 🎯RANKING TEST පවත්වා ලකුණු ලබා දීම.. 🎯අතපසු වූ පාඩම් නැවත නැරඹීමට අවකාශ ලබා දීම.. 🎯ලංකාවේ ප්‍රමුඛතම ආයතන තුල හොඳම WEBSITE හා APP හරහා සුවහසක් දරුවන්ට අඛන්ඩව ඉගැන්වීම.. 🎯අංග සම්පූර්ණ THEORY/REVISION නිබන්ධන සැපයීම.. 🎯ප්‍රශ්න පත්‍ර පන්ති තුලින් ප්‍රශ්න ලිවීමේ හුරුව 🎯ප්‍රායෝගික පරීක්ෂණ කිරීම.. 🎯මෙවරත් ලංකාවේ ප්‍රථමයා,තෙවෙනියා සමග ලංකාවේ වැඩිම සිසු පිරිසකට සරසවි වරම් හිමි කර දුන් විශිෂ්ටත්වය හා ඔබත් අදම එක්වන්න.. ■PHYSICAL CLASS : ■සක්යා නුගේගොඩ, බදාදා උදේ 8.00-10.30 ■යහන්සා ගම්පහ සෙනසුරාදා ප ව 2.00-4.30 ■ සිසුල්කා රත්නපුර ඉරිදා උදේ 8.00-10.30 ■සුසිප්කා හෝමාගම අඟහරු ප.ව 1.00-3.15 ■සිප්යානා මාතර බදාදා උදේ 8.00(online) ■ONLINE CLASS සදහා මේ වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න. ■Reg. Link: https://tecsarasaviya.lk/online ■සියලු ආයතන සදහා online පන්ති බදාදා උදේ 8.00-10.30 (ZOOM live) ■ONLINE සිසුන් ජූලි මස නිබන්ධන ගෙන්වා ගැනීමට 076 5859 126 අදම අමතන්න. නැතහොත් ආයතන වලින් ලබා ගන්න. ■Hotline:0778 903 843

2024 Tech පටන් ගත්තා..❤❤❤❤❤❤ නංගි මල්ලි දැනුවත් කරන්න.
2024 Tech පටන් ගත්තා..❤❤❤❤❤❤ නංගි මල්ලි දැනුවත් කරන්න.

♦️2022 SFT THEORY♦️ ⚜️ බහු අවයවික මුල සිටම ඉගැන්වේ.. ⚜️ Online සහ භෞතික පංති පැමිණෙන සියලුම සිසුන් සඳහා බහු අවයවික පාඩම සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 9.00ට Zoom තාක්ෂණය ඔස්සේ Online ඉගැන්වීමට තීරණය කර ඇත. ⚜️ එබැවින් පහත Link එක භාවිතා කර පංතියට පැමිණෙන්න 🔮 Malith Wasalage is inviting you to a scheduled Zoom meeting. 🔮 Topic: 2022 SFT Malith Wasalage 🔮 Time: Jun 30, 2022 09:00 PM Colombo 🔮 Join Zoom Meeting https://chords-org-lk.zoom.us/j/92203887355?pwd=cW5EV2xZK0FmbXpjOTQ4aEFLZnZQdz09 🔮 Meeting ID: 922 0388 7355 🔮 Passcode: 131753 ▫️මලිත් වාසලගේ සර්

2024 SFT THEORY ONLINE CLASS Malith wasalage ecls is inviting you to a scheduled Zoom meeting. Topic: 2024 SFT Malith Wasalag
2024 SFT THEORY ONLINE CLASS Malith wasalage ecls is inviting you to a scheduled Zoom meeting. Topic: 2024 SFT Malith Wasalage Time: Jun 22, 2022 08:00 AM Colombo Join Zoom Meeting https://chords-org-lk.zoom.us/j/91691665188?pwd=RVJHa2xOaEREb2hqZlNDS2ovRnh2dz09 Meeting ID: 916 9166 5188 Passcode: 354268

Muthupalsa Avishka58.12 MB

2022/2023/2024 A/L SFT ❄❄❄❄❄❄❄❄❄ Hotline no: SFT:0778 903843 SAKYA Nugegoda YAHANSA gampaha SISULKA RATHNAPURA SUSIPKA HOMAGAMA PHYSICAL & ONLINE CLASS ❄❄❄❄❄❄❄❄❄

2024 A/L SFT ❄❄❄❄❄❄❄❄❄ Hotline no: SFT:0778 903843 SAKYA Nugegoda YAHANSA gampaha SISULKA RATHNAPURA SUSIPKA HOMAGAMA PHYSICAL & ONLINE CLASS ❄❄❄❄❄❄❄❄❄

2024 A/L TECH සක්යා නුගේගොඩ නව පන්ති කාලසටහන SFT: බදාදා උදේ 8.00-10.15 මලිත් වාසලගේ E.T:බදාදා උදේ 10.30-12.45 ප්‍රසාද් මුතුකු
2024 A/L TECH සක්යා නුගේගොඩ නව පන්ති කාලසටහන SFT: බදාදා උදේ 8.00-10.15 මලිත් වාසලගේ E.T:බදාදා උදේ 10.30-12.45 ප්‍රසාද් මුතුකුඩ ICT: බදාදා ප.ව 1.15 - 3.15 රවිදු බන්ඩාරණායක BST: සිකුරාදා ප ව 1.00-3.00 දේවින්ද විජේකෝන් Telegram group: https://t.me/sft_helper SAKYA ACADEMY NUGEGODA 0778 903843

Repost from N/a
❇️2022 Theory & Revision ❇️ 📚 නිබන්ධන ලබා ගැනීම.📚 ⚜️ ජූනි 15 දක්වා Online සහ භෞතික පංති පැමිණෙන සිසුන් සඳහා ආයතනයට පැමිණ මෙම මාසයට අදාල නිබන්ධන ලබා ගත හැක. ⚜️ Online පංති පමණක් පැමිණෙන සිසුන් Cash On Delivery ක්‍රමයට නිබන්ධන ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් 0765859126 අංකයට ජූනි 15 දිනට පෙර ඇමතුමක් ලබා දී නිවසටම delivery ගාස්තුවකින් තොරව ගෙන්වා ගත හැක. ⚜️මේ මාසයේ දී .., ▫️Theory - නිබන්ධන 3ක් ලබා දේ. ▫️Revision - ප්‍රශ්න පත්‍ර කට්ටලය , ආයතනයෙන් හෝ Cash On Delivery ක්‍රමයට ඔබට ලබා දෙන නිබන්ධන වේ. ⚜️ නුගේගොඩ සක්යා,ගම්පහ යහන්සා ආයතනවලින් මෙසේ නිබන්ධන ලබා ගත හැක. ▫️මලිත් වාසලගේ සර්

ප්‍රමුඛයන් අතර ප්‍රථමයන්ගේ ජීවිත කතාව ලියන්න එන්න 🔮2024 SFT THEORY🔮 🔹2024 නව පංති කාලසටහන🔹 ◻️සක්යා - නුගේගොඩ ( භෞතික පංති ) ▪️ජූනි 15 බදාදා පෙරවරු 08.00 - 10.30 ◻️සිසුල්කා - රත්නපුර ( භෞතික පංති ) ▪️ජූනි 09 බ්‍රහස්.පෙරවරු 10.30 - 1.00 දක්වා ◻️යහන්සා - ගම්පහ ( භෞතික පංති ) ▪️ජූනි 11 සෙනසුරාදා පස්වරු 1.00 - 3.00 ◻️සුසිප්කා - හෝමාගම ( භෞතික පංති ) ▪️ජූනි 13 සදුදා පස්වරු 1.00 - 3.00 දක්වා ◻️මාතර - සිප්යානා ( Online class ) ▪️ජූනි 10 සිකුරාදා පස්වරු 3.30 - 5.30 දක්වා All Island online class: ⚜️ ජූනි 10 සිකුරාදා ප.ව 3.30 -5.30 පැවැත්වේ. Zoom live class ⚜️ ඉහත සඳහන් කළ සියලු දිනවල පංති ආරම්භක දිනයේ නොමිලේ පංති පැවැත්වෙන අතර ඔබගේ යහළුවන් ද සමග පංති වලට පැමිණෙන්න.. ⚜️ නිබන්ධන ලබා දෙනු ලැබේ. වැඩි විස්තර සදහා පහත අපගේ telegram සමූහය සමග එක් වෙන්න. සක්යා නුගේගොඩ https://t.me/sft_helper යහන්සා ගම්පහ https://t.me/sft_helper සුසිප්කා හෝමාගම https://t.me/+Dp4j0NjJKt04Y2Q1 සිප්යානා මාතර https://t.me/sft_helper All island online class https://t.me/sft_helper මලිත් වාසලගේ 0778 903843

♦️2024 A/L Tech ⚜️ කොළඹ සහ ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල සිසුන් Telegram සමූහයට එකතු වන්න. https://t.me/sft_helper මෙවර සාමාන්
♦️2024 A/L Tech ⚜️ කොළඹ සහ ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල සිසුන් Telegram සමූහයට එකතු වන්න. https://t.me/sft_helper මෙවර සාමාන්‍ය පෙළ ලියන සියලු සිසු සිසුවියන් සඳහා 2024 උසස් පෙළ තාක්ෂණවේදය නව පංති ජූනි මුල් සතියේ ඇරඹේ. ⚜️ ලියාපදිංචි වීම සඳහා ඔබේ නම , 2024 Tech ලෙස type කර 0716 441 521 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ⚜️ කොළඹ , ගම්පහ දිස්ත්‍රික්කවල සේම ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල සිසුන් සඳහා භෞතික සහ Online ආකාරයට විභාගය දක්වාම පංති පැවැත්වේ. ⚜️ දිවයිනේ 1,2,3 හය වරක් සහ දිස්ත්‍රික් ප්‍රථමයන් 19 ක් බිහි කල ලංකාවේ විශිෂ්ටතම ප්‍රතිපල ලේඛනය සතු පංතියට ඔබත් එක්වන්න. ▫️සක්යා නුගේගොඩ ▫️යහන්සා ගම්පහ ( All island - Online class)