fa
Feedback
2026 SFT | Sakya | Malith Wasalage

2026 SFT | Sakya | Malith Wasalage

رفتن به کانال در Telegram
1 070
مشترکین
-124 ساعت
-57 روز
-2130 روز
آرشیو پست ها
සක්යා ආයතනයේ 2026 SFT Exam අද නොපැවැත්වේ.අයහපත් කාලගුනය නිසා බොහෝ සිසුන්ට අද විභාගයට සහබාගී වීමට නොහැකි බව දැනුම් දුන් නිසා විහාගය ලබන සතියේ පැවැත්වේ අද theory පන්තිය සුපුරුදු පරිදි පැවැත්වේ මලිත් සර්

2026 SFT Ranking Test 💪💪 කාල සටහත සිසුල්කා රත්නපුර: මැයි 25 ඉරිදා පෙ.ව 11.00-12.30 හෝ 1.15-2.45 සක්යා නුගේගොඩ: මැයි 31 සෙනසු පෙ.ව 10.30-12.00 Online: මැයි 31 සෙනසු පෙ.ව 10.30-12.00 (zoom) මේක දිනන්නම ඕනි game එකක්🔥🔥💪💪❤️❤️ 👇👇හොදට පාඩම් කරල එන්න.. ලොකුවටම සෛල/බලය/ත්‍රිකෝනමිතිය/මිනුම් බලාගෙන එන්න මලිත් වාසලගේ 💪💪💪💪💪

Repost from N/a
*බලය 01 කොටසට අදාළ Recording Videos Free නැරඹීම සදහා පහත WhatsApp group එකට එන්න WhatsApp: https://chat.whatsapp.com/BKOUURbPCJM2EWgNNrzPkN

Tute එක ගන්න 2025 online සිසුන් මේකට එන්න Online group: https://chat.whatsapp.com/DGbk1po6bpXJ1PTuwfb9kR

🔴 Sft 2025 Revision 🔴 මලිත් වාසලගේ සර් මැයි 9 වන සිකුරාදා උදැසන 8.00 ට පහත ලින්ක් එක ඔස්සේ පන්තියට පිවිසෙන්න👇 Join Zoom Meeting https://us06web.zoom.us/j/86388136333?pwd=Vn9yVaSBErDuL6B9QN8NXawW28yhUb.1 Meeting ID: 863 8813 6333 Passcode: 489441

*අද රාත්‍රීයේ පැවැත්වෙන Rerevision Program එකේ ආරම්භක දිනය සදහා සියලු සිසුන් සම්බන්ධ වෙන්න.* *2025 පළමුවර, දෙවනවර විභාගයට පෙන
*අද රාත්‍රීයේ පැවැත්වෙන Rerevision Program එකේ ආරම්භක දිනය සදහා සියලු සිසුන් සම්බන්ධ වෙන්න.* *2025 පළමුවර, දෙවනවර විභාගයට පෙනී සිටින භෞතික හා Online පන්ති වල සියලුම සිසුන් අද රාත්‍රීයේ දී පැවැත්වෙන Rerevision Program එකට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න.* *🔵 Zoom :* https://us06web.zoom.us/j/82796781334?pwd=BlDj6SBOyeBoKDfL2ubqse9Zw5uqNP.1 *🔴 YouTube :* *Recording ලබාගත හැක්කේ Online සිසුන්ට පමණක් බැවින් සියලුම භෞතික පන්ති වල සිසුන් හා Online පන්ති වල සිසුන් Live පන්තිය සදහා සමබ්න්ධ වෙන්න.* *අද උගන්වන පාඩමට අදාළ නිබන්ධනය Download කිරීම සදහා අපගේ Whatsapp සමූහයට සම්බන්ධ වෙන්න.* https://chat.whatsapp.com/KeXghcXgEY8DARG6ifCpYO *Malith Wasalage | SFT*

🔴 සංඛයානය පාඩම ආවරණය කරනු ලබන Recoding Videos අවශ්‍ය සිසුන් නරඹන්න. කලින් ලබා දී තිබූ Recording Videos වල පැවැති මගහැරුණු කොටස්ද සමග නිවරදි කරන ලද Videos සියල්ල මෙහි අන්තර්ගතයි. එබැවින් සියලු සිසුන් දැන් ලබා දුන් Recording Videos නරඹන්න. Recoding Video 01 : https://www.youtube.com/live/Fi4jCNIY96A?si=iwB3TRp9XIlRN2Go Recoding Video 02 : https://www.youtube.com/live/tme8_TT41ss?si=uhMCCvjfisXJ2oD6 Recoding Video 03 : https://www.youtube.com/live/Mxo5uq30kQk?si=U-Lmr0G0Hc47xPj_ Recoding Video 04 : https://www.youtube.com/live/WUIIMB5yVd0?si=pMKPHRitR1UGDi9q Recoding Video 05 : https://www.youtube.com/live/xp7Avdxjo4M?si=gJ2ZUphb7eGac4vd Recoding Video 06 : https://youtu.be/FyaMfA-ZWAE?si=YulND4xJohigbhRI (අවසානයට ඇති Recording Video 06 එකේ සිග්මා අංකනයට අදාළ කොටස ඉගැන්වීම සිදුවේ, එහි Video වේ අවසාන කොටස නරඹා එම කොටස ආවරණය කරගන්න.) Malith Wasalage | SFT

2026 උසස් පෙළ SFT සිසුන්ට බලය දෙවන කොටස ඇරඹීම මැයි මස පළමු සතියේම ඇරඹේ... ❤️🔥 බලය පාඩමේ පළමු කොටසට සම්බන්ධ වීමට නොහැකි වූ සි
2026 උසස් පෙළ SFT සිසුන්ට බලය දෙවන කොටස ඇරඹීම මැයි මස පළමු සතියේම ඇරඹේ... ❤️🔥 බලය පාඩමේ පළමු කොටසට සම්බන්ධ වීමට නොහැකි වූ සියලුම සිසුන්ට බලය එක නිබන්ධනය හා ආදාළ කොටසට අදාළ Recoding Videos සම්පුර්ණයෙන්ම නොමිලේ ලබාදෙයි. 🥰 2026 සිසුන්ගේ කාලසටහන. 🔴 සක්යා - නුගේගොඩ සෙනසුරාදා ප.ව.12.30 - 03.30 🔴 සිසුල්කා - රත්නපුර ඉරිදා පෙ.ව.08.00 - 10.30 🔴 සුසිප්කා - හෝමාගම බදාදා ප.ව.03.00 - 05.30 🔴 ලංකාවටම - Online බදාදා ප.ව.09.00 - 11.00 නවක සිසුන්ට අපේ SFT පන්තියට සමබ්න්ධ වීමට ලැබෙන වටිනාම අවස්ථාව මගහැර නොගන්න. 2026 SFT Whatsapp Group : https://chat.whatsapp.com/BKOUURbPCJM2EWgNNrzPkN මෙවර දිවයිනේ දෙවනියා සමගින් ජපුර සරසවියට වැඩිම සිසුන් පිරිසක් යොමු කළ අපි 2026 ගොඩදාන මෙහෙයුම අරඹා ඇත. Malith Wasalage | SFT

🔴 සංඛයානය පාඩම ආවරණය කරනු ලබන Recoding Videos අවශ්‍ය සිසුන් නරඹන්න. Recoding Video 01 : https://youtube.com/live/Fi4jCNIY96A Recoding Video 02 : https://youtube.com/live/tme8_TT41ss Recoding Video 03 : https://youtube.com/live/WUIIMB5yVd0 Recoding Video 04 : https://youtube.com/live/WUIIMB5yVd0 Recoding Video 05 : https://youtube.com/live/xp7Avdxjo4M Malith Wasalage | SFT

⭕ Student of Malith Wasalage - මලිත් වාසලගේ සර්ගේ පන්ති එන ළමයි අපේ Facebook Group එකට Join වෙන්න. Link : https://www.facebook.com/groups/954991426471436/?ref=share&mibextid=NSMWBT (මේක අලුතෙන් හදපු Group එකක්, Facebook ඉන්න ඔයාලගේ යාලුවන්ට Message එක Share කරන්න.)

හෙට පොහෝ දිනයක් බැවින් සක්යා ආයතනය වසා තැබෙන නිසා අපේ SFT පන්ති හෙට දින නොපැවැත්වේ. නැවතත් පන්ති ආරම්භය අප්‍රේල් 19 වන සෙනසුරාදා සුපුරුදු වේලාවට නුගේගොඩ සක්යා ආයතනයේ දී ඇරබේ. මලිත් වාසලගේ | සක්යා නුගේගොඩ

අද සිකුරාදා 2026 Theory SFT පන්තිය සවස 03.00 -5.30 ලෙස අමතර පන්තියක් සක්යා ආයතනයේ දී පැවැත්වේ... බලය ඉගැන්වේ සියලු සිසුන් පැමිනීම අනිවාර්ය වේ.. සක්යා නුගේගොඩ *Malith Wasalage | SFT*

හෙට දින සක්යා ආයතනයේ 2026 සිසුන් සදහා අමතර පන්තියක් ප.ව. 03.00 සිට 05.30 දක්වා පැවැත්වීමට නියමිතයි. හෙට දින බලය පාඩම ඉගැන්වීම සිදු කරන අතර සියලු සිසුන් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. පන්තියට අදාළ Recoding Vidoes කිසිදු හේතුවක් මත ලබා දීම සිදු නොවේ. එබැවින් පාසල් නිම වී සියලු සිසුන් පන්තියට සම්බන්ධ වෙන්න. මලිත් වාසලගේ | සක්යා නුගේගොඩ

හෙට සිකුරාදා 2026 Theory SFT පන්තිය සවස 03.00 -5.30 ලෙස අමතර පන්තියක් සක්යා ආයතනයේ දී පැවැත්වේ... බලය ඉගැන්වේ සියලු සිසුන් පැමිනීම අනිවාර්ය වේ.. *Malith Wasalage | SFT*

මම අහිංසා වික්‍රමරත්න, ජෛව පද්ධති තාක්ෂණයවේදය විෂය ධාරාවෙන් ලංකාවේ පළමුවන ස්ථානය දිනා ගන්න සමත් වුණා. මම මුල ඉදන්ම මලිත් සර්ගේ SFT Class ආවා. මං මලිත් සර්ගේ විතරයි SFT Class ගියේ. මලිත් සර්ගේ Theory Tutes වල තියන කරුණු ගොඩක් උදව් වුණා. A/L Exam එකට. මම හැමදාම Class ආවා. හැබැයි මම මුල් කාලේ හිටියේ Class එකේ පිටිපස්සේ, දවසක් සර් කිව්ව ඉගෙන ගන්න එනව නම් හරියට ඇවිත් ඉගෙන ගන්න ඕන. Class එකේ පිටිපස්සේ ඉන්නව කියන්නෙ අවධානය වෙනතකට යැවෙනවා ඉගෙන ගන්න එනවා නම් Class එකේ ඉස්සරහින් වාඩි වෙන්න ඕනේ කියලා. ඉතින් එදායින් පස්සේ හැමදාම Class එකේ ඉස්සරහින් වාඩි වුණා. ඒ වගේම Physics, Maths, Chemestry වලට සර් Revision Class එකේ දුන්න Techceum Paper Pack එකේ ගැටලු කාණ්ඩ ගොඩක් Exam එකට උදව් වුණා. Paper Pack එකේ එක හිස් පිටුවක් නැති වෙන්න ඔක්කොම හැදුවා. සර් අන්තිම මාස 5 ඇතුළත Ranking Papers ලියෙව්වා. සර් අපිට Full Papers 10 ක් Timing තියල ලියෙව්වා. ඒ Papers timing තියල ලිවීම නිසා Exam එකේ දී Timing හදාගන්න වගේම Exam paper එකට තියෙන බය මග ඇරුණා. ඒ වගේම මං කියන්න කැමති ඔයාල SFT වලට මලිත් සර් ගාවට මුල ඉදන්ම ආව නම් ඔයාල ඇවිත් තියෙන්නේ හරිම තැනට කියල. සර් මුල ඉදන්ම සරලව හැම කරුණක්ම පැහැදිළිව කියල දෙනවා වගේම හැම අමාරු කාණ්ඩයක්ම සරලව විසඳන විදිය කියල දෙනවා. ඉතින් මම ගොඩක් ස්තූති වන්ත වෙනවා අද මට මේ තැනට එන්න උදව් කරාට, ඒ වගේම මං වගේ තවත් දක්ෂයන් බිහි කරන්න සර්ට හැකියාව වගේම තව තවත් ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා. https://www.facebook.com/share/r/1A5WdgQJ6q/ 2022 උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණයවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමයාගෙන් අපේ පන්තිය පිළිබද අදහසක්... 2026 උසස් පෙළ කණ්ඩායම : https://chat.whatsapp.com/KeXghcXgEY8DARG6ifCpYO Malith Wasalage | SFT

*#Night Seminar සම්බන්ධවයි,* 🔴 අද සවස 06 වන විට සියලු සිසුන් SFT රාත්‍රී සම්මන්ත්‍රණය සදහා නුගේගොඩ සක්යා ආයතනයට පැමිණ අවසන්
*#Night Seminar සම්බන්ධවයි,* 🔴 අද සවස 06 වන විට සියලු සිසුන් SFT රාත්‍රී සම්මන්ත්‍රණය සදහා නුගේගොඩ සක්යා ආයතනයට පැමිණ අවසන් කරන්න. 🔴 සවස 06 න් පසු සක්යා ආයතනයෙන් පිටතට ගමන් කිරීමට නොහැක. 🔴 සියලු සිසුන් සවස 06 වන විට ආයතනයට ඇතුල් කරගෙන අවසන් කරන අතර ඉන් අන්තුරුව Gate සියල්ල වැසීම සිදු කරයි. 🔴 සම්පුර්ණ සම්මන්ත්‍රණ කාලය තුළ සක්යා ආයතනයේ කාර්ය මණ්ඩලය හා මලිත් සර්ගේ කාර්ය මණ්ඩලය සිසුන්ව අධීක්ෂණය කරනු ලබයි. 🔴 කැමති දෙමව්පියන්ටද මේ සදහා සම්බන්ධ වීමට හැක. 🔴 නැවත සිසුන් නිදහස් කිරීම සෙනසුරාදා උදෑසන 06 ට සිදුකෙරේ. 🟥 ඒ අනුව පෙර සැළසුම් කළ පරිදි අපේ SFT පන්තියේ Night Seminar එක අද සවස 06 සිට හෙට උදේ 06 දක්වා පැවැත්වේ. *Malith Wasalage | SFT*

NIGHT SEMINAR #TECHTUNES 🌙💥 අප්‍රේල් 04 වන සිකුරදා [ හෙට ] සවස 06 ට නුගේගොඩ සක්යා ආයතනයේ දී අපේ SFT පන්තියේ රාත්‍රී සම්මන්ත
NIGHT SEMINAR #TECHTUNES 🌙💥 අප්‍රේල් 04 වන සිකුරදා [ හෙට ] සවස 06 ට නුගේගොඩ සක්යා ආයතනයේ දී අපේ SFT පන්තියේ රාත්‍රී සම්මන්ත්‍රණය පැවැත්වේ. අපේ පන්තියේම සිසුන් විසින්ද ඔබගේ විනෝදාස්වාදය සදහා සූදානම් වී ඇත, සංඛ්‍යානය පාඩම ආවරණය කිරීමට මුළු රාත්‍රීය පුරාවට රැදී සිට්න ඔබට හෙට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකිවනු ඇත. එබැවින් ඔබගේ මිතුර මිතුරියන් සමග අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. වැඩි විස්තර : https://chat.whatsapp.com/BKOUURbPCJM2EWgNNrzPkN Malith Wasalage | SFT