fa
Feedback
2026 SFT | Sakya | Malith Wasalage

2026 SFT | Sakya | Malith Wasalage

رفتن به کانال در Telegram
1 077
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-57 روز
-1930 روز
آرشیو پست ها
🔰 නැවුම් ආරම්භයක්, 2027 කොළඹ / රත්නපුර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි SFT ආරම්භක සම්මන්ත්‍රණ මාලාව පැවැත්වේ... ✅ ජූලි 21 උදේ 08
🔰 නැවුම් ආරම්භයක්, 2027 කොළඹ / රත්නපුර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි SFT ආරම්භක සම්මන්ත්‍රණ මාලාව පැවැත්වේ... ✅ ජූලි 21 උදේ 08 ට සක්යා - නුගේගොඩ ✅ ජූලි 23 උදේ 08 ට සිසුල්කා - රත්නපුර ✅ ජූලි 22|| දවල් 12.30 || සුසිප්කා - හෝමාගම ✅ ජූලි 22|| රාත්‍රී 07 ට || ලංකාවටම - Online 🔻 දිනපතා පන්ති පිළිබදව තොරතුරු දැන ගැනීම සදහා පහත Whatsapp සමූහයට සම්බන්ධ වන්න WhatsApp: https://chat.whatsapp.com/GqdccLLCZsYLuOgpR1Tluz 🌟වැඩිම සිසුන් පිරිසකට විශ්ව විද්‍යාල වරම් හිමිකර දුන්,කොළඹ රත්නපුර වැඩිම සිසුන් පිරිසක් සහභාගී SFT පන්තියට ඔබත් විශ්වාසය සොයා පැමිණෙන්න. 🔹දිවයිනේ ප්‍රථමයා 4 වරක් 🔹දිවයිනේ 1,2,3 10 වරක් 🔹දිස්ත්‍රික් ප්‍රථමයන් 26ක් මලිත් වාසලගේ More:0778903843 0765859126

https://www.facebook.com/share/v/18zLJkwF1P/ ඔයත් 2027 A/L අපේ අලුතෙන් පටන් ගන්න class එකට එන්න බලන්ද ඉන්නේ එහෙන්ම් මේක තමයි ඔයා හොයන SFT Class එක ❤️💪 *ලංකාවේ ප්‍රථමයන් 4ක්ම අපෙන් 🔥❤️* ඔයාගෙ සහෝදර සහෝදරියන්,නංගි මල්ලි අතර Share කරන්න. 💥Like කරන්න, 💥Comment කරන්න, 💥Share කරන්න. 👑SFT | Malith Wasalage

ප්‍රිය සිසු සිසුවියනි, අපගේ SFT පංතියේ ගුණාත්මක භාවය පිළිබඳව හොදින්ම දන්නේ ඔබයි,එබැවින් සා/පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ඇරැ
ප්‍රිය සිසු සිසුවියනි, අපගේ SFT පංතියේ ගුණාත්මක භාවය පිළිබඳව හොදින්ම දන්නේ ඔබයි,එබැවින් සා/පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ඇරැඹෙන 2027 A/L දෙවෙනි කණ්ඩායමේ නංගි,මල්ලි දැනුවත් කිරීමේ හැකියාව සහ යුතුකම පවතින්නේද ඔබ සතුවයි.එබැවින් විශය නිර්දේශය කලට වේලාවට අවසන් කරන,විශය කරුණු අඩුපාඩුවකින් තොරව අවසන් කරන, ලංකාවේ සියල්ලටම ප්‍රථමයෙන් ප්‍රශ්න පත්‍ර පංති ආරම්භ කර ඔබගේ ජයග්‍රහණය තහවුරු කරන අපේ SFT පංතිය පිළිබඳ ඔබේ නංගි මල්ලී දැනුවත් කර ඉහත දැක්වෙන කාල සටහන් වලට ඔවුන පහසු ආකාර වලට යොමු වෙන මෙන් දැනුවත් කරන්න ❤️ 2027 A/L නවක සිසුන් පහත whatsapp සමූහයට එකතු වන්න 👇👇 https://chat.whatsapp.com/KKruRSlIoXP7Woo5EKuiBI?mode=r_t ස්තූති ! මලිත් වාසලගේ. More details 0778903843 0765859126

2026 SFT theory 12.30 පන්තිය පටන් ගන්නවා මලිත් සර් සක්යා නුගේගොඩ

ළමයි ඔන්න අද තමයි දවස,🔥 *අපේ Class එකට Y ❤️* අපේ class එන, 📌️සක්යා නුගේගොඩ, 📌️සුසිප්කා හෝමාගම, 📌️Online ළමයි, හැමෝම ළමයි හරියටම 🛑උදේ 11.00ට 🛑නුගේගොඩ සක්යා එකට එන්න 😎🔥 👑SFT | Malith Wasalage

Repost from N/a
Class එකට Y තරුණ හිත් වලට ඕන අලුත් බලාපොරොත්තු අලුත් අරමුණු. ඉතිං අපි එනවා ඔයාලව බලන්න. Music, රස කතා, තෑගි මේ සේරම අරන් අපි එන්නේ. ඒ වගේම 40GB DATA එක්ක තවත් වාසි ගොඩක් තියන Mobitel Hello AI 799 Package එකත් අඩුම ගානකට ගන්න පුළුවන්. එහෙනම් අපි Class එකේදි මුණගැහෙමු. මතක ඇතුව ID card එකත් අරං එන්න. අපි Y ❤️

ළමයි හෙට තමයි දවස, හෙට (සෙනසුරාදා) උදේ 11.00ට හැමෝම එන්න නුගේගොඩ සක්යා එකට මතකයිනේ...😎 *🛑හෙට උදේ 11.00ට* *🛑සක්යා,නුගේගොඩ*
ළමයි හෙට තමයි දවස, හෙට (සෙනසුරාදා) උදේ 11.00ට හැමෝම එන්න නුගේගොඩ සක්යා එකට මතකයිනේ...😎 *🛑හෙට උදේ 11.00ට* *🛑සක්යා,නුගේගොඩ* 👑SFT | Malith Wasalage

Repost from N/a
📌️NOTICE📌 2026 SFT PAPER CLASS 0765859126 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් ලබා දී ප්‍රශ්න පත්‍ර 14කින් යුක්ත Full Paper
📌️NOTICE📌 2026 SFT PAPER CLASS 0765859126 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් ලබා දී ප්‍රශ්න පත්‍ර 14කින් යුක්ත Full Paper Pack එක ගෙන්වා ගන්න. Paper pack cost:Rs 3000 (Delivery free) 📌️ සෑම සිකුරාදා දිනකම රාත්‍රී 8 සිට 10 කාලය තුල online paper writing කිරීම සිදු වේ. 📌️ ලියන සෑම ප්‍රශ්න පත්‍රයක්ම pdf ලෙස සකසා අප ලබාදෙන අංකයට whatsapp කරන්න. එවිට ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කොට නැවත ඔබ හට ප්‍රශ්න පත්‍ර whatsapp කිරීමද සිදු වේ. 📌️📌️📌️ ප්‍රශ්න පත්‍ර pdf ලබා දීමක් සිදු නොවන බැවින් මුද්‍රිත ප්‍රශ්න පත්‍ර කට්ටලය Cash On Delivery ගෙන්වා ගන්න. 👑 SFT | Malith Wasalage

Repost from N/a
*ජූලි මාසය සදහා Tute Order කිරීම.* *📚 2026 A/L Theory සිසුන් සදහා :* *Cumputer systems අංග සම්පූර්ණ නිබන්ධනය* (ඔබ නවක සිසුවෙ
*ජූලි මාසය සදහා Tute Order කිරීම.* *📚 2026 A/L Theory සිසුන් සදහා :* *Cumputer systems අංග සම්පූර්ණ නිබන්ධනය* (ඔබ නවක සිසුවෙක්නම් කෝනින චලිතය නිබන්ධය ඉල්ලුම් කරන්න) *මෙම අංග සම්පූර්ණ නිබන්ධනය ජූලි මාසය සදහා 2026 A/L Online සිසුන් සදහා 📞 ගෙන්වා ගැනීමට 0765859126 මෙම අංකයට අදම ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් ලබාදෙන්න.* නවක සිසුන් Online පන්තියට සම්බන්ධ වීමට 0765859126 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. *Malith Wasalage | SFT ONLINE*

Job vacancy (පිරිමි) (Professional video Editing & social media campaign) 🔹Social media campaign පිලිබදව මණා දැනුමක් ඇති පලපුරුදු අයකු කඩිනමින් අවශයි.. 🔹professional video editing knowledge ඇති අය පමනක් අමතන්න. 🔹පලපුරුද්දක් නැති professional editing නොහැකි අය නොවිමසන්න.. 🔹ස්ථ්රව full time වැඩ කිරීමට කැමති නම් විස්තර එවන්න.. (සතියට දින 2ක් නිවාඩු ලැබේ.) 🔹Part time නොහැක 🔹නම,ලිපිනය සහ NIC photo එකක් 0705 892 502 අංකයට WhatsApp කරන්න 🔶වැටුප:70 000/= (අවශ‍ය නම් පමනක් නවාතැන් පහසුකම් ලබාදේ) අදම අයදුම් කරන්න.. Malith wasalage සක්යා නුගේගොඩ

2016 SFT silver paper 01 අද පෙ.ව 10.00 ඇරඹේ සක්යා ආයතනයේ ශාලා අංක 01 එන්න මලිත් සර් සක්යා නුගේගොඩ

*අවදානමට පෙර පුහුණුවීම් අඛණ්ඩම! ⚡📖* *2026 A'Level | Silver Paper 01 *📍 සක්යා - නුගේගොඩ* ජූනි 21 *🗓️ සෙනසු* | 🕝 පෙ.ව 10.00
*අවදානමට පෙර පුහුණුවීම් අඛණ්ඩම! ⚡📖* *2026 A'Level | Silver Paper 01 *📍 සක්යා - නුගේගොඩ* ජූනි 21 *🗓️ සෙනසු* | 🕝 පෙ.ව 10.00 *🗓️ සදුදා | 🕜 ප.ව. 3.00 👍Day fee:Rs 200 *📢 Online ආකාරයට ප්‍රශ්ණ පත්‍ර ලිවීමට බලාපොරොත්තු වන සිසුන්* 📩 ප්‍රශ්ණ පත්‍ර කට්ටලය ලබා ගැනිමට *📞 076 585 9126 අංකයට දුරකථන ඇමතුමක් හෝ 📲 WhatsApp පණිවිඩයක් යොමු කරන්න.* *🏆 2026 A/L Paper Class* *👨‍🏫 Malith Wasalage | SFT*

2026 SFT Ranking Test 💪💪 සක්යා නුගේගොඩ: ජූනි 07 සෙනසු පෙ.ව 10.30-12.00 Online: ජූනි 07 සෙනසු පෙ.ව 10.30-12.00 (zoom) මේක දිනන්නම ඕනි game එකක්🔥🔥💪💪❤️❤️ 👇👇හොදට පාඩම් කරල එන්න.. ලොකුවටම සෛල/බලය/ත්‍රිකෝනමිතිය/මිනුම් බලාගෙන එන්න මලිත් වාසලගේ 💪💪💪💪💪

ජූනි මස වැඩ ගොඩක් කරවන අපේ රවුමට එන්න ❤️💪❤️💪 2026 SFT WhatsApp: https://chat.whatsapp.com/BKOUURbPCJM2EWgNNrzPkN
ජූනි මස වැඩ ගොඩක් කරවන අපේ රවුමට එන්න ❤️💪❤️💪 2026 SFT WhatsApp: https://chat.whatsapp.com/BKOUURbPCJM2EWgNNrzPkN

Force practical youtube live class Start now 💪💪❤️❤️

🟢 SFT 2026 AL 🟢 තාක්ෂණවේදය සඳහා විද්‍යාව - SFT බලය practical මෙහෙයවීම, *මලිත් වාසලගේ* *ජුනි 4 වන බදාදා* *රාත්‍රී 9.00 ට* පහත ලින්ක් එක ඔස්සේ පන්තියට පිවිසෙන්න👇 YouTube link: https://www.youtube.com/live/W-Zg2gjsmxA?si=GSqV3G2wDpoQKr5N Join Zoom Meeting https://us06web.zoom.us/j/84831942258?pwd=zgjRaLmsREwbq7ggmsUPPnibAAQeod.1 Meeting ID: 848 3194 2258 Passcode: 012253

🟩 අද රෑ 9.00 YouTube live එකට මගේ online & physical හැමෝම එන්න.. 🔥🔥නොමිලේ පැවැත්වෙන 2026 SFT Practical Class එක YouTube L
🟩 අද රෑ 9.00 YouTube live එකට මගේ online & physical හැමෝම එන්න.. 🔥🔥නොමිලේ පැවැත්වෙන 2026 SFT Practical Class එක YouTube Live ඔස්සේ සජිවීව ජුනි මස 04 වන බදාදා රාත්‍රී 09 ට පැවැත්වේ.🔥🔥 🟩 සියලුන නවක සිසුන්ට සම්බන්ධ විමට හැකි බැවින් මිතුරන් දැනුවත් කරන්න. මෙම පන්තිය සදහා සම්බන්ධ වීමට පහත Whatsapp සමූහයට සම්බන්ධ වෙන්න. https://chat.whatsapp.com/BKOUURbPCJM2EWgNNrzPkN වැඩි විස්තර : 0778903843 Malith Wasalage | SFT

සක්යා ආයතනයේ 2026 SFT Exam අද නොපැවැත්වේ.අයහපත් කාලගුනය නිසා බොහෝ සිසුන්ට අද විභාගයට සහබාගී වීමට නොහැකි බව දැනුම් දුන් නිසා විහාගය ලබන සතියේ පැවැත්වේ අද theory පන්තිය සුපුරුදු පරිදි පැවැත්වේ මලිත් සර්