2026 SFT | Sakya | Malith Wasalage
الذهاب إلى القناة على Telegram
1 061
المشتركون
لا توجد بيانات24 ساعات
-27 أيام
-2030 أيام
أرشيف المشاركات
Repost from 2025 SFT | Online | Malith Wasalage
https://www.facebook.com/share/v/16PHxwekGD/
මෙහෙම වැඩ කරන්නෙ වෙන කොහෙද ළමයි.
ලංකාවෙ අංක 01 විශ්වසනීයම සහ ලස්සනම වැඩ පිළිවෙල තියෙන්නෙ අපේ SFT පංතියේ තමයි.
ඔයත් ඉන්නවද ගිහින් බලන්න.😍
*💥Wisdom Process For Revision💥*
👑SFT | Malith Wasalage
Repost from 2025 SFT | Online | Malith Wasalage
2027 නංගි මල්ලිට කියන්න💪💪❤️
🔹ඔන්න හැමෝම මේ week එකේ ඉදල permanent Time table එකට එන්න..
🔹අපි වැඩ පටන් ගන්නවා මේ කාලසටහනට..
🔸🔸🔸
2027 SFT:Malith wasalage
More:0778903843
*2026 A/L | SFT Maths Review | FREE SEMINAR ❤️*
💥 NOTICE 💥
👇👇👇
🔹SFT විෂයයෙහි ගණිතය පාඩම් වල විභාග ඉලක්කගත ගැටලු review කරන Revision Maths tute ලියවා discussion කෙරේ..
🔹අගෝස්තු 08 සිකුරාදා ඉහත කාල සටහනට අනුව ඔබට පහසු ආයතනයකට පැමිණ SFT FREE SEMINAR එකට සහභාගී විය හැකි අතර,
මෙම වටිනා අවස්ථාව මග නොහැර ඔබගේ මිතුර මිතුරියන් සමගද 2026 උසස් පෙළ සිසු සිසුවියන් මෙම වටිනා අවස්ථාවට සහභාගී වන්න.❤️
*✅සක්යා - නුගේගොඩ*
*✅සුසිප්කා - හෝමගම*
🛑 සක්යා,නුගේගොඩ
💥 දිනය - අගෝස්තු 08 (සිකුරාදා)
💥 වේලාව - පෙ.ව 8.00 - 12.30
🛑 සුසිප්කා,හෝමාගම
💥 දිනය - අගෝස්තු 08 (සිකුරාදා)
💥 වේලාව - ප.ව 1.00 - 5.00
වැඩි විස්තර : 0778903843
👑SFT | Malith Wasalage
Repost from 2025 SFT | Sakya | Malith Wasalage
Special notice for Colombo students
👇👇👇👇👇
හෙට නුගේගොඩ සක්යා ආයතනයේ 2027 SFT පන්තියට නවක සියලු සිසුන් සහභාගී විය යුතුය.
*🥇සදුදා පෙ.ව 8.00-10.15*
🥇නව නිබන්ධන/Box files/special Note Book ලබා දී ඉගැන්වේ
*මලිත් වාසලගේ*
*සක්යා නුගේගොඩ*
දිවයිනේ 1,2,3 ස්ථාන දස දෙනක් අපෙන් ❤️❤️
More:0778903843
2026 A/L | SFT | SILVER PAPER DISCUSSION ❤️
මේවන විට ලියා සම්පූර්ණ කර ඇති පළමු Silver Papers පහේ සම්පූර්ණ Discussion පහත link ඔස්සේ ඔබට නැරඹිය හැක.
👇👇👇
*💥Silver Paper 01 (2026) :* https://youtube.com/live/Cx_q_GSAVtI?feature=share
*💥Silver Paper 02 (2026) :* https://youtube.com/live/0raBimVIC80?feature=share
*💥Silver Paper 03 (2026) :* https://youtube.com/live/q8coIkrcNl8?feature=share
*💥Silver Paper 04 (2026) :* https://youtube.com/live/dFSIzonBGew?feature=share
*💥Silver Paper 05 (2026) :* https://youtube.com/live/5shrjZT41Lg?feature=share
🛑🛑🛑
මෙමගින් පළමු SILVER PAPER 5 ආවරණය කරගත හැක.☝️☝️☝️
👑SFT | Malith Wasalage
Repost from 2025 SFT | Online | Malith Wasalage
◼️ Special Notice 👇👇👇
🔸O/Ls ප්‍රථිඵල පැමිණීමෙන් පසු ඇරඹෙන 2 කන්ඩායම සදහා මුලු විෂයය නිර්දේශයම මුල සිටම ඉගැන්වේ..
🔸එමෙන්ම ජූලි මාසය නවක සිසුන් සදහා නොමිලේ ඉගැන්වේ.
2027 SFT Theory
Malith wasalage
Repost from 2025 SFT | Online | Malith Wasalage
https://www.facebook.com/share/v/19kkAiVC9t/
🎓 ප්‍රතිඵල වලින් අපි තමයි අහස 🎓
💥දිවයිනේ ප්‍රථමයන් 4ක්,
💥දිවයිනේ 1,2,3 ස්ථාන 10ක්,
💥දිස්ත්‍රික් ප්‍රථමයන් 26ක්,
යන ප්‍රතිඵල ගොන්නකින් ලංකාවේ අංක එක අපේ SFT පංතිය තමයි.ඒ වගේම වැඩිම සිසුන් පිරිසකට විශ්ව විද්‍යාල වරම් හිමිකර දුන්,කොළඹ රත්නපුර වැඩිම සිසුන් පිරිසක් සහභාගී SFT පන්තියට ඔබත් පැමිණෙන්න.
2027 නව පංති කාල සටහන,
💥සිසුල්කා රත්නපුර ඉරිදා පෙ.ව 10.00
💥සක්යා නුගේගොඩ සදුදා පෙ.ව 08.00
(පසල් පටන් ගන්නා තුරු තාවකාලිකව)
💥සුසිප්කා හෝමාගම අඟහරුවාදා ප.ව 01.00
(පසල් පටන් ගන්නා තුරු තාවකාලිකව)
💥ලංකාවටම ONLINE අඟහරුවාදා ප.ව 07.00
ඔබත් විශ්වාසය සොයා පැමිණෙන්න.❤️
👑SFT | Malith Wasalage
Repost from 2025 SFT | Online | Malith Wasalage
🎓 ප්‍රතිඵල වලින් අපි තමයි අහස 🎓
💥දිවයිනේ ප්‍රථමයන් 4ක්,
💥දිවයිනේ 1,2,3 ස්ථාන 10ක්,
💥දිස්ත්‍රික් ප්‍රථමයන් 26ක්,
යන ප්‍රතිඵල ගොන්නකින් ලංකාවේ අංක එක අපේ SFT පංතිය තමයි.ඒ වගේම වැඩිම සිසුන් පිරිසකට විශ්ව විද්‍යාල වරම් හිමිකර දුන්,කොළඹ රත්නපුර වැඩිම සිසුන් පිරිසක් සහභාගී SFT පන්තියට ඔබත් පැමිණෙන්න.
ඔබත් විශ්වාසය සොයා පැමිණෙන්න.❤️
👑SFT | Malith Wasalage
Repost from 2025 SFT | Online | Malith Wasalage
🔰 නැවුම් ආරම්භයක්, 2027 කොළඹ / රත්නපුර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි SFT ආරම්භක සම්මන්ත්‍රණ මාලාව පැවැත්වේ...
✅ ජූලි 21 උදේ 08 ට සක්යා - නුගේගොඩ
✅ ජූලි 23 උදේ 08 ට සිසුල්කා - රත්නපුර
✅ ජූලි 22|| දවල් 12.30 || සුසිප්කා - හෝමාගම
✅ ජූලි 22|| රාත්‍රී 07 ට || ලංකාවටම - Online
🔻 දිනපතා පන්ති පිළිබදව තොරතුරු දැන ගැනීම සදහා පහත Whatsapp සමූහයට සම්බන්ධ වන්න
WhatsApp:
https://chat.whatsapp.com/GqdccLLCZsYLuOgpR1Tluz
🌟වැඩිම සිසුන් පිරිසකට විශ්ව විද්‍යාල වරම් හිමිකර දුන්,කොළඹ රත්නපුර වැඩිම සිසුන් පිරිසක් සහභාගී SFT පන්තියට ඔබත් විශ්වාසය සොයා පැමිණෙන්න.
🔹දිවයිනේ ප්‍රථමයා 4 වරක්
🔹දිවයිනේ 1,2,3 10 වරක්
🔹දිස්ත්‍රික් ප්‍රථමයන් 26ක්
මලිත් වාසලගේ
More:0778903843
0765859126
Repost from A/L Technology 2022/2023 Batch
https://www.facebook.com/share/v/18zLJkwF1P/
ඔයත් 2027 A/L අපේ අලුතෙන් පටන් ගන්න class එකට එන්න බලන්ද ඉන්නේ
එහෙන්ම් මේක තමයි ඔයා හොයන SFT Class එක ❤️💪
*ලංකාවේ ප්‍රථමයන් 4ක්ම අපෙන් 🔥❤️*
ඔයාගෙ සහෝදර සහෝදරියන්,නංගි මල්ලි අතර Share කරන්න.
💥Like කරන්න,
💥Comment කරන්න,
💥Share කරන්න.
👑SFT | Malith Wasalage
Repost from 2025 SFT | Sakya | Malith Wasalage
ප්‍රිය සිසු සිසුවියනි,
අපගේ SFT පංතියේ ගුණාත්මක භාවය පිළිබඳව හොදින්ම දන්නේ ඔබයි,එබැවින් සා/පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ඇරැඹෙන 2027 A/L දෙවෙනි කණ්ඩායමේ නංගි,මල්ලි දැනුවත් කිරීමේ හැකියාව සහ යුතුකම පවතින්නේද ඔබ සතුවයි.එබැවින් විශය නිර්දේශය කලට වේලාවට අවසන් කරන,විශය කරුණු අඩුපාඩුවකින් තොරව අවසන් කරන, ලංකාවේ සියල්ලටම ප්‍රථමයෙන් ප්‍රශ්න පත්‍ර පංති ආරම්භ කර ඔබගේ ජයග්‍රහණය තහවුරු කරන අපේ SFT පංතිය පිළිබඳ ඔබේ නංගි මල්ලී දැනුවත් කර ඉහත දැක්වෙන කාල සටහන් වලට ඔවුන පහසු ආකාර වලට යොමු වෙන මෙන් දැනුවත් කරන්න ❤️
2027 A/L නවක සිසුන් පහත whatsapp සමූහයට එකතු වන්න 👇👇
https://chat.whatsapp.com/KKruRSlIoXP7Woo5EKuiBI?mode=r_t
ස්තූති !
මලිත් වාසලගේ.
More details
0778903843
0765859126
2026 SFT theory
12.30 පන්තිය පටන් ගන්නවා
මලිත් සර්
සක්යා නුගේගොඩ
ළමයි ඔන්න අද තමයි දවස,🔥
*අපේ Class එකට Y ❤️*
අපේ class එන,
📌️සක්යා නුගේගොඩ,
📌️සුසිප්කා හෝමාගම,
📌️Online ළමයි,
හැමෝම ළමයි හරියටම
🛑උදේ 11.00ට
🛑නුගේගොඩ සක්යා එකට එන්න
😎🔥
👑SFT | Malith Wasalage
Repost from N/a
Class එකට Y
තරුණ හිත් වලට ඕන අලුත් බලාපොරොත්තු අලුත් අරමුණු. ඉතිං අපි එනවා ඔයාලව බලන්න. Music, රස කතා, තෑගි මේ සේරම අරන් අපි එන්නේ. ඒ වගේම 40GB DATA එක්ක තවත් වාසි ගොඩක් තියන Mobitel Hello AI 799 Package එකත් අඩුම ගානකට ගන්න පුළුවන්. එහෙනම් අපි Class එකේදි මුණගැහෙමු. මතක ඇතුව ID card එකත් අරං එන්න.
අපි
Y
❤️
Repost from 2025 SFT | Online | Malith Wasalage
ළමයි හෙට තමයි දවස,
හෙට (සෙනසුරාදා)
උදේ 11.00ට
හැමෝම එන්න නුගේගොඩ සක්යා එකට
මතකයිනේ...😎
*🛑හෙට උදේ 11.00ට*
*🛑සක්යා,නුගේගොඩ*
👑SFT | Malith Wasalage
Repost from N/a
📌️NOTICE📌
2026 SFT PAPER CLASS
0765859126 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් ලබා දී ප්‍රශ්න පත්‍ර 14කින් යුක්ත Full Paper Pack එක ගෙන්වා ගන්න.
Paper pack cost:Rs 3000
(Delivery free)
📌️
සෑම සිකුරාදා දිනකම රාත්‍රී 8 සිට 10 කාලය තුල online paper writing කිරීම සිදු වේ.
📌️
ලියන සෑම ප්‍රශ්න පත්‍රයක්ම pdf ලෙස සකසා අප ලබාදෙන අංකයට whatsapp කරන්න.
එවිට ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කොට නැවත ඔබ හට ප්‍රශ්න පත්‍ර whatsapp කිරීමද සිදු වේ.
📌️📌️📌️
ප්‍රශ්න පත්‍ර pdf ලබා දීමක් සිදු නොවන බැවින් මුද්‍රිත ප්‍රශ්න පත්‍ර කට්ටලය Cash On Delivery ගෙන්වා ගන්න.
👑 SFT | Malith Wasalage
Repost from N/a
*ජූලි මාසය සදහා Tute Order කිරීම.*
*📚 2026 A/L Theory සිසුන් සදහා :*
*Cumputer systems අංග සම්පූර්ණ නිබන්ධනය*
(ඔබ නවක සිසුවෙක්නම් කෝනින චලිතය නිබන්ධය ඉල්ලුම් කරන්න)
*මෙම අංග සම්පූර්ණ නිබන්ධනය ජූලි මාසය සදහා 2026 A/L Online සිසුන් සදහා 📞 ගෙන්වා ගැනීමට 0765859126 මෙම අංකයට අදම ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් ලබාදෙන්න.*
නවක සිසුන් Online පන්තියට සම්බන්ධ වීමට 0765859126 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
*Malith Wasalage | SFT ONLINE*
Repost from A/L Technology 2022/2023 Batch
Job vacancy (පිරිමි)
(Professional video Editing & social media campaign)
🔹Social media campaign පිලිබදව මණා දැනුමක් ඇති පලපුරුදු අයකු කඩිනමින් අවශයි..
🔹professional video editing knowledge ඇති අය පමනක් අමතන්න.
🔹පලපුරුද්දක් නැති professional editing නොහැකි අය නොවිමසන්න..
🔹ස්ථ්රව full time වැඩ කිරීමට කැමති නම් විස්තර එවන්න..
(සතියට දින 2ක් නිවාඩු ලැබේ.)
🔹Part time නොහැක
🔹නම,ලිපිනය සහ NIC photo එකක් 0705 892 502 අංකයට WhatsApp කරන්න
🔶වැටුප:70 000/=
(අවශය නම් පමනක් නවාතැන් පහසුකම් ලබාදේ)
අදම අයදුම් කරන්න..
Malith wasalage
සක්යා නුගේගොඩ
2016 SFT silver paper 01
අද පෙ.ව 10.00 ඇරඹේ
සක්යා ආයතනයේ ශාලා අංක 01 එන්න
මලිත් සර්
සක්යා නුගේගොඩ
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 
