eLearning.lk updates
رفتن به کانال در Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
نمایش بیشتر1 063
مشترکین
-124 ساعت
+17 روز
-630 روز
آرشیو پست ها
1 063
Bio Map අද කතාව පළමු ලෝක යුද්ධයේ පළවෙනි වෙඩි මුරය පත්තු කළ ගැව්රිලෝ ප්‍රින්සිප් ගැනයි - https://www.youtube.com/watch?v=NBWXWuhaNgU
1 063
:: කාලය හා අවකාශය, සාපේක්ෂතාවාදය, quantum භෞතිකය හා අපි ::
ලංකාවේ වැඩිය කතා නොවෙන, තේරුම් ගන්න හා තේරුම් කරවන්න අමාරු විෂයක් එක්ක අපේ තාරකා විද්‍යා පාඩමේ episode 02 ජුනි 25 රාත්‍රී 10ට ClubHouse එකට.
Invites
1000ක් එක්කම මෙන්න link එක
https://www.clubhouse.com/join/elearninglk/xWvizPTX/ME23ElAm
1 063
Digital Marketing හරියට ක්‍රමානුකුලව ඉගෙනගන්න විදිහ හා අලුත්ම trends ගැන කතාකරන්න, ලංකාවේ digital marketing ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වූ අමිත අමරසිංහ මහතා අපි අරන් එනවා ලබන බදාදා (30) ClubHouse එකට.
ClubHouse Invite 1000ක් එක්කම මෙන්න ලින්ක් එක.
https://www.clubhouse.com/join/elearninglk/LXMSdXQX/MKDoRp9W
අපේ eLearning.lk club එක follow කරන්න අමතක කරන්න එපා
1 063
2021 ජූනි 22 වෙනි අගහරුවාදා (අද) හරියටම රෑ 10.00ට, අපි ඔයාලට කියලා දෙනවා Fighter Jets වල ඉතිහාස කතාව සහ ඒවායේ තාක්ෂණයන් ගැන.
ඒ වෙලාවට මෙතනින් පිවිසෙන්න - https://www.clubhouse.com/join/elearninglk/DGiEf5qt/MzDVdLZB
ජංගම දුරකතනයට Clubhouse App එක Install කර ගැනීම සඳහා : https://www.clubhouse.com/
1 063
නාසි ජර්මනිය විසින් සෝවියට් දේශය ආක්‍රමණය කර හෙටට වසර 80යි. ඒ ඉතිහාසය ගවේෂණය කරන්න ලංකාවේ ඉන්න හොදම විශ්ලේෂකයො දෙන්නෙක් එනවා 2021 ජූනි 22දා රාත්‍රී 8.30ට eLearning.lk Club එකට. ඔබත් එන්න.
Link: https://www.clubhouse.com/join/elearninglk/0RMxcnQ7/xjjlROwA
1 063
තවමත් Clubhouse එකේ eLearning.lk Club එක Follow කරලා නැද්ද? එහෙනං දැන්ම මෙතනින් Follow කරන්න - https://www.clubhouse.com/join/elearninglk/DGiEf5qt/MzDVdLZB
ව්‍යවසායකත්වය, ව්‍යාපාර ක්‍රමෝපායන්, ඉතිහාසය, විද්‍යාව සහ තාක්ෂණය ඇතුළු තවත් බොහෝ දේවල් ගැන නොමිළේ සජීවීව ඉගෙන ගන්න.
ජංගම දුරකතනයට Clubhouse App එක Install කර ගැනීම සඳහා : https://www.clubhouse.com/
1 063
ඊළග බදාදා අපි එනවා Bhasha හා PayHere හි නිර්මාතෘ ධනික පෙරේරාත් එක්ක ව්‍යවසායකත්ව අත්දැකීම් බෙදා ගන්න. එන්න join වෙන්න >>> https://www.clubhouse.com/join/elearninglk/Wj5YBUUw/xqaoOy7D
1 063
Bio Map අද කතාව හිටපු ඉතාලියානු නායක බෙනීටෝ මුසෝලිනී ගැනයි : https://www.youtube.com/watch?v=r9OCZMwQv5k
1 063
බයිඩන් හා පුටින්ගේ හමුව සහ ලෝක බල අරගලය : චාමර සුමනපාල සමඟ : අද (2021.06.16) රාත්‍රී 10.00ට - https://www.clubhouse.com/join/elearninglk/33UNZBcs/MzjwjW4M
1 063
PickMe ආයතනයේ සම නිර්මාතෘ වන Fathhi Mohamed මහතා, ජූනි 17 වෙනි බ්‍රහස්පතින්දා සවස 5.00ට සාකාච්ඡාවකට අපත් සමඟ සම්බන්ධ වෙනවා.
Event Link: https://www.clubhouse.com/event/PADYn8O1
Product එකක් හදනකොට Idea validation, Market research, පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සහ හැසිරීම් හඳුනාගැනීම වගේ කරුණු ගැන අපි මෙහිදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
1 063
අප රටේ ජ්‍යේෂ්ඨ දත්ත විද්‍යා විශ්ලේෂකයෙකු වන Chathuranga Abeysinghe මහතා විසින් eLearning.lk සමඟ සිංහල භාෂාවෙන්, සරලව, මුල සිට අගට, ප්‍රායෝගිකව ගෙන එන, දත්ත එකතු කිරීමට සහ ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය වන Power BI මෘදුකාංගය පිළිබඳ හඳුන්වාදීමේ පාඨමාලාව...
දැන්ම සම්බන්ධ වන්න - https://bit.ly/3pY8NE9
* Power BI මෘදුකාංගයට අමතරව Microsoft Excel මෘදුකාංගය හරහා දත්ත කළමනාකරණය කරන ආකාරයද මෙම පාඨමාලාව ඔස්සේ ඔබට ඉගෙන ගත හැක
* මෙය පෙර පටිගත කරන ලද පාඨමාලාවක් බැවින් ඔබට මෙහි ඇති සියලුම පාඩම් ඕනෑම දවසක, ඕනෑම වෙලාවක, ඕනෑම තැනක, ඕනෑම විදිහකට, ඕනෑම කාලයක් යන තුරු නැරඹීමේ අවස්ථාව ඇත
* පාඨමාලාව මිළදී ගැනීමට පෙර මෙහි පළවෙනි පාඩම ඔබට නොමිළේ නැරඹිය හැක
* පාඨමාලාවට ඇතුළත් වන නවක සිසුන් සඳහා දත්ත විද්‍යාව පිළිබඳව මතු වන ගැටළු සාකච්ඡා කිරීමට උපදේශකවරයා විසින් ඉදිරියේදී නොමිළේ සජීවී සාකච්ඡාමය වැඩසටහනක් පවත්වනු ඇත
* වැඩි විස්තර සඳහා 075 6 700 700 අමතන්න. එසේත් නොමැති නම් අපගේ eLearning.lk Facebook Page එකට Message කරන්න. එසේත් නොමැති නම් support@elearning.lk වෙත ලියන්න
දැන්ම සම්බන්ධ වන්න : https://bit.ly/3pY8NE9
1 063
අපි දෙවන episode එකෙන් කතා කරන්නේ ඕගොල්ලෝ තාරකා විද්‍යාව කියන විශයට ආසනම් අනිවාර්යයෙන් දැනගතයුතු කරුනු 10ක් ගැන... https://www.clubhouse.com/join/elearninglk/sEeq199g/PYlbkDLE
1 063
Kotlin වලින් Android Development කරන විදිහ සරලව, මුල සිට අගට, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් ඉගෙන ගමු!
මෙතනින් පාඨමාලාවට පිවිසෙන්න : https://bit.ly/3zs1IjF
මූලික දැනුම අත්‍යාවශ්‍යය නෑ. අවශ්‍ය වෙන්නෙ මේ සඳහා තියෙන ආසාව සහ උනන්දුව විතරයි.
පෙර පටිගත කරන ලද වීඩියෝ පාඩම් මාලාවක් විදිහට තියෙන නිසා මිළදී ගත්තට පස්සෙ කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට නැරඹීමේ අවස්ථාව තියෙනවා.
මිළදී ගන්න කලින් පළවෙනි පාඩම් දෙක නොමිළේ නරඹන්න පුලුවන්. ඒ වගේම, පාඨමාලා ගාස්තුව ඔබට වාරික වශයෙන් පියවීමේ පහසුකම් හිමිවෙනවා.
මෙතනින් පාඨමාලාවට පිවිසෙන්න : https://bit.ly/3zs1IjF
වැඩි විස්තර සඳහා : 075 6 700 700 අමතන්න
1 063
කාබනික පොහොර, රසායනික පොහොර සහ ලංකාවේ කෘෂිකර්මාන්තයේ අනාගතය ගැන කෙරෙන සජීවී සාකච්ඡාව :
https://www.facebook.com/watch/live/?v=152529936929329
1 063
Power BI live sessions started yesterday. It was a massive success with the audience voting 9/10 for delivery.
Not only Chathuranga Abeysinghe covered Power BI as software, but he also explained about Data Science and how to read the data to understand the hidden "why" behind them.
This why we at eLearning.lk, always brings you the best in the business through our careful vetting process, because we understand that it's not only the knowledge that matters but the delivery of the content as well.
You can still be a part of our first batch, we close enrollments on the 18th of June. Here is the link to register: https://bit.ly/3gy5eAe
1 063
https://youtu.be/CBnkDNhPozU
චීන බස පිලිබඳ විශේෂ උපාධිදාරී විමංසා සුරවීරගෙන් පණිවිඩයක්
1 063
https://elearning.lk/course/spoken-chinese-language-for-beginners-in-sinhala-sri-lanka-online-course-by-vimangsa-nilakshi-with-elearning.lk
චීන බස උගනිමු පාඨමාලාව අද ආරම්භ වේ. ජ්‍යාත්‍යන්තරව පිළිගත් සහතිකයක් ද සමග, අදම ලියාපදිංචි වන්න. මසකට රුපියල් 3,000යි. මාස 6යි.
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
