ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

eLearning.lk updates

eLearning.lk updates

前往频道在 Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

显示更多
1 012
订阅者
无数据24 小时
+17 天
-1030 天
帖子存档
අපේ අලුත්ම Android Development පාඨමාලාව ඊයේ (ඔක්තෝබර් 04) ආරම්භ වුණා. Android Development ඉගෙන ගන්න ආසද? පන්තියට සම්බන්ධ වෙන්
අපේ අලුත්ම Android Development පාඨමාලාව ඊයේ (ඔක්තෝබර් 04) ආරම්භ වුණා. Android Development ඉගෙන ගන්න ආසද? පන්තියට සම්බන්ධ වෙන්න බැරි වුණාද? කලබල වෙන්න එපා. ඔන්න අපි ඔයාලා වෙනුවෙන්ම ලියාපදිංචි වීමේ දිනය ඔක්තෝබර් 10 වෙනිදා දක්වා දීර්ඝ කළා. ඔයාලට අතපසු වුණු සජීවී පන්තියේ පටිගත කිරීම, නැවත නැවත නැරඹීමේ අවස්ථාව තියෙනවා. මේ Link එකෙන් දැන්ම ලියාපදිංචි වෙන්න. එකවර ගෙවීමක් කළොත් ඔයාලට 10%ක වට්ටමක් ලැබෙනවා. එකවර ගෙවන්න අපහසුයි නම්, ඔයාලට මාස තුනක් යනකන් වාරික විදිහට ගෙවීම් කරන්න පුලුවන්. පාඨමාලාව ගැන සියලුම විස්තරත් මේ Link එකේ තියෙනවා. Link : https://elearning.lk/course/android-development-in-sinhala-online-live-course-class-in-sri-lanka-by-elearning.lk-and-course-hub?discount_code=FA736802 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා අමතන්න - 075 6 700 700

අපේ අලුත්ම Office Package පාඨමාලාව හෙට රාත්‍රී 7.00ට (ඔක්තෝබර් 06) ආරම්භ කරන්නයි යන්නෙ. තවමත් පාඨමාලාවට සම්බන්ධ වුණේ නැත්නම්,
අපේ අලුත්ම Office Package පාඨමාලාව හෙට රාත්‍රී 7.00ට (ඔක්තෝබර් 06) ආරම්භ කරන්නයි යන්නෙ. තවමත් පාඨමාලාවට සම්බන්ධ වුණේ නැත්නම්, ඔයාලට පුලුවන් මෙන්න මේ Link එකෙන් දැන්ම ලියාපදිංචි වෙන්න. එකවර ගෙවීමක් කළොත් ඔයාලට 10%ක වට්ටමක් ලැබෙනවා. එකවර ගෙවන්න අපහසුයි නම්, කලබල වෙන්න එපා. ඔයාලට මාස තුනක් යනකන් වාරික විදිහට ගෙවීම් කරන්න පුලුවන්. පාඨමාලාව ගැන සියලුම විස්තරත් මේ Link එකේ තියෙනවා. Link : https://elearning.lk/course/microsoft-office-word-excel-powerpoint-in-sinhala-live-classes-courses-in-sri-lanka-by-coursehub.lk-and-elearning.lk?discount_code=FA736802 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා අමතන්න - 075 6 700 700

Facebook සමාගමට ඩොලර් බිලියන 6ක පාඩුවක් https://www.youtube.com/watch?v=UnBQzm6i96I

මොනවද මේ Pandora Papers? : https://www.youtube.com/watch?v=zWC7kBO5aJU

ඔන්න අපි කිව්වත් වගේ අපේ අලුත්ම Android Development පාඨමාලාව අද රාත්‍රී 7.00ට (ඔක්තෝබර් 04) ආරම්භ කරන්නයි යන්නෙ. තවමත් පාඨමාලාවට සම්බන්ධ වුණේ නැත්නම්, ඔයාලට පුලුවන් මෙන්න මේ Link එකෙන් දැන්ම ලියාපදිංචි වෙන්න. එකවර ගෙවීමක් කළොත් ඔයාලට 10%ක වට්ටමක් ලැබෙනවා. එකවර ගෙවන්න අපහසුයි නම්, කලබල වෙන්න එපා. ඔයාලට මාස තුනක් යනකන් වාරික විදිහට ගෙවීම් කරන්න පුලුවන්. පාඨමාලාව ගැන සියලුම විස්තරත් මේ Link එකේ තියෙනවා. Link : https://elearning.lk/course/android-development-in-sinhala-online-live-course-class-in-sri-lanka-by-elearning.lk-and-course-hub?discount_code=FA736802 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා අමතන්න - 075 6 700 700

ඔන්න අපි කිව්වත් වගේ අපේ අලුත්ම Android Development පාඨමාලාව අද රාත්‍රී 7.00ට (ඔක්තෝබර් 04) ආරම්භ කරන්නයි යන්නෙ. තවමත් පාඨමාල
ඔන්න අපි කිව්වත් වගේ අපේ අලුත්ම Android Development පාඨමාලාව අද රාත්‍රී 7.00ට (ඔක්තෝබර් 04) ආරම්භ කරන්නයි යන්නෙ. තවමත් පාඨමාලාවට සම්බන්ධ වුණේ නැත්නම්, ඔයාලට පුලුවන් මෙන්න මේ Link එකෙන් දැන්ම ලියාපදිංචි වෙන්න. එකවර ගෙවීමක් කළොත් ඔයාලට 10%ක වට්ටමක් ලැබෙනවා. එකවර ගෙවන්න අපහසුයි නම්, කලබල වෙන්න එපා. ඔයාලට මාස තුනක් යනකන් වාරික විදිහට ගෙවීම් කරන්න පුලුවන්. පාඨමාලාව ගැන සියලුම විස්තරත් මේ Link එකේ තියෙනවා. Link : https://elearning.lk/course/android-development-in-sinhala-online-live-course-class-in-sri-lanka-by-elearning.lk-and-course-hub?discount_code=FA736802 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා අමතන්න - 075 6 700 700

කිසිම මූලික දැනුමක් නැතුව, දන්න සිංහලෙන්, සරලව, මුල සිට අගට, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව Word, Excel සහ PowerPoint ඉගෙන ගෙන සුප
කිසිම මූලික දැනුමක් නැතුව, දන්න සිංහලෙන්, සරලව, මුල සිට අගට, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව Word, Excel සහ PowerPoint ඉගෙන ගෙන සුපිරි වැඩ්ඩෙක් වෙමු. * ආරම්භක දිනය : 2021.10.06 * අවසාන දිනය : 2021.11.24 * දිනය : සෑම බදාදා දිනකම * වේලාව : රාත්‍රී 7.00 සිට 9.00 දක්වා දැන්ම ලියාපදිංචි වන්න (10% ක වට්ටමක් සහිතයි) : https://elearning.lk/course/microsoft-office-word-excel-powerpoint-in-sinhala-live-classes-courses-in-sri-lanka-by-coursehub.lk-and-elearning.lk?discount_code=FA736802 🚀 පාසලේ, විශ්ව විද්‍යාලයේ, රැකියාවේ Office Package එක භාවිතා කිරීමට අවශ්‍ය සම්පූර්ණ ප්‍රායෝගික දැනුම (Word, Excel, Powerpoint) 📱 🚀 Powerpoint මගින් Presentation නිර්මාණය කරන විදිහ සහ ඒවා Template ලෙස Sell කළ හැකි ආකාර 🙋‍♂️ 🚀 Excel මගින් ඔබේ ව්‍යාපාරයේ කටයුතු පහසුවෙන් කළමනාකරණය කර ගන්න ආකාරය 💵 🚀 Word, Excel, Powerpoint හරහා freelance වැඩ කර මුදල් සෙවිය හැකි ආකාර 🧑‍💻 වැඩි විස්තර සඳහා : 075 6 700 700

කොමියුනිස්ට් රාජ්‍යයක් නිර්මාණය කිරීමට ගත් විකාර සහගත උත්සාහයක් මගින් රටේ ජනගහනයෙන් හතරෙන් එකකට මරුවා ළඟා කළ පොල් පොට් : https://www.youtube.com/watch?v=BgIwpcKtUuo

Starting this Monday

Android Development සිංහලෙන් මුල සිට [Live] Batch 01 Starting Oct 4th Monday, 10% OFF you enroll now: https://bit.ly/3kVzAQC
Android Development සිංහලෙන් මුල සිට [Live] Batch 01 Starting Oct 4th Monday, 10% OFF you enroll now: https://bit.ly/3kVzAQC

Android.jpg3.17 KB

ඔබේ දරුවාගේ අනාගත සාර්ථකත්වය පිළිබද බියක් දැනේද? : https://www.youtube.com/watch?v=bNTL0Pwq0uI

ඔබේ දරුවාගේ අනාගත සාර්ථකත්වය පිළිබද බියක් දැනේද? 👪 මෙම වැඩමුළුව විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ සාර්ථක දරුවන් පිළිබඳව සිහින දකින දෙමාපියන් සඳහා ය (දෙමව්පියන් දෙදෙනාම එකට සහභාගී වීම නිර්දේශ කෙරේ). එමෙන්ම දරුවන්ගේ භාරකරුවන්, පාසල් ගුරුවරු, මනෝවිද්‍යා විෂය හදාරන සිසුන් මෙන්ම මේ පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට සහභාගී විය හැක. 👪 කාලයත් සමඟ දරුවාගේ සිදුවන මානසික සහ ශාරීරික වෙනස්කම් අනුව දරුවාගේ වර්ධන ක්‍රියාවලිය සාකච්ඡා කිරීම, සතුටින් සිටින සෞඛ්‍යය සම්පන්න දරුවෙකු සමාජයට දායාද කිරීම සඳහා දෙමාපියන්ට වැදගත් ක්‍රම උපායන් කියා දීම මෙම වැඩසටහනේදී සිදුවේ. දෙමාපියන්ට දරුවන්ගේ ළමා කාලය අවබෝධ කර ගැනීම සඳහා මෙම පාඨමාලාවේ අන්තර්ගතය සකස් කර ඇත. විද්‍යාත්මක දැනුම සහ ඔවුන්ගේ දරුවන් සමඟ පලදායී හා ආරක්‍ෂිත සබඳතා වර්ධනය කර ගැනීම සඳහා නව උපාය මාර්ග මඟින් ඔවුන් සන්නද්ධ කිරීම මෙම පාඨමාලාවෙන් සිදුවේ. 🧒 පාඨමාලා කාලය : මාස 2කි 🧒🏻 ආරම්භක දිනය : 2021.10.09 🧒🏽 අවසාන දිනය : 2021.11.27 🧒🏿 දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 8.30 සිට 10.30 දක්වා මාධ්‍යය : සිංහල ලියාපදිංචි වීම: https://bit.ly/3EZT8vf

ඔබේ දරුවාගේ අනාගත සාර්ථකත්වය පිළිබද බියක් දැනේද? 👪 මෙම වැඩමුළුව විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ සාර්ථක දරුවන් පිළිබඳව සිහින දකින

ඔබ Android Development පිළිබඳව කිසිදු දැනුමක් නොමැති එහෙත් ඒ පිළිබඳව හැදෑරීමට කැමැත්තෙන් පසුවන අයෙකු නම් ඔබට සුදුසුම Android
ඔබ Android Development පිළිබඳව කිසිදු දැනුමක් නොමැති එහෙත් ඒ පිළිබඳව හැදෑරීමට කැමැත්තෙන් පසුවන අයෙකු නම් ඔබට සුදුසුම Android Development පාඨමාලාව මෙයයි. Android Development සඳහා අත්‍යාවශ්‍යය වන සියලුම දැනුම එකම පාඨමාලාවකින් මුල සිට සරලව සිංහල භාෂාවෙන්ම ඉගෙන ගන්න. 🚀 තමන්ගෙම Online හෝ Offline Android App එකක්‌ නිර්මාණය කර, එම ඇප්‌ එක Playstore දමා එයට Ads Implement කරන තැනටම ඔබට මෙම පාඨමාලාවෙන්‌ ඉගෙන ගන්න පුළුවන්‌ 📱 🚀 Android App නිර්මාණයේදී භාවිතා වන වෘත්තීයමය සිද්ධාන්න 💻 🚀 සේවා දායකයාගේ අවශ්‍යතා අවබෝධ කර ගන්නා ආකාරය සහ ඒ ඔස්සේ ඔහුට උපරීම තෘප්තියක් ලබා දිය හැකි ආකාරය 🙋‍♂️ 🚀 ඔබ නිර්මාණය කරන Android Apps වලින්‌ ආදායමක්‌ ලබා ගන්නා ආකාර 💵 🚀 Android Developer කෙනෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ යුතු ආකාරය 🧑‍💻 දැන්ම ලියාපදිංචි වන්න (10% ක වට්ටමක් සහිතයි) : https://elearning.lk/course/android-development-in-sinhala-online-live-course-class-in-sri-lanka-by-elearning.lk-and-course-hub?discount_code=FA736802

ඔබ Video Editing ක්ෂේත්‍රය පිළිබද යම් ඇල්මකින්‌ පසුවන එම ක්ෂේත්‍රයට Full Time හෝ Part Time ලෙස පිවිසීමට බලා පොරොත්තුවෙන්‌ සිට
ඔබ Video Editing ක්ෂේත්‍රය පිළිබද යම් ඇල්මකින්‌ පසුවන එම ක්ෂේත්‍රයට Full Time හෝ Part Time ලෙස පිවිසීමට බලා පොරොත්තුවෙන්‌ සිටින අයෙකු නම්‌ මෙය ඔබට සුදුසුම පාඨමාලාව විය හැකියි. මෙහිදී ඔබට Video Editing ප්‍රායෝගික දැනුම සහ සිද්ධාන්ත දැනුම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්ගෙන්ම සරලව සිංහලෙන්‌ ඉගෙන ගත හැකිය. * ආරම්භක දිනය : 2021.10.09 * අවසාන දිනය : 2021.12.25 * පාඨමාලා කාලය : මාස 3 කි (පැය 40+) * දිනය : සෑම සෙනසුරාදා දිනකම * වේලාව : රාත්‍රී 8.00 සිට 10.00 දක්වා 🚀 ඔබට අවශ්‍ය ඕනෑම Video Editing වැඩක්‌ කර ගැනීමට අවශ්‍ය Theory හා Practical දැනුම 💻 🚀 සේවාදායකයාගේ අවශ්‍යතා අවබෝධ කර ගන්නා ආකාරය සහ ඒ ඔස්සේ ඔහුට උපරීම තෘප්තියක් ලබා දිය හැකි ආකාරය 🙋‍♂️ 🚀 ඔබ නිර්මාණය කරන Video නිර්මාණ වලින්‌ ආදායමක්‌ ලබා ගන්නා ආකාර 💵 🚀 Video Editor කෙනෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ යුතූ ආකාරය 🧑‍💻 දැන්ම ලියාපදිංචි වන්න (10% ක වට්ටමක් සහිතයි) : https://elearning.lk/course/video-editing-in-sinhala-live-online-course-class-in-sri-lanka-by-elearning.lk-and-coursehub.lk-batch-01?discount_code=FA736802

WordPress වලින්‌ ඔබ කැමනි ඕනෑම වෙබ්‌ අඩවියක්‌ නිර්මාණය කරන්න සහ ඒ මගින්‌ ආදායමක්‌ උපයන්න බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයෙක්‌ නම
WordPress වලින්‌ ඔබ කැමනි ඕනෑම වෙබ්‌ අඩවියක්‌ නිර්මාණය කරන්න සහ ඒ මගින්‌ ආදායමක්‌ උපයන්න බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයෙක්‌ නම් මෙය ඔබට සුදුසුම පාඨමාලාව විය හැකියි. මෙහිදි ඔබට WordPress Development පිළිබද සම්පූර්ණ දැනුමක්‌ ලබා ගත හැකි අතර WordPress Custom Theme Development පවා ඉගෙන ගත හැක. * ආරම්භක දිනය : 2021.10.10 * අවසාන දිනය : 2021.12.26 * පාඨමාලා කාලය : මාස 3 කි (පැය 40+) * දිනය : සෑම ඉරිදා දිනකම * වේලාව : රාත්‍රී 7.00 සිට 10.00 දක්වා 🚀 ඔබට අවශ්‍ය ඕනැම WordPress වෙබ්‌ අඩවියක්‌ නිර්මාණය කර ගැනීමට අවශ්‍ය Theory හා Practical දැනුම 💻 🚀 සේවාදායකයාගේ අවශ්‍යතා අවබෝධ කර ගන්නා ආකාරය සහ ඒ ඔස්සේ ඔහුට උපරිම තෘප්තියක් ලබා දිය හැකි ආකාරය 🙋‍♂️ 🚀 ඔබ නිර්මාණය කරන WordPress Theme වලින්‌ ආදායමක්‌ ලබා ගන්නා ආකාර 💵 🚀 WordPress Developer කෙනෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ යුතු ආකාරය 🧑‍💻 දැන්ම ලියාපදිංචි වන්න (10% ක වට්ටමක් සහිතයි) : https://elearning.lk/course/wordpress-development-in-sinhala-online-live-classes-courses-in-sri-lanka-by-elearning.lk-and-coursehub.lk?discount_code=FA736802

Are you struggling to study effectively? Do you find yourself always stressing out last minute for your exams? We have got ju
Are you struggling to study effectively? Do you find yourself always stressing out last minute for your exams? We have got just the solution for you! At this webinar you will learn; 🟢Creative and innovative study techniques 🟢How to develop an effective study routine by having proper plan and schedule. 🟢The importance of maintaining a good study area. 🟢How to create mind maps and flashcards. Join us on the 24th of September at 5:30 pm via Zoom Link : https://plymouth.zoom.us/j/99820074229?pwd=YnBZREdUZmNjL2xSanZPRnBoeG1kdz09 Meeting ID : 998 2007 4229 Passcode : 340998

:: මාස දෙකෙන් ඉංග්‍රීසි කතා කරමු :: ඔබ සිංහල භාෂාව හොඳින් කතා කරන්න පුරුදු වුණේ පොඩි කාලෙ ඉදලම කනට ඇහුන වචන පැටලි පැටලි කතා ක
:: මාස දෙකෙන් ඉංග්‍රීසි කතා කරමු :: ඔබ සිංහල භාෂාව හොඳින් කතා කරන්න පුරුදු වුණේ පොඩි කාලෙ ඉදලම කනට ඇහුන වචන පැටලි පැටලි කතා කරන්න උත්සහා කරපු නිසා. මෙම පාඨාමාලාව තුළින් ඔබට මඟ පෙන්වන්නේ සිංහල කතා කරන්න ඉගෙන ගත් ඔබ විසින්ම භාවිතා කළ පලපුරුදු ක්‍රමවේදය ඒ ආකාරයෙන්ම ඉංග්‍රීසි භාෂාව කතා කරන්නත් භාවිතා කරන්නෙ කොහොමද කියලා. ඔබ කළ යුත්තේ පාඨමාලාව තුළ උගන්වන සෑම ප්‍රායෝගික ක්‍රියාකාරකමක්ම ඒ අකාරයටම පුහුණු වීමයි. මේ සඳහා ඔබට අවශ්‍ය එකම සුදුසුකම වන්නේ ඉංග්‍රීසි කතා කිරීමට තිබෙන දැඩි ආශාවත් ඒ වෙනුවෙන් කැපවීමට තිබෙන හැකියාවත් පමණයි. දැන්ම පිවිසෙන්න - https://elearning.lk/course/spoken-english-with-grammar?discount_code=FA736802