eLearning.lk updates
رفتن به کانال در Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
نمایش بیشتر1 062
مشترکین
+124 ساعت
-27 روز
-330 روز
آرشیو پست ها
1 062
🎉 Blender හරහා International Job Market එකට පිවිසෙමු - https://www.youtube.com/watch?v=-zbktUPZdYc
1 062
🚀 FREE Seminar: Spring Boot with AI for Software Engineers: IT Job Market එකේ High-Demand Software Engineer කෙනෙක් වෙමු!
✍️ 2025 ජූලි මස 07 වන දින රාත්‍රී 8.00ට පැවැත්වෙන නොමිලේ සම්මන්ත්‍රණයට මෙතනින් Register වෙමු - https://us06web.zoom.us/meeting/register/fn6wTdofRK-rfAoYJYxU2w#/registration
🫵 Software Engineer කෙනෙක් විදිහට Career එක පටන් ගන්න ඉන්න ඔයාලටත් මේ වගේ ප්‍රශ්න තියෙනවාද?
🤔 AI තාක්ෂණය, IT Job එකක් ගන්න Barrier එකක්ද?
🤔 අනාගතයේ High-Demand එකක් තියෙන Developer කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් AI දැනගන්නම ඕනේද?
🤔 Spring Boot කියන්නේ මොකද්ද?
🤔 Spring Boot එක්ක AI Tools (ChatGPT, GitHub Copilot වගේ) Use කරන්න පුළුවන්ද?
✅ එහෙනං, අපි ඔයාලා වෙනුවෙන්ම ගෙන එන "විශේෂ නොමිලේ" සම්මන්ත්‍රණය ඔස්සේ ඔයාගේ මේ ප්‍රශ්න වලින් 99%කටම විසදුම් ලැබෙනවා නොඅනුමානයි.
📱 වැඩි විස්තර සඳහා
👉 Join WhatsApp Group - https://chat.whatsapp.com/E0eM2NoVVQ0JpWMHgmfCDU
👉 Hotline: 075 6 700 700
👉 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
1 062
2025 ජූලි මාසයේ අපි ලබා දෙන Discounts මෙන්න... 😉😉😉
🥳 තවත් මේ වගේ ගොඩාක් සුවිශේෂී මිල අඩු කිරීම් ගැන දැන ගන්න සහ පාඨමාලා වලට ලියාපදිංචි වන ආකාරය ගැන දැනගන්න, මෙතනින් එන්න - https://elearning.lk/page/discounts
1 062
Blender හරහා International Job Market එකට පිවිසෙමු - https://www.youtube.com/watch?v=8-SQ1uFUtYU
1 062
🚀 පාඨමාලා කාලය: සති 12 (පැය 40+)
🚀 ආරම්භක දිනය: 2025.07.11
🚀 අවසාන දිනය: 2025.10.08
🚀 දිනය සහ වේලාව: සෑම බදාදා දිනකම රාත්‍රී 8.30 සිට 10.00 දක්වා සහ සිකුරාදා දිනකම රාත්‍රී 8.30 සිට 10.30 දක්වා
🚀 මාධ්‍යය: සිංහල
_________________________________
ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්...
📌Day 01 - Introduction to Blender, user interface, Block modeling
📌Day 02 - Review homework - Feedback
📌Day 03 - Product modeling stage I
📌Day 04 - Review homework - Feedback
📌Day 05 - Product modeling stage II
📌Day 06 - Review homework - Feedback
📌Day 07 - Advanced modeling techniques
📌Day 08 - Review homework - Feedback
📌Day 09 - Modeling for video games
📌Day 10 - Review homework - Feedback
📌Day 11 - Environment design and modeling
📌Day 12 - Intro to Digital sculpting in Blender and retopology
📌Day 13 - Review homework - Feedback
📌Day 14 - UV mapping, texturing and shader development
📌Day 15 - Review homework - Feedback
📌Day 16 - texturing and shader development stage II
📌Day 17 - Review homework - Feedback
📌Day 18 - Introduction to animation - Final project initiation
📌Day 19 - Review homework - Feedback
📌Day 20 - Lighting, Camera, Composition and rendering
📌Day 21 - Review homework - Feedback
📌Day 22 - AI and Blender
📌Day 23 - Final project inspection
📌Day 24 - Presentation
_________________________________
🏷️ මිල: රු.25,000
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.20,000ක් පමණි)
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික තුනකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක
🏷️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක
1 062
🎨 Blender සමඟ ඔබේ 3D සිහිනය යථාර්තයක් කරමු 🎮
✍️ Registraion - FREE Seminar - https://elearning.lk/sl/BlenderFreeSeminar
✍️ Registration - Course - https://elearning.lk/sl/BlenderCourse
📱 WhatsApp Group - https://elearning.lk/sl/Blenderwhatsappgroup
ඔයත්,
🤔 Visualization කරන්න, 3D Gaming හදන්න කැමති ද?
🤔 High-Demand 3D Artist කෙනෙක් වෙලා Product Design කරන්න කැමතිද?
🤔 එක එක Animations හදලා Filmsවල වගේ Scenes නිර්මාණය කරන්න ආසයිද?
🤔 Creative Character Design, Sculpting වගේ අලුත් Skills ඉගෙන ගන්න කැමතිද?
✅ එහෙනං, eLearning.lk අපි ඔයාලා වෙනුවෙන්ම ගෙන එන Blender පිළිබඳ මෙම විශේෂ සජීවී පාඨමාලාව ඔස්සේ ඔයාගේ මේ ප්‍රශ්න ජය ගන්න තිබෙන එකම මාර්ගය අපි මුල සිට අගට, සරලව, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙනවා.
🤩 Blender යනු අවම Resources සමඟ ඉහළ තත්වයේ 3D Models සහ Animations නිර්මාණය කිරීමට අසීමිත හැකියාවක් ලබා දෙන Open-Source 3D Tool එකක්.
1 062
⚗️ Introduction to Synthetic Biology
*Step into the future of biology* and discover how Synthetic Biology is transforming the way we approach Healthcare, Agriculture, Environmental Sustainability, and *Biotechnology Innovation*.
🎓 *Presented by Dr. Lalinka Herath* - PhD in Genetic Engineering | MSc in Molecular Genetics | BSc in Molecular Biology & Biochemistry
🧠 Core Principles & Techniques Include:
👉 Modular design of DNA and biological parts
👉 Standardized biological components (BioBricks)
👉 Logic gate-based gene circuits (AND, OR, NOT)
👉 CRISPR-Cas genome editing
👉 Computational modeling and AI-assisted design
🔍 This Course is Designed for:
🧪 Undergraduates & graduates in Biotech, Biomedical Science, Molecular Biology
🧪 Those preparing for postgraduate research or final-year projects
🧪 Anyone curious about career paths in synthetic biology
Don’t miss this opportunity to future-proof your scientific journe
Join the WhatsApp https://chat.whatsapp.com/I5JSV1Fkf8VK1HRLqDhol4
1 062
📌 පාඨමාලා ආරම්භය: 2025 ජුලි 15
📌 පාඨමාලා කාලය: පලවෙනි සෙමෙස්ටරය මාස 4-6
📌මාධ්‍යය : සිංහල සහ ඉංග්‍රීසි
---------------------------
පාඨමාලා ගාස්තු
🏷️ Year 01 - Semester 01 - Rs.45,000 | 3 Instalments Available
🏷️ Year 01 - Semester 02 - TBA
🏷️ Year 02 - Semester 01 - TBA
🏷️ Year 02 - Semester 02 - TBA
🏷️ Year 03 - Semester 01 - TBA
🏷️ Year 03 - Semester 02 - TBA
---------------------------
📱 තාක්ෂණික සහාය සඳහා
👉 075 6 700 700 (Direct Calls Only)
👉 075 954 1398 (WhatsApp Messages Only)
👉 075 987 3655 (WhatsApp Messages Only)
1 062
🏆 A/L සමත් ඔබට කොළඹ විශ්වවිද්‍යාලයෙන් IT උපාධි සිහිනය සැබෑ කරගන්න තියෙන හොඳම අවස්ථාව: BIT Degree from University of Colombo, School of Computing
🤩 2025 ජුනි මස 30 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලියාපදිංචි වන සිසුන් හට විශේෂ මිල රු.38,000 පමණි (එකවර ගෙවීම් සදහා) !!!!!
✍️ දැන්ම Register වෙමු - https://bit.elearning.lk/courses/2025-bit-1st-year-1st-semester-bachelor-of-information-technology
🌐 Join WhatsApp Group: https://chat.whatsapp.com/Hfx22C2zubO0MqHKVrbpz1
🎥 පාඨමාලාව හඳුන්වාදීමේ වැඩසටහන: https://www.youtube.com/watch?v=kD0SqWDB_pM
---------------------------
🌟 අවම පිරිවැයක් දරලා IT ක්ෂේස්ත්‍රයේ වෘත්තිකයෙකු (IT ක්ෂේස්ත්‍රය යනු software engineering පමණක් නෙවෙයි) වෙන්න හොඳම ක්‍රමයක් තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ සිදු කෙරෙන BIT නොහොත් Bachelor of Information Technology Degree Program එක කියන්නෙ.
🌟 ඉතින් කොළඹ විශ්වවිද්‍යාලයේ BIT පාඨමාලාව ඉගැන්වීම සම්බන්ධයෙන් ලියාපදිංචි ආයතනයක් විදිහට අපි හිතුවා 2024 අවුරුද්දෙ BIT විභාගයට Register වෙන ඔයාලට ශක්තියක් වෙන්න සහ ඔයාලගේ ඉලක්කය පහසු කරවන්න.
1 062
📌 පාඨමාලා ආරම්භය: 2025 ජුලි 15
📌 පාඨමාලා කාලය: පලවෙනි සෙමෙස්ටරය මාස 4-6
📌මාධ්‍යය : සිංහල සහ ඉංග්‍රීසි
---------------------------
පාඨමාලා ගාස්තු
🏷️ Year 01 - Semester 01 - Rs.45,000 | 3 Instalments Available
🏷️ Year 01 - Semester 02 - TBA
🏷️ Year 02 - Semester 01 - TBA
🏷️ Year 02 - Semester 02 - TBA
🏷️ Year 03 - Semester 01 - TBA
🏷️ Year 03 - Semester 02 - TBA
---------------------------
📱 තාක්ෂණික සහාය සඳහා
👉 075 6 700 700 (Direct Calls Only)
👉 075 954 1398 (WhatsApp Messages Only)
👉 075 987 3655 (WhatsApp Messages Only)
1 062
🧬 Introduction to Synthetic Biology
🧠 Core Principles & Techniques Include:
👉 Modular design of DNA and biological parts
👉 Standardised biological components (BioBricks)
👉 Logic gate-based gene circuits (AND, OR, NOT)
👉 CRISPR-Cas genome editing
👉 Computational modelling and AI-assisted design
_________________________
🔍 This course is ideal for...
🧪 Undergraduates & graduates in Biotech, Biomedical Science, Molecular Biology
🧪 Those preparing for postgraduate research or final-year projects
🧪 Students passionate about merging Biology + Engineering + Computation
🧪 Anyone curious about career paths in synthetic biology
_________________________
👉 Course: https://elearning.lk/courses?home_search=synthetic
📹 Introduction Seminar: https://www.youtube.com/watch?v=q1AAq3MFBvc
📲 Join the WhatsApp Group: https://chat.whatsapp.com/I5JSV1Fkf8VK1HRLqDhol4
1 062
🎓 ශ්‍රී ලංකාවේ වඩාත්ම පිළිගන්න IT Degree එකක් වන කොළඹ විශ්වවිද්‍යාලයේ BIT උපාධියේ අලුත්ම Intake එක - https://www.youtube.com/watch?v=kD0SqWDB_pM
1 062
Stock Market Basics in Sinhala - Orders
https://www.youtube.com/watch?v=Y0oTasS0n-g
1 062
🎨 Blender සමඟ ඔබේ 3D සිහින යථාර්ථයක් කරමු! 🎮
Blender යනු නොමිලේ open-source 3D මෙවලමක්! අවම resources සමඟ ඉහළ තත්ත්වයේ 3D models, animations, සහ renderings නිර්මාණය කිරීමට ඔබට අසීමිත හැකියාවක් ලබා දෙනවා. 3D නිර්මාණකරණයේ ඔබේ ගමන ආරම්භ කිරීමට නොමිලේ සම්මන්ත්‍රණයකට එක්වන්න!
3D කලාවේ මූලික ගමන ගැන ඉගෙන ගන්න, Blender tools ගවේෂණය කරන්න, සහ ඔබේ නිර්මාණශීලීත්වය ලොවට පෙන්වන්න!
📅 දිනය: 2025 ජුලි 04
⏰ වේලාව: රාත්‍රී 8.00 - 10.00
📩 ලියාපදිංචි වන්න: https://elearning.lk/sl/BlenderFreeSeminar
📱 WhatsApp Group: https://elearning.lk/sl/Blenderwhatsappgroup
📞 විස්තර සඳහා: 075 954 1398 | 075 987 3655 | 075 6 700 700
🚀 3D කර්මාන්තයට ඔබේ පළමු පියවර තබන්න!
දැන්ම ලියාපදිංචි වෙලා ඔබේ 3D සිහින යථාර්ථයක් කරගන්න!
1 062
eLearning.lk අපි අලුතෙන් අරගෙන එන Synthetic Biology Online Course එක ගැන ඔබ දැනගත යුතු සියලුම විස්තර - https://www.youtube.com/watch?v=q1AAq3MFBvc
1 062
Stock Market Basics in Sinhala - What is a Stock Symbol (Ticker)?
https://www.youtube.com/watch?v=xLBJRxjgMxI
1 062
📌 මේක ඉගෙනගන්න Stock Market සම්බන්ධව කිසිම පෙර දැනුමක් අවශ්‍ය නැහැ. Zero knowledge එකකින්ම ඔයාලට මෙතනින් ආරම්භ කරන්න පුළුවන්.
________________________
😲 ප්‍රායෝගිකව උගන්වන පාඩම් 50ක් ඇතුළත්. ඒ කියන්නේ පැය 7කට අධික ධාවන කාලයක් සහිතයි.
😲 සියලුම දේවල් මුල සිට අග දක්වා, සරලව, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, දන්න සිංහලෙන් කියලා දෙනවා
😲 කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, කැමති කාලයක් යන තුරු ඉගෙනගන්න පුලුවන්
😲 මිලදී ගැනීමට පෙර නොමිලේ පාඩම් 6ක් නැරඹීමට අවස්ථාව
😲 ඕනෑම වෙලාවක ගුරුවරයා සමඟ සම්බන්ධ වෙලා, පාඩම් ගැන තියෙන ගැටළු යොමු කරන්න අවස්ථාව
________________________
📱 WhatsApp Group - https://chat.whatsapp.com/BBS07sx1DKUKXKGdjsY1QW
ඕනෑම අවස්ථාවකදී තාක්ෂණික සහාය ලබා දෙන්න අපි සූදානම්...
👉 Hotline: 075 6 700 700
👉 WhatsApp: 075 9 541 398 / 075 9 873 655
1 062
📊 පියවරෙන් පියවර කොටස් වෙළඳපලේ ආයෝජනය කරමු - Stock Market Basics in Sinhala 😍
🤩 පාඨමාලාවට, 2025 ජූනි මස 30 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර සම්බන්ධ වන සිසුන් සඳහා 25% සුවිශේෂී මිල අඩු කිරීමක් ලැබෙනවා..!!!!!
✍️ මෙතනින් Register වෙමු - https://elearning.lk/course/stock-market-basics-in-sinhala
________________________
🤔 කොටස් වෙළඳපොළේ ආයෝජනය ආරම්භ කරන්නේ කොහොමද කියලා හිතාගන්න බැරිද?
🤔 මුලින්ම ආයෝජනය කරනකොට අඩු අවදානමක් ගන්නේ කොහොමද?
🤔 පළමු ආයෝජනය තෝරාගන්නේ කොහොමද?
🤔 කොටස් ගැන දැනගන්න ඕනේ තොරතුරු මොනවාද?
🤔 නවකයෙකුට ලාභයක් ලබන්න ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්ද?
🤔 ආයෝජනය සුළු මුදලකින් ආරම්භ කරන්නේ කොහොමද?
🤔 ආයෝජනය කරද්දී බොහෝ දෙනා කරන වැරදි මොනවාද?
🤔 කොටස් වෙළඳපොළ ගැන සරලව ඉගෙන ගන්න හොඳම ක්‍රමය මොකක්ද?
✅ ඔයාටත් Stock Market ගැන මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා නම්, අපේ Stock Market Basics in Sinhala Online Course එක ඔයාගෙ මේ ප්‍රශ්නවලට හොඳම විසඳුමක් වෙන්න 99.9%කම පුලුවන්කමක් තියෙනවා.
1 062
📌 මේක ඉගෙනගන්න Stock Market සම්බන්ධව කිසිම පෙර දැනුමක් අවශ්‍ය නැහැ. Zero knowledge එකකින්ම ඔයාලට මෙතනින් ආරම්භ කරන්න පුළුවන්.
________________________
😲 ප්‍රායෝගිකව උගන්වන පාඩම් 50ක් ඇතුළත්. ඒ කියන්නේ පැය 7කට අධික ධාවන කාලයක් සහිතයි.
😲 සියලුම දේවල් මුල සිට අග දක්වා, සරලව, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, දන්න සිංහලෙන් කියලා දෙනවා
😲 කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, කැමති කාලයක් යන තුරු ඉගෙනගන්න පුලුවන්
😲 මිලදී ගැනීමට පෙර නොමිලේ පාඩම් 6ක් නැරඹීමට අවස්ථාව
😲 ඕනෑම වෙලාවක ගුරුවරයා සමඟ සම්බන්ධ වෙලා, පාඩම් ගැන තියෙන ගැටළු යොමු කරන්න අවස්ථාව
________________________
📱 WhatsApp Group - https://chat.whatsapp.com/BBS07sx1DKUKXKGdjsY1QW
ඕනෑම අවස්ථාවකදී තාක්ෂණික සහාය ලබා දෙන්න අපි සූදානම්...
👉 Hotline: 075 6 700 700
👉 WhatsApp: 075 9 541 398 / 075 9 873 655
1 062
🎨 Blender සමඟ ඔබේ 3D සිහිනය යථාර්තයක් කරමු - Free Seminar 🎮
✍️ දැන්ම Register වන්න : https://elearning.lk/sl/BlenderFreeSeminar
📱 WhatsApp Group: https://elearning.lk/sl/Blenderwhatsappgroup
ඔයත්,
🤔 Visualization කරන්න, 3D Gaming හදන්න කැමති ද?
🤔 High-Demand 3D Artist කෙනෙක් වෙලා Product Design කරන්න කැමතිද?
🤔 එක එක Animations හදලා Film වල වගේ Scenes නිර්මාණය කරන්න ආසයිද?
🤔 Creative Character Design, Sculpting වගේ අලුත් Skills ඉගෙන ගන්න කැමතිද?
✅ එහෙනං, 2025 ජුනි මස 27 වන දින රාත්‍රී 8.00ට, eLearning.lk අපි ඔයාලා වෙනුවෙන්ම Blender ගැන ගෙන එන "විශේෂ නොමිලේ" සම්මන්ත්‍රණය ඔස්සේ ඔයාගේ මේ ප්‍රශ්න වලින් 99%කටම විසදුම් ලැබෙනවා නොඅනුමානයි.
🤩 Blender යනු අවම Resources සමඟ ඉහළ තත්වයේ 3D Models සහ Animations නිර්මාණය කිරීමට අසීමිත හැකියාවක් ලබා දෙන Open-Source 3D මෙවලමක්.
☎️ තාක්ෂණික සහාය සඳහා
👉 Hotline: 075 6 700 700
👉 WhatsApp: 075 9 541 398 / 075 9 873 655
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
