eLearning.lk updates
前往频道在 Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
显示更多1 036
订阅者
-124 小时
+27 天
-1030 天
帖子存档
1 036
📈 Microsoft Excel දන්න අයගේ ඊළග Advanced Step එක - Business Analytics with Microsoft Power BI Masterclass - https://www.youtube.com/watch?v=wXCa6ON2A-E
1 036
🤩 අපේ අලුත්ම Stock Market Investment Advanced Course එකෙන් අපි කියලා දෙන දේවල් - https://www.youtube.com/watch?v=8XGqw8rTaa4
1 036
🎬 ඔබත් සති 8කින් Video Editing නිර්මාණ කලාවේ අතිදක්ෂයෙක් වෙන්න සූදානම්ද? 🎬
🌀 Adobe Premiere Pro භාවිතයෙන් Video Editing එකක් හරියටම කරන හැටි ඉගෙනගන්න කැමති ද?
🌀 After Effects යොදාගෙන Motion Graphics & Visual Effects කරන්න ආසයි ද?
🌀 VFX & Green Screen Techniques නිවැරදිව යොදාගන්න හැටි ගැන දැනගන්න කැමති ද?
🌀 AI Tools යොදාගෙන Video Editing & Production වැඩ පහසු කරගන්න කරගන්න හිතනවාද?
ඔන්න එහෙනම් ඔයාලට YouTube, TikTok, Music Video එකක් ලස්සනට Edit කරගන්න තැන ඉඳලා, ආකර්ශනීය Short Film එකක් නිර්මාණය කිරීම දක්වා අවශ්‍ය කරන හැම Video Editing Techinque එකක්ම ඉතාමත් සරලව, ඔයාලට තේරුම් ගන්න පහසු ආකාරයට ඉගෙනගන්න කදිම අවස්ථාවක් ලැබිලා තියෙනවා.
🛠️ ඉතින්, අපේ අලුත්ම Video Editing Course එක ගැන වැඩි විස්තර දැනගන්න, 2025 සැප්තැම්බර් 18 වෙනිදා රාත්‍රී 8.00ට පැවැත්වෙන Free Seminar එකට අදම Register වෙන්න.
✍️ Register Now: https://elearning.lk/sl/video-editing-mastery-b2-free-seminar
------
💬 JOIN WhatsApp Group – https://chat.whatsapp.com/D5A7wbGdd4YLZH36LaCqDU
1 036
🤩 අපේ අලුත්ම Stock Market Investment Advanced Course එක ඔයාට හරියටම ගැළපෙනවද කියලා බලමු. - https://www.youtube.com/watch?v=UzF4q-RDQH0
1 036
අපේ මීළග Stock Market Investment - Advanced Course එකට ඔබ සූදානම්ද? 😍 - https://www.youtube.com/watch?v=eoaX_C9GjUk
1 036
😄 Discounts නැද්ද කියලා සැරෙන් සැරේ අහන්න එපා !!! අපේ 24ම Discounts තමයි...
😉 2025 සැප්තැම්බර් මාසයේ අපි ලබා දෙන Discounts මෙන්න - https://elearning.lk/page/discounts
1 036
Ceylon Institute of Space Science හි CEO සහ Astrophysicist Saumya Kumari Pathirana විසින් මෙහෙයවන අපේ අලුත්ම Astronomy & Cosmology Course ගැන වැඩි විස්තර දැනගන්න, 2025 සැප්තැම්බර් මස 15 වෙනි සඳුදා රාත්‍රී 8.00 සිට පවත්වන නොමිලේ සම්මන්ත්‍රණයට අදම සම්බන්ධ වෙන්න.
✍️ FREE Seminar එකට දැන්ම Register වෙමු – https://elearning.lk/sl/free-seminar-astronomy-and-cosmology
1 036
විශේෂ දැනුවත් කිරීමයි 🫵
අපගේ 075 6 700 700 (Hotline) අංකය මේ දිනවල තාවකාලික අක්‍රිය වී ඇති බැවින් ඔබට වඩාත් ඵලදායී සේවාවක් ලබා ගැනීමට අපගේ පහත අංකවලට කතා කරන්න.
075 954 1398 / 075 933 5266
ස්තුතියි
eLearning.lk support team
1 036
📈 Microsoft Excel දන්න අයගේ ඊලග Advanced Step එක - FREE Seminar: Business Analytics with Microsoft Power BI Masterclass
🤦 අනුමාන කිරීම් කරලා, සැකේට තීරණ අරගෙන ව්‍යාපාරය, ආයතනය අවදානමේ දානවද? එහෙමත් නැත්නම් කල් තියාම අවදානම් හදුනාගෙන, හරිම වෙලාවේ, හරිම තීරණය අරගෙන, ආයතනයට Profit අරන් දෙනවද?
✍️දැන්ම Register වෙන්න - https://elearning.lk/sl/PowerBiFreeSeminar
💬 JOIN WhatsApp Group - https://elearning.lk/sl/PowerBiMainWhatsappGroup
1 036
🚀 Free Seminar on Astronomy & Cosmology – Space Secrets ගැන උනන්දු හැමෝටම සරල සිංහල පාඨමාලාවක් 🚀
✍️ FREE Seminar එකට දැන්ම Register වෙමු – https://elearning.lk/sl/free-seminar-astronomy-and-cosmology
💬 JOIN WhatsApp Group – https://chat.whatsapp.com/DimtTQoHOYpB2E1FC9cv2d
ඔබත්
💥 තාරකා, ග්‍රහලෝක, Galaxies ගැන දැනගන්න ආසයිද?
💥 විශ්වයේ ආරම්භය (Big Bang) ගැන හිතලා බලලා තියෙනවාද?
💥 අභ්‍යාවකාශයේ ජීවය සහ Extraterrestrials ගැන දැනගන්න කැමතිද?
💥 තාරකා විද්‍යා අංශයෙන් වැඩිදුර අධ්‍යාපන කටයුතු සිදු කිරීමට හෝ පරීක්‍ෂණ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙක්ද?
💥 එහෙමත් නැත්නම් තාරකා විද්‍යාඥයෙක් වීමට ආසාවෙන් ඉන්න කෙනෙක්ද?
_______________________________
🪐 එහෙනම් මේ සියල්ලම සරලව සිංහලෙන් ඉගැන්වෙන අලුත්ම Astronomy & Cosmology Course එකක් මෙවර eLearning.lk අපි ඔයාලට අරන් එනවා.
1 036
🧬 Introduction to Synthetic Biology
🧬 Course Duration: 4 Weeks (16+ Hours)
🧬 Medium: English
🧬 Start Date: 2025.10.01
🧬 End Date: 2025.10.29
🧬 Timetable: Every Monday & Wednesday | 7.00 PM – 9.00 PM
🧬 No class will be conducted on the 6th of October
✍️ Register Now: https://elearning.lk/sl/synthetic-biology-batch-02
🏷️ Course Fee: Rs. 25,000
🏷️ Special Discount: Students who make a one-time full payment are eligible for a 20% discount, reducing the total fee to Rs. 20,000. (Valid until midnight on 8th October only)
1 036
⚗️ Step into the future of biology and discover how Synthetic Biology is transforming the way we approach Healthcare, Agriculture, Environmental Sustainability, and Biotechnology Innovation.
_________________________
🔬 What is Synthetic Biology? - Synthetic Biology is a rapidly evolving field that combines Biology, Engineering, Genetics, and Computational Design to construct new biological systems or redesign existing ones for useful purposes. Evolving from genetic engineering and systems biology, synthetic biology now uses tools like CRISPR, Genetic Logic Gates, DNA Synthesis, and Automated Gene Circuit Design to build custom organisms, therapeutic pathways, and smart biological devices.
_________________________
🧠 Core Principles & Techniques Include:
👉 Modular design of DNA and biological parts
👉 Standardized biological components (BioBricks)
👉 Logic gate-based gene circuits (AND, OR, NOT)
👉 CRISPR-Cas genome editing
👉 Computational modeling and AI-assisted design
_________________________
🌍 Applications Span Across:
📌 Healthcare: Gene therapies, engineered probiotics, cancer biosensors
📌 Agriculture: Pest-resistant crops, biofertilizers, synthetic symbiosis
📌 Environment: Plastic-degrading microbes, heavy metal biosensors
📌 Industrial Biotech: Biofuels, synthetic enzymes, biomaterials
_________________________
🔍 This seminar is ideal for...
🧪 Undergraduates & graduates in Biotech, Biomedical Science, Molecular Biology
🧪 Those preparing for postgraduate research or final-year projects
🧪 Students passionate about merging Biology + Engineering + Computation
🧪 Anyone curious about career paths in synthetic biology
💡 Don’t miss this opportunity to future-proof your scientific journey!
1 036
🧬 FREE SEMINAR – Introduction to Synthetic Biology
✍️ Register NOW: https://elearning.lk/sl/synthetic-biology-webinar-02
📲 WhatsApp Group: https://chat.whatsapp.com/I5JSV1Fkf8VK1HRLqDhol4
🕗 Date: Tuesday, 23rd September 2025 | Time: 8.00 PM onwards
📱 Call / WhatsApp: 075 954 1398 | 075 987 3655
1 036
📈 Microsoft Excel දන්න අයගේ ඊලග Advanced Step එක - FREE Seminar: Business Analytics with Microsoft Power BI Masterclass
✍️ 2025 සැප්තැම්බර් 13 වන දින හවස 4.00 සිට 10.00 දක්වා eLearning.k අපි පවත්වන Business Analytics with Microsoft Power BI Masterclass FREE Seminar එකට දැන්ම Register වෙන්න - https://elearning.lk/sl/PowerBiFreeSeminar
🤦 අනුමාන කිරීම් කරලා, සැකේට තීරණ අරගෙන ව්‍යාපාරය, ආයතනය අවදානමේ දානවද? එහෙමත් නැත්නම් කල් තියාම අවදානම් හදුනාගෙන, හරිම වෙලාවේ, හරිම තීරණය අරගෙන, ආයතනයට Profit අරන් දෙනවද?
🤩 අද වෙනකොට ලෝකයේ වැඩිම ඉල්ලුමක් සහ වැඩිම වැටුපක් හිමිවන වෘත්තීන් පහ අතරේ තිබෙන Data Science ක්ෂේත්‍රයේ වැඩකටයුතු පහසුවෙන්ම කරන්න අවශ්‍ය වෙන Microsoft Power BI ගැන ඔයාලා බිංදුවේ සිට අග දක්වා ඉගෙන ගන්න ඕන සියලුම දේවල් අලුතෙන් කරලියට ඇවිත් තියෙන AI Trends, Technologies සහ Toolsද සමඟින් සරලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙන්න eLearning.lk අපි සූදානම්.
1 036
🙋 කවුරුන් සඳහාද?
📌 සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා
📌 දත්ත විශ්ලේෂකයින් සඳහා
📌 පරිපාලන සහ ගිණුම්කරණ ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයින් සඳහා
📌 ව්‍යාපෘති කළමනාකරුවන් සහ මානව සම්පත් කළමානාකරණයේ යෙදෙන්නන් සඳහා
📌 සහ Microsoft Power BI ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වන ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්
💬 JOIN WhatsApp Group - https://elearning.lk/sl/PowerBiMainWhatsappGroup
📱 වැඩි විස්තර සඳහා:
* Hotline: 075 6 700 700
* WhatsApp: 075 954 1398 / 075 987 3655
1 036
💸 ඔබටත් ආදායම් - වියදම් Balance කරගන්න අමාරුයිද? එහෙනං මේක අනිවාර්යෙන් බලන්නම ඕන වීඩියෝ එකක් - https://www.youtube.com/watch?v=Z6RP09orEWI
1 036
📌 පාඨමාලාව මිළදී ගැනීමට පෙර නොමිලේ පාඩම් දෙකක් නැරඹීමට අවස්ථාව
📌 පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව කැමති කාලයක් යන තුරු, කැමති වාර සංඛ්‍යාවක් පාඩම් නැරඹීමට ඔබට අවස්ථාව හිමිවේ
📌 සියලුම පාඩම් නැරඹීමෙන් අනතුරුව සහභාගී වීමේ සහතිකයක් (Online) ලබා ගත හැක (ඒ සඳහා එක් එක් පාඩම ඉදිරියෙන් හරි සළකුණ යොදන්න)
📌 Join Our Groups කොටසේ ඇති Private WhatsApp Group එකට සම්බන්ධවීමෙන් ඔබට ගුරුවරයා සමඟින් සෘජුව සම්බන්ධ වී ගැටළු නිරාකරණය කර ගැනීමේ අවස්ථාව ලැබේ
📌 සියලුම පාඩම් නැරඹීමෙන් පසුව සෑම සිසුවෙකුටම උපදේශකවරයා සමඟින් මිනිත්තු 30ක "නොමිලේ" Online හමුවක් (1 to 1 Session)
📌 පාඨමාලාව අවසානයේදී ඔබ ගොඩ නැගූ මූල්‍ය සැලසුම ක්‍රියාත්මක කර, සැලසුමේ සෑම කඩයිමකදීම නැවත නැවතත් උපදේශකවරයා සමඟ Online හමුවීමට නොමිලේ අවස්ථාවන් (1 to 1 Sessions)
1 036
Importance of Financial Planning 💸💸💸
🥳 ඉතාමත් සීමිත කාලයකට, 33%ක සුවිශේෂී මිල අඩු කිරීමක් යටතේ ඔබට මෙම පාඨමාලාව ලබා ගැනීමට අවස්ථාව...
✍️ ලියාපදිංචි වීමට / නොමිලේ පාඩම් නැරඹීමට - https://elearning.lk/sl/financial-planning
📱 WhatsApp Group: https://chat.whatsapp.com/ERgZlo3sdO8BErPt4cKrW1
🤔 ඔබට ඔබගේ ආදායම් සහ වියදම් Balance කරගන්න අමාරුයිද?
🤔 අනාගතේදී ඔබගේ මුදල් සහ වත්කම්වල සුරක්ෂිතභාවය ගැන ඔබට බයක් දැනෙනවද?
🤔 හදිස්සියක් වුණොත්, ඒ වෙලාවෙම ගන්න පුලුවන් විදිහට මුදල් එකතුකරගෙන නැද්ද?
🤔 ඔබගේ ආදායම අඩු වුණොත්, ඔබට plan B එකක් තියෙනවද?
🤔 මේ යන විදිහට විශ්‍රාම ගන්න වයස පහුවෙනකන්ම වැඩ කර කර ඉන්න වෙයිද?
✅ ඔබටත් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම්, මේ පාඨමාලාව ඔබ වෙනුවෙන්මයි.
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:
👉 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
👉 Hotline: 075 6 700 700
