Physics with Era 2023
رفتن به کانال در Telegram
🔴Channel link 👇 https://t.me/Physicswithera2023 🔴Group link 👇 https://t.me/+e574ocHqrSJjOGI9
نمایش بیشتر1 566
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-137 روز
-6230 روز
آرشیو پست ها
හෙට (බ්‍රහස්පතින්දා)
එරන්ද සර් විසින් පවත්වන
කෑගල්ල physics Revision පන්තිය (physical only)
Apex ආයතනයේදී උදේ 7.00 ට ආරම්භ වෙනවා
Class එක සම්බන්දයෙන් වන දැනුවත් කිරීම් සදහා පහත telegram channel එක සමග සම්බන්ද වන්න
https://t.me/+3wm8t3TW2jY2MmY1
2024 කෑගල්ල Physics Revision
❗වරක් වැරදුනු සරසවි සිහිනය
යතාර්ථයක් දක්වා රුගෙන යන්නට..
❗පෙබරවාරි 01 දින බ්‍රහස්පතින්දා උදේ 7.00 ට
කෑගල්ල Apex එකට එන්න..
පන්තියේ Telegram channel එක -
https://t.me/+3wm8t3TW2jY2MmY1
2024 Physics Revision ආරම්භය ❗
එරන්ද සර් විසින් මෙහෙයවන
කෑගල්ල Revision එක පිලිබද විස්තර දැනගැනීමට
පහත telegram channel එක හා සම්බන්ද වන්න
https://t.me/+3wm8t3TW2jY2MmY1
හිතට දැනන ඕනිම දෙයක්..
පන්තිය ගැන හරි
පහල බැච් වල නංගිලා මල්ලිලාට වැඩක් වෙයි කියලා හිතෙන ඔයාගේ කතාව හරි ඕනිම දෙයක්
තියෙනවා නම් පෞද්ගලිකව එවන්න
(දිග උනාට කමක් නෑ ☺️)
Special group එකට හෝ revision එකට ආපු සෙට් එකට
ඔයාලා MCQ answers බැලුවට පස්සේ
ඔයාගේ නම -
පාසල -
Shy එක -
Revision ද group class ද -
Physics mcq count -
අනිත් විශයන් වලත් mcq count
මේ විස්තර ටික මට පෞද්ගලිකව එවන්න
User name - @Mightyera
හෙට කලබල නැතුව paper එකට මුහුන දෙන්න
ගානක් අමාරුයි වගේ දැනෙනකොට ඒ ගානේ හිරවෙලා ඉන්න එපා
පුලුවන් තරම් ඉක්මනට එක වටයක් කරලා ඉතුරු කරපු අමාරු ගනන් දෙවන වටේට හදන්න
හිතට කලබල ගතියක් දැනෙනවා ඇති
ඒක සාමාන්‍යයයි
අන්තිම මොහොත වෙනකන් තියරි බලන්න දාගන් නැතුව ඔලුවට rest එකක් දෙන්න
සුබපැතුම් ❤️❤️❤️
Repost from 2023 Kegalle Revision - Eranda Aththanayake
චරිත සර් ගේ මන් ආසම කතාවක් 👇🏽
මේක මාරම වටින අදහසක්
https://vt.tiktok.com/ZSNsTqsHH/
