ar
Feedback
Physics with Era 2023

Physics with Era 2023

الذهاب إلى القناة على Telegram
1 566
المشتركون
لا توجد بيانات24 ساعات
-137 أيام
-6230 أيام
أرشيف المشاركات
හෙට (බ්‍රහස්පතින්දා) එරන්ද සර් විසින් පවත්වන කෑගල්ල physics Revision පන්තිය (physical only) Apex ආයතනයේදී උදේ 7.00 ට ආරම්භ වෙනවා Class එක සම්බන්දයෙන් වන දැනුවත් කිරීම් සදහා පහත telegram channel එක සමග සම්බන්ද වන්න https://t.me/+3wm8t3TW2jY2MmY1

කෑගල්ලේ සෙට් එක Share කරලා sup එකක් දෙන්න ☺️

2024 කෑගල්ල Physics Revision ❗වරක් වැරදුනු සරසවි සිහිනය යතාර්ථයක් දක්වා රුගෙන යන්නට.. ❗පෙබරවාරි 01 දින බ්‍රහස්පතින්දා උදේ 7.0
2024 කෑගල්ල Physics Revision ❗වරක් වැරදුනු සරසවි සිහිනය යතාර්ථයක් දක්වා රුගෙන යන්නට.. ❗පෙබරවාරි 01 දින බ්‍රහස්පතින්දා උදේ 7.00 ට කෑගල්ල Apex එකට එන්න.. පන්තියේ Telegram channel එක - https://t.me/+3wm8t3TW2jY2MmY1

3.00 KB

2024 Physics Revision ආරම්භය එරන්ද සර් විසින් මෙහෙයවන කෑගල්ල Revision එක පිලිබද විස්තර දැනගැනීමට පහත telegram channel එක හා සම්බන්ද වන්න https://t.me/+3wm8t3TW2jY2MmY1

6.80 KB

හිතට දැනන ඕනිම දෙයක්.. පන්තිය ගැන හරි පහල බැච් වල නංගිලා මල්ලිලාට වැඩක් වෙයි කියලා හිතෙන ඔයාගේ කතාව හරි ඕනිම දෙයක් තියෙනවා නම් පෞද්ගලිකව එවන්න (දිග උනාට කමක් නෑ ☺️)

Special group එකට හෝ revision එකට ආපු සෙට් එකට ඔයාලා MCQ answers බැලුවට පස්සේ ඔයාගේ නම - පාසල - Shy එක - Revision ද group class ද - Physics mcq count - අනිත් විශයන් වලත් mcq count මේ විස්තර ටික මට පෞද්ගලිකව එවන්න User name - @Mightyera

Paper එක pdf කරලා එවන්නකෝ කවුරු හරි @Mightyera

හෙට කලබල නැතුව paper එකට මුහුන දෙන්න ගානක් අමාරුයි වගේ දැනෙනකොට ඒ ගානේ හිරවෙලා ඉන්න එපා පුලුවන් තරම් ඉක්මනට එක වටයක් කරලා ඉතුරු කරපු අමාරු ගනන් දෙවන වටේට හදන්න හිතට කලබල ගතියක් දැනෙනවා ඇති ඒක සාමාන්‍යයයි අන්තිම මොහොත වෙනකන් තියරි බලන්න දාගන් නැතුව ඔලුවට rest එකක් දෙන්න සුබපැතුම් ❤️❤️❤️

චරිත සර් ගේ මන් ආසම කතාවක් 👇🏽 මේක මාරම වටින අදහසක් https://vt.tiktok.com/ZSNsTqsHH/

4.07 KB

සාරංග සර් විසින් සිදුකල Chemistry past papers විවරණ