fa
Feedback
🌏 Sci-WEB℠ 🚀

🌏 Sci-WEB℠ 🚀

کانال بسته

🌏Main Link 👉 https://t.me/+cDTd32sDpiBiYTJh 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+cDTd3

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام 🌏 Sci-WEB℠ 🚀

کانال 🌏 Sci-WEB℠ 🚀 در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 32 336 مشترک است و جایگاه 5 939 را در دسته آموزش و رتبه 40 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 32 336 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 04 ژوئن, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -275 و در ۲۴ ساعت گذشته برابر -2 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 13.97% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 4.08% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 4 519 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 1 321 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 8 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
🌏Main Link 👉 https://t.me/+cDTd32sDpiBiYTJh 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+c...

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 05 ژوئن, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

32 336
مشترکین
-224 ساعت
-507 روز
-27530 روز
آرشیو پست ها
sticker.webp0.04 KB

Bio MCQ 47 ගහපු ලමයින්ටත් B ආපු වාර අනන්තයි. හේතුව ❔ 🛑ටිකක් දිගයි තමා ඒත් කම්මැලි නැතුව අන්තිම වෙනකම් කියෙව්වට පාඩුවෙන එකක්
Bio MCQ 47 ගහපු ලමයින්ටත් B ආපු වාර අනන්තයි. හේතුව
🛑ටිකක් දිගයි තමා ඒත් කම්මැලි නැතුව අන්තිම වෙනකම් කියෙව්වට පාඩුවෙන එකක් නෑ. මොකද මේක ඔයා විතරක් නෙමේ පරම්පරාවක්ම ගොඩ යන වැඩක්.
ඔයත් උසස් පෙළ ජීව විද්‍යාව හදාරන mcq 40 පන්නලා ගහලත් Essay එකට ලකුනු 30ක් වත් ගන්න බැරිව දඟලන කෙනෙක් ද උත්තරේ ඔව් නම් ඔයා මේ ටිකත් දැනන් හිටියද කියල බලන්න🧐
🔴
Biology කරන ළමයින්ගෙන් 30% Fail
🔴
S+F එකතුව 70% ත් පැනල බව
🔴
50,000 ක් වූ ජීව විද්‍යාව හදාරන
සිසුන්ගෙන් 1900කට පමණක් වෛද්‍ය පීඨ සදහා සුදුසුකම් ලබන බව
🔴
Biology A ප්‍රතිශතය 5% ටත් අඩුයි
🔴 කීර්තිමත් කොළඹ සහ පේරාදෙණිය වෛද්‍ය පීඨ වලට ඇතුළත් වීම සඳහා අවම වශයෙන් දිවයිනේ මුල් 400 ට වත් පැමිණිය යුතු බව ඔබ දන්නවාද ? 🤔 ඉතින් මොකක්ද විසදුම ❓ ❌ ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ නෙමේ. ඔයා පාඩම් කරන විදිහේ. ඔයා නිකං කටපාඩම් කරලා ඔහේ ඉන්නවා. කටපාඩං කරපුවා සතියෙන් අමතක වෙනවා. විභාගයට ගියාම මොකුත් මතක නෑ. ❌ පිටු පිරෙන්න Essay ලියපු ළමයින්ටත් Essay ලකුණු 1/3 වත් නෑ. හේතුව
👉
දැනුම නැතිකම නෙමෙයි.
👉
පුරුද්ද නැතිකම.
👉
Key Words නොදන්නාකම
👉
පිළිතුරු පත්‍ර පරීක්ෂක බලාපොරොත්තු වන දේ නොදන්නාකම.
👉
කාල කළමනාකරණය නොදන්නාකම.
සමහර ළමයි Points කියන්නේ මොනවද කියලවත් දන්නේ නෑ.
මතක තියාගන්න. Bio mcq 47 ගහපු ලමයින්ටත් B ආපු වාර අනන්තයි 😏ඒත් බයවෙන්න එපා ඔයා තනියෙන් නෙමෙයි 🔴 පිළිතුරු පත්‍ර පරීක්ෂාවේ අත්දැකීම් බහුල ප්‍රවීණ ගුරු මණ්ඩලයක් හා වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම් විසින් මෙහෙයවන මහනුවර නගරයේ අතිශය ප්‍රසිද්ධ "Gravity Biology Foundation" මගින් මෙහෙයවන "Point Ranker" Essay Mastery Programme මෙවර මුළු දිවයිනටම 🇱🇰 මේ මගින්
👉
විභාගයට ලැබීමට නියමිත සියලූම රචනා ප්‍රශ්න, දිනකට එක බැගින් මසකට 30ක් ලියවා ,
👉
මගහැරුණ points ලකුණු කර, ලකුණු ලබා දී
,
👉
අවසානයේ ගුණාත්මක හා විශ්වසනීය පිළිතුරු පත්‍රයක්ද ලබා දෙනු ලැබේ.(keywords highlight කරන ලද)
නිවැරදි පිළිතුරු සැපයීම සඳහා අවශ්‍ය වන නිරන්තර මාර්ගෝපදේශය සැපයෙන අතර points එහෙ මෙහෙ විසි වුණ,ඔළුව කුරුවල් කරන, විකාර, වැල්වටාරම්. තඩි සම්පත් පොත් දෙකක් පාඩම් කර ගැනීම වෙනුවට පිටු 120CR පොතක් පමණ වූ විශ්වසනීය විභාගය ඉලක්ක කරගත් Points පොතක් ඔබට ඉතුරු කර දේ. විභාගය ආසන්නයේදී අප විසින් විද්‍යාත්මක විශ්ලේෂණයකින් පසුව නිකුත් කරනු ලබන රචනා ප්‍රශ්න සඳහා වූ Guessings ඉහළ Success Rate එකක් වාර්තා කර ඇති අතර අපගේ වැඩපිළිවෙලට සහභාගී වන සියලුම සිසුන්ට එය නොමිලේ ලබාදෙනු ලැබේ. ✅ 2026 Theory/Revision හා 2027 Theory සියල්ලටම සහභාගි විය හැක. Join 🌐 Channel 🔗 https://t.me/gravitybio Join the 🌐Group 🔗 https://chat.whatsapp.com/Lp9d9PhyAzLHpvGloUNqr3?mode=gi_t ☎️ සියලුම ගැටලු සදහා විමසන්න. 078-4598755 එන්න ඔබේ කැපවීමට වටිනාකම අපි හදලා දෙන්නම්. Work Smart Not Hard!
(
⚠️
ගුණාත්මක සේවාවක් සැපයීම සදහා සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බඳවා ගැනේ. අප්‍රේල් මස වැඩපිළිවෙල අරඹුණා පමණි
ඉක්මන් කරන්න.)

sticker.webp0.04 KB

🔥 2028 A/l 🔥 ඇරඹුණා පමණි 📢📢📢 🔴Physics : Samitha Rathnayake • Theory Class 🔴Chemistry : Charitha Dissanayake • Theory Class
🔘Recordings 🔘Old Recordings 🔘Tute pdfs 🧾 ලබාදේ...
ක්ලාස් ෆීස් බෙදාගෙන යන්න කැමති අය Inbox මැසේජ් එකක් දාන්න... ➡️ @Imesh2024 ✅❤️

sticker.webp0.04 KB

🔴 දැන් | 2026 Mission A+ Topic : දුස්ස්‍රාවීතාවය Youtube ඔස්සේ සියලුම සිසුන් දැන් සම්බන්ධ වන්න 📺 https://www.youtube.com/li
🔴 දැන් | 2026 Mission A+ Topic : දුස්ස්‍රාවීතාවය Youtube ඔස්සේ සියලුම සිසුන් දැන් සම්බන්ධ වන්න 📺 https://www.youtube.com/live/d5-rw4ShrRw?si=RcBXy1c7HVnhCxxg PDF https://t.me/DU26REv/1359 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

sticker.webp0.04 KB

වීඩියෝ Editing පුළුවන් කට්ටිය කව්ද ඉන්නේ සල්ලි වලට වැඩක් සෙට් කරන්න පුළුවන් ... වීඩියෝ Editing පුළුවන් කට්ටිය ඉන්නවනම් කරපු වැඩ කීපයක් එක්ක inbox Msg එකක් දාන්නකෝ . 🌏Admin 👉 @science_web1

sticker.webp0.04 KB

24 exam eken japura dental select wechcha lmyek innwada

sticker.webp0.04 KB

මේ පරයගෙ තියෙන ලොකුව යකෝ 😒 කෑ ගහපන්කෝ නිකමටවත්

sticker.webp0.04 KB

Guys let's try this 😑 ගහපියව් ඔලුව පැලෙන්න ඔවුන්ගේ 😌

sticker.webp0.04 KB

සුබ අලුත අවුරුද්දක් වේවා හැම කෙනාටම සියලු සිතුම් පැතුම් ඉටු වේවා !
සුබ අලුත අවුරුද්දක් වේවා හැම කෙනාටම සියලු සිතුම් පැතුම් ඉටු වේවා !

sticker.webp0.04 KB

⭕️ ඔන්න ඔයාලට අපේ පැත්තෙන් exam එකට ලොකු උදව්වක් වෙන වැඩක් කරන්න හිතුනා ⭕️ 🛑මෙහෙමයි වැඩේ වෙන්නෙ, 🛑 2026 A/L Chemistry Paper එක තියන දවස වෙනකන්ම 'Daily questions channel' එකට රචනා හෝ mcq ප්‍රශ්න දානව.දවස ඉවර වෙද්දි අදාල ප්‍රශ්න වල marking වැටෙනව group එකට. ( විශේෂ ප්‍රශ්න වලට discussion video එකක් දානව(Youtube). ) ✅ සතියක් හෝ දෙකක් එක දිගට එකම පාඩමකින් ප්‍රශ්න දානව (එහෙම දාන්නෙ ඒක පරණ theory මතක් කරගෙන අලුතෙන් ප්‍රශ්න හදන්න හොද chance එකක් නිසා) 🛑 මේක ඕනම මට්ටමක කෙනෙක්ට හරියන වැඩක්. Exam එකට තව ඉතා පොඩි කාලයක් විතරක් තියන නිසා මේ වැඩේ හැමෝටම ගොඩක් වටීවි.අලුත් සංකල්ප වගේම ,පරණ අමතක වුන theory ප්‍රශ්න වලින්ම මතක් කරගන්න පුලුවන්. 🛑🛑 වැදගත්ම දේ 🛑🛑 ⭕️දවසට අදාල ප්‍රශ්නෙ හදල admin number එකකට (0775793190/0719849520) inbox දාන අයගෙ නම් දවස අවසානයේ group එකේ mention වෙනව. (මෙහෙම කරන්නෙ ඔයාලව motivate වෙන්න ඕන නිසා). ✅ සම්පූර්ණයෙන්ම 💯 FREE යන වැඩක් .ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්✅ පංති පිලිබද සියලුම විස්තර දැනගන්න, 0719849520 - Whatsapp 0775793190 - Normal call 🛑 Whatsapp Channel එක follow කරල set වෙන්න, ‎ https://whatsapp.com/channel/0029VbCK2XLAO7RMX2tjEQ0B Chemistry By Himal Kavinda Bsc.Engineering(UG) University Of Ruhuna

photo content

photo content