es
Feedback
🌏 Sci-WEB℠ 🚀

🌏 Sci-WEB℠ 🚀

Canal cerrado

🌏Main Link 👉 https://t.me/+cDTd32sDpiBiYTJh 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+cDTd3

Mostrar más

📈 Análisis del canal de Telegram 🌏 Sci-WEB℠ 🚀

El canal 🌏 Sci-WEB℠ 🚀 en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 30 366 suscriptores, ocupando la posición 6 265 en la categoría Educación y el puesto 43 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 30 366 suscriptores.

Según los últimos datos del 26 agosto, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -1 332, y en las últimas 24 horas de -41, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 10.94%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 6.21% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 3 323 visualizaciones. En el primer día suele acumular 1 887 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 34.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
🌏Main Link 👉 https://t.me/+cDTd32sDpiBiYTJh 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+c...

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 27 agosto, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

30 366
Suscriptores
-4124 horas
-6167 días
-1 33230 días
Archivo de publicaciones
sticker.webp0.04 KB

🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥 ​🎯 A/L Physics MCQ ගොඩදාන "Smart Classification Matrix" එක! https://youtu.be/TC6YRmsXJiA 👀 ​📌 Pas
🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥 ​🎯 A/L Physics MCQ ගොඩදාන "Smart Classification Matrix" එක! https://youtu.be/TC6YRmsXJiA 👀 ​📌 Past Papers හදනකොට වීඩියෝ Explanation එක හොය හොය කාලය නාස්ති වෙනවාද? ​අපි 2015 ඉඳන් 2024 වෙනකම් ආපු සියලුම A/L Physics MCQ පාඩම් අනුව (Topic-wise) සහ අවුරුදු අනුව වර්ගීකරණය කරලා එකම තැනකට ගෙනාවා! ​⚡️ Topic-Wise Target Practice: ඔයාට දුර්වලයි කියලා හිතෙන පාඩම විතරක් තෝරගෙන එක දිගට MCQ Past Papers කරන්න පුළුවන්. ​💫 One-Click Video Solution: ප්‍රශ්න අංකය උඩ Click කරපු ගමන් ඒ ප්‍රශ්නයට අදාළ සමිත සර්ගෙ Discussion Video එක එතැනින්ම Play වෙනවා! ​🔗 දැන්ම Dashboard එකට පිවිසිලා ඔයාගේ Physics Revision එක Smart විදියට පටන් ගන්න! ඕනෑම කෙනෙක්ට App එක install කරන් Free studypack යටතේ බලන්න පුලුවන්. https://t.me/science_s_q_u_a_d/1120
iphone,ipad,macbook මගින් class recoding බලන අයට පමනක් පහත site එක සඳහා access ලබා දී ඇත. 👉 https://sciapp-mu.vercel.app App එකෙන් video play වුනත් ඔයාලට data කැපෙන්නෙ youtube👀 package එකෙන් තමයි.
𝐬𝐜𝐢𝐞𝐧𝐜𝐞 🆂🆀🆄🅰️🅳 වෙතින් සියල්ල එකම තැනින්🥹

sticker.webp0.04 KB

usdt exchanger kenek innwada

sticker.webp0.04 KB

Good Evening Guyz! 🌌👋 එහෙනම් අපි ලෑස්ති වෙන්නෙ Team Obscura Vault අපේ පොරොන්දුව ඉටු කරන්න ... 🤝🔥 ඔන්න එහෙනම් දැන් ඉඳන් ඔය
Good Evening Guyz! 🌌👋 එහෙනම් අපි ලෑස්ති වෙන්නෙ Team Obscura Vault අපේ පොරොන්දුව ඉටු කරන්න ... 🤝🔥 ඔන්න එහෙනම් දැන් ඉඳන් ඔයාට අපේ අලුත් Flash Cards ලබාගන්න පුලුවන්! 📲💡
🔗 https://obscuravault.vercel.app/flashcards/
අපේ Team එකේ 2025 A/L කරලා Engineering Select උන කොල්ලෙක් තමා Flash Cards AI එකක් පාවිච්චි කරලා හැදුවෙ. 🧠💻🎓 90% විතර කරුණු ආවරණය කරන, ගමනක් යන එන ගමන් උනත් පාඩම් මතක් කරගන්න පුලුවන් සුපිරිම වැඩක්! 🚀🚌 Physics Flashcards අද ඉඳන් ඔයලට විවෘතයි! 🌌🎒 අපි දැනට Upload කරල තියෙන පාඩම් තමයි පහලින් දාල තියෙන්නෙ: 👇📚
⚙ යාන්ත්‍ර විද්‍යාව (Mechanics) ⚡ විද්‍යුත් ක්ෂේත්‍ර (Electric Fields)
ඉතුරු පාඩම් ටිකත් මේ මාසය අවසන් වෙන්න කලින් අපි Upload කරන්නම්. ⏳📅 (English Medium ටික පොඩ්ඩක් පරක්කු වෙනවා, අපේ බොසාට English බෑ! 😁 බයවෙන්න එපා ළඟදීම එනවා! 🤫📝) එහෙනම් ළමයි ඔයාලට Good Luck! 👍🎯 වැඩ ටික ලස්සනට කරගෙන යන්න. 💪🎓 ඒ වගේම මේ වැඩේ ගැන ඔයාට හිතෙන අදහස් Comment කරන්නත් අමතක කරන්න එපා! 💬👇 Updates දැනගන්න පහල අපේ චැනල් එකට සෙට් වෙන්න: 🔔👇
@DUMAP2025
🧠 OV Study Hub – Active Recall Engine 🚀 ✨ The framework for genius. ✨

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 👀සංගත සංකීර්ණ ESSAY Study Pack ✅💯 ━━━━━━━━━━━━━━ 👉
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 👀සංගත සංකීර්ණ ESSAY Study Pack 💯 ━━━━━━━━━━━━━━ 👉සංගත සංකීර්ණ රචනා 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉සංගත සංකීර්ණ රචනා 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉සංගත සංකීර්ණ රචනා 03 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉සංගත සංකීර්ණ රචනා 04 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉සංගත සංකීර්ණ රචනා 05 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉සංගත සංකීර්ණ රචනා 06 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉සංගත සංකීර්ණ රචනා 07 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉සංගත සංකීර්ණ රචනා 08 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Join to channel 💔🔥🔤🔤🔤🔤 💎 2023 Revision 👉 https://t.me/+MrsB8HfYw7ZkMTJl 💎 2023 Paper 👉 https://t.me/+_Va04Bx4zm8xMGRl 🌏Sci-WEB℠ links 👉 https://t.me/SciWEB 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

✅Physics CAP REVISION 🔥 ➿➿➿➿➿➿➿ 👉Cap Revision|Day 01 -13 - - - - - - - - - - - - - - - - - 👉Cap Revision|Day 14 - - - - -
✅Physics CAP REVISION 🔥 ➿➿➿➿➿➿➿ 👉Cap Revision|Day 01 -13 - - - - - - - - - - - - - - - - - 👉Cap Revision|Day 14 - - - - - - - - - - - - - - - - - 👉Cap Revision|Day 15 - - - - - - - - - - - - - - - - - 👉Cap Revision|Day 16 - - - - - - - - - - - - - - - - - 👉Cap Revision|Day 17 - - - - - - - - - - - - - - - - - 👉Cap Revision|Day 18 - - - - - - - - - - - - - - - - -
🔴 CAP Revision Day 01 - 17 සෙට් එකම Youtube එකට Upload කරලා තියෙන්නේ බලන්න පටන් ගන්න.. මුළු Course එකම Youtube එකෙන් බලන්න හදලා දෙනවා ...❤️🔥
👉CAP Revision Link𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.04 KB

lahiru sirge 26 revision online yana lmyek ib @science_web1

Hi

sticker.webp0.04 KB

pramu oyaaa kohedooooo😞

sticker.webp0.04 KB

sticker.webp0.04 KB

sticker.webp0.04 KB

📌අවසාන මාස දෙකේ ඔයාව ගොඩදාන essay plan එක 🗓ජූනි 5 වන දින ප.ව. 12- 5 යාන්ත්‍ර විද්‍යාව 😎දිවයිනටම online පැවැත්වේ. 📌සම්පූර්
📌අවසාන මාස දෙකේ ඔයාව ගොඩදාන essay plan එක 🗓ජූනි 5 වන දින ප.ව. 12- 5 යාන්ත්‍ර විද්‍යාව 😎දිවයිනටම online පැවැත්වේ. 📌සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ 📌මෙම වැඩපිලිවෙල සමග සම්බන්ද වන දරුවන්physics with eranda aththanayake අපගේ youtube නාලිකා හරහා live join වන්න. යාලුවන්ටත් දැනගන්න share කරන්න. වැඩසටහන පිලිබද සියලු දැනුවත් කිරීම් 2026 special group class 💎https://t.me/PhysicsWithEra26T ගැටලු පවතීනම්, 🔗https://t.me/EAphysicsAdmin විමසීම් :0771987808 Physics | Eranda Aththanayake☑️

sticker.webp0.04 KB