LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading
رفتن به کانال در Telegram
LK Cripto Learn How to Earn Airdrop & Trading 💬
نمایش بیشتر4 792
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-277 روز
-15130 روز
آرشیو پست ها
🔴🔴🔴 ATTENTION!! 🔴🔴🔴
"ප්‍රසන්න බද්දෙවිතාන- chemistry AL 2024- Unit 01 Test සහ පාඩම් කරන ක්‍රමය ගොඩනැගීම"
අප ආයතනයේ තුළ අද දින සිදු කෙරුණු තාක්ෂණික නඩත්තු කටයුතු බලාපොරොත්තු වූ වෙලාවට නිම කරගැනීමට නොහැකි වීම නිසාවෙන් අද දින සවස 7.30ට පැවැත්වීමට නියමිතව තිබුණු සාකච්ඡාව එම වේලාවට පැවැත්වීමට නොහැකිවන බව කණගාටුවෙන් දැනුම්දෙනු ලැබේ.
කෙසේ නමුත් මෙම සාකච්ඡාව ඔක්.15 සෙනසුරාදා රාත්‍රී 7.30 සිට 10 දක්වා පැවැත්වෙනු ඇත.
සිදුවූ අපහසුතාවය පිළිබඳව අපගේ බලවත් කණගාටුව.
Repost from SIYOCHEM කුප්පිය
දිනය- 2022 ජූලි 1වන සිකුරාදා
ස්ථානය- නුගේගොඩ Siyochem Hall 1
පංතිය- ප්‍රසන්න බද්දෙවිතාන සර්ගෙ 2024 Mass Class
උගත යුතු පාඩම- කුමන බාධක පැමිණියත් අධ්‍යාපනය අතහරින්න එපා!
සටහන- මේ වෙනකොට ලංකාව දරුණු ආර්ථික පරිහානියකට ලක්වෙලා. ඉන්ධන නොමැතිකම නිසා ප්‍රවාහන පද්ධතියම අඩපණ වෙලා. මිනිස්සු අසරණ වෙලා. හැබැයි මේ රට ගොඩගන්න පුළුවන් කෙටිම සහ එකම ක්‍රමය නිසි අධ්‍යාපනය පමණයි. අන්න ඒ බව අපේ අලුත් පරම්පරාව හරියට තේරුම් අරගෙන තියෙන බවට හොඳම නිදසුන තමයි මේ.
අපේ ආයතනෙට සම්බන්ධ වෙලා ඉන්න ලාබාලතම ශිෂ්‍ය කණ්ඩායම තමයි 2024 දරුවො. ඉතිං බස් නැතුව, කෝච්චි නැතුව, තෙල් නැතුව මෙච්චර දුශ්කරතා මැද අද මේ වගේ පැමිණීමක් දකින්න ලැබුණම ඇත්තටම හිතට පුදුම සතුටක් වගේම ධෛර්‍යවන්ත හැඟීමක් එන්නෙ.
අපි මේ රට කොහොමහරි ගොඩනඟමු. ඔබට ජය!
-Siyochem Nugegoda-
