es
Feedback
LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading

LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading

Ir al canal en Telegram

LK Cripto Learn How to Earn Airdrop & Trading 💬

Mostrar más
4 792
Suscriptores
Sin datos24 horas
-277 días
-15130 días
Archivo de publicaciones
2024 - TEST (PAPER 10)

2024 - TEST (PAPER 09)

2024 - TEST (PAPER 07)

2024 - TEST (PAPER 06) - PART 02

2024 - TEST (PAPER 06)

2024 - TEST (PAPER 05)

2024 - TEST (PAPER 04)

2024 - TEST (PAPER 03)

2024 - TEST (PAPER 02) - PART 01

2024 - TEST (PAPER 01) - PART 02

2024 - TEST (PAPER 01) - PART 01

🔴🔴🔴 ATTENTION!! 🔴🔴🔴 "ප්‍රසන්න බද්දෙවිතාන- chemistry AL 2024- Unit 01 Test සහ පාඩම් කරන ක්‍රමය ගොඩනැගීම" අප ආයතනයේ තුළ අද දින සිදු කෙරුණු තාක්ෂණික නඩත්තු කටයුතු බලාපොරොත්තු වූ වෙලාවට නිම කරගැනීමට නොහැකි වීම නිසාවෙන් අද දින සවස 7.30ට පැවැත්වීමට නියමිතව තිබුණු සාකච්ඡාව එම වේලාවට පැවැත්වීමට නොහැකිවන බව කණගාටුවෙන් දැනුම්දෙනු ලැබේ. කෙසේ නමුත් මෙම සාකච්ඡාව ඔක්.15 සෙනසුරාදා රාත්‍රී 7.30 සිට 10 දක්වා පැවැත්වෙනු ඇත. සිදුවූ අපහසුතාවය පිළිබඳව අපගේ බලවත් කණගාටුව.

දිනය- 2022 ජූලි 1වන සිකුරාදා ස්ථානය- නුගේගොඩ Siyochem Hall 1 පංතිය- ප්‍රසන්න බද්දෙවිතාන සර්ගෙ 2024 Mass Class උගත යුතු පාඩම-
+1
දිනය- 2022 ජූලි 1වන සිකුරාදා ස්ථානය- නුගේගොඩ Siyochem Hall 1 පංතිය- ප්‍රසන්න බද්දෙවිතාන සර්ගෙ 2024 Mass Class උගත යුතු පාඩම- කුමන බාධක පැමිණියත් අධ්‍යාපනය අතහරින්න එපා! සටහන- මේ වෙනකොට ලංකාව දරුණු ආර්ථික පරිහානියකට ලක්වෙලා. ඉන්ධන නොමැතිකම නිසා ප්‍රවාහන පද්ධතියම අඩපණ වෙලා. මිනිස්සු අසරණ වෙලා. හැබැයි මේ රට ගොඩගන්න පුළුවන් කෙටිම සහ එකම ක්‍රමය නිසි අධ්‍යාපනය පමණයි. අන්න ඒ බව අපේ අලුත් පරම්පරාව හරියට තේරුම් අරගෙන තියෙන බවට හොඳම නිදසුන තමයි මේ. අපේ ආයතනෙට සම්බන්ධ වෙලා ඉන්න ලාබාලතම ශිෂ්‍ය කණ්ඩායම තමයි 2024 දරුවො. ඉතිං බස් නැතුව, කෝච්චි නැතුව, තෙල් නැතුව මෙච්චර දුශ්කරතා මැද අද මේ වගේ පැමිණීමක් දකින්න ලැබුණම ඇත්තටම හිතට පුදුම සතුටක් වගේම ධෛර්‍යවන්ත හැඟීමක් එන්නෙ. අපි මේ රට කොහොමහරි ගොඩනඟමු. ඔබට ජය! -Siyochem Nugegoda-