fa
Feedback
2026 - ET | SRIMAL WIJESINGHE 🔰

2026 - ET | SRIMAL WIJESINGHE 🔰

رفتن به کانال در Telegram

2026 ඉංජිනේරු තාක්ශනවේදය සියලු දුවා දරුවන් දැනුවත් කිරීම් කටයුතු මෙහිදී සිදු කරයි...✨️😃

نمایش بیشتر
1 069
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
+17 روز
+1830 روز

در حال بارگیری داده...

ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
اوت '25
اوت '25
+44
در 0 کانال‌ها
ژوئیه '25
+49
در 0 کانال‌ها
Get PRO
ژوئن '25
+33
در 0 کانال‌ها
Get PRO
مه '25
+36
در 0 کانال‌ها
Get PRO
آوریل '25
+45
در 0 کانال‌ها
Get PRO
مارس '25
+32
در 6 کانال‌ها
Get PRO
فوریه '25
+35
در 7 کانال‌ها
Get PRO
ژانویه '25
+65
در 5 کانال‌ها
Get PRO
دسامبر '24
+86
در 0 کانال‌ها
Get PRO
نوامبر '24
+110
در 6 کانال‌ها
Get PRO
اکتبر '24
+186
در 6 کانال‌ها
Get PRO
سپتامبر '24
+582
در 12 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
30 اوت0
29 اوت0
28 اوت0
27 اوت+1
26 اوت0
25 اوت+1
24 اوت+3
23 اوت+2
22 اوت0
21 اوت0
20 اوت+2
19 اوت+1
18 اوت+1
17 اوت+2
16 اوت+3
15 اوت0
14 اوت+2
13 اوت0
12 اوت+2
11 اوت+2
10 اوت+3
09 اوت0
08 اوت+1
07 اوت+4
06 اوت+1
05 اوت+1
04 اوت+4
03 اوت+1
02 اوت+2
پست‌های کانال
⚠️ 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 ⚠️ 👑️ මාස 05 න් ET වලට A එකක් ගන්න පුලුවන්ද ?👑️ 🔺 අනිවාර්යයෙන් පුලුවන් සහ, එහෙම කරපු දරුවෝ ඕන තරම් ඉ
⚠️ 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 ⚠️ 👑️ මාස 05 න් ET වලට A එකක් ගන්න පුලුවන්ද ?👑️ 🔺 අනිවාර්යයෙන් පුලුවන් සහ, එහෙම කරපු දරුවෝ ඕන තරම් ඉන්නවා.. හැබැයි ඔයාගේ කැපවීමයී..බලපොරොත්තු සහගත විශ්වාසයයි එක්ක අරමුණකට වැඩ කරන්න මෙතනදී සිද්ද වෙනවාමයි ❤❤ 🔺 අපි ඔයාලාගේ විශය නිර්දේශය පාඩම් වශයෙන් මේ මාසයේ ඉදලා ඔයාලට ලබා දෙනවා.. 🔺 ඉතින් දරුවනේ, LIVE CLASS RECORDING CLASS විදිහට අපි මේ වැඩේ ඉස්සරහට ගෙනියනවා වගේම , PAOER ලිවීම සාකච්චාව වගේම විශේෂ වැඩසටහන් කිහිපයක්ම සූදානම්.. ඉතින් තොරතුරු දැන ගන්න අපගේ මෙහි සදහන් අංකයට පමනක් දුරකථන ඇමතුමක් හෝ WHATSAPP පනිවිඩයක් තබන්න. 📞 072 366 9940 🔥 පාඩම් මාලා කොමද බෙදෙන්නේ..කොහොමද නිබන්දන ගෙන්ව ගන්නේ..VIDEO බලන්නේ කෝමද කියලා අපි අද රාත්‍රීයේදී දැනුවත් කරනවා🔥 👑️❤ අපේ ඉංජිනේරු පංතිය ❤👑️

2
️ ⚠️🔤සියල්ලට ඉහලින්, සියල්ල අභිබවමින් ගොඩනැගූ විශ්වාසය සමගින් 🔤⚠️ වරක් දෙවරක් නොව, සෑම වසරකම විශිෂ්ටත්ම ප්‍රතිඵල බිහිකල ET
️ ⚠️🔤සියල්ලට ඉහලින්, සියල්ල අභිබවමින් ගොඩනැගූ විශ්වාසය සමගින් 🔤⚠️ වරක් දෙවරක් නොව, සෑම වසරකම විශිෂ්ටත්ම ප්‍රතිඵල බිහිකල ET පංතිය 📣📣 😎 විශ්වාසයෙන් එන්න... නිසැකවම ඔබව ජයග්‍රහණය තෙක් රැගෙන යයි 😎 ❤️❤️අපේ ඉංජිනේරු පංතිය ❤️❤️
601
3
👑️🔥 2024 AL පෙරමං තැනූ..සියනෑවේ දක්ෂයන් 🔥👑️ 🔥🏆️🎖️️ හීන එක්ක අතරමං වෙන්න එපා, හීන දිනන්න පාර කියන තැනට එන්න 🔥🏆️🎖️️ ❤
👑️🔥 2024 AL පෙරමං තැනූ..සියනෑවේ දක්ෂයන් 🔥👑️ 🔥🏆️🎖️️ හීන එක්ක අතරමං වෙන්න එපා, හීන දිනන්න පාර කියන තැනට එන්න 🔥🏆️🎖️️ ❤ ඔයාලගේ සුභ පැතුමත් එයාලට එක් කරන්න පහත link එකෙන් 😉 https://fb.watch/zgGEA3QZk3/ ❤ අපේ ඉංජිනේරු පංතිය ❤
555
4
❤😇 *විභාගයට ඔයා ලෑස්තිද ලමයි 😇* ❤ 🖋️දැන් දැන් ටික, ටික Exam එකට දින ලංවෙනවා නේද?? 🖋️ ඒත් ,තවම පාඩම් කරන්න _ඔයා ගාව NOTE න
❤😇 *විභාගයට ඔයා ලෑස්තිද ලමයි 😇* ❤ 🖋️දැන් දැන් ටික, ටික Exam එකට දින ලංවෙනවා නේද?? 🖋️ ඒත් ,තවම පාඩම් කරන්න _ඔයා ගාව NOTE නැද්ද?? එහෙම නැත්නම් පංතියේ කරපු ටිකට ඉන්න බැරි වුනාද?_ හ් එහෙනම් මේ අවස්තාව, මග හැරුනු දේවල් ගොඩ දාගෙන..විභාගයට සූදානම් වෙන 2026 උසස් පෙල ලියන ඔයාලට, _අපි හදලා තියනවා ET වල මුල් පාඩම් තුනෙන් STUDY PACK එකක්.._ 🔹 *ඉංජිනේරු හැදින්වීම* (Introduction) - නිබන්දන 02 🔹 *ඉංජිනේරු ඇදීම* (Drawing) - නිබන්දන 03 🔹 *ආරක්ෂාව (Safety)* - නිබන්දන 02 නිබන්දන 07 කින් සමන්විත මෙම පාඩම් තුනම හෝ, ඔබට අවශය පාඩම් පමනක් 0702003003 අංකයට කතා කර ලබා ගත හැක. *සියලුම විකාශයන් www.etsrimal.lk හරහා . විකාශනය වේ.*
583
5
❤😇 *විභාගයට ඔයා ලෑස්තිද ලමයි 😇* ❤ 🖋️දැන් දැන් ටික, ටික Exam එකට දින ලංවෙනවා නේද?? 🖋️ ඒත් ,තවම පාඩම් කරන්න _ඔයා ගාව NOTE න
❤😇 *විභාගයට ඔයා ලෑස්තිද ලමයි 😇* ❤ 🖋️දැන්  දැන් ටික, ටික Exam එකට  දින  ලංවෙනවා නේද?? 🖋️ ඒත් ,තවම පාඩම් කරන්න _ඔයා ගාව NOTE නැද්ද?? එහෙම නැත්නම් පංතියේ කරපු ටිකට ඉන්න බැරි වුනාද?_ හ් එහෙනම් මේ අවස්තාව, මග හැරුනු දේවල් ගොඩ දාගෙන..විභාගයට සූදානම් වෙන  2026 උසස් පෙල ලියන ඔයාලට, _අපි හදලා තියනවා ET වල මුල් පාඩම් තුනෙන් STUDY PACK එකක්.._ 🔹 *ඉංජිනේරු හැදින්වීම* (Introduction) - නිබන්දන 02 🔹 *ඉංජිනේරු ඇදීම* (Drawing) - නිබන්දන 03 🔹 *ආරක්ෂාව (Safety)* - නිබන්දන 02 නිබන්දන 07 කින් සමන්විත මෙම පාඩම් තුනම හෝ, ඔබට අවශය පාඩම් පමනක් 0702003003 අංකයට කතා කර ලබා ගත හැක. *සියලුම විකාශයන් www.etsrimal.lk හරහා . විකාශනය වේ.*
2 702
6
😉 *ඔන්න ඉතින් ටික ටික දවස් ලං වෙනවා.. අලුත්ම වැඩකට අපි සැලසුම් සකස් කරලා අවසානයි.🌼* 😇 😁 මාර්තු 1️⃣3️⃣ _අපි එන්නේ කොහෙටද ක
😉 *ඔන්න ඉතින් ටික ටික දවස් ලං වෙනවා.. අලුත්ම වැඩකට අපි සැලසුම් සකස් කරලා අවසානයි.🌼* 😇 😁 මාර්තු 1️⃣3️⃣ _අපි එන්නේ කොහෙටද කියලා ඔයාට කියන්න පුලුවන්ද ?_ 😊 😁 එහෙනම් අපි එන්නේ කොහෙටද කියලා, පහලින් COMMENT එකක් දාන් යන්න හැමෝම 👑️ https://m.facebook.com/story.php?story_fbid=pfbid02jQVaQVzZTyUQNPFUboXpYyAya78v71ynzmE58Jg6oaYUtpqTooCw3WzxGnxxtumTl&id=100063511256354 👑️😍 *මේක අපේ ඉංජිනේරු පංතියේ වැඩක් හොදේ* 😍👑️
710
7
😊🔥 ඔන්න ඉතින්, මාර්තු 13 පෝය දවසේ කවුදෝ මන්දා කට්ටියක්, මොකක්ද මන්දා වැඩක් කරන්න යනවලු 😉😉 ඔයාලා හිතන විදිහට මේ මොකක් වෙන්
😊🔥 ඔන්න ඉතින්, මාර්තු 13 පෝය දවසේ කවුදෝ මන්දා කට්ටියක්, මොකක්ද මන්දා වැඩක් කරන්න යනවලු 😉😉 ඔයාලා හිතන විදිහට මේ මොකක් වෙන්න පුලුවන්ද ?🤨 එහෙනම් අදහස Comment කරන්න යන්න ලමයීයීයී... https://m.facebook.com/story.php?story_fbid=pfbid0qv2mcwB1ESdkACEiAMsU2tQ2k8CqvRQru2Nd7YqHPf8YUncaBRYmES1FceRhBMzrl&id=100063511256354 👑️😍 මේක අපේ ඉංජිනේරු පංතියේ වැඩක් හොදේ 😍👑️
4 042
8
👑️ SPECIAL NOTICE FOR 2025 ONLINE BATCH 👑️ 😉 ලමයී.. ඔයාලට කොහොමද වැඩ ටික මොකද වෙන්නේ ඉතින් 🌼🌼 😇 ඔන්න අපි, මේ වෙද්දි පෙබ
👑️ SPECIAL NOTICE FOR 2025 ONLINE BATCH 👑️ 😉 ලමයී.. ඔයාලට කොහොමද වැඩ ටික මොකද වෙන්නේ ඉතින් 🌼🌼 😇 ඔන්න අපි, මේ වෙද්දි පෙබරවාරී මාසයට අදාලව ඔයාලට පහත විඩියෝ දාලා තියනවා සහ ONLINE  කරලා තියන ටිකත් WEB එකට දාලා තියනවා. 🔴 චලිතය FULL LESSON 🔴 ජල සම්පාදනය සහ කසල පාඩම DAY 01 🔴 HOUSE WIRING FULL LESSON 🔴 BASIC ELECTRICAL DAY 07 දක්වා ⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️ ඉතින් ලමයි, හැමෝම මේ දේවල් බලලා වැඩ ටික ඉවර කර ගන්න, ගොඩ ගහ ගන්න එපා.. තවමත් කාට හරි, VIDEO බලන්න හෝ ACCESS ගැටලුවක් තියනවනම් අපිට 0702003003 අංකයට කතා කරන්න 😇 😍🔥 මේ මාසයට අදාලව ඔන්න අපි, BASIC ELECTRICAL TUTE NO 02, ජල සම්පාදාඅ TUTE NO 01 කියනදේවල් ටික ඔයාලට එවලා තියෙන්නේ 😍🔥 🔴 මේවට අමතරව මාර්තු මාසේ ඉදන් PAPER CLZ ආයේ යනවා..ඒකටත් සබන්ද වෙන්න හැමොම.. එහෙනම් අපි හමුවෙමු, මීලග පංතිවාරයෙන් 😁😁 අලුත් යාලුවොත් ඉන්නවනම්, අපිට එකතු වෙන්න කියන්න ලමයී... එයාලවත් අපි ගොඩ දාගෙන යමු ❤❤
512
9
https://vt.tiktok.com/ZS6TmUCHN/ අවස්ථාව ලැබුණු අය සහ අවස්ථාව ලැබෙයි කියලා බලන් හිටපු අය කෝ බලමු...😁 #Admin...🖊️
706
10
දවසෙන් දෙකෙන් PRACTICAL ඉවර කරන්න බෑ ළමයෝ...😎 අපි ඔයාලගේ ප්‍රැක්ටිකල් විභාගේ වෙනකල්ම ඔයා එක්ක හොදේ..🔥 මේ සතියේ මොනවද කරන ප්
දවසෙන් දෙකෙන් PRACTICAL ඉවර කරන්න බෑ ළමයෝ...😎 අපි ඔයාලගේ ප්‍රැක්ටිකල් විභාගේ වෙනකල්ම ඔයා එක්ක හොදේ..🔥 මේ සතියේ මොනවද කරන ප්‍රැක්ටිකල් 🤔 ඒක දැනගන්න නම් ඔයා අනිවාරෙන් එන්නම ඕනේ...😁 CIVIL / MECHANICAL / ELECTRICAL & TRONIC කාණ්ඩ තුනම ආවරණය වෙන ප්‍රැක්ටිකල් ගොඩක් කරන්න තියෙනවනේ...😉 ඉතින් කොහොමෙයි දවසෙන් දෙකෙන් ඉවර කරන්නේ...🫣 පිස්සු නැතුව ලකුණු 30ක් ගන්න ප්‍රැක්ටිකල් ටික ගොඩදාගන්න පුහුණු වෙමු ළමයි...😍🫰 🎓මේ ඔයාලගේ ඉංජිනේරු පංතිය 🎓 මේක අපි දිනලම ඉවර කරන්න ඕනේ ❤️
719
11
🙏 ඔබ සැමට පින්බර දුරුතු පොහොය දිනයක් වේවා 🙏 දුරුතු පොහෝ දිනයෙහි වැදගත්කම, ☸ බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම ☸ බුදු
🙏 ඔබ සැමට පින්බර දුරුතු පොහොය දිනයක් වේවා 🙏 දුරුතු පොහෝ දිනයෙහි වැදගත්කම, ☸ බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම ☸ බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම. ☸ බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය ඉදි කිරීම ☸ බුදුන් වහන්සේ ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම. ☸ බුදු සසුනේ පළමු ආරාම පූජාව වන වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු කිරීම. Srimal Wijesinghe - අපේ ඉංජිනේරු පංතිය
814
12
🔥😎 දැන් අපිට 11 යි - 11th Anniversary Special 🖋️🖋️ 🍂 ලාංකේය උපකාරක පංති ක්‍රේෂේත්‍රයට නොමැකෙන දායාදයන් රාශියක් තිලිණ කල,
🔥😎 දැන් අපිට 11 යි -  11th Anniversary Special  🖋️🖋️ 🍂 ලාංකේය උපකාරක පංති ක්‍රේෂේත්‍රයට නොමැකෙන දායාදයන් රාශියක් තිලිණ කල, එමෙන්ම ඉංජිනේරු තාක්ෂණවේදය විෂය මේ දක්වා පුළුල් පරාසයක් දක්වා විහිදීමට කට්‍යුතු කල අපේ ඉංජිනේරු පංතියට අදට වසර 11 ක් සපිරෙනවා ❤ ❤ මේ අවුරුදු 11 ගැන, නිහතමානීව සතුටු වෙන්න පුලුවන් තරම් දේවල් කරලා තියනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඔයාගේ සුභ පැතුමත් පහත Link එකෙන් අනිවාර්යයෙන් එක් කරන්න 😊 https://m.facebook.com/story.php?story_fbid=pfbid08JMHYFZKvoZxy5JkpwaBv2qqLSBirAru1ZMUW4VfctqsRadv5qwzgNdAnWHjpAh7l&id=100063511256354 "අප විශ්වාස කල දහසකුත් දූ දරුවන්ට ස්තූතියි" 🔥අපේ ඉංජිනේරු පංතිය 🔥
786
13
🔥 අලුත් අවුරුද්දේ අලුත් වෙන්න...☀❤️ එන්න අපිත් එක්ක එකතු වෙන්න.... 🩷 INSTER - https://www.instagram.com/et.srimal.wijesingh
🔥 අලුත් අවුරුද්දේ අලුත් වෙන්න...☀❤️ එන්න අපිත් එක්ක එකතු වෙන්න.... 🩷 INSTER - https://www.instagram.com/et.srimal.wijesinghe/profilecard/?igsh=MWV3Mm50ZHpvbXIyOQ== 💙 FACEBOOK - https://www.facebook.com/engineer.tec?mibextid=JRoKGi ❤️ YOUTUBE - https://youtube.com/@srimalwijesinghe2592?si=EGxihIQv6RwKgB5X 🖤 TIK TOK - https://www.tiktok.com/@srimal_wijesingha?_t=8sj94FKoE2E&_r=1 💚 WHATTSAPP - https://whatsapp.com/channel/0029VaxYCgPHwXbIE96mVH0R 😍 අලුත් වැඩක් එක්ක අපි හමුවෙමු.. 🤫 හැමෝම අපිව FOLLOW කරලා ♻️ COMMENT කරලා 💬 LIKE කරලා 👍 තියාගන්න ළමයි... 😉 ☺️ඔන්න ආයේ කිව්වෙ නෑ කියන්න එපා..😒 Admin crew 🖊️
3 482
14
❤️ අද රෑ පංතිය අමතක නෑ නේද... 🔥 🫵 ONLINE RIVISION කලාවේ දැවැන්ත වෙනසක් සමගින් ආරම්භ වුන අපේ RIVISION පංතියේ දෙවෙනි දවස අදයි
❤️ අද රෑ පංතිය අමතක නෑ නේද... 🔥 🫵 ONLINE RIVISION කලාවේ දැවැන්ත වෙනසක් සමගින් ආරම්භ වුන අපේ RIVISION පංතියේ දෙවෙනි දවස අදයි..🌐 🥰 ඉතින් හැමෝම සූදානම් වෙලා රෑ 7 වෙනකොට ZOOM හෝ YOUTUBE වලින් පංතියට සහභාගි වෙන්න..🪄 ⬇️⬇️ ගිය සතියෙ උගන්නපු කොටසත් බලාගෙනම ආවා නම් තමයි හොඳ.....⬇️⬇️ https://www.youtube.com/live/XVcJsdUXMJs?si=62E2hlvXlDTpkg6Q 💚 ලංකාවේ කොහේ හිටියත් ඔයාට අපි එක්ක දැන් ONLINE LIVE CLASS හරහා සම්බන්ධ විය හැක...💪 වැඩි විස්තර දැනගන්න 0702003003 අමතන්න..📲 දිනන්න ඕනේ නම් වැඩ කරන්න ඕනේ පුතේ...🔥 මේ ගේම දිනලම ඉවර කරමු....💪
1 092
15
🔥හෙට උදේ 7 ඉදන් ඔයා වෙනුවෙන්ම...🥺 ඉතින් ළමයෝ මේක මගහැරගන්න එපා...🫵 📝 ප්‍රශ්න පත්‍රය නොලැබුන ළමයි පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝ
🔥හෙට උදේ 7 ඉදන් ඔයා වෙනුවෙන්ම...🥺 ඉතින් ළමයෝ මේක මගහැරගන්න එපා...🫵 📝 ප්‍රශ්න පත්‍රය නොලැබුන ළමයි පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න...👇👇 https://drive.google.com/file/d/1yurjz7DYwprW_OuJZNvLNSzTC7p6EYs7/view?usp=drivesdk ⭐ ඒ වගේම සම්මන්ත්‍රණයට සහභාගි වෙන ZOOM සහ YOUTUBE LINK ටික පහළින් තියෙනවා...⬇️⬇️ YOUTUBE : https://youtube.com/live/nrObl9coXO0?feature=share ZOOM : https://us06web.zoom.us/j/87879765907?pwd=xmPIyblbfozMmMbARjuY2hvV3FOZaj.1 ⭕හැමෝම අනිවාර්යයෙන් සජීවී විකාශයත් එක්කම සම්බන්ධ වෙලා වැඩේ ගොඩ දාගන්න... යාලුවන්ටත් මේක ශෙයාර් කරලා එයලාවත් ගොඩ දාන්න....🤩 එහෙනම් හෙට හමුවෙමු LIVE CLASS එකෙන්..🌤️ 🏆 අමතක කරන්න එපා විභාගේ අනිවාර්යය ගැටලු ටිකක් සාකච්ඡා කරන්නේ..💥 🎓 අපේ ඉංජිනේරු පංතිය 🎓
1 154
16
🟢📌 දැයේ දරුවන් වෙනුවෙන් Ada Derana EDUCATION සමග තවත් පියවරක් ඉදිරියට තැබූ අප 🟢📌 🍃 මෙවර උසස් පෙල විභාගයට ඉංජිනේරු තාක්ෂණ
🟢📌 දැයේ දරුවන් වෙනුවෙන් Ada Derana  EDUCATION  සමග තවත් පියවරක් ඉදිරියට තැබූ අප 🟢📌 🍃 මෙවර උසස් පෙල විභාගයට  ඉංජිනේරු තාක්ෂණවේදය යටතේ පෙනී සිටින දුවා දරුවන් වෙනුවෙන් පැවැත්වූ සම්මන්ත්‍රණය - නුගේගොඩ රොටරි ආයතනයදී පසුගියදා සාර්ථකව අවසන් වූ වගයි ✏️✏️ ⭐️ විභාගය තෙක් ඔබ වෙනුවෙන්, අප සූදානම් ⭐️ https://fb.watch/vKwOpe65Hi/ SRIMAL WIJESINGHE ENGINEERING TECHNOLOGY
995
17
🔥 අපි සාපේක්ෂව වෙනස්...🔥 🌟 මෙතෙක් බිහිවූ සුවිශේෂිතම ප්‍රායෝගික පරීක්ශන වැඩපිලිවෙලක් සමගින් අපි තව තවත් ඉදිරියට...⭐ 💥 අදිය
🔥 අපි සාපේක්ෂව වෙනස්...🔥 🌟 මෙතෙක් බිහිවූ සුවිශේෂිතම ප්‍රායෝගික පරීක්ශන වැඩපිලිවෙලක් සමගින් අපි තව තවත් ඉදිරියට...⭐ 💥 අදියර දෙකක් ඔස්සේ ප්‍රායෝගික පරීක්ෂණ 60කට නොඅඩු ප්‍රමාණයක් සිද්ධාන්ත ද සමග මුසු කරමින් සාරවත්ව, අති සාර්ථක ලෙස ඔබව දැනුමෙන් සන්නද්ධ කරන්නෙමු..💞 ☀️ රාජධානියෙන් පිටත නොව රාජධානිය තුළට පැමිණ විනිශ්චය කිරීමට ඔබට අවසර...🔑 🎓 මේ අපේ ඉංජිනේරු පංතියයි...🎓 එන්න අපිත් එක්ක එකතු වෙන්න...🤝 මේක අපි දිනලම ඉවර කරමු....💪 👇Share your experience with us👇 https://www.facebook.com/share/p/1StwrJZtwf/
4 951
18
🔴 විශේෂ දැනුවත් කිරීම 🔴 ------------------------------ 🍂 ගම්පහ නගරයට මේ වන විට ඇතිව තිබෙන ගංවතුර තත්වය හේතුවෙන්, 🍂 *හෙට එ
🔴 විශේෂ දැනුවත් කිරීම 🔴 ------------------------------ 🍂 ගම්පහ නගරයට මේ වන විට ඇතිව තිබෙන ගංවතුර තත්වය හේතුවෙන්, 🍂 *හෙට එනම් ඔක්තෝබර් 13 ඉරිදා දිනයේ නව මොන්ටානා ආයතනයේ ඉංජිනේරු තාක්ෂණවේදය පංතිවාර නොපැවැත්වේ.* මිතුරන් දැනුවත් කරන්න ⚡️අපේ ඉංජිනේරු පංතිය ⚡️
2 489
19
2026 A/L ලියන ඔයා එන්නම ඕනෙ හෙට නම්....💕 TECH කරන ඔයා වෙනුවෙන්ම පැවැත්වෙන සම්මන්ත්‍රණය.🔰 හැමෝම හොයන් එන නිසා ඔයත් එන්න....�
2026 A/L ලියන ඔයා එන්නම ඕනෙ හෙට නම්....💕 TECH කරන ඔයා වෙනුවෙන්ම පැවැත්වෙන සම්මන්ත්‍රණය.🔰 හැමෝම හොයන් එන නිසා ඔයත් එන්න....😁 ඔයාගේ යාලුවන්ට, නංගිලා මල්ලිලට දැනගන්න ශෙයාර් කරලා එයාලවත් හරිම තැනට සෙට් කරවන්න....💪 උසස් පෙල TECHNOLOGY නම් BMS තමයි....💝 හෙට හමුවෙමු ළමයි....❣️ 📲 වැඩි විස්තර දැනගන්න : 0777652944
3 849
20
උසස් පෙළට TECH නම් BMS විතරමයි...❤️ තාක්ශනවේදී සිසුන්ගේ රන් සන්නාමය BMS....💛 2026 නව කණ්ඩායම සදහා දැන් සිසුන් බඳවා ගැනේ...💯
උසස් පෙළට TECH නම් BMS විතරමයි...❤️ තාක්ශනවේදී සිසුන්ගේ රන් සන්නාමය BMS....💛 2026 නව කණ්ඩායම සදහා දැන් සිසුන් බඳවා ගැනේ...💯 🩵 ICT - BHANUKA EKANAYAKE 💚 SFT - MALAKA PRIYDARSHANA 💜 ET - SRIMAL WIJESINGHE ටෙක් කර හැමෝම හොයන් එන🅰️🅱️ ප්‍රතිඵල හැදෙන නෙවෙයි හදන තැන....🅰️🅱️ ටෙක් කරන්න ඉන්න යාලුවන්ට, නන්ගිලට මල්ලිලටත් කියලා එයාලාවත් හරිම තැනට එක්කරන්න....🫵 වැඩි විස්තර - 0777652944 📲
5 671