𝗔𝗟 අපි 🇱🇰
🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot
نمایش بیشتر📈 تحلیل کانال تلگرام 𝗔𝗟 අපි 🇱🇰
کانال 𝗔𝗟 අපි 🇱🇰 (@al_api) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 54 880 مشترک است و جایگاه 3 107 را در دسته آموزش و رتبه 18 را در منطقه سريلانكا دارد.
📊 شاخصهای مخاطب و پویایی
از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 54 880 مشترک جذب کرده است.
بر اساس آخرین دادهها در تاریخ 10 ژوئیه, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 4 371 و در ۲۴ ساعت گذشته برابر 199 بوده و همچنان دسترسی گستردهای حفظ شده است.
- وضعیت تأیید: تأیید نشده
- نرخ تعامل (ER): میانگین تعامل مخاطب 7.30% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 4.09% واکنش نسبت به کل مشترکان کسب میکند.
- دسترسی پستها: هر پست به طور میانگین 3 998 بازدید دریافت میکند. در اولین روز معمولاً 2 237 بازدید جمعآوری میشود.
- واکنشها و تعامل: مخاطبان بهطور فعال حمایت میکنند؛ میانگین واکنش به هر پست 10 است.
📝 توضیح و سیاست محتوایی
نویسنده این فضا را محل بیان دیدگاههای شخصی توصیف میکند:
“🌐 ALapiedu.com
🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team
🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team
🔴PHYSICS අපි - T.me/physics_api_Team
⚪️ICT අපි - T.me/ict_api_Team
🛒Advertising - @AL_Api_Advertising_bot”
به لطف بهروزرسانیهای پرتکرار (آخرین داده در تاریخ 11 ژوئیه, 2026)، کانال همواره بهروز و دارای دسترسی بالاست. تحلیلها نشان میدهد مخاطبان بهطور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کردهاند.
"සරලවම ඕන ටික විතරක්" physics ~ ලක්ෂිත් නිර්මාල් ✅
📹 Session 01 🌐 youtube.com/live/3ZckvViX1Fw?si=UgzP80LGwpTIxle2 📹 Session 03 🌐 youtube.com/live/bqjy1-aysf8?si=ck8k1pzzYIQye8PM මුල් දවස් වල එන්න බැරි උන හැමෝම මේ ප්‍රශ්න ටික කරන්න. 🧾 drive.google.com/file/d/1IuX0i7MWv662zA8AQ8ZNDSf5Y3kevdXU/view?usp=sharing😏 ඔයා දැනට MCQ 10,20 සීමාවේ ඉන්න , F,S,C, මට්ටමේ කෙනෙක් නම් ඔයා මේකට සම්බන්ධ වෙන්නම ඕනේ Class එකක් Whatapp Main Group 🌐 https://chat.whatsapp.com/FbptsufXkwd50AKHu1GGMf?mode=gi_t Group 02 🌐 https://chat.whatsapp.com/Lx4gozExgy93iGX3qD3SI0?mode=gi_t
2025 උසස්පෙල ප්‍රථිඵල වලින්
🏆
ලංකාවේ මුල් 25ට අපෙන් එකයි
🏆
දිස්ත්‍රික්කයේ මුල් 5ට අපෙන් දෙකයිඑන්න ජීව්තේ දිනන්න . ඔබත් මුල සිටම සම්බන්ධ වෙන්න මුලු දිවයිනටම Online
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚
✅
☎️
විමසීම් :- 0774911563
✅ ආරම්භය ජුනි 03 සිට රාත්‍රී 8.00Plan එකකට combined ගොඩදාන්න සෙට් වෙන්න 👇 වැඩි විස්තර සදහා 🌐 සමූහයට එකතුවන්න 🔗 https://chat.whatsapp.com/JCLwtFMtu7UCJgelI1N74I?mode=gi_t
Dinuka viraj
✅
රසායන විද්‍යාව සරලව CHEMISTRY - ඕෂාධනී ලයංගා ✅
📆 ආරම්භය ජූනි 4 බ්‍රහස්පතින්දා ⏰ සවස 2.30 සිට 5.30 දක්වා 📍 කුරුණෑගල සීවින් ආයතනයේදී (රජපිහිල්ල පාර,සර්වෝදය මාවත)වැඩිදුර විස්තර සදහා පහත 🌐 සමූහය හා එක්වන්න 👇 🔗 https://chat.whatsapp.com/HAaTcfhZ2vjECh3JNJ5MxU?s=sh&p=a&mlu=2
📹
Online class - ඉරිදා රාත්‍රී 7.00 සිට 11.00 දක්වා📹 Online සම්බන්ධ වීමට කැමති සිසුන් පහත 🌐 සමූහය හා එක් වන්න👇 🔗 https://chat.whatsapp.com/F4J6LV7dy0U4RW6p2XSmRL?s=sh&p=a&ilr=0&amv=2 🔥 අප පන්තියේ සුවිශේෂතා 🔥
✅
විභාගයට මාස තුනකට පෙර සම්පූර්ණ විෂය නිර්දේශය අවසන් කිරීම.
✅
සතිපතා වාර විභාග paper එකක් ලිවීම හා එය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කිරීම
✅
ඔබ නොදන්නා paper එකට සාර්ථකව මුහුණ දිය හැකි රහස් ක්‍රමවේදයක් කියා දීම
✅
නිබන්ධන 22 කින් සමන්විත නිබන්ධන පෙළක් ලබා දීම.
✅
Rank එකක් ගැනීමට මග පෙන්වීම.𝗞𝗔𝗩𝗜𝗡𝗗𝗨 𝗦. 𝗝𝗔𝗬𝗔𝗞𝗢𝗗𝗬 ✅ ☎️ 0761245014
අද රෑ 7 සිට ලංකාවටම Online 📹 🆓 ආරම්භක දිනය සම්පූර්ණයෙන් නොමිලේඅද දිනට අදාල live link සහ pdf ලබාගැනීමට පහත 🌐 නාලිකාවට එකතුවන්න 👇 📎 https://t.me/EduranLK ☝️ ලංකාවේ සියලුම දරුවන්ට ORGANIC A TO Z ඉගෙනගන්න තියන අවසාන අවස්ථාව
✅ Zoom 🌐 ඔස්සේ සජීවී පන්තිය ✅ පළමු වාර විභාගය ඉලක්ක කරගත් වැඩසටහන ✅ තුන්වන ඒකකය – රසායනික ගණනය (Chemical Calculations) ✅ මාස 02 ක් තුළ සම්පූර්ණ ඒකක ආවරණය ✅ වාර විභාගයට අවශ්‍ය සිද්ධාන්ත සහ ගණන් කිරීමේ ක්‍රමවේද ✅ නැවත නැරඹිය හැකි Recording පහසුකම ✅ ගිය වසරේ සිසුන් 500+ සහභාගීත්වය 🪙පාඨමාලා ගාස්තුව: රු. 4,800/- පමණි (ඒකක වශයෙන් ගාස්තුව අයකෙරේ)🆕 නව කණ්ඩායම සඳහා ලියාපදිංචි වීම දැන් ආරම්භ වී ඇත. වැඩි විස්තර සදහා පහත 🌐 සමූහයට එකතුවන්න 👇 📎 https://chat.whatsapp.com/GdtG25V5E4QF8urzsL0t7w?mode=gi_t 📲වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා 🌐 කරන්න 0701016006
බල්ලෝ පූසෝද ඇඩ් කරන්න කියලා නම් අහලා තියෙනවා. ඒත් මොනවද මේ ඇඩ් කරන් තියෙන්නෙ. තව fake , inactive , bot accounts ඕන තරම් තියෙනව.⚠️දෙයක් කරනවනම් පිළිවෙලට කරන්න. ⚠️නැත්නම් අනික් ළමයින්ගෙත් කාලය අපරාදෙ.
2024 විවරණය 👇 🌐 drive.google.com/file/d/1dCWtfJ1wSra8gCPQsJsBu1ISbh0p1Aby/view?usp=drivesdkඋසස් පෙළ සිසුන් බහුතරයක් භාවිතා කරන ඒ.එච්.ෆාරිස් මහතා විසින් රචිත මෙම රසායන විද්‍යාව බහුවරණ විවරණ (2005-2024) පොත ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට ඔබ කල යුත්තේ 0761463332 අංකයට 🌐 පණිවිඩයක් යොමුකිරීම පමණි 📲
🚛
නිවසට පොත පැමිණි පසු මුදල් ගෙවා ලබාගත හැක (cash on delivery).➿➿➿➿➿➿➿➿➿➿➿ 🛒 මැයි අග විශේෂ වට්ටම් යටතේ ඔබට මෙම පොත 20% ක විශේෂිත වට්ටමක් යටතේ අපෙන් ලබාගත හැක. 🛒 එම වට්ටම ලබාගැනීම සදහා ඇණවුම් කරන අවස්ථාවේ දී
AL API 20% යන කේතය යැවීම අනිවාර්ය වේ.
🛒 මෙම දීමනාව ජුනි මස 5 දක්වා වලංගු වේ
➿➿➿➿➿➿➿➿➿➿➿
🛒 මෙතැනින් ඔබේ පොතත් ඇණවුම් කරන්න 👇
https://wa.me/p/7267240986713351/94761463332
0761463332 🌐 අංකයෙන් ද ඇණවුම් කල හැක.
✅ දිවයිනේ සියලුම ප්‍රධාන පොත්හල් වලින් ද ලබාගත හැක.(⚠️වට්ටම් ඇතුළත් නොවේ)
2023 / 2024 පොත් මිලදී ගත් සිසුන්ගේ අදහස්
💬
https://s.daraz.lk/s.CIDW
💬
https://s.daraz.lk/s.CIxU
💬
https://s.daraz.lk/s.CICR
💬
https://s.daraz.lk/s.CszT🛒 වෙනත් විෂයන්වල වර්ගීකරණය පොත් හා විවරණ පොත් ලබාගැනීමට 👇 https://wa.me/c/94761463332
🤫විභාගෙට එන රචනා හතරක්ම කලින් ලියවලා යවන්නයි හදන්නේ පාඩම් කරගන්නන බැරුව ඉන්න ගොඩක් කොටස් වලට shortnotes, charts freeම දෙන්නයි යන්නේ.එන්න ඔබේ කැපවීමට වටිනාකම අපි හදලා දෙන්නම් ❤️ 📞 ඕනෑම ගැටලුවක් සඳහා 0784598755 විමසන්න
❤️🔥 YOU TUBE LIVE https://www.youtube.com/live/lPBcjPwbs-4?si=uMNAC5UBdDvaJfZv ."සරලවම ඕන ටික විතරක්" physics ~ ලක්ෂිත් නිර්මාල් 📌 .
රසායන විද්‍යාව සරලව CHEMISTRY - ඕෂාධනී ලයංගා ✅
2025 උසස්පෙල ප්‍රථිඵල වලින් 🏆ලංකාවේ මුල් 25ට අපෙන් එකයි 🏆දිස්ත්‍රික්කයේ මුල් 5ට අපෙන් දෙකයිඑන්න ජීව්තේ දිනන්න 🥳 ඔබත් මුල සිටම සම්බන්ධ වෙන්න මුලු දිවයිනටම Online 🎥
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚
✅
විමසීම් :- 0774911563
📆 ආරම්භය ජූනි 4 බ්‍රහස්පතින්දා ⏰ සවස 2.30 සිට 5.30 දක්වා 📍 කුරුණෑගල සීවින් ආයතනයේදී (රජපිහිල්ල පාර,සර්වෝදය මාවත)වැඩිදුර විස්තර සදහා පහත 🌐 සමූහය හා එක්වන්න 👇 🔗 https://chat.whatsapp.com/HAaTcfhZ2vjECh3JNJ5MxU?s=sh&p=a&mlu=2
📹
Online class - ඉරිදා රාත්‍රී 7.00 සිට 11.00 දක්වා📹 Online සම්බන්ධ වීමට කැමති සිසුන් පහත 🌐 සමූහය හා එක් වන්න👇 🔗 https://chat.whatsapp.com/F4J6LV7dy0U4RW6p2XSmRL?s=sh&p=a&ilr=0&amv=2 🔥 අප පන්තියේ සුවිශේෂතා 🔥
✅
විභාගයට මාස තුනකට පෙර සම්පූර්ණ විෂය නිර්දේශය අවසන් කිරීම.
✅
සතිපතා වාර විභාග paper එකක් ලිවීම හා එය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කිරීම
✅
ඔබ නොදන්නා paper එකට සාර්ථකව මුහුණ දිය හැකි රහස් ක්‍රමවේදයක් කියා දීම
✅
නිබන්ධන 22 කින් සමන්විත නිබන්ධන පෙළක් ලබා දීම.
✅
Rank එකක් ගැනීමට මග පෙන්වීම.𝗞𝗔𝗩𝗜𝗡𝗗𝗨 𝗦. 𝗝𝗔𝗬𝗔𝗞𝗢𝗗𝗬 ✅ ☎️ 0761245014
🔸 Paper Class එකේ වෙන්නෙ හැම සතියෙම ඔයා Paper එකක් ලියනවා ඉස්සරට සති 60ක් පුරා. ලංකාවෙ ඕනම තැනක ඉන්න ළමයෙක්ට සහභාගී වෙන්න පුලුවන්.MCQ විතරද තියෙන්නෙ❓
🔸
නෑ. පලවෙනි සතියෙ MCQ එකක් ඊලග සතියෙ Structured and Essay එකක්. ඒ විදියට එක සතියක් MCQ ඊලග සතිය Structured and Essay විදියට යන්නෙ. ඒක ඔයාගෙ School term test වලටත් ලකුණු ගන්න වැදගත් වෙනවා.Paper එකට මොනවද එන්නෙ Full syllabus එනවද❓
🔸
නෑ. තාම ඔයාලට Full syllabus කරලා නැති නිසා මුල් Papers ටික යන්නෙ Unit 01(මිනුම) සහ Unit 02(යාන්ත්‍ර විද්‍යාව) වලින්.යාන්ත්‍ර විද්‍යාවෙත් ඔක්කොම එනවද❓
🔸
නෑ.මුල් Papers සෙට් එකේ ඔක්කොම නෑ. මුල් හරියෙ Papers වල යාන්ත්‍ර විද්‍යාවෙ චලිතය කොටස් සම්බන්ව ප්‍රශ්න තියෙනවා. ටික ටික නිව්ටන් නියම, බලය, ඝර්ෂණය.විදියට සිලබස් එකේ පිළිවෙලට ප්‍රශ්න Add වෙනවා.Online ලියන්නෙ කොහොමද❓
🔸
මුලින්ම https://ephysics.lk වෙබ් සයිට් එකේ Register වෙන්න. ඒකෙ Papers කියන Category එකට ගියාම එතන Paper එක පෙන්නනවා. එතන පෙන්නන time එකට Paper එක Start කරන්න පුලුවන්. ලියන්න පුලුවන් වෙලාවල් ටික පහල තියෙනවා⏰ අඟහරුවාදා 3pm ⏰ අඟහරුවාදා 7pm ⏰ බ්‍රහස්පතින්දා 3pm ⏰ බ්‍රහස්පතින්දා 7pm
🔸
මේ වෙලාවල් වලට විතරයි Paper එකට Access හම්බෙන්නෙ. Excuse time එකක් හම්බෙනවා විනාඩි 15ක. ඒ කිව්වෙ ඔයා සහභාගි වෙන්නෙ 3.00pm session එකට නම් 3.00pm සිට 3.15pm දක්වා ඔයාට paper එක Start කරන්න Chance එක තියෙනවා. 3.15pm වෙද්දි Access වෙන්න බැරි උනොත් ඔයාට ඒ session එකට ආයෙ යන්න බෑ. ඊලග session එකට තමයි එහෙම උනොත්. මේ sessions 4 න් එකකදි අනිවාර්යයෙන් Online ලියන අය ලියන්න ඕන.MCQ කීයක් තියෙනවද❓Essay කීයක් තියෙනවද❓
🔸
මුල් Papers වල MCQ 25න් පටන් අරන් 30, 40, 45, 50 විදියට වැඩිවෙනවා. Online ලියන අය Paper එක Start කරාම ඔයාට Countdown එකක් වැටෙනවා. ඒ වෙලාව ඇතුලත Mcq වලට ටික් කරන්න තියෙනවා ප්‍රශ්න අංකයට අදාලව. Time එක ඉවරවෙද්දි ඔයා ටික් කරපු Answers ටික auto ම Submit වෙනවා.
🔸
Second Paper එකේ මුල් Papers වල Structured 2යි Essay 2යි වලින් පටන් අරන් ඒකෙත් ටික ටික වැඩි වෙනවා. Online ලියන අය 2nd Paper එක කොළවල ලියලා photo ගහලා Upload කරන්න ඕන. Paper එක Open කරාම Countdown එකක් වැටෙනවා. ඒක ඉවරවෙන්න කලින් upload කරන්න ඕන. එතන Countdown එකේ වෙලාව විනාඩි 15ක් වැඩිපුරත් එක්ක තියෙන්නෙ මේ photo ගහල Upload කරන්න වෙලාවත් එක්ක. ඒ නිසා Countdown එක ඉවර වෙන්න කලින් Upload කරන්න. ඔයා ලියන කොළවල ඔයාගෙ Index no එකත් ලියන්න.Discussion එක කවදද❓
🔸
Discussion එක තියෙන්නෙ සිකුරාදා රෑ 7.00ට. ඔයා මේ සතියෙ ලියන Paper එකේ Discussion එක තියෙන්නෙ ඊට පස්සෙ සතියෙ සිකුරාදා රෑ 7.00ට. (Paper 01 Discussion එක June 12 සිකුරාදා 7ට) සතියකින් පස්සෙ Discussion එක තියෙන්නෙ Discussion එකට Live ම සහභාගී වෙන්න. video ගොඩගහගන්න එපා ඔයාට අවසාන අවුරුද්දෙ තියෙන වැඩත් එක්ක මේවා පස්සෙ බලන්න වෙලාව නෑ.Payments කරන්නෙ කොහොමද❓
🔸
Website එකේම තියෙනවා ඔයා log උනාට පස්සෙ Papers වලට ගියාම Pay for June කියලා. එහෙම නැත්නම් Second week එකේ Paper එක Unlock කරන්න Click කරාම Payment details වැටෙනවා. Pay කරලා Slip එක ඔයාට එතනට Upload කරන්න තියෙනවා. Pay කරද්දි Reference එක විදියට ඔයාගෙ Index no එක දාන්න. Website එකට Log උන ගමන් ඔයාගෙ Index no එක පෙන්නනවා. Payments වලදි මොනවහරි ප්‍රශ්න ආවොත් 0789100323 මේ No එකට කතාකරන්න.Papers බලලා දෙනවද❓
🔸
ඔව්.අදාල Paper එකේ Discussion එකට කලින් ඔයාට Paper එකේ ලකුණු සහ Ranks බලාගන්න පුලුවන්. Top 10 Leaderboard එක බලාගන්න පුලුවන්.Papers අමාරුද❓
🔸
සාපේක්ෂව ඔව්.ලේසිම ප්‍රශ්න කරා කියලා තේරුමකුත් නෑනේ. ඒ නිසා AL මට්ටම සහ ඊට පොඩ්ඩක් උඩ ලෙවල් එකේ Papers ටිකක් ලියමු නේ. එතකොට AL Paper එක ගේමක් නැති වෙනවා.Paper Class එකට සම්බන්ද වීමට පහත Link එකෙන් 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/Kqxl0QKtLZX3sFN04MqtLT 📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 078 910 0323 අවසාන මාසෙ දෙකේ විතරක් Papers ලියලා ඔයාට හොඳ Result එකකට යන්න අමාරුයි. මොකද අපි කොච්චර Theory දැන ගත්තත් Papers කරල ප්‍රැක්ටිස් එක, අත්දැකීම් නැත්නම් AL Paper එකට ඔයා බය වෙනවා. ඒක නිසා තමයි මේ වගේ එකදිගට සති 60ක් පුරා ලොකු වැඩක් කරන්නෙ. ඇත්‍තටම කිව්වොත් මේ Paper Series එක හරියට කරන ළමයෙක්ගෙ Subject එක සම්බන්ද knowledge එක improve වෙන විදිය හිතාගන්න බැරි මට්ටමට වැඩි වෙයි! එහෙනම් ජුනි පලවෙනි සතියෙ ඉදන් වැඩේට සෙට්වෙමු!
මොළේ හදන Physics පන්තිය
🧠
Physics | Tashila Guruge
✅
BSc (Hons) in Engineering University of Moratuwa
