ch
Feedback
𝗔𝗟 අපි 🇱🇰

𝗔𝗟 අපි 🇱🇰

前往频道在 Telegram

🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

显示更多

📈 Telegram 频道 𝗔𝗟 අපි 🇱🇰 的分析概览

频道 𝗔𝗟 අපි 🇱🇰 (@al_api) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 54 880 名订阅者,在 教育 类别中位列第 3 107,并在 斯里兰卡 地区排名第 18

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 54 880 名订阅者。

根据 10 七月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 4 371,过去 24 小时变化为 199,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 7.30%。内容发布后 24 小时内通常能获得 4.09% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 3 998 次浏览,首日通常累积 2 237 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 10

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

凭借高频更新(最新数据采集于 11 七月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。

54 880
订阅者
+19924 小时
+1 5347
+4 37130
帖子存档
🔍 Target MCQ 500 Biology Mcq With Answers
©️ Virul Weerakon
T.me/AL_api

F ⏩ A PHYSICS 🏁 FINAL 2 MONTHS ආරම්භය 🌐 LINK 📎 www.youtube.com/live/lPBcjPwbs-4?si=uMNAC5UBdDvaJfZv 🌐 Group 📎 https://ch
F A PHYSICS 🏁 FINAL 2 MONTHS ආරම්භය 🌐 LINK 📎 www.youtube.com/live/lPBcjPwbs-4?si=uMNAC5UBdDvaJfZv 🌐 Group 📎 https://chat.whatsapp.com/GQQy6epbdBN0P2rTRocPFA?
"සරලවම ඕන ටික විතරක්" physics ~ ලක්ෂිත් නිර්මාල්

💥 MCQ POINT Class 💥 🔥 Chemistry MCQ + Essay Point Class අවසාන මාස තුනේ Plan එක 🌐 youtube.com/live/SVNzC156vks?si=Oacyjnfe
+1
💥 MCQ POINT Class 💥 🔥 Chemistry MCQ + Essay Point Class අවසාන මාස තුනේ Plan එක 🌐 youtube.com/live/SVNzC156vks?si=Oacyjnfejn9WI98j සෑම සෙනසුරාදා රෑ 8.00ට A , B වගේම B , C ,S ගන්නත් ඔයා MCQ ටික ගොඩ දාගන්නම ඕනේ. විභාගය දක්වාම සියලුම Recording නැවත නැවත බැලීමේ හැකියාවද සහිත වේ පලවෙනි දවසේ සහ තුනවන දවසේ විඩීයෝ එක බලලලම Set වෙන්න.
📹 Session 01 🌐 youtube.com/live/3ZckvViX1Fw?si=UgzP80LGwpTIxle2 📹 Session 03 🌐 youtube.com/live/bqjy1-aysf8?si=ck8k1pzzYIQye8PM මුල් දවස් වල එන්න බැරි උන හැමෝම මේ ප්‍රශ්න ටික කරන්න. 🧾 drive.google.com/file/d/1IuX0i7MWv662zA8AQ8ZNDSf5Y3kevdXU/view?usp=sharing
😏 ඔයා දැනට MCQ 10,20 සීමාවේ ඉන්න , F,S,C, මට්ටමේ කෙනෙක් නම් ඔයා මේකට සම්බන්ධ වෙන්නම ඕනේ Class එකක් Whatapp Main Group 🌐 https://chat.whatsapp.com/FbptsufXkwd50AKHu1GGMf?mode=gi_t Group 02 🌐 https://chat.whatsapp.com/Lx4gozExgy93iGX3qD3SI0?mode=gi_t
2025 උසස්පෙල ප්‍රථිඵල වලින්
🏆
ලංකාවේ මුල් 25ට අපෙන් එකයි
🏆
දිස්ත්‍රික්කයේ මුල් 5ට අපෙන් දෙකයි
එන්න ජීව්තේ දිනන්න . ඔබත් මුල සිටම සම්බන්ධ වෙන්න මුලු දිවයිනටම Online
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚
☎️
විමසීම් :- 0774911563

💎 COMBINED MATHS THEORY එක්කම A to Z 🥳සති 10 න් ලකුණු 75 ✅ ආරම්භය ජුනි 03 සිට රාත්‍රී 8.00 Plan එකකට combined ගොඩදාන්න සෙට්
💎 COMBINED MATHS THEORY එක්කම A to Z 🥳සති 10 න් ලකුණු 75
ආරම්භය ජුනි 03 සිට රාත්‍රී 8.00
Plan එකකට combined ගොඩදාන්න සෙට් වෙන්න 👇 වැඩි විස්තර සදහා 🌐 සමූහයට එකතුවන්න 🔗 https://chat.whatsapp.com/JCLwtFMtu7UCJgelI1N74I?mode=gi_t
Dinuka viraj

🔔 F to C CHEMISTRY 🙂 Chemistry තවම 0 මට්ටමේ ඉන්න අයට මේ මාස 02 න් C එකක් ✅ සියලුම පාඩම් වලට Study Pack පන්තියට සම්භන්ධ වීම
🔔 F to C CHEMISTRY 🙂 Chemistry තවම 0 මට්ටමේ ඉන්න අයට මේ මාස 02 න් C එකක් සියලුම පාඩම් වලට Study Pack පන්තියට සම්භන්ධ වීම සහ අනෙකුත් විස්තර සදහා ⬇️ 🌐 https://chat.whatsapp.com/L8ugUjFamFn8A4ogzSJsVq?mode=gi_t
රසායන විද්‍යාව සරලව CHEMISTRY - ඕෂාධනී ලයංගා

🏆 2025 වසරේ අ.පො.ස.උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ 4 වැනියා විසින් මෙහෙයවන 🔔 2027 AL Chemistry
🏆 2025 වසරේ අ.පො.ස.උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ 4 වැනියා විසින් මෙහෙයවන 🔔 2027 AL Chemistry Theory ⚠️ Organic + inorganic Theory සියල්ලම ජූලිවල තියෙන Third term test එකට කලින් ඉවර කරගමුද ‼️ Chemistry syllabus එක 100 % විභාගයට මාස තුනකට පෙර ඉවර කර ගැනීමට 😏 ඔයා එන්නම ඕනෙ class එකක්
📆 ආරම්භය ජූනි 4 බ්‍රහස්පතින්දා සවස 2.30 සිට 5.30 දක්වා 📍 කුරුණෑගල සීවින් ආයතනයේදී (රජපිහිල්ල පාර,සර්වෝදය මාවත)
වැඩිදුර විස්තර සදහා පහත 🌐 සමූහය හා එක්වන්න 👇 🔗 https://chat.whatsapp.com/HAaTcfhZ2vjECh3JNJ5MxU?s=sh&p=a&mlu=2
📹
Online class - ඉරිදා රාත්‍රී 7.00 සිට 11.00 දක්වා
📹 Online සම්බන්ධ වීමට කැමති සිසුන් පහත 🌐 සමූහය හා එක් වන්න👇 🔗 https://chat.whatsapp.com/F4J6LV7dy0U4RW6p2XSmRL?s=sh&p=a&ilr=0&amv=2 🔥 අප පන්තියේ සුවිශේෂතා 🔥
විභාගයට මාස තුනකට පෙර සම්පූර්ණ විෂය නිර්දේශය අවසන් කිරීම.
සතිපතා වාර විභාග paper එකක් ලිවීම හා එය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කිරීම
ඔබ නොදන්නා paper එකට සාර්ථකව මුහුණ දිය හැකි රහස් ක්‍රමවේදයක් කියා දීම
නිබන්ධන 22 කින් සමන්විත නිබන්ධන පෙළක් ලබා දීම.
Rank එකක් ගැනීමට මග පෙන්වීම.
𝗞𝗔𝗩𝗜𝗡𝗗𝗨 𝗦. 𝗝𝗔𝗬𝗔𝗞𝗢𝗗𝗬 ☎️ 0761245014

🛑 අද රෑ 7️⃣ට 🛑 ORGANIC CHEMISTRY දින 12න් තිතටම විභාගයට මාස 2️⃣යි. මාස දෙකෙන් ලකුණු 23%ක් ගොඩ දාගමුද 🥳 අද රෑ 7 සිට ලංකාවටම
🛑 අද රෑ 7️⃣🛑 ORGANIC CHEMISTRY දින 12න් තිතටම විභාගයට මාස 2️⃣යි. මාස දෙකෙන් ලකුණු 23%ක් ගොඩ දාගමුද 🥳
අද රෑ 7 සිට ලංකාවටම Online 📹 🆓 ආරම්භක දිනය සම්පූර්ණයෙන් නොමිලේ
අද දිනට අදාල live link සහ pdf ලබාගැනීමට පහත 🌐 නාලිකාවට එකතුවන්න 👇 📎 https://t.me/EduranLK ☝️ ලංකාවේ සියලුම දරුවන්ට ORGANIC A TO Z ඉගෙනගන්න තියන අවසාන අවස්ථාව

🔖 Save කරලා තියාගන්න ... යාලුවන්ටත් share කරන්න ➡️ දැන්ම join වෙන්න 👇 🆕 2025 TERM TEST PAPERS 🆕 2025 3RD TERM PROVINCE PA
🔖 Save කරලා තියාගන්න ... යාලුවන්ටත් share කරන්න ➡️ දැන්ම join වෙන්න 👇 🆕 2025 TERM TEST PAPERS 🆕 2025 3RD TERM PROVINCE PAPERS 🆕 Prof කාලිංග බණ්ඩාර සර්ගේ Model Papers 🔴 Amila Dasanayake 2024 Final papers 🔴 Amila Dasanayake 2023 Final Papers 🔴 Anuradha Perera 2024 Final Papers 🔴 DARSHANA UKUWELA 2025 FULL PAPERS 🔴 මෙත්මාල් සර්ගේ BIOLOGY ආවර්ජනා 🔴 ජීව විද්‍යාව බහුවරණ 2500 | වීරතුංග පී තිලකරත්න 🔴 ගීකියනගේ සර්ගේ MCQ වැඩ පොත් 🔴 යාන්ත්‍ර විද්‍යාව බහුවරණ විවරණය | අරුණ දිනේශ් 🔴 ගීකියනගේ සර්ගේ MCQ 2700 පොත 🔴 Prof රෝසා සර්ගේ විවරණ 🔴 තුෂාර සමරවික්‍රම සර්ගේ භෞතික විද්‍යා විවරණ 🔴 ලක්ෂ්මන් පැලෑන්දගේ සර්ගේ Chemistry MCQ 1500 🔴 දර්ශන උකුවෙල සර්ගේ Physics Short Notes 🔴 අනුරාධ පෙරේරා සර්ගේ 2024 Guessing Papers 🔴 අමිත් පුස්සැල්ල සර්ගේ 2023 CAP Papers 🔴 අමිල දසනායක සර්ගේ 2025 Papers 🔴 අමිල දසනායක 2025 FINAL PAPERS 🔴 චරිත දිසානායක සර්ගේ 2023 Fast Track Papers 🔴 2024 AL Guessing 🔴 A.H FARIS සර්ගේ Chemistry විවරණ 🔴 රංග සර්ගේ Chemistry විවරණ 🔴 PHYSICS සමීකරණ සියල්ල 🔴 BIOLOGY SHORT NOTES 🔴 AL NOTES 🔴 උසස්පෙළ පළාත් ප්‍රශ්න පත්‍ර 🔴 ENGLISH MEDIUM PAPERS 🔴 SCHOOL PAPERS 🔴 PAST PAPERS 🔴 MODDEL PAPERS 🔴 පේසුරු ප්‍රකාශන 🔴 AL PAST PAPERS MARKING 🔴 UOM LEO SHORT NOTES 🔴 හේමචන්ද්‍ර බස්නායක සර්ගේ සමතුලිතතාවය පොත 🔴 BIOLOGY MIND MAPS 🔴 ගීකියනගේ සර්ගේ වැඩ පොත් 🔴 තුෂාර සමරවික්‍රම සර්ගේ වැඩ පොත් 🔴 රංග ගුණරත්න සර්ගේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පුහුණුව Join ✈️ channel - @AL_api

🚀 2028 AL රසායන විද්‍යාව SPEED THEORY PROGRAM 📣 Chemistry වාර විභාගයට පෙර අවශ්‍ය ඒකක ඉක්මනින් සම්පූර්ණ කරගන්න! වාර විභාගය ළ
🚀 2028 AL රසායන විද්‍යාව SPEED THEORY PROGRAM 📣 Chemistry වාර විභාගයට පෙර අවශ්‍ය ඒකක ඉක්මනින් සම්පූර්ණ කරගන්න! වාර විභාගය ළඟයි නමුත් තවමත් පාසල් ඒකක අවසන් වී නැද්ද 😔 බොහෝ සිසුන් මුහුණ දෙන ගැටලුවක් වන්නේ, වාර විභාගයට පෙර අවශ්‍ය ඒකක සම්පූර්ණ නොවීමයි. ඒ සඳහාම නිර්මාණය කළ SPEED THEORY CHEMISTRY CLASS 2028
Zoom 🌐 ඔස්සේ සජීවී පන්තිය පළමු වාර විභාගය ඉලක්ක කරගත් වැඩසටහන තුන්වන ඒකකය – රසායනික ගණනය (Chemical Calculations) මාස 02 ක් තුළ සම්පූර්ණ ඒකක ආවරණය වාර විභාගයට අවශ්‍ය සිද්ධාන්ත සහ ගණන් කිරීමේ ක්‍රමවේද නැවත නැරඹිය හැකි Recording පහසුකම ගිය වසරේ සිසුන් 500+ සහභාගීත්වය 🪙පාඨමාලා ගාස්තුව: රු. 4,800/- පමණි (ඒකක වශයෙන් ගාස්තුව අයකෙරේ)
🆕 නව කණ්ඩායම සඳහා ලියාපදිංචි වීම දැන් ආරම්භ වී ඇත. වැඩි විස්තර සදහා පහත 🌐 සමූහයට එකතුවන්න 👇 📎 https://chat.whatsapp.com/GdtG25V5E4QF8urzsL0t7w?mode=gi_t 📲වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා 🌐 කරන්න 0701016006

🤔එක්සෑම් එක්කට past papers වලින් වැඩ කරන්නේ කොහොමද 🤔 🧑‍🎓ඉස්සෙල්ලම අවුරුදු 15 ක වගේ පාස් පේපර් ගන්න. 🧑‍🎓subject වෙන් කරගන්න. 🧑‍🎓එක subject එකක් ගන්න. 🧑‍🎓ඒ පේපර් එකේ time එක 👀 බලන්න. 🧑‍🎓පැය 03 යි නම් පැය 2 1/2 න් කරන්න. 🧑‍🎓ඒ පේපර් එක පොත් නොබලා ඔයාට පුලුවන් විදියට කරන්න. හදවතට එකගව කරන්න. 🧑‍🎓කරලා ඉවර වෙලා marking එක බලලා ලකුනු දාගන්න. අඩු වුණාට කමක් නෑ. වැරදි හදාගමු😋 🧑‍🎓ඊට පස්සේ අඩු වුණේ මොනවටද කියලා බලන්න. 🧑‍🎓ඒ වැරදුණ ඒවා වෙනම කොලේක ලියාගන්න 🧑‍🎓ඒ වැරදුනේ මොනවද බලලා ඒවගේ theory ටික බලන්න වෙලාවක් දාගන්න. 📊ඒවා ටික ආයේ බලන්න , හොදට පලවෙනි පාර වැරදුණ ඒවා දෙවෙනි පාර වැරදෙන්න තියන්න එපා. ඒ වැරදි හදාගෙන නැවත නැවත theory බලන්න. 😳කවුරු හරි කියනවානම් past papers වලින් theory cover කරගන්න බෑ කියලා ඒක අමූලික බොරුවක්. 🤗try කරලාම බලන්න. ඒ වගේම අවුරුදු 15 ක papers ඒ විදියට කරන්න බලන්න. 👍අවම කාලේ මදි වගේනම් අවම අවුරුදු 10 කවත් කරන්න.පුලුවන් තරම් ආයෙ ආයේ කරන්න try කරන්න. 😠ඔයාලා past papers කරද්දී වැරදුනු ඒවා කොලෙක ලියාගෙන නැවත theory බලන නිසා ඒ වැරදුන ඒවා අනිත් paper එකේ වැරදෙන්න ඉඩ තියන්න එපා. එහෙම එහෙම ඔයාට පුලුවන් තරම් කරන්න. ඕනම එක්සෑම් එක්කට මෙහෙම කරලා best result ගන්න පුලුවන් ❤️ මොකද past papers කියන්නේ එකම ප්‍රශ්නේ දහදොලොස් විදියකට අහන එක 🥸 ඒ නිසා මං කීව විදියට එකම එක පාරක් කරලා බලන්න.👍 ඔයාට satisfied නැත්නම් අතඇරලා දාන්න 👻 උබට ජය 🤜 AL අපි 🇱🇰 | T.me/AL_Api

උසස් පෙළ අසාධාරණයට එරෙහිව telegram bots 🙂 (zoom කරලා බලන්න) ඔය ටිකක් විතරයි බල්ලෝ පූසෝද ඇඩ් කරන්න කියලා නම් අහලා තියෙනවා. ඒත
උසස් පෙළ අසාධාරණයට එරෙහිව telegram bots 🙂 (zoom කරලා බලන්න) ඔය ටිකක් විතරයි
බල්ලෝ පූසෝද ඇඩ් කරන්න කියලා නම් අහලා තියෙනවා. ඒත් මොනවද මේ ඇඩ් කරන් තියෙන්නෙ. තව fake , inactive , bot accounts ඕන තරම් තියෙනව.
⚠️දෙයක් කරනවනම් පිළිවෙලට කරන්න. ⚠️නැත්නම් අනික් ළමයින්ගෙත් කාලය අපරාදෙ.

🛒 අප විසින් ගෙන එන මැයි අග විශේෂ වට්ටම් මෙන්න ✨ ✅ උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයට බහුවරණ 50න් 45+ මට්
🛒 අප විසින් ගෙන එන මැයි අග විශේෂ වට්ටම් මෙන්න උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයට බහුවරණ 50න් 45+ මට්ටමට යාමට අවශ්‍ය සිසුන්ට අනිවාර්යෙන් වැදගත්වන 2005-2024 අවුරුදුවල විවරණ අඩංගු පොතකි. සියලුම ප්‍රශ්න වලට අංග සම්පූර්ණ විවරණ ඇත.
2024 විවරණය 👇 🌐 drive.google.com/file/d/1dCWtfJ1wSra8gCPQsJsBu1ISbh0p1Aby/view?usp=drivesdk
උසස් පෙළ සිසුන් බහුතරයක් භාවිතා කරන ඒ.එච්.ෆාරිස් මහතා විසින් රචිත මෙම රසායන විද්‍යාව බහුවරණ විවරණ (2005-2024) පොත ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට ඔබ කල යුත්තේ 0761463332 අංකයට 🌐 පණිවිඩයක් යොමුකිරීම පමණි 📲
🚛
නිවසට පොත පැමිණි පසු මුදල් ගෙවා ලබාගත හැක (cash on delivery).
➿➿➿➿➿➿➿➿➿➿➿ 🛒 මැයි අග විශේෂ වට්ටම් යටතේ ඔබට මෙම පොත 20% ක විශේෂිත වට්ටමක් යටතේ අපෙන් ලබාගත හැක. 🛒 එම වට්ටම ලබාගැනීම සදහා ඇණවුම් කරන අවස්ථාවේ දී AL API 20% යන කේතය යැවීම අනිවාර්ය වේ. 🛒 මෙම දීමනාව ජුනි මස 5 දක්වා වලංගු වේ ➿➿➿➿➿➿➿➿➿➿➿ 🛒 මෙතැනින් ඔබේ පොතත් ඇණවුම් කරන්න 👇 https://wa.me/p/7267240986713351/94761463332 0761463332 🌐 අංකයෙන් ද ඇණවුම් කල හැක. දිවයිනේ සියලුම ප්‍රධාන පොත්හල් වලින් ද ලබාගත හැක.(⚠️වට්ටම් ඇතුළත් නොවේ)
2023 / 2024 පොත් මිලදී ගත් සිසුන්ගේ අදහස්
💬
https://s.daraz.lk/s.CIDW
💬
https://s.daraz.lk/s.CIxU
💬
https://s.daraz.lk/s.CICR
💬
https://s.daraz.lk/s.CszT
🛒 වෙනත් විෂයන්වල වර්ගීකරණය පොත් හා විවරණ පොත් ලබාගැනීමට 👇 https://wa.me/c/94761463332

ලොකු වැල්වටාරම් ඕනේ නෑ.ලොවෙත් බෑ කියලා හිතන් ඉන්න Bio essay ලකුණු 50 ගොඩ දාලා දෙනවා 😎 😏 Bonus විදිහට MCQ ටිකත් ගොඩ යනව. 😎
ලොකු වැල්වටාරම් ඕනේ නෑ.ලොවෙත් බෑ කියලා හිතන් ඉන්න Bio essay ලකුණු 50 ගොඩ දාලා දෙනවා 😎 😏 Bonus විදිහට MCQ ටිකත් ගොඩ යනව. 😎 එච්චරයි! වැඩි විස්තර Channel එකෙන් 👇 Join the 🌐 Channel- 🔗 https://t.me/gravitybio Join the 🌐 Group- 🔗 https://chat.whatsapp.com/Lp9d9PhyAzLHpvGloUNqr3
🤫විභාගෙට එන රචනා හතරක්ම කලින් ලියවලා යවන්නයි හදන්නේ පාඩම් කරගන්නන බැරුව ඉන්න ගොඩක් කොටස් වලට shortnotes, charts freeම දෙන්නයි යන්නේ.
එන්න ඔබේ කැපවීමට වටිනාකම අපි හදලා දෙන්නම් ❤️ 📞 ඕනෑම ගැටලුවක් සඳහා 0784598755 විමසන්න

PHYSICS PAPERS ගන්න JOIN වෙන්න 👇 🔗 https://t.me/Physics_api

🔤 ➡️ 🔤 🅰️🅰🅰🅰🅰🅰🅰 💱 FINAL 2 MONTHS ආරම්භය අද class එකේ recording එක එන්න බැරි වුන අය අනිවාර්යයෙන් බලන්න.🔥 ❤️‍🔥 YOU
🔤 ➡️ 🔤  🅰️🅰🅰🅰🅰🅰🅰 💱 FINAL 2 MONTHS ආරම්භය      අද class එකේ recording එක එන්න බැරි වුන අය අනිවාර්යයෙන් බලන්න.🔥
❤️‍🔥 YOU TUBE LIVE https://www.youtube.com/live/lPBcjPwbs-4?si=uMNAC5UBdDvaJfZv .
"සරලවම ඕන ටික විතරක්" physics ~ ලක්ෂිත් නිර්මාල් 📌 .

🔔 F to C CHEMISTRY 🙂 Chemistry තවම 0 මට්ටමේ ඉන්න අයට මේ මාස 02 න් C එකක් ✅ සියලුම පාඩම් වලට Study Pack පන්තියට සම්භන්ධ වීම
🔔 F to C CHEMISTRY 🙂 Chemistry තවම 0 මට්ටමේ ඉන්න අයට මේ මාස 02 න් C එකක් සියලුම පාඩම් වලට Study Pack පන්තියට සම්භන්ධ වීම සහ අනෙකුත් විස්තර සදහා ⬇️ 🌐 https://chat.whatsapp.com/L8ugUjFamFn8A4ogzSJsVq?mode=gi_t
රසායන විද්‍යාව සරලව CHEMISTRY - ඕෂාධනී ලයංගා

🔔Essay Point Class එක ⏰ අද රෑ 8.00ට විද්‍ය්‍යුත් විච්ඡේදනය පැය දෙකෙන්. ⚠️ මිස් කරගන්න එපා යාළුවෝන්ටත් කියන්න . 7(a) ප්‍රශ්නේ
🔔Essay Point Class එක අද රෑ 8.00ට විද්‍ය්‍යුත් විච්ඡේදනය පැය දෙකෙන්. ⚠️ මිස් කරගන්න එපා යාළුවෝන්ටත් කියන්න . 7(a) ප්‍රශ්නේ සම්පූර්නෙන් ගොඩ දාගමු. දැන් හැමෝම කතාවෙන නුවන් සර්ගේ Chemistry Essay Point Class එකට ඔයා තාම Join උනේ නැද්ද 🙄 Essay Point Class Day 01 Video එක ඉවර වෙනකන්ම බලලා ඔයාම තීරණය කරන්න . ඉලෙක්ට්‍රෝඩ මොකුත්ම දන්නෙ නැති ඔයාටත් මේ Video එක බලලා ඉවර වෙද්දි පහුගිය විභාග ප්‍රශ්න කරගන්න පුලුවන් වෙනවමයි.😍 🌐 youtu.be/qhwjNIb9eaM 🧾 drive.google.com/file/d/1aRY6dwssPMMx3ZhZjRhSEUG7jwrvtosh/view?usp=sharing 🌐 Group 👇 🔗 https://chat.whatsapp.com/Lx4gozExgy93iGX3qD3SI0?mode=gi_t MCQ + Essay Point class එකට Join වෙන කිසිම කෙනෙක්ට A/l Exam එක ගැන බය වෙන්න නම් දෙයක් නෑ 😏
2025 උසස්පෙල ප්‍රථිඵල වලින් 🏆ලංකාවේ මුල් 25ට අපෙන් එකයි 🏆දිස්ත්‍රික්කයේ මුල් 5ට අපෙන් දෙකයි
එන්න ජීව්තේ දිනන්න 🥳 ඔබත් මුල සිටම සම්බන්ධ වෙන්න මුලු දිවයිනටම Online 🎥
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚
විමසීම් :- 0774911563

🏆 2025 වසරේ අ.පො.ස.උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ 4 වැනියා විසින් මෙහෙයවන 🔔 2027 AL Chemistry
🏆 2025 වසරේ අ.පො.ස.උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ 4 වැනියා විසින් මෙහෙයවන 🔔 2027 AL Chemistry Theory ⚠️ Organic + inorganic Theory සියල්ලම ජූලිවල තියෙන Third term test එකට කලින් ඉවර කරගමුද ‼️ Chemistry syllabus එක 100 % විභාගයට මාස තුනකට පෙර ඉවර කර ගැනීමට 😏 ඔයා එන්නම ඕනෙ class එකක්
📆 ආරම්භය ජූනි 4 බ්‍රහස්පතින්දා සවස 2.30 සිට 5.30 දක්වා 📍 කුරුණෑගල සීවින් ආයතනයේදී (රජපිහිල්ල පාර,සර්වෝදය මාවත)
වැඩිදුර විස්තර සදහා පහත 🌐 සමූහය හා එක්වන්න 👇 🔗 https://chat.whatsapp.com/HAaTcfhZ2vjECh3JNJ5MxU?s=sh&p=a&mlu=2
📹
Online class - ඉරිදා රාත්‍රී 7.00 සිට 11.00 දක්වා
📹 Online සම්බන්ධ වීමට කැමති සිසුන් පහත 🌐 සමූහය හා එක් වන්න👇 🔗 https://chat.whatsapp.com/F4J6LV7dy0U4RW6p2XSmRL?s=sh&p=a&ilr=0&amv=2 🔥 අප පන්තියේ සුවිශේෂතා 🔥
විභාගයට මාස තුනකට පෙර සම්පූර්ණ විෂය නිර්දේශය අවසන් කිරීම.
සතිපතා වාර විභාග paper එකක් ලිවීම හා එය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කිරීම
ඔබ නොදන්නා paper එකට සාර්ථකව මුහුණ දිය හැකි රහස් ක්‍රමවේදයක් කියා දීම
නිබන්ධන 22 කින් සමන්විත නිබන්ධන පෙළක් ලබා දීම.
Rank එකක් ගැනීමට මග පෙන්වීම.
𝗞𝗔𝗩𝗜𝗡𝗗𝗨 𝗦. 𝗝𝗔𝗬𝗔𝗞𝗢𝗗𝗬 ☎️ 0761245014

2027 Super Paper Class එක සම්බන්දව Paper Class එක කොහොමද යන්නෙ❓ 🔸 Paper Class එකේ වෙන්නෙ හැම සතියෙම ඔයා Paper එකක් ලියනවා ඉස
2027 Super Paper Class එක සම්බන්දව Paper Class එක කොහොමද යන්නෙ❓
🔸 Paper Class එකේ වෙන්නෙ හැම සතියෙම ඔයා Paper එකක් ලියනවා ඉස්සරට සති 60ක් පුරා. ලංකාවෙ ඕනම තැනක ඉන්න ළමයෙක්ට සහභාගී වෙන්න පුලුවන්.
MCQ විතරද තියෙන්නෙ❓
🔸
නෑ. පලවෙනි සතියෙ MCQ එකක් ඊලග සතියෙ Structured and Essay එකක්. ඒ විදියට එක සතියක් MCQ ඊලග සතිය Structured and Essay විදියට යන්නෙ. ඒක ඔයාගෙ School term test වලටත් ලකුණු ගන්න වැදගත් වෙනවා.
Paper එකට මොනවද එන්නෙ Full syllabus එනවද❓
🔸
නෑ. තාම ඔයාලට Full syllabus කරලා නැති නිසා මුල් Papers ටික යන්නෙ Unit 01(මිනුම) සහ Unit 02(යාන්ත්‍ර විද්‍යාව) වලින්.
යාන්ත්‍ර විද්‍යාවෙත් ඔක්කොම එනවද❓
🔸
නෑ.මුල් Papers සෙට් එකේ ඔක්කොම නෑ. මුල් හරියෙ Papers වල යාන්ත්‍ර විද්‍යාවෙ චලිතය කොටස් සම්බන්ව ප්‍රශ්න තියෙනවා. ටික ටික නිව්ටන් නියම, බලය, ඝර්ෂණය.විදියට සිලබස් එකේ පිළිවෙලට ප්‍රශ්න Add වෙනවා.
Online ලියන්නෙ කොහොමද❓
🔸
මුලින්ම https://ephysics.lk වෙබ් සයිට් එකේ Register වෙන්න. ඒකෙ Papers කියන Category එකට ගියාම එතන Paper එක පෙන්නනවා. එතන පෙන්නන time එකට Paper එක Start කරන්න පුලුවන්. ලියන්න පුලුවන් වෙලාවල් ටික පහල තියෙනවා
⏰ අඟහරුවාදා 3pm ⏰ අඟහරුවාදා 7pm ⏰ බ්‍රහස්පතින්දා 3pm ⏰ බ්‍රහස්පතින්දා 7pm
🔸
මේ වෙලාවල් වලට විතරයි Paper එකට Access හම්බෙන්නෙ. Excuse time එකක් හම්බෙනවා විනාඩි 15ක. ඒ කිව්වෙ ඔයා සහභාගි වෙන්නෙ 3.00pm session එකට නම් 3.00pm සිට 3.15pm දක්වා ඔයාට paper එක Start කරන්න Chance එක තියෙනවා. 3.15pm වෙද්දි Access වෙන්න බැරි උනොත් ඔයාට ඒ session එකට ආයෙ යන්න බෑ. ඊලග session එකට තමයි එහෙම උනොත්. මේ sessions 4 න් එකකදි අනිවාර්යයෙන් Online ලියන අය ලියන්න ඕන.
MCQ කීයක් තියෙනවද❓Essay කීයක් තියෙනවද❓
🔸
මුල් Papers වල MCQ 25න් පටන් අරන් 30, 40, 45, 50 විදියට වැඩිවෙනවා. Online ලියන අය Paper එක Start කරාම ඔයාට Countdown එකක් වැටෙනවා. ඒ වෙලාව ඇතුලත Mcq වලට ටික් කරන්න තියෙනවා ප්‍රශ්න අංකයට අදාලව. Time එක ඉවරවෙද්දි ඔයා ටික් කරපු Answers ටික auto ම Submit වෙනවා.
🔸
Second Paper එකේ මුල් Papers වල Structured 2යි Essay 2යි වලින් පටන් අරන් ඒකෙත් ටික ටික වැඩි වෙනවා. Online ලියන අය 2nd Paper එක කොළවල ලියලා photo ගහලා Upload කරන්න ඕන. Paper එක Open කරාම Countdown එකක් වැටෙනවා. ඒක ඉවරවෙන්න කලින් upload කරන්න ඕන. එතන Countdown එකේ වෙලාව විනාඩි 15ක් වැඩිපුරත් එක්ක තියෙන්නෙ මේ photo ගහල Upload කරන්න වෙලාවත් එක්ක. ඒ නිසා Countdown එක ඉවර වෙන්න කලින් Upload කරන්න. ඔයා ලියන කොළවල ඔයාගෙ Index no එකත් ලියන්න.
Discussion එක කවදද❓
🔸
Discussion එක තියෙන්නෙ සිකුරාදා රෑ 7.00ට. ඔයා මේ සතියෙ ලියන Paper එකේ Discussion එක තියෙන්නෙ ඊට පස්සෙ සතියෙ සිකුරාදා රෑ 7.00ට. (Paper 01 Discussion එක June 12 සිකුරාදා 7ට) සතියකින් පස්සෙ Discussion එක තියෙන්නෙ Discussion එකට Live ම සහභාගී වෙන්න. video ගොඩගහගන්න එපා ඔයාට අවසාන අවුරුද්දෙ තියෙන වැඩත් එක්ක මේවා පස්සෙ බලන්න වෙලාව නෑ.
Payments කරන්නෙ කොහොමද❓
🔸
Website එකේම තියෙනවා ඔයා log උනාට පස්සෙ Papers වලට ගියාම Pay for June කියලා. එහෙම නැත්නම් Second week එකේ Paper එක Unlock කරන්න Click කරාම Payment details වැටෙනවා. Pay කරලා Slip එක ඔයාට එතනට Upload කරන්න තියෙනවා. Pay කරද්දි Reference එක විදියට ඔයාගෙ Index no එක දාන්න. Website එකට Log උන ගමන් ඔයාගෙ Index no එක පෙන්නනවා. Payments වලදි මොනවහරි ප්‍රශ්න ආවොත් 0789100323 මේ No එකට කතාකරන්න.
Papers බලලා දෙනවද❓
🔸
ඔව්.අදාල Paper එකේ Discussion එකට කලින් ඔයාට Paper එකේ ලකුණු සහ Ranks බලාගන්න පුලුවන්. Top 10 Leaderboard එක බලාගන්න පුලුවන්.
Papers අමාරුද❓
🔸
සාපේක්ෂව ඔව්.ලේසිම ප්‍රශ්න කරා කියලා තේරුමකුත් නෑනේ. ඒ නිසා AL මට්ටම සහ ඊට පොඩ්ඩක් උඩ ලෙවල් එකේ Papers ටිකක් ලියමු නේ. එතකොට AL Paper එක ගේමක් නැති වෙනවා.
Paper Class එකට සම්බන්ද වීමට පහත Link එකෙන් 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/Kqxl0QKtLZX3sFN04MqtLT 📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 078 910 0323 අවසාන මාසෙ දෙකේ විතරක් Papers ලියලා ඔයාට හොඳ Result එකකට යන්න අමාරුයි. මොකද අපි කොච්චර Theory දැන ගත්තත් Papers කරල ප්‍රැක්ටිස් එක, අත්දැකීම් නැත්නම් AL Paper එකට ඔයා බය වෙනවා. ඒක නිසා තමයි මේ වගේ එකදිගට සති 60ක් පුරා ලොකු වැඩක් කරන්නෙ. ඇත්‍තටම කිව්වොත් මේ Paper Series එක හරියට කරන ළමයෙක්ගෙ Subject එක සම්බන්ද knowledge එක improve වෙන විදිය හිතාගන්න බැරි මට්ටමට වැඩි වෙයි! එහෙනම් ජුනි පලවෙනි සතියෙ ඉදන් වැඩේට සෙට්වෙමු!
මොළේ හදන Physics පන්තිය
🧠
Physics | Tashila Guruge
BSc (Hons) in Engineering University of Moratuwa