fa
Feedback
FINAL GAME - FREE WEEK 👊 GHOST ACADEMY ☠❤️

FINAL GAME - FREE WEEK 👊 GHOST ACADEMY ☠❤️

رفتن به کانال در Telegram

අවසාන මාස 2 🔥🤍 ගැම්මක් අල්ලන්න

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
1 100
مشترکین
-224 ساعت
-607 روز
-16030 روز
آرشیو پست ها
Inorganic Model Question set no.01 ❤️‍🔥 මේ essay 2 අනිවාරෙන් තනියම කරලා පහත Discussion එකෙන් මීට අදාල discussion එක බලන්න ..
+1
Inorganic Model Question set no.01 ❤️‍🔥 මේ essay 2 අනිවාරෙන් තනියම කරලා පහත Discussion එකෙන් මීට අදාල discussion එක බලන්න ... ❤️‍🔥පහත marking එකෙන් හරි වැරදි බලාගන්නත් පුලුවන් ( හොදටම පුලුවන් නම් විතරක් මාර්කින් බලන්න .. නැත්තං discussion එක බලන එක තමා හොදම දේ.. ) 📁 Model Essay 10ක්  ඉවර කරමු ඉතාම ඉක්මනින්. මෙතනින් මේ ටික පටන් ගමු....🤍🔥

2023 Industrial 05 (TiO2 නිශ්පාදනය)

+1
Unit 13 Tute 01.pdf

මහේන් ජේකබ් සර් චුම්බක ක්ශේස්ත්‍ර 🔰 ➡️ 05 කොටස ㊗️ANYyTeam㊗️

මහේන් ජේකබ් සර් චුම්බක ක්ශේස්ත්‍ර 🔰 ➡️ 04 කොටස ㊗️ANYyTeam㊗️

මහේන් ජේකබ් සර් චුම්බක ක්ශේස්ත්‍ර 🔰 ➡️ 03 කොටස ㊗️ANYyTeam㊗️

මහේන් ජේකබ් සර් චුම්බක ක්ශේස්ත්‍ර 🔰 ➡️ 02 කොටස ㊗️ANYyTeam㊗️

මහේන් ජේකබ් සර් චුම්බක ක්ශේස්ත්‍ර 🔰 ➡️ 01 කොටස ㊗️ANYyTeam㊗️

පදාර්ථ හා විකිරණ part 2

පදාර්ථ හා විකිරණ part 1

1.1💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠                                Week no.01 DAY 01 < p6 & Che > ⚫️⚫️⚫️⚫️⚫️Physics ⚫️⚫️⚫️⚫️⚫️ 🟢 THEORY PART 👇  ➕ පදාර්ථ හා විකිරණ    👇
🔥 VIDEO අංක 01 & 02 දීලා තියෙනවා..... බලන අයට බලන්න ⏩ ඉදිරියේදී 2000 - 2024 ප්‍රශ්න ඉදිරියේදි අංග සම්පුර්ණයෙන් අවසන් කරනු ලැබේ..  ❤ Video 5කින් theory ටික කවර් වෙනවා...  
➕ චුම්බක ක්ශේත්‍ර (Short Videos )
Video සෙට් එකකින් වැඩේ ඉවර කරන්න පුලුවන් . Mcq ටිකට ගේමක් ගහගන්න මේ ටික දෙන්නේ... මීට අදාල full theory Videos ටික හෙට ඉදන් දෙන්නම් ⏩  ඊලග සති වල   2000 - 2024 ප්‍රශ්න අංග සම්පුර්ණයෙන් අවසන් කරන්න ගන්නවා  
 🟢 DAY ESSAYS 👇 ➕ ධාරා විද්‍යුතය 👇   🔥 2018 & 2005 & 2004    🔥Essay ප්‍රශ්න කරන්න .. 🔥මම පොඩි පිලිවෙලකට මේක දෙන්නේ කරලා ඉවර කරපන් ආ.. 🔥Discussions පහලින් ඇත.. ⭕ තාපය & ELECTRONICS Full කවර් කරගන්න youtube link ටිකක් දානවා. සති 3ක් ඇතුලත අයින් කරනවා.. ........................................................... ⚫️⚫️⚫️⚫️CHEMISTRY ⚫️⚫️⚫️⚫️ 🟢 THEORY PART 👇  ➕ විද්‍යුත් රසායනය     👇 මේ semina එකෙන් සියල්ල   කවර් කරගන්න පුලුවන් බලන එක තියෙන්නෙ උබේ අතේ.. 👍 මේ සතිය දෙන්නම්  කවර් කරලා පෙන්නපන්. ඔක්කොම ටික ඉවර කරලා දාමු ඉක්මනින්ම. 👍 මෙතනින් එහාට Model essay එක්ක ගේමක් ගහමු...   ➕  කර්මාන්ත රසායනය කර්මාන්ත රසායනය 📁  TiO2 නිශ්පාදනයට   අදාල කොටසට අදාල නෝට් එක ගහන්න ...
👍මීට අදාලව මම ඔයාට විනාඩි 18  ක වීඩියෝ එකක් දීලා තියෙනවා 👍නෝට් එක පිලිවෙලට ගහන්න 👍 දවස ගානේ පාඩම් කරන්න ලෑස්ති වෙන්න ❤
🔥 මීට පෙර පරිසර රසායනය ලබා දී ඇත.. බලලා නැත්තං බලලා ඉවර කරගනින්.. ඒ ටික ආයේ දාලා දෙන්නම් 🟢 DAY ESSAYS 👇 ➕ Inorganic (model  essay )👇 😈 Q. No. 01 / 02 කරන්න .
📛 ඔය ප්‍රශ්න වලට අදාලව inorganic Essay set එක කරන්න 📛 MARKINGS  & DISCUSSION එකක්  පහලින් දීලත් තියෙනවා 📛 මේ පාඩමේ chart ටික topic Group එකේ තියෙනවා උබලට එකෙන් බලන්න පුලුවන්.. 📛 පාඩම හදාගන්න ඔනි අයට ඒ ටික බලලා කරන්න පුලුවන්  📛 මේ ටික කරොත් මේ ප්‍රශ්නේ ලොවෙත් පුලුවන් වෙන්වා. ..
➕ කලප කොටස 🔥 Theory Videos 4කින් මේක කවර් කරගන්න පුලුවන් ප්‍රශ්නත් එක්ක... 📁 හෙට ඉදන් දෙන්නම් 📷📷📷📷📷📷📷📷📷📷 අද දවසේ සාරංශය එතකොට 😈👇 (Note book එකට/ day plan එකට  වැඩ සෙට් වෙන්නේ ) 💣 PHYSICS REVISE  MCQ PLAN  එක අද රෑ 9ට ආලෝකය - පාර්ට් 2 🔥 .................................................... Physics     - ධාරාව ESSAY 3    - හවස Revise ප්ලැන් එක - පදාර්ථ හා විකිරන Videos 2 - චුම්බක ශොර්ට් Videos Chemistry - කර්මාන්ත රසායනය කොටස - Inorganic model essay 2 - විද්‍යුත් රසායනය ..Full semina.සතිය ඇතුලත --------------------------------------------------------------- ගැම්මට දවස ඇදපන් සුද්දලා...😉

අද වැඩ ටික .👇

අද සෙට් එකම ඇඩ් කරනවා.. කවුරුත් ඇඩ් කරේ නැ තවම 🔥

Week 01 Plan...🔥 Full Voice

අද රැ 11ට ප්‍රැක්ටිකල් නයිට් එක ගහමුද... ධාරා විද්‍යුතය ටික පටන් ගන්නවා.. පාන්දර 4 , 5 වෙනකන් ගේම ගහමු... දවස් 2ක් 3ක් ඇතුලත මේ ප්‍රශ්නෙට එන ලකුනු ටික ලොවෙත් ගමු...🔥

FINAL MONTHS PLAN - WEEKLY PLANS 🔥WEEK 01 PLAN  👇 🔥ඉතාම කෙටියෙන් කියලා දාන්නම්.. 📚මෙතන තියෙන්නේ සාරංශයක් විතරයි.... 🔖PHYSICS 👇 🔥 THEORY PLAN ➕ පදාර්ථ හා විකිරන  පාඩමේ VIDEO ටික දෙනවා බලලා ඉවර කරන්න ඔනී ❌විඩීයෝ 5 කින් වගේ  තියරි වැඩ තොගයක් කරල ඉවර කරනවා..... ඊට පස්සේ Tute Discussion ටික දෙන්නම් Essay ප්‍රශ්න 15ක් 20ක් විතර කරනවා. සම්පුර්ණ discussion එක්ක.. next week .. past ppr mcq & tute discussion ටික දීලා ඉවර කරනවා.. ➕ චුම්බක පාඩම 😈 පාඩමේ VIDEO ටික දෙන්න පටන් ගන්නවා.. 0 ඉදන් යන කෙනෙක්ට උනත් අල්ලගන්න  පුලුවන්... Mcq ගොඩදාගන්න වීඩියෝ ටිකක් වෙනම දෙන්නම් සති 2කින් THEORY ඉවර කරලා බර ESSAY තොගයක් ඉවර කරනවා.. 🔥 REVISE  PLAN ➕ ආලෝකය MCQ 👇 ❌ ආලෝකය සතියක් තුල MCQ  UNIT BY  ප්‍රශ්න කරලා.. SHORT NOTE කරලා ඉවර කරනවා.. 🙏අරුණ සර්ගේ M book ටික Use කරනවා මේ වැඩේට... Print ගන්න දීලා තියෙනවා.. ඔක්කොම ටික.. සතියට දවස් 4ක් 5ක් මේකට දෙන්න වෙයි උබලට.. ➕ ධාරාව ESSAY 🤍      ගිය මාසේ ඉතුරු උන Essay සෙට් එකක් තියෙනවා ඉවර කරමු අද ඉදන් 🍃 ධාරාව ප්‍රැක්ටිකල් නයිට් එක ගහලා ඉවර කරමු මේ සතියේ... ❌සතියේ Past Paper එක...❤🔥👇 ඉරිදා & සදුදා - Completed ❌සතියේ Model Paper එක...❤🔥👇 Saturday Mid Night ( 12am - 2am ) ❌ 🔖CHEMISTRY  👇 🔥 THEORY PLAN ➕ විද්‍යුත් රසායනය => සම්පූර්ණ Semina එකකින් දවසින් ඉවර කරනවා.. ➕ කලාප ( සමතුලිතතාව Part 03 ).  😈 පාඩමේ VIDEO 4ක් තියෙනවා ඒ ටික  දෙනවා කැමති කෙනෙක්ට බලන්න පුලුවන් .. 0 ඉදන් යන කෙනෙක්ට උනත් අල්ලගන්න පුලුවන්... තියරි ඔනී නැති එව්ව්න් අව්ලක් නැ.. 🔥 Next week ඉදන් ප්‍රශ්න දෙනවා discussion එක්ක... Model ප්‍රශ්න .. 🔥 ➕ කර්මාන්ත රසායනය කොටස පටන් අරන් තියෙන්නේ ... ❌ දවසට පොඩි විඩියෝ එක ගානේ ❌. මේ කොටසට අදාලව කොටස් 13 යි තියෙන්නේ . කලින් 4ක් කරා..මේ සතියේ 3යි ඊලග සතියේ සෙට් එකයි දුන්නම ඒකත් ඉවරයි... සති 2කින් Essay paper එකෙ ලකුනු 75ක් අතේ තියෙයි ඔන්න..
🔥 REVISE  PLAN
➕Inorganic Model ප්‍රශ්න කරවනවා.. + Discussion එක්කම 🤍 Inorganic / Organic mcq points ටික පටන් ගන්නවා. 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
🔥 PAPER PLAN 😈
❌ මේ සතියට අදාල 😈 PHYSICS  FULL PAST PPR 👇      ඉරිදා - Physics mcq      සදුදා   - Physics Essay 😈 CHEMISTRY FULL PAST PPR      අගහරුවාදා   - Chemistry mcq      බදාදා   - Chemistry Essay 👍 Task ටිකත් පටන් ගන්නවා 🔉සතියට දවස් 5ක් 🔉 රෑ 9 - 10. වෙනකන්...🔥 💪Bio & Maths plan එක වෙනම දාන්නම්  -........................................................