2026 Maths Final Revise | Vikum Harshana
رفتن به کانال در Telegram
نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
2 675
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
🔻2026 Maths Extra Class
ප.ව.8.30 වගේ වෙනකොට පහල link එකෙන් meeting එකට එන්න
💙Zoom Link : https://zoom.us/j/97057189277?pwd=nYKHaAyLb13dbAiXsSjnftDDqRjOZB.1
Combined Maths | විකුම් හර්ෂණ ✔️
🔴2026 Maths Supportive Program
🔔බෝ අංකනය පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
ලංකාවට ම නොමිලේ🔥
📺Zoom සහ Youtube live හරහා
✈️ අද ප.ව.8.30 සිට 11.30 දක්වා
❗️මිතුරන් දැනුවත් කරන්න
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
💬https://t.me/Mathsupportivep26
Disscussion Group:
❤️https://t.me/+oa-7WEDAJWRlZDFl
Combined Maths | විකුම් හර්ෂණ ✔️
🔴2026 Combined Maths Revision
🔔න්‍යාස ආරම්භය🔍හෙට (ජුනි 30) අඟහරුවාදා 🕖ප.ව.3.00 සිට ප.ව.8.00 දක්වා 🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වන්න. ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/CMvikum26 ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️
🔴Final Revise සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක්
🔴ජූලි මාසයට අදාළ සියලුම Final Revise Recording උසස් පෙළ විභාගය අවසන් වන තෙක් එම Recording සියල්ලම cm.echem.lk වේබ් අඩවිය හරහා අධ්‍යනය කළ හැකිය.
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
💬https://t.me/FRMaths26_vikum
✅Theory පුළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ශණ ✔️
Repost from 2026 A/L | Maths Supportive Programme
🔴2026 Maths Supportive Program
🔔බෝ අංකනය පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
ලංකාවට ම නොමිලේ🔥
📺Zoom සහ Youtube live හරහා
🔍හෙට (ජුනි 29) සඳුදා
✈️ ප.ව.8.30 සිට 11.30 දක්වා
❗️මිතුරන් දැනුවත් කරන්න
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
💬https://t.me/Mathsupportivep26
Disscussion Group:
❤️https://t.me/+oa-7WEDAJWRlZDFl
Combined Maths | විකුම් හර්ෂණ ✔️
ළමයි...
අද කරපු "Final Revise 2026 - Day 05” ගැන මොකද හිතෙන්නේ කියලා කියාගෙන යමු.
පාඩම් ඔක්කොම තේරුණාද? අලුත් දේවල් ඉගෙන ගත්තද?
මෙතනින් ලියාගෙන යමු...
🔴2026 Combined Maths Final Revise Day 05
🔔වර්ගජ සමීකරණ ශේෂ ප්‍රමේයය සහ සාධක ප්‍රමේයය🕖අද පෙ.ව.8.00 සිට ප.ව.3.00 දක්වා 🔴http://cm.echem.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වන්න ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/FRMaths26_vikum ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️
🔴2026 Combined Maths Final Revise Day 05
🔔වර්ගජ සමීකරණ ශේෂ ප්‍රමේයය සහ සාධක ප්‍රමේයය🔍හෙට (ජුනි 28) ඉරිදා 🕖පෙ.ව.8.00 සිට ප.ව.3.00 දක්වා 🔴http://cm.echem.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වන්න ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/FRMaths26_vikum ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️
Repost from VIKUM HARSHANA | COMBINED MATHEMATICS
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය - 2026
"සංශෝධිත කාලසටහන - විද්‍යා/ගණිත විෂය ධාරාව"
Repost from VIKUM HARSHANA | COMBINED MATHEMATICS
+1
🚨🚨🚨
2026 උසස් පෙළ සංශෝධිත කාලසටහන නිකුත් කෙරේ.
ගොඩක් දෙනෙක් ඉල්ලීම් කරපු, ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වුණු විශේෂම වෙනස් කිරීම් දෙක ම අලුත් සංශෝධනයෙන් සිදු කරලා තියෙනවා.
අගෝස්තු 14 සවස් වරුවේ තිබ්බ "භෞතික විද්‍යාව II" ප්‍රශ්න පත්‍රය නැවතත් සුපුරුදු පරිදි උදේ වරුවට ගෙනත් තියෙනවා.
සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයටත්, සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයටත් පසුව යොදා තිබුණු "රසායන විද්‍යාව II" ප්‍රශ්න පත්‍රය නැවතත් සුපුරුදු පරිදි ඊට කලින් දවසක තියෙනවා. ඒ අගෝස්තු 21 සිකුරාදා උදේ වරුවට.
විකුම් හර්ෂණ | Combined Mathematics
‼️2026 Paper සිසුන් සදහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක්
🔴(ජුනි 26) අද දින පැවැත්වීමට තිබු Online Paper session එක නොපැවැත්වේ.මෙම සතියට පමණක් ඉරිදා (ජුනි 28) පෙ.ව.8.00 - 11.00 දක්වා පැවැත්වේ.
❗මිතුරන් දැනුවත් කරන්න.
වැඩි විස්තර සඳහා :
❤️https://t.me/CMpaper26
Combined Maths | විකුම් හර්ෂණ ✔️
🔴2026 Combined Maths Revision
🔔සංඛ්‍යානය Day 03 පසුගිය විභාගවල රචනා ප්‍රශ්න සාකච්ඡාව ද සිදු කෙරේ🕖අද පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා 🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වන්න. ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/CMvikum26 ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️
🔴2026 Combined Maths Revision
🔔සංඛ්‍යානය Day 03 පසුගිය විභාගවල රචනා ප්‍රශ්න සාකච්ඡාව ද සිදු කෙරේ🔍හෙට (ජුනි 26) සිකුරාදා 🕖පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා 🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වන්න. ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/CMvikum26 ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️
Repost from VIKUM HARSHANA | COMBINED MATHEMATICS
එහෙනම් ළමයි...
අපි අන්තිම මාසය පැත්තට හෙමින් හෙමින් එන ගමන් ඉන්නේ.
2026 Revision එක පටන් ගන්නකොට දීපු සැලැස්මේ විදියට වැඩේ අපි ලස්සනට කරගෙන ආවා මේ වෙනකන්. ඉතුරු ටිකත් හොඳට කරගමු.
අන්තිම මාසේ අපි කරන වැඩපිළිවෙල Main Revision, Rapid Revision සහ Final Revise විදියට වෙන වෙනම පළවෙනි ග්‍රැෆික් එකේ තියෙනවා. ඉතින් මේ වෙලාවල් ටික වෙන් කරලා තියාගන්න අපේ අන්තිම පන්ති ටිකට.
අනිත් ග්‍රැෆික් එකේ තියෙන්නේ අපි මේ වෙනකන් කරපු වැඩ ටික Main Revision, Rapid Revision සහ Final Revise විදියට වෙන වෙනම කඩලා.
මේ වෙනකොට ඔයාට පේපර් එකේ කොච්චර ලකුණු ප්‍රමාණයක වැඩක් කෙරිලද කියලත් ඔයාලට බලාගන්න පුළුවන්.
මේ අන්තිම මාසේ ආවත් ලකුණු 70 ක් විතර (Main Revision ලකුණු 22 + Final Revise 48) ගන්න theory එක්ක ඉගෙන ගන්න පුළුවන්. තාමත් මහන්සි වුනොත් දෙයක් කරගන්න පුළුවන්.
තව මේ මාසේ Theory Night දෙකක් එනවා. Pure සහ Applied වෙන වෙනම.
අන්තිම අවුරුදුවල past papers ටික Full Paper live Discussion එකක් කරන්නත් අදහස් කරන් ඉන්නවා.
ඉතින් ලොකු වැඩ ටිකක් තියෙනවා ඔයාල වෙනුවෙන්.
එහෙනම් අපි පටන් ගමු අන්තිම මාසය...
හැමෝටම සුබම වෙන්න ඕනේ, ජයම වෙන්න ඕනේ.
- විකුම් හර්ෂණ | Combined Mathematics -
🔻2026 Combined Maths Final Revise සිසුන් සදහා පන්ති ගාස්තු ගෙවීම
පන්ති ගාස්තු ගෙවීමේ පියවර
1️⃣ සියළුම සිසුන් ප්‍රථමයෙන්ම http://cm.echem.lk යන වෙබ් අඩවියේ රෙජිස්ටර් වීම අනිවාර්ය වේ.
✅ වෙබ් අඩවියෙහි Register වීම සදහා : https://t.me/FRMaths26_vikum/42?single
2️⃣ පන්ති ගාස්තු
ජූලි මාසයට අදාළ පන්ති ගාස්තු ගෙවීම අද උදැසන 10.00 සිට ජූලි 10 තෙක් අවස්ථාව ඇත.
🔴බැංකු ගිණුම් අංක
🔴පන්ති ගාස්තු
http://cm.echem.lk වෙබ් අඩවිය හරහා දැන ගත හැක.
✅පන්ති ගාස්තු ගෙවන ආකාරය: https://t.me/FRMaths26_vikum/43
‼️පන්ති ගාස්තු ගෙවීමේදී අනිවාර්යයෙන් Reference Number එක ලෙස ඔබගේ Student id එක සඳහන් කරන්න.
❗️Bank Deposit යන ආකාරයෙන් පන්තිය activate වීමට මුදල් ගෙවා පැය 24ක් ගත විය හැක.
💻 Access ලැබී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා http://cm.echem.lk වෙබ් අඩවියෙහි My Classes වෙත පිවිසෙන්න.
3️⃣පන්ති සඳහා සහභාගී වීම
✅Live පන්තිය සඳහා සහභාගී වන ආකාරය: https://t.me/FRMaths26_vikum/45?single
4️⃣නිබන්ධන සියල්ලම PDF ලෙස cm.echem.lk වෙබ් අඩවිය හරහා ලබා දෙනු ලැබේ.
5️⃣Class Recording අධ්‍යයනය
https://t.me/FRMaths26_vikum/50?single
❗Onlline සිසුන් හට Online Access වෙබ් අඩවිය මගින් ලැබෙන විට දී එම මාසයට අදාල Recording නැරඹිමට හැක.
☎️ Echem Hotline - https://support.echem.lk/knowledgebase/articles/echem-hotlines
Combined Maths | විකුම් හර්ෂණ ✔️
🔻2026 Combined Maths Final Revise සිසුන්ට ජූලි මාසය සදහා සම්බන්ධ විය හැකි පන්තිය පහත දැක්වේ.
‼️ඔබට කුමක් හෝ ගැටළුවක් පවතී නම් පන්ති ගාස්තු ගෙවීමට ප්‍රථම පහත දක්වා ඇති අපගේ Hotline සම්බන්ධ කරගන්න.
🔴2026 Combined Maths Final Revise | July
🔴2026 Combined Maths Final Revise + Paper | July
🔴2026 Combined Maths Final Revise + Revision | July
🔴2026 Combined Maths Final Revise + Revision + Paper | July
❗ජූලි මාසයට අදාළ පන්ති ගාස්තු ගෙවීම අද උදැසන 10.00 සිට ජූලි 10 තෙක් අවස්ථාව ඇත.
වැඩිදුර සියලුම දැනුවත් කිරීම් සදහා පහත Telegram Channel එකට සම්බන්ධ වන්න.
❤️https://t.me/FRMaths26_vikum
🖥 විමසීම්:
Call: 0704244444
Whatsapp: 0710228844
Combined Maths | විකුම් හර්ෂණ ✔️
🔴2026 Combined Maths Revision
🔔සංඛ්‍යානය Day 02🕖අද ප.ව.3.00 සිට ප.ව.8.00 දක්වා 🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වන්න. ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/CMvikum26 ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️
🔻2026 Maths Extra Class
ප.ව.8.30 වගේ වෙනකොට පහල link එකෙන් meeting එකට එන්න
💙Zoom Link : https://zoom.us/j/93690891022?pwd=fqol3O2QDmKB07BW5HQ4UOlDPedQe6.1
Combined Maths | විකුම් හර්ෂණ ✔️
🔴2026 Maths Extra Session
🔴Main Revision Rapid Revision සිසුන් දෙපිරිසම Extra පන්තිය සඳහා සම්බන්ධ වන්න.
සන්ධි කළ දඬු පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව 🔥🕖අද ප.ව 8.30 සිට 11.30 දක්වා ✈️ Online Live ලෙස 📺Zoom live සහ Youtube live හරහා ❗️මිතුරන් දැනුවත් කරන්න. වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: ❤️https://t.me/CMRapid26 ❤️https://t.me/CMvikum26 ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️
