fa
Feedback
2026 Maths Final Revise | Vikum Harshana

2026 Maths Final Revise | Vikum Harshana

رفتن به کانال در Telegram

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
2 675
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
🔴2026 Maths Supportive Program 🔔අනුකලනය අනුකලනයේ භාවිත පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව ලංකාවට ම නොමිලේ🔥 📺Zoom සහ Youtube li
🔴2026 Maths Supportive Program 🔔අනුකලනය අනුකලනයේ භාවිත පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව ලංකාවට ම නොමිලේ🔥 📺Zoom සහ Youtube live හරහා 🔍හෙට (ජූලි 06) සඳුදා ✈️ ප.ව.8.30 සිට 11.30 දක්වා ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/Mathsupportivep26 Disscussion Group: ❤️https://t.me/+oa-7WEDAJWRlZDFl Combined Maths | විකුම් හර්ෂණ ✔️

ළමයි... අද කරපු "Final Revise 2026 - Day 06 අනුකලනය” ගැන මොකද හිතෙන්නේ කියලා කියාගෙන යමු. පාඩම් ඔක්කොම තේරුණාද? අලුත් දේවල් ඉගෙන ගත්තද? මෙතනින් ලියාගෙන යමු...

🔴අද 2026 Combined Maths Final Revise Day 06 පෙ.ව.8.00 වගේ වෙනකොට පහළ link එකෙන් meeting එකට සම්බන්ධ වන්න. 💙 Zoom Link : htt
🔴අද 2026 Combined Maths Final Revise Day 06 පෙ.ව.8.00 වගේ වෙනකොට පහළ link එකෙන් meeting එකට සම්බන්ධ වන්න. 💙 Zoom Link : https://zoom.us/j/98420048728?pwd=BNJDPPzuLLEPbBz1u8bH72NPGV8mCh.1 📝 අද පාඩමට අදාළ නිබන්ධනය      https://t.me/CMvikum26/764 Combined Maths | විකුම් හර්ෂණ ✔️

🔴2026 Combined Maths Final Revise Day 06 🔔අනුකලනය අනුකලනයේ භාවිත 🔴හැමතැනම ගිහින් බැරි වුන අනුකලනය පුළුවන් කරගන්න හරි තැනට
🔴2026 Combined Maths Final Revise Day 06 🔔අනුකලනය      අනුකලනයේ භාවිත
🔴හැමතැනම ගිහින් බැරි වුන අනුකලනය පුළුවන් කරගන්න හරි තැනට එන්න. ❗️Paper එකේ ලකුණු 175ක් ගන්න.
 ලංකාවට ම නොමිලේ 🕖අද පෙ.ව.8.00 සිට ප.ව.3.00 දක්වා 📺Zoom සහ Youtube live ඔස්සේ       ❗️මිතුරන් දැනුවත් කරන්න 📝 අද පාඩමට අදාළ නිබන්ධනය      https://t.me/CMvikum26/764 වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/FRMaths26_vikumTheory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️

📝හෙට දවසට අවශ්‍ය නිබන්ධනය මෙතනින් ලබා ගන්න පුලුවන්. අවශ්‍ය ළමයින්ට print out එකක් ගන්නත් පුලුවන්.

🔴2026 Combined Maths Final Revise Day 06 🔔අනුකලනය අනුකලනයේ භාවිත 🔴හැමතැනම ගිහින් බැරි වුන අනුකලනය පුළුවන් කරගන්න හරි තැනට
🔴2026 Combined Maths Final Revise Day 06 🔔අනුකලනය      අනුකලනයේ භාවිත
🔴හැමතැනම ගිහින් බැරි වුන අනුකලනය පුළුවන් කරගන්න හරි තැනට එන්න. ❗️Paper එකේ ලකුණු 175ක් ගන්න.
ලංකාවට ම නොමිලේ 📆 හෙට ජූලි 05 (ඉරිදා) 🕖පෙ.ව.8.00 සිට ප.ව.3.00 දක්වා 📺Zoom සහ Youtube live ඔස්සේ       ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/FRMaths26_vikumTheory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️

හැමෝම බලන් හිටපු "අනුකලනය" කරන්නයි හදන්නේ. එක දවසින්, සම්පූර්ණයෙන්ම නොමිලේ. පාඩමේ theory සම්පූර්ණයෙන්ම උගන්නලා, තනියම past pa
හැමෝම බලන් හිටපු "අනුකලනය" කරන්නයි හදන්නේ. එක දවසින්, සම්පූර්ණයෙන්ම නොමිලේ. පාඩමේ theory සම්පූර්ණයෙන්ම උගන්නලා, තනියම past paper ගණන් ටික හදාගන්න පුළුවන් කරවන විශේෂ පන්තිය මේ ඉරිදා උදේ 8:00 ඉඳන් හවස 3:00 වෙනකන් 2026 Final Revise එකේ වෙනවා. මේක ලංකාවටම නොමිලේ Online ජොයින් වෙන්න පුළුවන් වෙන විදියට තියෙන්නේ. ඒ නිසා හැමෝටම එන්න පුළුවන්. ඉතින් ඇවිත් බලන්න. මැත්ස් කොච්චර ලේසියෙන්, ආසාවෙන් කරන්න පුලුවන්ද කියල බලන්න. සියළු විස්තර 2026 Final Revise Telegram channel එකට ජොයින් වෙලා බලාගන්න පුළුවන්. https://t.me/FRMaths26_vikum යාළුවෝ හැමෝටම කියන්න. අපි එහෙනම් ඉරිදා හම්බෙමු. හැමෝටම ජයම වෙන්න ඕනේ. - විකුම් හර්ෂණ | Combined Mathematics -

🔔 2026 Final Revise සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් 🔴ජුනි මාසයේ දී Final Revise පන්තියේ සිදු කළ සියලු පාඩම් වලට අදා
🔔 2026 Final Revise සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් 🔴ජුනි මාසයේ දී Final Revise පන්තියේ සිදු කළ සියලු පාඩම් වලට අදාළව Recordings ඇතුළත් කර සදා ඇති මෙම Study Pack ජූලි මස සම්බන්ධවන අලුත් සිසුන්ට සහ ඕනෑම සිසුවෙක්ට cm.echem.lk වෙබ් අඩවිය මඟින් ලබා ගත හැක. 🔴මෙහි ඇති recordings උසස් පෙළ විභාගය අවසන් වන තෙක් වෙබ් අඩවිය මගින් නැරඹිය හැක. වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/FRMaths26_vikumTheory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️

🔴අද 2026 Combined Maths Revision සරල අනුවර්තීය චලිතය පෙ.ව.8.00 වගේ වෙනකොට පහල link එකෙන් meeting එකට එන්න 💙 Zoom Link : htt
🔴අද 2026 Combined Maths Revision සරල අනුවර්තීය චලිතය පෙ.ව.8.00 වගේ වෙනකොට පහල link එකෙන් meeting එකට එන්න 💙 Zoom Link : https://zoom.us/j/91401940645?pwd=Mq9pBOf4dDZthdzsM7j29tlJi98bFE.1 📝 අද පාඩමට අදාල නිබන්ධනය      https://t.me/CMvikum26/757 Combined Maths | විකුම් හර්ෂණ ✔️

🔴2026 Combined Maths Revision 🔔සරල අනුවර්තීය චලිතය ලංකාවට ම නොමිලේ❗ 🔴Applied Paper එකේ ලකුණු 150 ක් ගන්න පුළුවන් දවසක්. 🔴
🔴2026 Combined Maths Revision 🔔සරල අනුවර්තීය චලිතය  ලංකාවට ම නොමිලේ
🔴Applied Paper එකේ ලකුණු 150 ක් ගන්න පුළුවන් දවසක්.
🔴සම්පූර්ණයෙන්ම Theory කොටස් එක් දිනකින් ආවරණය කෙරේ. තනියම past papers කරන්න පුළුවන් තැනට අරන් එන වැඩපිළිවෙලක්.
🕖අද පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා 📺Zoom සහ Youtube live ඔස්සේ       ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/CMvikum26Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️

📝හෙට දවසට අවශ්‍ය නිබන්ධනය මෙතනින් ලබා ගන්න පුලුවන්. අවශ්‍ය ළමයින්ට print out එකක් ගන්නත් පුලුවන්.

🔴2026 Combined Maths Revision 🔔සරල අනුවර්තීය චලිතය ලංකාවට ම නොමිලේ❗ 🔴Applied Paper එකේ ලකුණු 150 ක් ගන්න පුළුවන් දවසක්. 🔴
🔴2026 Combined Maths Revision 🔔සරල අනුවර්තීය චලිතය ලංකාවට ම නොමිලේ
🔴Applied Paper එකේ ලකුණු 150 ක් ගන්න පුළුවන් දවසක්.
🔴සම්පූර්ණයෙන්ම Theory කොටස් එක් දිනකින් ආවරණය කෙරේ. තනියම past papers කරන්න පුළුවන් තැනට අරන් එන වැඩපිළිවෙලක්.
📆 හෙට ජූලි 03 (සිකුරාදා) 🕖පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා 📺Zoom සහ Youtube live ඔස්සේ       ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/CMvikum26Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️

හැමෝම අමාරුයි කියලා කියන, අමාරුවෙන් තේරුම් ගන්න ට්‍රයි කරන Applied Maths වල තියෙන්න ලස්සනම පාඩමක් තමයි "සරල අනුවර්තීය චලිතය"
හැමෝම අමාරුයි කියලා කියන, අමාරුවෙන් තේරුම් ගන්න ට්‍රයි කරන Applied Maths වල තියෙන්න ලස්සනම පාඩමක් තමයි "සරල අනුවර්තීය චලිතය" කියන්නේ. ඒ පාඩමේ theory සම්පූර්ණයෙන්ම උගන්නලා, තනියම past paper ගණන් ටික හදාගන්න පුළුවන් කරවන විශේෂ පන්තියක් මේ සිකුරාදා උදේ 8:00 ඉඳන් 2026 Revision එකේ වෙනවා. මේක ලංකාවටම නොමිලේ Online ජොයින් වෙන්න පුළුවන් වෙන විදියට තියෙන්නේ. ඒ නිසා හැමෝටම එන්න පුළුවන්. ඉතින් ඇවිත් බලන්න. මැත්ස් කොච්චර ලේසියෙන්, ආසාවෙන් කරන්න පුලුවන්ද කියල බලන්න. සියළු විස්තර 2026 Revision Telegram channel එකට ජොයින් වෙලා බලාගන්න පුළුවන්. https://t.me/CMvikum26 යාළුවෝ හැමෝටම කියන්න. අපි එහෙනම් සිකුරාදා හම්බෙමු. හැමෝටම ජයම වෙන්න ඕනේ. - විකුම් හර්ෂණ | Combined Mathematics -

❤️ 2026 Combined Maths Final Revise Day 05 🔴සජීවී පන්තිය මඟහැරුණු සිසුන්ට Combined Maths Final Revise Day 05 - Recording එක
❤️ 2026 Combined Maths Final Revise Day 05 🔴සජීවී පන්තිය මඟහැරුණු සිසුන්ට Combined Maths Final Revise Day 05 - Recording එක Cm.echem.lk වෙබ් අඩවිය මඟින් අධ්‍යනය කළ හැක. වැඩි විස්තර සඳහා : ❤️ https://t.me/FRMaths26_vikum 🖥 විමසීම්: Hotline - 0704244444 Whatsapp - 0710228844,

2026 A/L සියලුම පන්ති වල ජූලි මාසයේ සැලැසුම් 🔥 අලුතින් සම්බන්ධ වන සිසුන්ට පසුගිය පාඩම් cm.echem.lk වේබ් අඩවිය හරහා ලබාගැනීමට
+3
2026 A/L සියලුම පන්ති වල ජූලි මාසයේ සැලැසුම් 🔥 අලුතින් සම්බන්ධ වන සිසුන්ට පසුගිය පාඩම් cm.echem.lk වේබ් අඩවිය හරහා ලබාගැනීමට අවස්තාව ඇත . 🖥 විමසීම්: Call: 0704244444 Whatsapp: 0710228844 ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️

🔴2026 Combined Maths Revision 🔔න්‍යාස ආරම්භය 🕖අද ප.ව.3.00 සිට ප.ව.8.00 දක්වා 🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ
🔴2026 Combined Maths Revision
🔔න්‍යාස ආරම්භය
🕖අද ප.ව.3.00 සිට ප.ව.8.00 දක්වා 🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වන්න. ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/CMvikum26Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️

කාටහරි ඕනේ වෙයි කියලා හිතෙනවා නම් සේව් කරලා තියාගන්න. අවශ්‍ය වෙයි කියලා හිතෙන අය එක්ක ශෙයා කරගන්න. මේ 2020 සහ 2024 "බෝ අංකනය"
+1
කාටහරි ඕනේ වෙයි කියලා හිතෙනවා නම් සේව් කරලා තියාගන්න. අවශ්‍ය වෙයි කියලා හිතෙන අය එක්ක ශෙයා කරගන්න. මේ 2020 සහ 2024 "බෝ අංකනය" රචනා ප්‍රශ්න දෙක.

🔻 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව Revision based Paper 11 🔴Online Live ඔස්සේ සියලුම සිසුන්ට සාකච්ඡා කිරිම සිදුවේ. 🔴අද පෙ.ව.11.00 -
🔻 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව       Revision based Paper 11 🔴Online Live ඔස්සේ සියලුම සිසුන්ට සාකච්ඡා කිරිම සිදුවේ. 🔴අද පෙ.ව.11.00 - ප.ව.2.00 දක්වා 🔴ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට Online සිසුන් Cm.echem.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වෙන්න 🔍 වැඩිදුර සියලුම දැනුවත් කිරීම සදහා Telegram Channel එකට සම්බන්ධ වන්න. ❤️ https://t.me/CMpaper26 Combined Maths | විකුම් හර්ෂණ ✔️

🔻2026 Maths Extra Class ප.ව.8.30 වගේ වෙනකොට පහල link එකෙන් meeting එකට එන්න 💙Zoom Link : https://zoom.us/j/97057189277?pwd=
🔻2026 Maths Extra Class ප.ව.8.30 වගේ වෙනකොට පහල link එකෙන් meeting  එකට එන්න 💙Zoom Link : https://zoom.us/j/97057189277?pwd=nYKHaAyLb13dbAiXsSjnftDDqRjOZB.1 Combined Maths | විකුම් හර්ෂණ ✔️