2026 Maths Final Revise | Vikum Harshana
رفتن به کانال در Telegram
نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
2 675
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
🔴 2023 AL PURE PAPER DISCUCSSION
ප.ව.3.00 වගේ වෙනකොට පහත link එකෙන්
පන්තිය සඳහා සම්බන්ධ වන්න.
💙Zoom Link : https://zoom.us/j/94095008283?pwd=X8BXo8qxaoakSP9t9nDNayXhsenORY.1
Combined Maths | විකුම් හර්ෂණ ✔️
Repost from VIKUM HARSHANA | COMBINED MATHEMATICS
Combined Mathematics
----------------------
E N D G A M E
----------------------
Session 1 of 7:
-----------------------------------------------------------
2023 AL PURE PAPER DISCUCSSION
-----------------------------------------------------------
අද (July 21) ප.ව.3:00 - ප.ව.8:00 දක්වා
"ලංකාවටම නොමිලේ"
Zoom + Youtube ඔස්සේ
ලොකුවට පටන් ගත්තු AL කතාව ලොකුවට ඉවර කරමු.
සියළු දැනුවත් කිරීම් සඳහා 2026 Revision Telegram channel එකට ජොයින් වෙන්න.
https://t.me/CMvikum26
Vikum Harshana Youtube channel එකත් subscribe කරලා තියාගන්න.
https://www.youtube.com/@combined_maths_vikum
- විකුම් හර්ෂණ | Combined Mathematics -
Repost from VIKUM HARSHANA | COMBINED MATHEMATICS
Combined Mathematics
----------------------
E N D G A M E
----------------------
හැමෝම බලන් හිටපු අන්තිම සති දෙක...
ලොකුවට පටන් ගත්තු AL කතාව ලොකුවට ඉවර කරමු.
"ලංකාවටම නොමිලේ"
July 21 3:00pm-8:00pm : 2023 AL Pure Paper Discussion
July 23 3:00pm-8:00pm : 2023 AL Applied Paper Discussion
July 24 8:00am-6:00pm : 2024 AL Pure + Applied Paper Discussion
July 27 3:00am-8:00pm : 2025 AL Pure Paper Discussion
July 28 3:00am-8:00pm : 2025 AL Applied Paper Discussion
July 30 8:00am-6:00pm : Theory Unlocked : Pure Maths Edition
July 31 8:00am-6:00pm : Theory Unlocked : Applied Maths Edition
සියළු දැනුවත් කිරීම් සඳහා 2026 Revision Telegram channel එකට ජොයින් වෙන්න.
https://t.me/CMvikum26
Vikum Harshana Youtube channel එකත් subscribe කරලා තියාගන්න.
https://www.youtube.com/@combined_maths_vikum
- විකුම් හර්ෂණ | Combined Mathematics -
🔻2026 Maths Supportive Program දෛශික පසුගිය විභාග රචනා ප්‍රශ්න සාකච්ඡාව
ප.ව.8.30 වගේ වෙනකොට පහත link එකෙන් meeting එකට එන්න
💙Zoom Link : https://zoom.us/j/95713157600?pwd=nak4140AjAxvAhd3lgie0ZV5SsCUzs.1
Combined Maths | විකුම් හර්ෂණ ✔️
Repost from VIKUM HARSHANA | COMBINED MATHEMATICS
හැමෝම බලන් හිටපු අන්තිම සති දෙක...
Combined Mathematics
----------------------
E N D G A M E
----------------------
ලොකුවට පටන් ගත්තු AL කතාව ලොකුවට ඉවර කරමු.
"ලංකාවටම නොමිලේ"
සියළු දැනුවත් කිරීම් අද රාත්‍රී 8:30 ට බලාපොරොත්තු වන්න.
- විකුම් හර්ෂණ | Combined Mathematics -
🔴2026 Maths Supportive Program
🔔දෛශික පසුගිය විභාග රචනා ප්‍රශ්න සාකච්ඡාවලංකාවටම නොමිලේ🔥 📺Zoom සහ Youtube live හරහා ✈️ අද ප.ව.8.30 සිට ප.ව.11.30 දක්වා ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/Mathsupportivep26 Disscussion Group: ❤️https://t.me/+oa-7WEDAJWRlZDFl Combined Maths | විකුම් හර්ෂණ ✔️
Repost from VIKUM HARSHANA | COMBINED MATHEMATICS
ඉතින් ළමයි...
2025 දෙසැම්බර් Revision එකේදී කිව්වා වගේම,
2026 අප්‍රේල් Rapid revision එකේදී කිව්වා වගේම,
2026 ජූලි Final Revise එකේදී කිව්වා වගේම,
අපි අපේ වැඩ ටික ඉවර කරා.
(Final Revise එකේ තව එක දවසක් තියෙනවා)
සම්පූර්ණයෙන් theory ආවරණය කරගෙන past papers එහෙමත් සාකච්ඡා කරලා තමයි මේ වැඩ ටික කරේ.
තව සති දෙකයි තියෙන්නේ.
ඒ සති දෙකට ලොකු වැඩ කීපයක් එන්න තියෙනවා.
අද හවසට ඒ ගැන කියන්නම්.
ඉක්මනටම හම්බෙමු.
_ විකුම් හර්ෂණ | Combined Mathematics -
මේක හැමෝම එක්ක ශෙයා කරගන්න.
පුලුවන් හැමෝටම උදව් කරගෙන හැමෝම ගොඩ දාගමු.
Repost from VIKUM HARSHANA | COMBINED MATHEMATICS
“ මම උගන්නපු සම්පූර්ණයෙන්ම ආවරණය කරපු පාඩම් ගොඩක් මෙතන තියෙනවා.
ඒ විතරක් නෙමෙයි, 2014 ඉඳන් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ගොඩක් මෙතන තියෙනවා.
ඔයාට මේ වෙලාවේ මේ දේවල් ඕනේ වෙයි කියලා හිතෙනවා නම් බලලා ඉගෙන ගන්න.
මොනා හරි අහගන්න ඕනේ නම් මට මැසේජ් එකක් දාන්න. පුළුවන් උදව්වක් කරන්නම්.
හොඳට මහන්සි වෙලා වැඩ ටික කරගෙන හොඳට විභාගය ලියන්න.
ජයම වෙන්න ඕනේ හැමෝටම... “
- විකුම් හර්ෂණ | Combined Mathematics -
2026 Combined Maths Revision
========================
සරල අනුවර්තීය චලිතය Day 02
https://youtube.com/live/a6mh2hT4ewE
සරල අනුවර්තීය චලිතය Day 01
https://youtube.com/live/7nOcdMyjyZQ
ත්‍රිකෝණමිතිය Day 02
https://youtube.com/live/9gTM2v6FYJU
ත්‍රිකෝණමිතිය Day 01
https://youtube.com/live/3cQgkrg-o8E
සන්ධි කළ දඬු පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව 01
https://youtu.be/CqEgl4unTAc
අනුකලනය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
https://youtu.be/ahv6D5CqZSI
අනුකලනය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
https://youtu.be/ijM-0HZ3k_s
සාපේක්ෂ ප්‍රවේගය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
https://youtu.be/X_Uwwl_k8s0
නිව්ටන් නියම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
https://youtu.be/dQp0aygIrgU
බහුපද ශ්‍රිත පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
https://youtu.be/_Ai_UpwhwlQ
වර්ගජ සමීකරණ විභාග ප්‍රශ්න සාකච්ඡාව
https://youtu.be/ZZ9SJmSxtYQ
අවකලනයේ භාවිත ප්‍රස්තාර ඇඳීම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
https://youtu.be/ZEq_wxAeCDI
ගෝල ගැටුම් පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
https://youtu.be/SVEFqAXORA4
ප්‍රවේග-කාල ප්‍රස්තාර පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
https://youtu.be/BuV1jHM6HrE
මාපාංක අසමානතා පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
https://youtu.be/JIeldjK0JcI
2026 Combined Maths Final Revise
===========================
අනුකලනය සහ අනුකලනයේ භාවිත Part 2
https://youtube.com/live/7caHw0iWNaI
අනුකලනය සහ අනුකලනයේ භාවිත Part 1
https://youtube.com/live/WJmhNVeguns
අවකලනය සහ අවකලනයේ භාවිත
https://youtube.com/live/WI57O01PHkQ
මාපාංක අසමානතා | ද්විපද ප්‍රසාරණය | සීමාව
https://youtube.com/live/qsOeFs8XATc
2026 Combined Maths Supportive Programme
===================================
අවකලනයේ භාවිත ප්‍රස්තාර ඇදීම පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
https://youtube.com/live/SNgeP4IMSKA
අනුකලනය අනුකලනයේ භාවිත පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
https://youtube.com/live/eYAH-TIdVCs
බෝ අංකනය පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
https://youtube.com/live/bTJoCFj16Pc
සන්ධි කළ දඬු පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
https://youtube.com/live/c_4WlPRC850
ස්කන්ධ කේන්ද්‍රය පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
https://youtube.com/live/2Sw_S6jS4Sc
ත්‍රිකෝණමිතිය ප්‍රශ්න සාකච්ඡාව Day 02
https://youtube.com/live/eFnedDVNsxU
ත්‍රිකෝණමිතිය ප්‍රශ්න සාකච්ඡාව
https://youtube.com/live/0YHXT3O5OoU
මාපාංක අසමානතා | ප්‍රක්ෂිප්ත Part 2
https://youtu.be/vzIH7FmIjxQ
2026 ගෝල ගැටුම් | ප්‍රක්ෂිප්ත Part 1
https://youtu.be/22eifNPhu20
2025 Final Revise Free Session
========================
මාපාංක අසමානතා 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව
https://youtu.be/LfT4wbmoSsY
ද්විපද ප්‍රසාරණය 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව
https://youtu.be/Oj_tp7WPXNI
සංකීර්ණ සංඛ්‍යා 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව
https://youtu.be/dvLrX6xNzK0
ගණිත අභ්‍යුහන මූලධර්මය 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව
https://youtu.be/jDuWhigK9Uw
සීමාව 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව
https://youtu.be/E43p7l3_f8I
පරාමිතික ශ්‍රිත අවකලනය 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව
https://youtu.be/N5ui10sk7JQ
බහුපද ශ්‍රිත 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව
https://youtu.be/MQPZT3381Vc
වර්ගජ ශ්‍රිත 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව
https://youtu.be/nTaIGRe2nXc
සංකරණ සහ සංයෝජන 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව
https://youtu.be/cMcqUQayeWs
සංකීර්ණ සංඛ්‍යා 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව
https://youtu.be/BUYBa8fjoDQ
අවකලනයේ භාවිත (ප්‍රස්තාර ඇඳීම) 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව
https://youtu.be/RwQaYy6p3lY
ශ්‍රේණි ආකලනය 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව
https://youtu.be/f4cE0kIlqKA
ගෝල ගැටුම් 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව
https://youtu.be/ptAGlYoEigI
ප්‍රක්ෂිප්ත 2014-2024 විභාග ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡාව
https://youtu.be/ZnI4B8V_CAc
🔴2026 Maths Supportive Program
🔔දෛශික පසුගිය විභාග රචනා ප්‍රශ්න සාකච්ඡාවලංකාවටම නොමිලේ🔥 📺Zoom සහ Youtube live හරහා 🔍හෙට (ජූලි 20) සඳුදා ✈️ ප.ව.8.30 සිට ප.ව.11.30 දක්වා ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/Mathsupportivep26 Disscussion Group: ❤️https://t.me/+oa-7WEDAJWRlZDFl Combined Maths | විකුම් හර්ෂණ ✔️
ළමයි...
අද කරපු පාඩම් ගැන මොකද හිතෙන්නේ කියලා කියාගෙන යමු.
පාඩම තේරුණාද? අලුත් දේවල් ඉගෙන ගත්තද?
මෙතනින් ලියාගෙන යමු...
🔴Live පන්තිය පටන්ගන්න ප්‍රමාදයක් සිදු වෙනවා ළමයි.8.30 වගේ වෙනකොට සජීවී පන්තිය පටන් ගන්නවා. ඒ වෙලාවට වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වන්න
🔴2026 Combined Maths Final Revise Day 08
🔔ප්‍රවේග කාල ප්‍රස්ථාර සාපේක්ෂ ප්‍රවේගය නිව්ටන් නියම - 2 කොටස🕖අද පෙ.ව.8.00 සිට ප.ව.3.00 දක්වා 🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වන්න ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/FRMaths26_vikum ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️
🔴2026 Combined Maths Final Revise Day 08
🔔ප්‍රවේග කාල ප්‍රස්ථාර සාපේක්ෂ ප්‍රවේගය නිව්ටන් නියම - 2 කොටස🔍හෙට (ජූලි 19) ඉරිදා 🕖පෙ.ව.8.00 සිට ප.ව.3.00 දක්වා 🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වන්න ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/FRMaths26_vikum ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️
🔴2026 Combined Maths Revision
🔔දෛශික ආරම්භය🕖අද පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා 🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වන්න. ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/CMvikum26 ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️
🔴2026 Combined Maths Revision
🔔දෛශික ආරම්භය🔍හෙට (ජූලි 17) සිකුරාදා 🕖පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා 🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වන්න. ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/CMvikum26 ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️
🔴2026 Combined Maths Revision
🔔සංකීර්ණ සංඛ්‍යා Day 02🕖අද ප.ව.3.00 සිට ප.ව.8.00 දක්වා 🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වන්න. ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/CMvikum26 ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️
❤️ 2026 Combined Maths Final Revise Day 07
🔴සජීවී පන්තිය මඟහැරුණු සිසුන්ට Combined Maths Final Revise Day 07 - Recording එක Cm.echem.lk වෙබ් අඩවිය මඟින් අධ්‍යනය කළ හැක.
වැඩි විස්තර සඳහා :
❤️ https://t.me/FRMaths26_vikum
🖥 විමසීම්:
Hotline - 0704244444
Whatsapp - 0710228844,
🔻අවකලනයේ භාවිත ප්‍රස්ඵාර ඇදීම සඳහා පුහුණුව
ප.ව.8.30 වගේ වෙනකොට පහත link එකෙන් meeting එකට එන්න
💙Zoom Link : https://zoom.us/j/94946452723
Combined Maths | විකුම් හර්ෂණ ✔️
