X Science
رفتن به کانال در Telegram
Think Beyond. Discover More.
نمایش بیشترکشور مشخص نشده استدسته بندی مشخص نشده است
📈 تحلیل کانال تلگرام X Science
کانال X Science (@xscience0resources) بازیگری فعال است. در حال حاضر جامعه شامل 12 493 مشترک است و جایگاه را در دسته متفرقه دارد.
📊 شاخصهای مخاطب و پویایی
از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 12 493 مشترک جذب کرده است.
بر اساس آخرین دادهها در تاریخ 04 نوامبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 761 و در ۲۴ ساعت گذشته برابر 21 بوده و همچنان دسترسی گستردهای حفظ شده است.
- وضعیت تأیید: تأیید نشده
- نرخ تعامل (ER): میانگین تعامل مخاطب 66.12% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 17.39% واکنش نسبت به کل مشترکان کسب میکند.
- دسترسی پستها: هر پست به طور میانگین 8 255 بازدید دریافت میکند. در اولین روز معمولاً 2 171 بازدید جمعآوری میشود.
- واکنشها و تعامل: مخاطبان بهطور فعال حمایت میکنند؛ میانگین واکنش به هر پست 114 است.
📝 توضیح و سیاست محتوایی
نویسنده این فضا را محل بیان دیدگاههای شخصی توصیف میکند:
“Think Beyond. Discover More.”
به لطف بهروزرسانیهای پرتکرار (آخرین داده در تاریخ 05 نوامبر, 2026)، کانال همواره بهروز و دارای دسترسی بالاست. تحلیلها نشان میدهد مخاطبان بهطور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کردهاند.
12 493
مشترکین
+2124 ساعت
+1647 روز
+76130 روز
آرشیو پست ها
12 504
යාන්ත්‍ර විද්‍යාව පාඩමේ ප්‍රායෝගික පරීක්ෂණ ආවරණය කරන්න තමා ළමයි අපිට දැන් තියෙන්නේ
අපි මේක එක දවසින් Seminar එකකින් සම්පූර්ණයෙන්ම ආවරණය කරගමු
විභාගයට තියෙන්නේ ආසන්න වශයෙන් තව දවස් 280 ක් වගේ, ඉතින් මේ දවස් 280 ක්‍රමානුකූලව වැඩ කරන්න තමා අපිට තියෙන්නේ
පහුගිය අවුරුදු වල ව්‍යුහගත ප්‍රශ්නය ගත්තම
1⃣2022 A/L - බල සමාන්තරාස්‍රය
2⃣2023 A/L - සරල අවලම්බය
3⃣2024 A/L - ඉස්කුරුප්පු ආමානය
4⃣2025 A/L - බර යෙදු නලයකින්
ඝනත්වය සෙවීම
5⃣2026 A/L - හෙයාර් උපරකරණය
6⃣2027 A/L - ??????
ගොඩක් දුරට නැවත වතාවක් යාන්ත්‍ර විද්‍යාවෙන් ම ප්‍රශ්නය එන්නත් පුළුවන් ළමයි , ඒ දේවල් කොහොම වුණත් අපි මේ ප්‍රායෝගික පරීක්ෂණ ආවරණය කරගෙන
නැවත නැවත පුහුණු කරලා තියාගමු, එහෙනම් 12 වෙනි සඳුදා හවස 06:30 ට අපි 🖥YouTube Live එකකින් හමුවෙමු
🔥 Channel Link
https://t.me/+pc49A7VUNRNkYzdl
12 504
🔔2028 Physics Theory අවශ්‍ය අය පමණක් සම්බන්ධ වන්න
🗣2028 THEORY - https://t.me/ap28phy
PHYSICS | අනුරාධ පෙරේරා
12 504
🖥 ආවර්තීය විචලන 1 DAY SEMINAR
🖥 ඉලෙක්ට්‍රෝනකරණ ශක්ති විචලනය
🖥 වැඩිදුර ප්‍රශ්න සාකච්ඡාව
🔔TUTES PDF📘Unit 01 RB PDF
12 504
Phone එකත් එක්ක Distract නොවී වැඩ කරන විදිය | Study Fix | Episode 02
🟥 https://youtu.be/cCFoWBv6h7Y?si=9JUbdXS4LSHFMeTE
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
12 504
2027 REVISION වායු නියම පාඩමේ සියලුම RECORDING සහ TUTES PDF ⬇️
✅ වායු නියම සම්පූර්ණ පාඩම
Chemistry | අමිල දසනායක
✨✨✨✨✨✨✨✨
12 504
Repost from 2027 Revision | Missaka Artigala
⛔ ළමයි අපි එහෙනම් යන්ත්‍ර විද්‍යාව පාඩමේ 2000 A/L සිට සම්පූර්ණ MCQ DISCUSSION SEMINAR එකක් අපි ආරම්භ කරමු
1⃣ දෛශික
2⃣ චලිතය
3⃣ බල සමතුලිතතාව
4⃣ නිව්ටන් නියම
5⃣ කාර්ය ශක්තිය ක්ෂමතාව
🔴 කියන 2027 REVISION එකේ අපි ඔයාලට ආවරණය කර දුන් සියලුම කොටස් වලට සමගාමීව PAST PAPER DISCUSSION SEMINAR එක
⏳ සැප්තැම්බර් මස 23
🕖 සවස 06:30 සිට උදෑසන දක්වා
⛔ පවත්වමු ළමයි. මේ SEMINAR එකට සහභාගී වන ඔයාලා හැම දෙනාම REVISION VIDEO ටික බලලා 2000 A/L ඉදන් PAST PAPER MCQ ටික අනිවාර්යයෙන් කරලා සහභාගි වෙන්න ළමයි
👍 වැඩි දුර විස්තර සඳහා සම්බන්ධ වන්න අප TELEGRAM සමූහය වෙත
🔥 JOIN NOW
https://t.me/+pc49A7VUNRNkYzdl
12 504
🗣2027 REVISIONඅනුරාධ පෙරේරා ✅ ⚡️ යාන්ත්‍ර විද්‍යාව ⚡️ තාප භෞතික විද්‍යාව
❗️ Reverse Class Recording⛓ UNIT 11 | පදාර්ථය හා විකිරණ
12 504
🔔2027 A/L යුතුකම... 🤝
✅ අද රටේ ආර්ථික තත්තවයත් එක්ක බහුතරයක් ළමයිට පන්ති ගාස්තු ගෙවන්න ගොඩක් අමාරුයි කියල ළමයි ගණනාවක්ම අපගේ Hotline එකෙන් ඉල්ලීමක් කරල තිබුණා.
💎 ඊට ප්‍රතිචාරයක් වශයෙන් එලෙස පන්ති ගාස්තු ගෙවීමට අපහසු සිසුන්ට Revision Fee එකෙන් බාගයක් ගෙවා Revision එකට සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීමට අප තීරණය කර ඇත.
🟡 එලෙස සම්බන්ධ වීමට අවශ්‍ය සිසුන්ගේ පන්ති ගාස්තුව රු.1600ක් පමණි.🤝
⚠️ එකම වෙනස වන්නෙ නිබන්ධන PDF ලෙස ලබා දීම සහ අනෙක් සිසුන්ට නිබන්ධන කට්ටල සමඟ එවන Past Paper විවරණ පොත් නොලැබීම පමණි.
➡️ඔබට ද අනෙක් Revision සිසුන්ට මෙන්ම, 🔴සියලුම live links 🔴සියලුම Recording 🔴දෙසැම්බර් දක්වා Paper class නොමිලේ හිමිවේ.
⛔️
මෙලෙස පන්ති ගාස්තු 1/2ක් අඩු කිරීම කිසිඳු ආර්ථික වාසියක් බලාපොරොත්තුවෙන් සිදුකළ කාර්‍යයක් නොවන බව ඕනැම බුද්ධියක් ඇති කෙනෙකුට වැටහෙනු ඇත. අපට එය යම් කිසි පාඩුවක් වුව ද සිසුන්ගේ ඉල්ලිම මත ඔවුන් ගැන සිතා ගත් තීරණයකි.👀Revision Recordings : https://t.me/phynix27rev/133 ‼️නිබන්ධන සහ විවරණ පොත් නිවසටම ගෙන්වා ගැනීමට අවශ්‍ය සිසුන්ට පෙර ආකාරයටම පන්ති ගාස්තු ගෙවිය හැක. 🟡 සම්බන්ධවන ආකාරය දැන ගැනීමට 2027 Revision Telegram channel එකට සම්බන්ධ වන්න. ❤️ Telegram Channel : https://t.me/phynix27rev 📞 Whatsapp Hotline : https://wa.me/94766474500 ❤️🧡💛💚🩵💙💜 PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️
12 504
Dr. Hashini Rangika
Gold medals 32 න් 16 ක්. ✨
ශ්‍රී ලාංකිය ඉතිහාසයේ ඉතිහාසගතවු වෛද්‍ය දියණිය 🤍
