fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

🕸2K27_GHOST ACADEMY 2.0 ☠🤍

🕸2K27_GHOST ACADEMY 2.0 ☠🤍

رفتن به کانال در Telegram

☠️ Engineering & Medicine යන්න කටු කන ඒ වෙනුවෙන් වැඩ කරන එව්න් වෙනුවෙන් 🍃❤

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
1 486
مشترکین
+2224 ساعت
+227 روز
+2230 روز
آرشیو پست ها
پیام صوتی05:45

پیام صوتی07:45

پیام صوتی08:19

මේ මාසේ මොනවද කරවන්නේ .... 1st month : November     ..................................................... Physics 👇
❌ Theory 🌀 ගුරුත්වාකර්ශන ( videos 4 ) ✅ 🌀 යාන්ත්‍ර විද්‍යාව ( කොටස් කොටස් විදියට videos ටික දෙනවා) 🌀 දෝලන තරංග  (Videos) ❌SHORT NOTES 🌀 යාන්ත්‍ර විද්‍යාව 🌀 දෝලන තරංග 🌀 ගුරුත්වාකර්ශන ක්ශේත්‍ර _✅ 🎡 practicals  👇 👍යාන්ත්‍ර විද්‍යාව 👍දෝලන තරංග 👍 ආලෝකය ( time අනුව) අවසන් කරනු ලැබේ සියලුම 1980 - 2025 structured essay සමග Essay 👇 🈂 1980 - 2025 Essay 🍃 යාන්ත්‍ර විද්‍යාව , දෝලන තරංග , ගුරුත්වාකර්ශන ක්ශේත්‍ර ⚫️ Model papers -  04 ( with discussion & විවරන )
Chemistry 👇
⭕️Short notes 👇 Unit 01 & 02 & 03 UNIT 07 -10 - Organic ( සම්පූර්ණ organic theory ඉවර කරනවා මාස 2කින්  ) ⭕️Unit 03  සම්පුර්ණයෙන් videos දීලා  tute ෆිල් කරලා ගණන් හදවනවා ⭕️ unit 01 & 02 වලට අදාලව structured paper එකේ පලවෙනි ප්‍රශ්නය 2011 - 2025 කරනවා ⭕️ unit 01 & 02 එකට අදාලව mcq 150ක් කරවනවා වෙනම ❤ ⭕️ ORGANIC THEORY 0 ඉදන් පටන් ගන්නවා.. උබල දන්න පට්ට ඩයල් එකකගේ VIDEOS ටිකෙන් ගේම ගහන්නේ.. 🔥 වෙනම organic වලට මම දෙන්නම් artical එකක්.. 🤍 ලොකු කතාවක් මේකත් එකක් තියෙනවා.. ⚫️ Model Questions set ( For structured essay no.01 &  පරිවර්තන 😈)
Com.maths 👇
වෙනම කරවන පාඩම් ටික දාන්නම් ❤️‍🔥 අපි මේ සැරෙ  ඔයාලට සම්පූර්ණ පාඩම් ටිකත් VIDEOS එක්ක දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.. VIDEOS දීලා බැරි පාඩම් & මූලික පාඩම් ගොඩ දාලා දෙන්න හිතන් ඉන්නේ... ❤️‍🔥 2011 - 2025 PAST PAPERS UNIT BY ඉවර කරනවා.. ❤️‍🔥 සති දෙකකට සැරයක් HALF MODEL PAPER එකක් දීලා බලලා දෙනවා...Markings එක්කම... ❤️‍🔥පාඩම් ඔක්කොටම SHORT NOTE ගහනවා. ( maths වලට short notes ? 😁 ඔව් ඔව් ) ❗මීට අදාලව වෙනම ප්ලෑන් එකකුත් දාන්නම් .
Biology  👇 🔥😈
⭕ වෙනමම පහලින් කරවන දේවල් ගැන කියන්නම්... 🤍ලොවෙත් සුපිරිම ප්ලෑන් එකක් අපි ගහනවා.. 🤍 Essay ටික එහෙම බලල දෙන ලොකු වැඩක් යනවා. 🤍හොද guide team එකක් ඔයාලට දෙනවා...
☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️   ....................................................... මේවට අමතරව  Task program ☠   ඒ කියන්නේ මොකක්ද..
❌දවසට අනිවාරෙන් වැඩ කරන්න ඔනී  පැයක් අපි එක්ක..  😈 ❌ ඒ වගේ සතියට දවස් 5ක්  .... වැඩ කරනවා.. ඒ කියන්නේඑ හවස 6ට සෙට් වෙනවා 7 වෙනකන් කරනවා.. 🔥 7 ට හරි වැරදි බලාගන්නවා.. වැරදි හදාගන්නවා.....❤☠ ❌  Task 100ක් කරවනවා ❤  මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ... 🔥මේක සතියක් physics නම් ඊලග සතියේ chemistry විදියට යන්නේ..
MONTHLY EXAM  ☠   .
😈 ටිකක් පස්සේ පටන් ගන්න ඔනී වැඩක් මේ සැරේ මුලටම දෙන්න යන්නේ.. ✅ මාසේ අන්තිමට සබ්ජෙක්ට් 4ට පේපර් 4ක් වෙයි... ⭕️ උබලා මාසේ වැඩ කරලා ඉවර වෙද්දී උබලගේ මට්ටම මැනගන්න.. උබලගේ IMPROVE එක බලාගන්න මේක කරන්නේ.. 🔥 ⭕️ Rank කරනවා විවරන දෙනවා.. 😈
💫 ORGANIC NIGHT ......❤   
    🔥මාසේ අන්තිම වෙද්දී මුලු මාසයක් කරපු  ORGANIC ටික.SUMMARYK ගහලා..      🔥ප්‍රතික්‍රියා ටික ඔක්කොම එක තැනකට ගන්නවා.... එක රැයකින්
💫 Practical Nights ❤
   🔥 සම්පූර්ණයෙන් මාසයක් පුරා කරවපු ප්‍රැක්ටිකල් ටික එක රැයෙන් revise කරලා structured ටික කරවනවා...
💫 සුපුරුදු පරිදි... ⭕️ Weekly voice chat ⭕️ Daily voice ⭕️ Sub Groups ( 4 Admins ) ❗day to day _ Checking එකක් යනවා.. හැමෝම වැඩ කරාද කියලා අපේ ඇඩ්මින්ලා Check කරනවා..🍃

සමහරුන්ට වැඩ කරන්න පටන් ගන්න හදිස්සිය.. කය්ය විතරලූ... ඔව් ඔව් ඉදපන්කො... ප්ලෑන් එක දීලා වැඩ දෙන්න ගද්දී... අනේ ප්ලීස් කෙඳිරිගාන්න නම් එපා 😅🤚 වැඩ වැඩී අරකයි මේකයි... ප්ලෑන් එක දෙන්නම් ඉදපන් ලේසි දෙයක් නෙවෙ පටන් ගන්නෙ... උපරිම හිතලා හිතලා කරන්නෙ .. ❤ පොඩ්ඩක් මිස් උනොත් ආයේ අපරාදේ එහෙම කරේ කියලා හිතෙන්න බැ කොයිම වෙලාවක වත්.. පටන් ගද්දි හොදම විදියට පටන් ගන්න ඔනි... ❤ ..............................................

හරි ඒ ටිකත් සෙට් කරන්නම්...❗❤

තියරි වීඩීයෝස්
Anonymous voting

ඔයාලට Theory videos දෙනවද නෑද කියලා කල්පනා කරන්නේ බන්...😐 ප්‍රශ්න විතරක් කරවන්න පුලුවන් මට.. තියරි ටික උබලා ක්ලාස් වලින් කරගන්නවද මොකද කියන්නේ... දාපන්කො Vote එකක් බලන්න

🍃🤍 අලුත් මාසේ අලුත් විදියට පටන් ගනින්...❤😉

⚡️DAY PLAN TARGET 👇 🍃Week 03 🍃 DAY 07❤️
✔️ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න 👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... . 👍 බෑ කියලා දෙයක් නැ.. අනිවාරෙන් දවසට පැය 15 පන්නලා යන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා උබත් ඒ ගොඩට සෙට් වෙයන්... 👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤ ❤️‍🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු.
 Ghost AcadEMY 2.0 _ 2027 😈 @GA2K27 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

Signal නැති හින්දා වැඩේ පොඩ්ඩකට කල්.දානවා ඒ වෙනුවට සම්පූර්ණ ප්ලෑන් එකම වොයිස් වලට කඩලා දාන්නම්.. 🍃❤

ඒක වෙනම Vibe එකක්... ❤ 💫එකේ ලස්සන දකින්න නම් බැහැලා වැඩ කරන්නම වෙනවා.. 😉 @ghostacademy2k27

සිග්නල් කේස් නේ...😒 සැක් ඉදහන්කො බලමු මොකද කරන්න පුලුවන් කියලා.. ඒම උනොත් Voice ටිකක් හරි දාන්නම්... ❗

අද VOICE CHAT එකක් ගමු නේද....🍃🤍 වැඩ නොකර ඉන්න එව්න්ට අමතලා ගන්න ඔනීමයි ඉදහන්කො...❤❗

පරන චැනල් වල ඉදපු කොල්ලො කෙල්ලො ටික ..😌 එන්නයි යන්නේ...😌

ඉදපන් අලුත් එව්න් ටිකක් එක්ක ගන්න.. 🤍🍃 උබලා ඔනි නැ.. 😌

මේ චැනල් එකේ ඉන්න එව්න් 💔 මෙලෝ ඇක්ටිව් එකක් නැ බන්... කලින් එකම වැඩ කරන් ගියා නම් හොදයි වගේ... Day plan වැටෙන්නෙත් හෙන පොඩ්ඩයි... වැඩ කරන එව්න් කියලා ඉන්නෙත් හෙන පොඩ්ඩයි.. තිත්ත වෙනවා.. ඉදපන්කො

නිදහස් වෙලාවක අහපන්...🤍 @GA2k27

පාට ඇස්.....🙊👀