🕸2K27_GHOST ACADEMY 2.0 ☠🤍
前往频道在 Telegram
☠️ Engineering & Medicine යන්න කටු කන ඒ වෙනුවෙන් වැඩ කරන එව්න් වෙනුවෙන් 🍃❤
显示更多未指定国家未指定类别
1 486
订阅者
+2224 小时
+227 天
+2230 天
帖子存档
මේ මාසේ මොනවද කරවන්නේ ....
1st month : November
.....................................................
Physics 👇
❌ Theory 🌀 ගුරුත්වාකර්ශන ( videos 4 ) ✅ 🌀 යාන්ත්‍ර විද්‍යාව ( කොටස් කොටස් විදියට videos ටික දෙනවා) 🌀 දෝලන තරංග (Videos) ❌SHORT NOTES 🌀 යාන්ත්‍ර විද්‍යාව 🌀 දෝලන තරංග 🌀 ගුරුත්වාකර්ශන ක්ශේත්‍ර _✅ 🎡 practicals 👇 👍යාන්ත්‍ර විද්‍යාව 👍දෝලන තරංග 👍 ආලෝකය ( time අනුව) අවසන් කරනු ලැබේ සියලුම 1980 - 2025 structured essay සමග Essay 👇 🈂 1980 - 2025 Essay 🍃 යාන්ත්‍ර විද්‍යාව , දෝලන තරංග , ගුරුත්වාකර්ශන ක්ශේත්‍ර ⚫️ Model papers - 04 ( with discussion & විවරන )Chemistry 👇
⭕️Short notes 👇 Unit 01 & 02 & 03 UNIT 07 -10 - Organic ( සම්පූර්ණ organic theory ඉවර කරනවා මාස 2කින් ) ⭕️Unit 03 සම්පුර්ණයෙන් videos දීලා tute ෆිල් කරලා ගණන් හදවනවා ⭕️ unit 01 & 02 වලට අදාලව structured paper එකේ පලවෙනි ප්රශ්නය 2011 - 2025 කරනවා ⭕️ unit 01 & 02 එකට අදාලව mcq 150ක් කරවනවා වෙනම ❤ ⭕️ ORGANIC THEORY 0 ඉදන් පටන් ගන්නවා.. උබල දන්න පට්ට ඩයල් එකකගේ VIDEOS ටිකෙන් ගේම ගහන්නේ.. 🔥 වෙනම organic වලට මම දෙන්නම් artical එකක්.. 🤍 ලොකු කතාවක් මේකත් එකක් තියෙනවා.. ⚫️ Model Questions set ( For structured essay no.01 & පරිවර්තන 😈)Com.maths 👇
වෙනම කරවන පාඩම් ටික දාන්නම් ❤️🔥 අපි මේ සැරෙ ඔයාලට සම්පූර්ණ පාඩම් ටිකත් VIDEOS එක්ක දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.. VIDEOS දීලා බැරි පාඩම් & මූලික පාඩම් ගොඩ දාලා දෙන්න හිතන් ඉන්නේ... ❤️🔥 2011 - 2025 PAST PAPERS UNIT BY ඉවර කරනවා.. ❤️🔥 සති දෙකකට සැරයක් HALF MODEL PAPER එකක් දීලා බලලා දෙනවා...Markings එක්කම... ❤️🔥පාඩම් ඔක්කොටම SHORT NOTE ගහනවා. ( maths වලට short notes ? 😁 ඔව් ඔව් ) ❗මීට අදාලව වෙනම ප්ලෑන් එකකුත් දාන්නම් .Biology 👇 🔥😈
⭕ වෙනමම පහලින් කරවන දේවල් ගැන කියන්නම්... 🤍ලොවෙත් සුපිරිම ප්ලෑන් එකක් අපි ගහනවා.. 🤍 Essay ටික එහෙම බලල දෙන ලොකු වැඩක් යනවා. 🤍හොද guide team එකක් ඔයාලට දෙනවා...☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️ ....................................................... මේවට අමතරව Task program ☠ ඒ කියන්නේ මොකක්ද..
❌දවසට අනිවාරෙන් වැඩ කරන්න ඔනී පැයක් අපි එක්ක.. 😈 ❌ ඒ වගේ සතියට දවස් 5ක් .... වැඩ කරනවා.. ඒ කියන්නේඑ හවස 6ට සෙට් වෙනවා 7 වෙනකන් කරනවා.. 🔥 7 ට හරි වැරදි බලාගන්නවා.. වැරදි හදාගන්නවා.....❤☠ ❌ Task 100ක් කරවනවා ❤ මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ... 🔥මේක සතියක් physics නම් ඊලග සතියේ chemistry විදියට යන්නේ..MONTHLY EXAM ☠ .
😈 ටිකක් පස්සේ පටන් ගන්න ඔනී වැඩක් මේ සැරේ මුලටම දෙන්න යන්නේ.. ✅ මාසේ අන්තිමට සබ්ජෙක්ට් 4ට පේපර් 4ක් වෙයි... ⭕️ උබලා මාසේ වැඩ කරලා ඉවර වෙද්දී උබලගේ මට්ටම මැනගන්න.. උබලගේ IMPROVE එක බලාගන්න මේක කරන්නේ.. 🔥 ⭕️ Rank කරනවා විවරන දෙනවා.. 😈💫 ORGANIC NIGHT ......❤
🔥මාසේ අන්තිම වෙද්දී මුලු මාසයක් කරපු ORGANIC ටික.SUMMARYK ගහලා.. 🔥ප්‍රතික්‍රියා ටික ඔක්කොම එක තැනකට ගන්නවා.... එක රැයකින්💫 Practical Nights ❤
🔥 සම්පූර්ණයෙන් මාසයක් පුරා කරවපු ප්‍රැක්ටිකල් ටික එක රැයෙන් revise කරලා structured ටික කරවනවා...💫 සුපුරුදු පරිදි... ⭕️ Weekly voice chat ⭕️ Daily voice ⭕️ Sub Groups ( 4 Admins ) ❗day to day _ Checking එකක් යනවා.. හැමෝම වැඩ කරාද කියලා අපේ ඇඩ්මින්ලා Check කරනවා..🍃
සමහරුන්ට වැඩ කරන්න පටන් ගන්න හදිස්සිය..
කය්ය විතරලූ... ඔව් ඔව් ඉදපන්කො...
ප්ලෑන් එක දීලා වැඩ දෙන්න ගද්දී...
අනේ ප්ලීස් කෙඳිරිගාන්න නම් එපා 😅🤚
වැඩ වැඩී අරකයි මේකයි...
ප්ලෑන් එක දෙන්නම් ඉදපන්
ලේසි දෙයක් නෙවෙ පටන් ගන්නෙ... උපරිම හිතලා හිතලා කරන්නෙ .. ❤
පොඩ්ඩක් මිස් උනොත් ආයේ අපරාදේ එහෙම කරේ කියලා හිතෙන්න බැ කොයිම වෙලාවක වත්..
පටන් ගද්දි හොදම විදියට පටන් ගන්න ඔනි... ❤
..............................................
ඔයාලට Theory videos දෙනවද නෑද කියලා කල්පනා කරන්නේ බන්...😐
ප්‍රශ්න විතරක් කරවන්න පුලුවන් මට..
තියරි ටික උබලා ක්ලාස් වලින් කරගන්නවද මොකද කියන්නේ...
දාපන්කො Vote එකක් බලන්න
⚡️DAY PLAN TARGET 👇
🍃Week 03
🍃 DAY 07❤️
✔️ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න 👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... . 👍 බෑ කියලා දෙයක් නැ.. අනිවාරෙන් දවසට පැය 15 පන්නලා යන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා උබත් ඒ ගොඩට සෙට් වෙයන්... 👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤ ❤️🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු. Ghost AcadEMY 2.0 _ 2027 😈 @GA2K27 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
Signal නැති හින්දා වැඩේ පොඩ්ඩකට කල්.දානවා
ඒ වෙනුවට සම්පූර්ණ ප්ලෑන් එකම වොයිස් වලට කඩලා දාන්නම්..
🍃❤
ඒක වෙනම Vibe එකක්... ❤
💫එකේ ලස්සන දකින්න නම් බැහැලා වැඩ කරන්නම වෙනවා.. 😉
@ghostacademy2k27
සිග්නල් කේස් නේ...😒 සැක් ඉදහන්කො බලමු මොකද කරන්න පුලුවන් කියලා..
ඒම උනොත් Voice ටිකක් හරි දාන්නම්... ❗
අද VOICE CHAT එකක් ගමු නේද....🍃🤍
වැඩ නොකර ඉන්න එව්න්ට අමතලා ගන්න ඔනීමයි ඉදහන්කො...❤❗
මේ චැනල් එකේ ඉන්න එව්න් 💔 මෙලෝ ඇක්ටිව් එකක් නැ බන්...
කලින් එකම වැඩ කරන් ගියා නම් හොදයි වගේ...
Day plan වැටෙන්නෙත් හෙන පොඩ්ඩයි...
වැඩ කරන එව්න් කියලා ඉන්නෙත් හෙන පොඩ්ඩයි..
තිත්ත වෙනවා.. ඉදපන්කො
