fa
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

رفتن به کانال در Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

کانال 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) بازیگری فعال است. در حال حاضر جامعه شامل 100 167 مشترک است و جایگاه را در دسته متفرقه دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 100 167 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ невідомо، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 05 ژوئیه, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

100 167
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
Press Release: Urgent - 90-Day Reduction in A/L Prep Time Threatens 300,000 Sri Lankan Students

⭕️⭕️දරැවන්ගේ සැබෑ වටිනාකම දන්නා මිනිසුන් මේ වෙනුවෙන් දැනටමත් කතා කිරීමට පටන් ගෙන අවසන් . ⭕️⭕️
දරැවන්ගේ සැබෑ වටිනාකම දන්නා මිනිසුන් මේ වෙනුවෙන් දැනටමත් කතා කිරීමට පටන් ගෙන අවසන් . බලදාරීන්ගෙ කුහක ප්‍රතිපත්ති ඉදි⁣රියේ ගොලුවන් සේ සිටින යමක් කිරීමට හැකියාව තිබියදීත් අන්ධයන් සේ සිටින සමහරැන් අතරේ තමන් ලැබූ උගත්කමට සාධාරණයක් කරමින් අනුන් වෙනුවෙන් නැගී සිටින උතුම් මිනිස්සු රටට වාසනාවක්.
❇️Youtube link👇👇👇 https://youtu.be/OMqRp2pZzzk?si=cDIN3JBeuQbOkZx4 ❇️Facebook link👇👇👇 https://www.facebook.com/share/v/18u5tc6GvE/

මේ අධ්‍යාපන ලේකම් නාලක සර් එක්ක ළමයෙක් කළ සංවාදයක් මේකෙදි අපිට හොඳටම තේරෙන Point එක තමා අපිට නොතේරෙන යම් පිරිසක් මේකට විරුද්ධව කතා කරනවා මොකද ඒක අපිට පැහැදිලි කරන්න පුළුවන් හොදම Point ටික තාම බන් 23 A/L කල් යාම එක්ක බලද්දි 26 A/L කල් යාම වෙනුවෙන් Group එකක් විදිහට අපි කරගෙන ආපු වැඩ පිළිවෙළ ගොඩක් සාර්ථකයි හේතුව, කලින් අවුරුදු වල පාර්ලිමේන්තුවේ මෙච්චර කතාබහක් ඇති වුණේ නැහැ. දන්න විදිහට උපරිම 3,4 දෙනෙක් තමා මේ වෙනුවෙන් කතා කරේ නමුත් මේවර මාධ්‍ය සාකච්ඡා, පාර්ලිමේන්තුවේ දෙවන වර කතා කිරීම පවා දැක ගන්න ලැබුණා. ඒ වගේම කලින් 23 A/L වර්ෂය තුළ නඩු ක්‍රියාමාර්ගයකට යෑමට අවස්ථාවක් උදා නොවුනත්, මෙවර බරපතල අසාධාරණයක් සිදුවෙලා තිබියදීත් අදාළ නිලධාරීන් විසින්, නඩු ක්‍රියාමාර්ගයකට යෑම වළක්වා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා ඉල්ලීම් කිරීමක්ද සිදු කර තිබුණේ නැ. අනෙක් අපට තියෙන බරපතලම ගැටළුව තමා, කවුද මේ විභාගේ කල් දාගන්න එපා කියලා ඉල්ලීම් කරන පිරිස සමහර විට හොඳ මූන ළමයින්ට පෙන්න ගෙන, විභාගය කල් ගියොත් තමන් කිව්ව දේවල් බොරු වෙන නිසා සිදුවන අපකීර්තිය වහගන්න දඟලන පිරිසක් වෙන්න පුළුවන්...? අපි බලමු.

❇️Compose email ( අන්තර්ගතය මේ තියෙන විදිහටම copy paste කරලා යවන්න ළමයි.. යටින් දාලා තියෙන contact number/gmail address/ Facebook page link එක පවා අන්තර්ගතයෙ අඩංගු විය යුතුමයි… ඒවත් එක්ක copy paste කරන්න ඔයාලා)👇👇🔴🔴🔴

⚠️️ඔයාල හිතනවා ඇති අපිට කියන්නෙ ඇයි, admin ලට යන්න බැරිද කියලා Admin ලා කොළඹ ඉන්නවා නම් මෙච්චර ඔයාලට කිය කිය ඉන් නෑ ලමයි‼️

මේක පට්ටම අසාදාරන විබාගයක්! - Anuradha Perera - Physics මෑත කාලීන ඉතිහාසයේ උසස් පෙළ සිසුන්ට සිදුකරනා දරුණුතුම අසාධාරණය සිදුකරමින් පවත්වනු ලබන විභාගය තමා අපි හිතන විදිහට මේ රජය විසින් පවත්වන්න හදන්නේ, දුකට කාරණය නම් මේ සඳහා වගකිවයුතු නිලධාරීන් නිදහස් අධ්‍යාපනය ඔස්සේම අධ්‍යාපනය ලබා ඉදිරියට ගිය අය අග්‍රාමාත්‍යතුමිය බලයට පැමිණීමට පෙර සදහන් කළ කරුණු සහ මේ මොහොත වන විට අප බොහෝ දෙනා සඳහන් කරන කරුණු වල පරස්පරතාවයක් නැහැ අපි හිතනවා බලය ලබා ගැනීමට පෙර එතුමියන් විසින් පවසන ලද දේවල්, ඒ සිසුන් කෙරෙහි දැක්වූ පක්ෂපාති බව බලයට පැමිණීමෙන් පසුද එතුමිය සතුව පවතියි කියා

ළමයි අපිට ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් නිසයි මේ වැඩේට එන්න කියන්නේ ඒ නිසා නැවත උත්සාහ කරන්න

💥COLOMBO අවට අලුත් කඩේ ට එන්න පුලුවන් ලමයි BOT ට MESSAGE එකක් දාන්න @axyzwu_bot

අද අඩුම ඔන්ලයින් කම්ප්ලේන් 200ක් වත් යන්න ඕනේ. අද හවස පැමිණිල්ල විභාග කරන්න ගන්නවා කියනවා. කම්ප්ලේන් දාපුවගේ SS ඩිශ්කශන් ගෲප් එකට දාන්න. https://t.me/Discussiongroupal අද කම්ප්ලේන් කෝල් , ඔන්ලයින් විදිහට දෙකෙන්ම යනවා නම් ප්‍රගතියක් වෙයි මේකේ.

ඔව් ඒකයි ඇත්ත කතාව....

ඔයා පෙන කියන්නැතිව ඉනන වැඩෙට සහයොගයක් දෙන්න බැරිනම් යන්න පව් නොදි

දිනේශ් මුතුගල ගුරුතුමන් 2026 උසස් පෙළට සිදුවන අසාධාරණය විරුද්ධව කළ වීඩියෝවේ ළමයෙක් පල කල කමෙන්ට් එකක්. ප්‍රසිද්ධයි කියන බොහෝමයක් ගුරුවරු , සමාජ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන පුද්ගලයින් මේ වගේ කතා කළා නම් මීට වඩා මේ ගැන සමාජ කතිකාවතක් ඇති කරන්න තිබුනා. අපි වෙනුවෙන් හඩක් නගා කතා කළ සියලුම දෙනාට කෘතවේදී බව පළ කර සිටිමු.

‼️හැමදේම කරලා කරලා ඇවිල්ල හොඳම step එකේදි, කොළඹ ලමයෙක් නෑ හොයාගන්න , නඩු දාන් නැද්ද අහපු අයත් නෑ 🥹 ‼️எல்லாம் செய்து முடித்து, மிக முக்கியமான கட்டத்திற்கு வந்த பிறகு, கொழும்பில் ஆள் இல்லை. 'வழக்கு போடக்கூடாதா?' என்று கேட்டவர்களும் இல்லை.🥹

ළමයෙක් මෙහෙම ලියුමක් ලියලා යවන්නේ, කොච්චර ලොකු විශ්වාසයකින් වෙන්න ඇත්ද..? ❤️ Bot - @axyzwu_bot #26alpostpond

මේ බලයට පැමිණීමට පෙර වර්තමාන අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මහත්මිය විසින් ප්‍රකාශ කරන ලද්දක් බව කරුණාවෙන් සලකන්න...👍

Gagana news balanna iye dapu news eka

🚫🚫🚫යවන හැමෝම බොට් එකට පොටෝ දාන්න යැව්ව කියල..අපිට එතකොට යවපු ප්‍රමානෙ ගැන අදහසක් වගේම, යවපු සාක්ශි තියෙයි. නැත්නම් කියයි ඒකත් එව්වෙ නෑ කියල ඒකයි 🚫🚫🚫 🔴அனுப்புபவர்கள் அனைவரும் அனுப்பியதற்கான ஆதாரமாக, போட் (Bot) இல் புகைப்படத்தைப் பதிவிடுங்கள். அப்போதுதான் எவ்வளவு பேர் அனுப்பியுள்ளனர் என்பது பற்றியும், அனுப்பியதற்கான சான்றுகள் எங்களிடம் இருக்கும். இல்லையெனில், நீங்கள் அனுப்பவில்லை என்று அவர்கள் கூறக்கூடும்.🔴

සමහර දේවල් තියෙනවා ළමයි, ඒ දේවල් නිකන් ඉල්ලුවට ලැබෙන්නෙ නෑ වෙනස් විදියකින් ඉල්ලුවට පස්සේ තමා ලැබෙන්නේ නිකන් කිව්වේ...👍