fa
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

رفتن به کانال در Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

کانال 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) بازیگری فعال است. در حال حاضر جامعه شامل 100 085 مشترک است و جایگاه را در دسته متفرقه دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 100 085 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ невідомо، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 07 ژوئیه, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

100 085
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
❇️පලවෙනි වෙනස්කම වෙන්න ඕන තැන තමයි Subject එක📌📌📌📌📌 ඔයාලා හැමෝම එකම subject එක දැම්මොත් spam ප්‍රශ්නෙ එන්න පටන් ගන්නෙ මෙතනින්.. ඒ නිසා අපි Subject එකට දාන්න පුලුවන් ඒවා පහලින් 8ක් දාලා තියන්නම්.. 🔴🔴🔴 ඔයා කැමති එකක් විතරක් අරන් subject කියන තැනට copy paste කරන්න!!!🫶

අපි Admin ලා විදිහට කාගේවත් කටු කන්නේ නැහැ, කන්න ඕනිත් නැහැ කගෙවත් උදව් නැතුව, ළමයි විදිහට අපි තනියම මේ ගමන මේ දක්වා ආවා. ඉස්සරහටත් පුළුවන් දේ කරගෙන යනවා හැබැයි මතක තියාගන්න, මේ වගේ කෙලින් කතා කරන තව ගුරුවරු කිහිප දෙනෙක් හිටියනම් අපිට සාධාරණයක් වෙලා ගොඩක් කල්.

එයාලා අපිට බොරු කරන්නේ නැහැලු බලමු ඉතින් නේද ? #26alpostpond Bot - @axyzwu_bot Call - 0112784537

On behalf of, "Surakimu Daruwan Pana Men" (Protect Our Children) National Movement Sri Lanka. Contact Number: +94 76 445 0400 Gmail:Pherth2012@gmail.com surakimudaruwanpranen@gmail.com Facebook Page: https://www.facebook.com/profile.php?id=61552052394292

👆 වහාම මේක විනාඩි 15 ක් ඇතුලෙ දාලා තියන්න

උසාවීය ❌ සර්ගෙ office එකට ✅ තව ලේසී කරලා දුන්න වැඩේ ඔයාලට 🔥 ඉක්මනට තව කිහිපදෙනෙක් මදී ඔයාට එන්න බැරි නම් ඔයා දන්න යාලුවෙක්ට හරි මේ සම්බන්දව කියන්න ⚠️️ කාලය සීමිතයි

එයාලා අපිට දෙන උත්තර නම් මෙන්න මේ වගේ ළමයි...? ඉතිහාසයේ පළමු වතාවට මෙවැනි සිදු වීමක් වෙන්නේ....?

දිට්වාවලින් බැට කෑ උසස් පෙළ ලියන දරුවන්ට ආණ්ඩුව කළේ අසාධාරණයක් - Hiru News
දිට්වාවලින් බැට කෑ උසස් පෙළ ලියන දරුවන්ට ආණ්ඩුව කළේ අසාධාරණයක් "දරුවන්ට නඩු දාන්න පුළුවන් නිමිත්තක් පහළ වෙලා තියෙනවා" - Hiru News
https://youtu.be/TPcbmnY-OoY

දැන් නම් ලියුම් ආවේ නැහැ කියන්න බැහැ ඔන්න 😌 இப்போ வந்த பிறகு கடிதங்கள் வரலையே என்று சொல்ல முடியாது இல்லையா? 😌 #26alpostpond Bot - @axyzwu_bot Call - 0112784537

එයාලට තියෙන වෙන වෙන ප්‍රශ්න අපේ පිටින් පිරිමහනවා නේ බලන් ගියාම

එයාලා නෙවෙයිනෙ ලියන්නෙ අපි ට්‍රයි කරමු මේකට

Ko egollo ochra lamaita adrenm ai katha kran nette. Sadda ne. 😂

2026 ඒලෙවෙල් අසාදාරනයට සාදාරනයක් කරගන්න ඒ වෙනුවෙන් එකතු උන පිරිස ලක්ශයක්........ ලේසි නෑ, ගොඩ දෙනෙක්ගෙ බලාපොරොත්තුවක් මේ තියෙන්නේ මේ ආව ගමන ලේසි නෑ.... හරිම පොඩි තැනකින් පටන් අරන් අපි මේ වෙද්දි ගොඩක් දේවල් සාර්ථක කරගෙන තියෙනවා අවසානයට යන ගමනේ අපි බලාපොරොත්තු වෙනවා ඉක්මනින් මේ බලාපොරොත්තුව සතුටු අවසානයක් එක්ක ඉෂ්ට කරගන්න මේ ගමනෙදි උදව් කරපු අය වගේම උදව් නොකරපු ඒත් හානියක් නොකරපු අයට ස්තූතියි ....... අපිට  තව තවත් බාධක එකතු කරලා අපිව තවත් ශක්තිමත් කරලා මේ අසාදාරනයට අනිවාර්යයෙන්ම සාදාරනයක් ඉශ්ට කරගන්න ඕන කියන තැනට අපිව ගෙනාව හැමෝටම ඊටත් වඩා ස්තූතියි ........🤍🍃