fa
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

رفتن به کانال در Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

کانال 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) بازیگری فعال است. در حال حاضر جامعه شامل 100 044 مشترک است و جایگاه را در دسته متفرقه دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 100 044 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ невідомо، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 14 ژوئیه, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

100 044
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
ඔව්..ඒත් වැඩේ පටන් ගන්න එක හොදයි දැන්මම..ලමයි හොයල ඉවර වෙලා ඕකකරන්න ගියොත් කල් යයි

ඔම්බුඩ්ස්මන් වරයා කියන තනතුරට ලියුම් යවන එකට විස්තර මේකෙන් ගන්න, යවන්න ඕන ආකෘතිය සහ විස්තර ඉහළ දාලා තියෙනවා අනිවාර්යෙන් කියවන්න, මානව හිමිකම් එකටත් මේ ගැන දැනුම් දෙන්න මානව හිමිකම් එක වෙනම දෙයක්, මේක තවත් දෙයක්, කලින් අපේ admin කෙනෙක් ඒක මාරු කරලා දාල තියෙන්නේ

අපිට කලින් ඒවල ලියුම් 700 ක් විතර තිබ්බා එයාලා කිව්ව ලියුම් ඒවන්න කියලා අපි ඒක කරනවා හරි යාවි ද නැද්ද කියන එක අපි පස්සේ බලමු Bot clear කළා ඔයාලා Jun 10 1:45 AM ට කලින් දුන්න ලියුම් වල Photo ආයේ දෙන්න 🙏

💀👌 ප්‍රසාද් සර් අපි වෙනුවෙන් අද පාර්ලිමේන්තුවේදී😎

👉 2023- 150,000ක් එකතුවෙලා දිනුවා. ඒක අතිසාර්ථක වුණා. 👉 2026 - 55 000 ක් ඇතිද ?? උසස් පෙළ ලියන ගොඩක් දෙනෙක් තාම දන්නෙවත් නෑ අපිට මොකක්ද මේ වෙලා තියෙන්නේ, මේකට සාධාරණයක් ඉෂ්ට කරගන්න ඔයාලා, අපි මෙහෙම එකතු වෙලා වැඩ කරනවා කියලා. Support අඩු වෙන්න අඩු වෙන්න, අපි කතා කරන හඬත් මැකිලා යනවා. 📌 මේක කවුරුහරි කරාවි කියලා බලාගෙන ඉන්න කාලයක් නෙවෙයි. අපි දැන් එක්කෙනා ගාණේ හරි group එකට members ලා add කළොත්, අපිට ලේසියෙන්ම 100,000 පන්නන්න පුළුවන්. 💥 Science විතරක් නෙවෙයි, ඕනෑම විෂය ධාරාවක යාලුවෙක්ව මේකට එකතු කරගන්න.💥 🛑 "අනිත් කෙනා කරයිනේ" කියලා හිතලා ඔයා පැත්තකට වෙලා හිටියොත්, අන්තිමට ඉතුරු වෙන්නේ සුළුතරයක් විතරයි. එදාට අපි පරාදයි. ඔයාට වෙන අසාධාරණය වෙනුවෙන් ඔයාම නැගිටින්න ඕනේ. ⭕️ මේ අසාධාරණය 2026 උසස් පෙළ කරන අපි හැමෝටම ⭕️ අපි admin ලා විදිහට නැවත ඔයාලට targets දානවා. ඒ ප්‍රමාණය සම්පූර්ණ කරන්න කලින් වගේම යාළුවෝ add කරලා. එකිනෙකාට උදවු කරගමු. 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

ළමයි... ඔයා ජනාධිපති කාර්යාලයට , අධ්‍යාපන අමාත්‍යංශයට, ආග්‍රාමාත්‍යතුමියට ඔය වගේ හැම ආයතනයකටම ලියුම් යැව්වා නේද ඔයා ඒ යවපු ලියුම්වල පැහැදිලි සම්පූර්ණ Photo ටිකකුයි , ඔයා ලියුම් යැව්වට පස්සේ අර ඔයාට හම්බෙන කුවිතාන්සිය කියලා ලැබෙන කොළයෙයි පැහැදිලි Photo ටිකක් ඕන ළමයි, එහෙම Photo නැත්නම් අද හරි කමක් නෑ ලියුම් ටික ලියලා සඳුදා අපිට තැපැල් කරලා ඒ ටික එවන්න පුළුවන්ද

URGENT: Child Rights Violation - 90-Day A/L Cut in Sri Lanka

ළමයි ඔයාලා කලින් යවපු ලියුම්වල පොටෝ ඕන නම් වහන්නේ නැතුව ගත්ත ඒවා.

🚫 For tamil and muslim students 🚫

❇️TARGET LOKED🎯 10.00 PM - 100000

අපි නඩුව මතම යැපෙන්නේ නෑ.

නිකමට හිතන්න මේ අයියා වගේ තවත් කතා කළ යුතුම අය හරිම වෙලාවේ කතා කරානම් සමාජයේ ලොකු මතයක් ඇති කරානම් , ආයේ කතා දෙකක් නැහැ. අපිට මෙච්චර බාධා වලට මුහුණ දෙන්න සිදුවෙන්නේ නැහැ අපි ඉල්ලන මානුෂීය සාධාරණ වූ මේ ඉල්ලීම් අපිට ඉටුවෙන්න මෙච්චර කාලයක් වැය වීමට ගත වීමේ ප්‍රධානතම හේතුවක් තමා Tuition එකේ සමහර ගුරුවරුන්ගේ වගකීම් විරහිත හැසිරීම