fa
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

رفتن به کانال در Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

کانال 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) بازیگری فعال است. در حال حاضر جامعه شامل 100 015 مشترک است و جایگاه را در دسته متفرقه دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 100 015 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ невідомо، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 12 ژوئیه, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

100 015
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
ඔයාල දෙමව්පියන් එකක් කතා කරල එයාලට එන්න කැමැත්තක් තීනවනම් bot හරහා ඔයාල අපිට කියන්න.වැඩිදුර කතා කරල පැහැදිලි විස්තරයක් ඇතිව දෙමව්පියන්ට කතා කරගන්න පුළුවන් මේක ගැන

🔴education department එකෙන් දන්නෙ නැහැලු මෙහෙම ප්‍රශ්නයක් 2026 උසස්පෙල ලමයිට තියෙනව කියල. කිසිම කෙනෙක් කීවෙ නෑලු 🥹🥹 🔴 දැනුවත් කරන්න ලමයි 🌚

🛑🛑🛑🛑ළමයි මෙන්න අපිට වෙන අසාධාරණය ගැන ප්‍රසාද් සර් පාර්ලිමේන්තුවේ දී කතා කරපු කොටස අද නම් හිරු එකේ දාලා ❇️❇️❇️❇️ඔයාලගේ කැමත්තක් කරන්න මේකට (🎯ලයික් කරලා , 🎯කමෙන්ට් කරලා, 🎯ෂෙයාර් කරලා මේක උඩට ගත්තොත් මේක ගැන ගොඩක් කට්ටිය දකිනවා හැබැයි. 🎯ඔයාලගේ තියෙන සියලුම ප්‍රශ්න කිව්වත් කමක් නෑ මෙතන) 👇👇👇👇👇 https://youtu.be/rmB7fKrjPso?si=tmW9O-LYRgOSUgaX

සජිත්ට කොල් කරානම් හරි ඌ විඔඅක්ශෙනෙ 2024 දිත් සජිත්ලා තලා පාර්ලිමන්ට් එකෙදි කිව්වෙ

මේ සම්බන්ධව Social media වල post share කිරිමේදී, comment කිරිමේදී, 🔹️ අසභ්‍ය වචන භාවිතා කිරීමෙන්, 🔹️ රණ්ඩු වීමෙන්, 🔹️ වැඩිහිටියන්ට බැණවැදීමෙන් වළකින්න. ඒ වෙනුවට, 🔸️සිදු වී ඇති අසාධාරණය, 🔸️ ඔබට එමඟින් ඇති වී ඇති පීඩනය, 🔸️ අපේ ඉල්ලීම් සාධාරණ වන ආකාරය, පහදා දෙන්න. 📍වචනයකින්වත් අවාසියක් නොවන ලෙස හැසිරෙන්න. විවේචනය කිරීමට අලුත් හේතු හදල දෙන්න එපා සමාජයට.

⚠️️Tuition ගුරුවරුන් සමඟ තියෙන ප්‍රශ්න එයාලා එක්ක විසඳගන්න ගත්තා නම් හොඳයි නේද ? මෙතන සාධාරණ වශයෙන් ප්‍රශ්නයක් තියෙනවා කියලා ඕන කෙනෙක්ට පැහැදිලිව පේනවා විභාගය වෙනුවෙන් මාස ගානක්  අහිමි වෙන එක පැහැදිලිව පෙනිලා පාසල් කලින් පටන් ගත්තා කියලා ඒක විසඳුණා කියලා නේද කියන්නේ එතකොට පාසල් වල සමස්ත විෂය නිර්දේශ උගන්වලා ඉවරයිද ? වාර විභාග ක්‍රමානුකූලව තියලා ඉවරයිද ? 2025 A/L Time Table විභාගයට ආසන්න වශයෙන් අවස තුනකට කලින් ආවා නේද ? අඩුම මේ පාර ඒකවත් කලින් එව්වද ? ඒක නම් කමක් නෑ කියමුකෝ , Recorrection වත් තාම ආවද ? මොන පාසලේද දන්නෑ හරියට විභාගය සඳහා ළමය සූදානම් කරලා තියෙන්නේ දේශපාලනයක් ගාවගෙන මෙතන Tuition ගුරුවරුන්ට තියෙන විරුද්ධ මතවාද ළමයින්ගේ මේ තියෙන සාධාරණ ප්‍රශ්නය පිටින් යවන්න එපා‼️" ඔයාලම මෙයාලට කියන්න 👇 Call- 0711944446 0943863963 Whatsapp ✅👇 0711944446

PressRelease_90DayALCut_SriLanka_2026..pdf0.32 KB

Email අඩුම 2000ක් යන්න මේ 100,000කට ආසන්න ඉන්න ගෲප් එකෙන් අනිවාරෙන්. ඒ කියන්නේ මේකෙ ඉන්න අයගෙන් 2% ක් වත් අර තියෙන ඇඩ්‍රස් වලට යන්න ඕන. මේවා ගණන් කරනවා
අපි මෙච්චරක් කරනවා නම් ඔයාලට කොච්චරක් පුලුවන් ද පෙන්නන්න ඕනි
SS bot සහ discussion දෙකටම පහත පරිදි දාන්න 🛑Bot link👇👇👇 @personalinf_bot 🛑Discussion group link👇👇👇 https://t.me/DiscussiongroupalEmail අඩුම 2000ක් යන්න මේ 100,000කට ආසන්න ඉන්න ගෲප් එකෙන් අනිවාරෙන්. ඒ කියන්නේ මේකෙ ඉන්න අයගෙන් 2% ක් වත් අර තියෙන ඇඩ්‍රස් වලට යන්න ඕන. මේවා ගණන් කරනවා
අපි මෙච්චරක් කරනවා නම් ඔයාලට කොච්චරක් පුලුවන් ද පෙන්නන්න ඕනි
SS bot සහ discussion දෙකටම පහත පරිදි දාන්න 🛑Bot link👇👇👇 @personalinf_bot 🛑Discussion group link👇👇👇 https://t.me/DiscussiongroupalEmail අඩුම 2000ක් යන්න මේ 100,000කට ආසන්න ඉන්න ගෲප් එකෙන් අනිවාරෙන්. ඒ කියන්නේ මේකෙ ඉන්න අයගෙන් 2% ක් වත් අර තියෙන ඇඩ්‍රස් වලට යන්න ඕන. මේවා ගණන් කරනවා
අපි මෙච්චරක් කරනවා නම් ඔයාලට කොච්චරක් පුලුවන් ද පෙන්නන්න ඕනි
SS bot සහ discussion දෙකටම පහත පරිදි දාන්න 🛑Bot link👇👇👇 @personalinf_bot 🛑Discussion group link👇👇👇 https://t.me/Discussiongroupal

❇️අන්තර්ගතය සදහන් කලාට පස්සෙ ඒ email එකටම අපි දෙන මෙන්න මේ rename කරපු Pdf එක විතරක් attach කරන්න පරණ ඒවා නෙවෙයි මතකනේ.. මේ දැන් දීලා තියෙන rename කරපු pdf එක.. ඔයාලා මේ Pdf එක save කරගද්දිත් මේ තියෙන විදිහටම save කරන්න වෙනස් නොකර අකුරක්වත්👇👇

සාමකාමීව , stress එක අමතක කරලා past papers පොත් ටික තියෙනවනම් ,දවසට m.c.q 10 ගාණේ subject 3 න් m.c.q 30 කුයි,essay 3 කුයි ලියමු ද?? Subject 3 නේ✌✌

ළමයි... ඔයාලාට මහාචාර්ය වෛද්‍ය අජන්තා මහත්මියගෙන් දැනුම් දීමක් තියෙනවා. එතුමිය අපේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මැදිහත් වෙන බව අපිට දැනුම් දීමක් කරා නමුත් එතුමිය පැවසූ දේ තමයි, දිගින් දිගටම රජය සමග ප්‍රශ්න ඇතිවන අයුරින් සිදු කරන ක්‍රියාකාරකම් නවත්වන්න කියලා ඒ වගේම, පවතින රජය සිසුන් වෙනුවෙන් සංවේදී බවත් එතුමිය අදාලා බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළදී අපට දැනුම් දීමත් කරන බවත් අධ්‍යාපන කටයුතු අඩාල වන කිසිම කටයුත්තක් ඉදිරි දිනවල නොකරන ලෙසත් අපට උපදෙස් ලබා දුන්නා

අතාරිනවා නම් මේක අතහැරලා ගොඩක් කල් බන් 👍

ළමයි මේ වැඩේ ඉක්මන් කරමු.

Vote 20 bot එනවද මොකද