fa
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

رفتن به کانال در Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

کانال 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) بازیگری فعال است. در حال حاضر جامعه شامل 100 027 مشترک است و جایگاه را در دسته متفرقه دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 100 027 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ невідомо، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 10 ژوئیه, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

100 027
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
ඊළගට ඔයාලගෙන් ඕනි දේ. කොළඹට එන්න බෑ දුර නිසා කියලා ගොඩක් කට්ටිය කිව්වනේ. ළග නම් අනිවාරෙන් එනවා කියලා. ඔන්න ඒ අයට අවස්ථාව.

මේක වැඩිපුර වලපනේ , කොත්මලේ , බදුල්ල , බණ්ඩාරවෙල , උඩදුම්බර වගේ පැතිවල ළමයි ඉන්නවා නම් දැනුවත් කරන්න.

මේක බලල තේරුම් ගන්න නඩු දැම්මොත් විසදුමක් ලැබෙන බව . 🛑 නඩු වැඩ වලට එන්න බැරි එක්කෙනෙක් දාන්න එපා බොට් මැසේජ් අහ අහ . ❌ එන්න පුළුවන් හැමෝම දාන්න. පොඩි දෙයක් කරන්න තීන එක මේකට ගිහින් ප්‍රශ්න ඇති වෙයි වගේ හිතල මගාරිනවනම් අද දවස ඇතුලත තීරණයක් ගන්නවා. නඩු දාන්න ලමයි ටිකක් අත්සන් කරන්න කැමති වෙලා ඉද්දී ඉන්න කොල්ලොන්ට අඩුම එන්න බෑ කියන්නේ මේව කතා කරල තව වැඩක් නෑ . අපරාදෙ අපෙ වෙලාව . ඔයාලගේ නිහඬ බව අද දවස අපි ගන්න අන්තිම තීරණය මොකක්ද කියල තීරණය කරයි

මණ්ඩප සර්ගෙ ක්ලාස් ‍යන කවුරුහරි ඉන්නවා නම් එයාව contact කරල බලන්න එයා lawyer kenek

📳දැන් අපි හැමෝම call ගමු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට✅ අපිට lawyer  කිව්වා අපි වෙනුවෙන් ඊයෙ දිනයෙ සුරකිමු පණ මෙන් දරුවන් සංවිධානාය විසින් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් යොමු කල නිසා නැවත පැමිණිලි යොමු කිරීම අවශ්‍ය නැති බව.🚫 දැන් හැමෝම කරන්න ඕන අපි වෙනුවෙන් ඊයෙ කරපු පැමිණිල්ල පුලුවන් තරම් ඉක්මනට විභාග කරන්න කියලා මානව හිමිකම් කොමිසමට call කරලා පැමිණිලි ඉදිරිපත් කරන එක💯 ඒ නිසා පුලුවන් තරම් ඉක්මනට  හැමෝම කෝල් කරලා කියමු අපිට කරන අසාධාරණය,අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අපිට දෙන දැඩි මානසික පීඩනය සහ එයින් ඔබට සිදුවන බරපතල අපහසුතාවය ගැන පැහැදිලිව⚠️️ Email කරන්න👇🏻 sechrcsl@gmail.com Hotline↗️ - 1996 පුලුවන් තරන් hotline එකට ගන්න දුරකථන↗️ - 0112505580            0112505581             0112505582 මේ වෙලාවෙ අපෙන් පැමිණිලි ගොඩක් ලැබෙන තරමට මේ පිලිබඳ අපට සාධාරණ සහ ඉක්මන් විමර්ශනයක් සිදු වන බව විශ්වාසයි.💯 ⚠️️මේකත් තවත් ඇදෙන්න දෙනවද ඉක්මන් කරවනවද කියන වැඩේ තියෙන්නෙ ඔයාලගෙ අතේ🔰

⚠️️අධිකරණයක නඩුවක් විභාග වෙමින් පවතිද්දී හෝ තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබියදී, බාහිර පාර්ශ්වයකට අධිකරණය ලබාදෙන තීන්දුව කුමක්දැයි කල්තියා දැන සිටීම:- අධිකරණ ක්‍රියාවලියට බලපෑම් කිරීමක් හෝ අවතක්සේරු කිරීමක් (Contempt of Court):‼️ අධිකරණය ස්වාධීන ආයතනයකි. නඩුවක් විභාග වන මොහොතක තීන්දුව කුමක්දැයි කල්තියා ප්‍රකාශ කිරීම හෝ ඒ මත පදනම්ව කටයුතු කිරීම අධිකරණ බලයට අභියෝග කිරීමක් විය හැකිය. ​ප්‍රකාශ කළ තැනැත්තාගේ අනුමානයක් පමණක් වීම:‼️බොහෝ විට මෙවා පවසන්නේ නිවැරදි තොරතුරක් දන්නා නිසා නොව, තමන්ගේ මතය හෝ බලාපොරොත්තුව ස්ථිරව ප්‍රකාශ කිරීමක් ලෙසිනි. නමුත් ඒවා වගකීම් විරහිත ප්‍රකාශ වේ.අධිකරණ තීන්දුවක් එන්නට පෙර එය කලින් දන්නා බවක් හෝ අධිකරණයේ ස්වාධීනත්වයට හානි වන අයුරින් අදහස් ප්‍රකාශ කරන්නේ නම්, එය අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලකිය හැකියි.‼⚠️️

🛑🛑🛑 හොදට අහන්න 🛑🛑🛑

0712097970  indika kumari liyanage විභාග කොමසාරිස් ජෙනරාල් ගැටලු වට්ස්ඇප් කරන්න Call ගන්න answer කළොත් record කරන්න අනිවා හැකි ඉක්මනින් ( දැං online)

බැක් අප් ගෲප් එකට ජොයින් වෙන්න.

Thush lk yt channel eka karana ayyata me gana kivva nam Eya post ekak daai godak durata

ළමයි අපගේ සාධාරණය ඉල්ලීම් වෙනුවෙන් දියත් කරන E mail යැවීමේ ව්‍යාපාරය කෙතරම් දුරට සාර්ථකද කිව හොත් රුසියානු තානාපති කාර්යාලය ඇතුළු මේ සම්බන්ධයෙන් යම් පියවරක් ගත හැකි වගකීම යුතු ආයතන 04 ක් මේ වන විට අපව සම්බන්ධ කරගෙන ඇත. මෙය උසස් පෙළ අසාධාරණයක් වෙනුවෙන් ශිෂ්‍ය එකමුතුවක් විසින් ලබාගත් ඉතිහාසගත ජයග්‍රහණයක් වනු ඇත.

❓❓❓❓❓❓❓❓❓❓❓❓❓ ඔයාලගේ දෙමවුපියෝ කැමති නැද්ද ඔයාලගේ අනාගතය හරියනවා දකින්න ? කොළඹ පාසල්වල ළමුන්ට අසාධාරණයක් නැද්ද ? අද ඔක්කොම වගේ ගෙදර ඉන්න දවසක් නේ. ඔයාලා කතා කරලා තීරණ ගන්න දෙමවුපියෝත් එක්ක.

ළමයි, අද ඔයාලට කරන්න වැඩක් තියෙනවා.අද ඔයාලා හැ⁣මෝම විනාඩි 5ක් අරන් මානව හිමිකම් කොමිසමට call කරන්න.අරගෙන අහන්න අපේ පැමිණිලි වලට මොකද උනේ කියලා .සතියක් වෙනවා තාම කිසිම ප්‍රතිචාරයක් නැත්තෙ ඇයි අහන්න.කෙලින්ම අහන්න. ⁣හැමෝම ගන්න.ඒ හැම කෝල් එකක්ම record කරන්න.Answer නොකලත් කමක් නෑ record කරගෙන අපිට එවන්න මානව හිමිකම් කොමිසම -1996 මේක අනිවාරෙන් කරන්න Recordings එවන්න @mediaconfernece_bot

பிள்ளைகளே, இவ்வாறான ஒரு மனுவைத் (Petition) தயார் செய்யுமாறு பலர் எங்களிடம் அறிவுறுத்தியிருந்தனர். அதேவேளை, பெரும்பாலான ஆசிரியர்கள் இதற்கு எந்தப் பிரச்சினையும் இல்லை என்றும், நீங்கள் கல்வி கற்கும் தனியார் வகுப்புகளின் (Tuition) Chat Group-களில் இந்த Link-ஐப் பகிர்ந்து, உங்களுக்குத் தேவைப்பட்டால் இதில் கையொப்பமிடுமாறு (Sign) அறிவுறுத்தல்களை வழங்கியுள்ளனர். [நாங்கள் இங்கே குறிப்பிடுவது ஆசிரியர்களைப் பற்றி மட்டுமே, நீங்கள் வணங்கும் தெய்வங்களைப் பற்றி அல்ல...] https://www.change.org/postponeAL2026"

මේ එකකවත් නම් ගම් කපලා තියෙන්න බෑ.

மிகவும் கவர்ச்சிகரமான மற்றும் அழகான ஒன்று 🔥 ​நீங்களும் போடுவதாக இருந்தால் இது போன்ற ஒன்றையாவது போடுங்கள் 😒 ​#26alpostpond Bot - @axyzwu_bot ​Call - 0112784537

Second shy third shy ayt asadaranaii

On behalf of, "Surakimu Daruwan Pana Men" (Protect Our Children) National Movement Sri Lanka. Contact Number: +94 76 445 0400 Gmail:Pherth2012@gmail.com surakimudaruwanpranen@gmail.com Facebook Page: https://www.facebook.com/profile.php?id=61552052394292

තැපැල් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් தபால் மூலம் அனுப்புவதற்கான அனைத்து ஏற்பாடுகளும் தயார். #26alpostpond Bot - @axyzwu_bot Call - 0112784537