fa
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

رفتن به کانال در Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

کانال 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) بازیگری فعال است. در حال حاضر جامعه شامل 98 496 مشترک است و جایگاه را در دسته متفرقه دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 98 496 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ невідомо، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 04 ژوئیه, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

98 496
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
මම පොඩි දෙයක් එකතු කරන්නම් 2026 විභාගෙ ලියන අයගෙන් ගොඩක් බැට කන්නෙ First Shy අය කීවොත් වැරදී. ලොකුවටම ටොපිය කන්නෙ 2026 3rd shy සහ 2nd shy ළමයි. ඔය කවුරු කොහොම කීවත් ඉස්සර Result ඇවිත් ඊළඟ shy එකට එනකොට S - > A, F -> A කරන්න පුලුවන්. මේ පාර ඒක අමාරුයි. ඒක නිසා තියෙන සීමිත කාලයේ වැඩ කරන්න. Adminවරුත් පුලුවන් තරම් වැඩ කරන ගමන් මේක කරගෙන යන්න. ඔය දේශපාලනයේ ඉන්න මන්ත්‍රීවරුන්ට මැසේජ් දැම්මා කියල ලොකුවට කියන්න අමාරුයි ඒත් ඊට වඩා Lawyer කෙනෙක් අල්ලගෙන නඩුවක් දාන්න බලන්න. ඊට සමාන්තරව අර 1911ට කෝල් කරල විභාගය ගැන විස්තරයක් අහල complain එකක් දාන්න. නඩු දානකොටත් ඉස්සෙල්ලා point 2ක් තිබ්බා අර ළමා අයිතිවාසිකම් සහ UN එකේ ළමා අයිතිවාසිකම් කියන ඒව. ඒ 2 ටිකක් ෂුවර් නෑ මොකද A/L ලියන්නෙ 18+ ළමයි. එතකොට එයාලා වැඩිහිටි කියන ගණයට වැටෙනවා. ඉතින් පුලුවාන් තරම් වැඩ කරන ගමන් ඔය නඩු කටයුතු අනම් මනම් ඒ වැඩ කරන්න. මොකද කවුරු කොහොම කීවත් Recorrection Results ආවට පස්සෙ තමා මේකෙ Exam ගැන Idea එකක් ගන්න වෙන්නේ. බොහෝ දුරට සති 2ක් විතර පස්සට යයි. හැබැයි ඉතින් ෂුවර් නෑ. අමුතු ඇටේ අමුතු මිනිස්සුනෙ ඉන්නේ. මෙයාලා කීවොත් ඕවා කමක් නෑ ගාණක් නෑ කියල නඩු නෙමෙ මොනා දැම්මත් වැඩක් නෑනෙ. ජනාධිපති ගැසට් එකක් ගැහුවොත් මොනා උනත් අගෝස්තු 10 තියන්න ඕනි කියල ඔක්කොම ඉවරයි. ඒක නිසා ප්‍රවේසමින් වැඩ ටික කරන ගමන් හැම දේම කරගෙන යන්න.

ළමයි, Sorry.. පොඩි වෙලාවක් දෙන්න. යවන්න එපා

⚠️️7 වෙනකන් බැලුවා banned කරා‼️

, 🎯 Member Target - 97,000 🔥⚡️ කට්ටියව Add කරමු ළමයි🙌 නඩුවට Sign කරන්න එන්නත් බැරිනම්, ඔයාලට එන්නත් බැරිනම්, දෙමව්පියො එවන්නත් බැරිනම් අඩුම මේ උදවුවවත් අපිට කරලදෙන්න‼️ #Postpone26AL #Postpone2026AL #Delay26AL #2026ALPostponement #FairChanceFor26AL #PostponeAL2026

Sign ප්‍රමාණය - 952 Target 🎯 - 1000

අද අඩුම ඔන්ලයින් කම්ප්ලේන් 200ක් වත් යන්න ඕනේ.

අපේ දෙමව්පියන්ගෙන් චන්ද වලින් අපේ චන්දවලින් අපිව නියෝජනය කරන්න පාර්ලිමේන්තුවට ගිය අය රටේ වැදගත්ම එක්සෑම් එකකට කරන මේ දෙය කොච්චර අසාදාරනද? ඒක දන්නෙ ඒ දේ විදින අයම තමයි ❤️‍🩹 🔴🔴 හැබැයි ඒ ගැන අනිත් අයට පැහැදිලි කරද්දි මේ ප්‍රශ්නය රටේ අයට ගෙනියද්දි වචන පරිස්සමට පාවිච්චි කරන්න🔴🔴 අපි මේ කරන්නෙ සාධාරන කලහකාරී නොවෙන යුද්දයක් ඒකට අසාදාරනයක් වෙන විදියට හැසිරෙන්නෙපා 🤍🤍

ළමයි අපිට නිකමට වගේ දැනෙනවා අදාල නිලධාරීන් විභාගය දවස් 15 කින් විතරක් කල් දාවි කියලා අපි එයාලගෙන් අහමුද ? කොහොමද එයාලා සාමාන්‍යයෙන් පාසල් දින 420 ක් වත් තියෙන්න ඕන උසස් පෙළ සිසුවෙක් පාසල් දින 330 කින් විශය නිර්දේශය කොටසක්වත් අඩු නොකර ඉගෙන ගන්නේ කියලා ඒ වගේම තුන්වන වාරය පාසල් දින 9 කට සීමා උනේ කොහොමද කියලා ඒත් එක්කම අගෝස්තු 7 වෙනකම් උගන්වලා අගෝස්තු 10 විභාගය ලියන්නේ කොහොමද කියලා ?

මෙයාලා මේ සටන් කරන්නේ සාධාරණයක් වෙනුවෙන් ඒක නිකන්ම නිකන් සාධාරණයක් නෙමෙයි සමාජයේ බහුතර බුද්ධිමතුන් පිරිසක් සාධාරණයි කියන සාධාරණයක් ඉල්ලලා මේ හැම ලියුමකම තියෙන්නේ බලාපොරොත්තුවක්, හැම call එකකම තියෙන්නේ විශ්වාසයක් මේ නිකන්ම නිකන් විභාගයක් නෙමේ මෙතනින් එහා ඔයාලගේ සහ අපේ මුළු ජීවිතේම තීරණය වන විභාගයක් #26alpostpond Bot - @axyzwu_bot Call - 0112784537

🔭ළමයි ඔයාලට පේනවා ඇති අපි කලින් හිටපු තත්ත්වය සහ දැන් ඉන්න තත්ත්වය අතර වෙනස 💡මේක තමා අපිට මේ වෙලාවේ කරන්න පුළුවන් ලොකුම දේ 🔻ඒ තමා අපි උඩ Video එකේ විදිහට වීඩියෝ 100 ක් පැය 10 ක් ඇතුළත් එකතු කරගන්නවා ළමයි 🔺හැබැයි ඒකෙදි ප්‍රධාන වෙන්නේ, අපි වෙන කාගෙන් වත් නෙමේ මේ පාර කෙලින්ම ඉල්ලන්නේ ජනාධිපතිතුමාගෙන් 🔻ඔයාලා එවන හැම Video එකක්ම අපේ ප්‍රශ්න ගැන කියලා අපි ඉල්ලීම් ගැන කියලා ජනාධිපතිතුමාට යවන්න ගැළපෙන පරිදි හදලා දෙන්න ✔️අපි හැමදේම, ජනාධිපතිතුමාට ලැබෙන විදිහට කටයුතු සූදානම් කරන්නම් ඇඩ්මින්ලාගෙන් 10 ක් ලැබෙනවා  ඔයාලා  තව 90 ක් ඔනි👀 @mediaconfernece_bot

මොනම හරි හේතුවක් නිසා අපි මේ වැඩේ අතාරිනවා නම් 01. 1st Shy ළමයි ට අවුලක් වෙනවා 02. 2nd , 3rd Shy Result ඇවිල්ලා වෙන Subject එකකට මාරු වෙන ළමයින්ට අසාධාරණයක් වෙනවා 03. වෙන අවුරුදු වලට සාපේක්ෂව 2nd , 3rd Shy අයට අසාධාරණයක් වෙනවා 04. School වලින් පිළිවෙලට වැඩක් කරගන්න හිටිය ළමයින්ට අසාධාරණයක් වෙනවා 05. Syllabus වේගෙන් ආවරණය කරගෙන යන නිසා තවත් ළමයි පිරිසකට අසාධාරණයක් වෙනවා 06. දිට්වා කුණාටුව නිසා අසරණ වුණ ළමයින්ට අසාධාරණයක් වෙනවා

RTI නිල Email ලිපිනrti2016.edu@gmail.com (RTI තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන නිල විද්‍යුත් තැපෑල) addsec_admin@moe.gov.lk (පොදු අධ්‍යාපන අංශයේ තොරතුරු නිලධාරී - අතිරේක ලේකම් පාලන)

🔴 අපිට වෙලා තියෙන අසාදාරනේ ගැන ඩිපාර්ට්මන්ට් එකෙන් අහන්න අපිට අයිතිය තියෙයි... 🔴 ඔයාලත් අද කෝල් අරන් අහන්න. එක්සෑම් ඩේට් ගැන. මේ තරම් අසාදාරනයක් වෙලා තියෙනකොට ඒවා පෙන්නෙ නෑ දැනෙන්නෙ නෑ වගේ එක්සෑම් ඩේට් ෆික්ස් කරේ මොන පදනමකින්ද කියලා ...🔴🔴 ​🔴 எங்களுக்கு இழைக்கப்பட்டுள்ள அநீதி குறித்து திணைக்களத்திடம் கேட்க எங்களுக்கு உரிமை உண்டு... 🔴 நீங்களும் இன்று அழைப்பு மேற்கொண்டு தேர்வுக் திகதிகள் குறித்து கேளுங்கள். இவ்வளவு பெரிய அநீதி இழைக்கப்பட்டிருக்கும் போது, எதையும் காணாதது போலவும் உணராதது போலவும் எந்த அடிப்படையில் தேர்வுக் திகதிகளைத் தீர்மானித்தார்கள் என்று கேளுங்கள்... 🔴🔴